Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pc Eka Auto Restart Weno
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයෝස් වලින් හරියට හදුනාගන්නේ නැතුව ඇති.

මුලින්ම ඔය අලුතෙන් ගෙනාපු රෑම් එක වෙන එක ගැලපෙන බෝඅර්ඩ් එකකට ගහල බලපන්.

*උම්බේ බෝඅර්ඩ් එකේ රම ස්ලොට් ටික හොඳට ක්ලීන් කරලා දහන්

ඊලගට උම්බේ මැෂින් එකේ හාඩ් එක ගලවල අයින් කරහන්.

ඉවරයක් නැතිව රීස්ටර්ට් වෙද්දී එකට හොද නැනේ.

දෙකක් තියෙනවනම් දෙකම ගලවල දහන්.

අලුත් රම එක විතරක් ගහපන්.

ගහල බයෝස් පලයන්.

ලෝඩ් ෆේල් සේෆ් ඩිෆෝල්ට් සෙටින්ග්ස් දියණ දැන් ආයි රීස්ටර්ට් කරහන්.

බලහන් බූට් වෙලා මැෂින් එක ඔන් එකේ තියෙනවද කියල.

රීස්ටර්ට් වෙන්නේ නැත්තන් අයි ඔෆ්ෆ් කරලා පරණ එකත් ගහපන්.

අයි ඔන් කරලා බලපන්.

රම එකේ අවුල් තියෙනවද බලන්න මෙම්ටෙස්ට්86+ කියල සොෆ්ට්වර් එකක් තියෙනවා.

එක පෙන් එකට ගහල පෙන් එක බූට් කරලා ටෙස්ටින් පාරක් දියණ.

පයක් විටහ්ර යයි.

උම්බේ රම එකේ වෙන hardware ප්රශ්නයක් නැත්තන් (ෆැක්ටරි ෆෝල්ට් වගේ) තියෙනවා අත්තේ පොඩි නොගැලපෙන සීන් එකක්.

උම්බේ බෝර්ඩ් එක මොකක්ද.

කැමතිනම් බෝඅර්ඩ් එකේ බයෝස් අප්ඩේට් කරහන්.අලුත් රම ගලවල.

එහෙම කරලා අයි දීල බලහන්.

ඔය ඔක්කොමත් හරියන්නත්තම එක්කෝ රමගේ අවුල.නැත්තම් උව හරියට අදුරගන්නේ නැහැ උම්බේ බෝඅඩ් එක.

ස්තුති

[QUOTE="Thoppi_Chaminda, post: 20136755, member: 557627"] [SIZE=3]බයෝස් වලින් හරියට හදුනාගන්නේ නැතුව ඇති. මුලින්ම ඔය අලුතෙන් ගෙනාපු රෑම් එක වෙන එක ගැලපෙන බෝඅර්ඩ් එකකට ගහල බලපන්. *උම්බේ බෝඅර්ඩ් එකේ රම ස්ලොට් ටික හොඳට ක්ලීන් කරලා දහන් ඊලගට උම්බේ මැෂින් එකේ හාඩ් එක ගලවල අයින් කරහන්. ඉවරයක් නැතිව රීස්ටර්ට් වෙද්දී එකට හොද නැනේ. දෙකක් තියෙනවනම් දෙකම ගලවල දහන්. අලුත් රම එක විතරක් ගහපන්. ගහල බයෝස් පලයන්. ලෝඩ් ෆේල් සේෆ් ඩිෆෝල්ට් සෙටින්ග්ස් දියණ දැන් ආයි රීස්ටර්ට් කරහන්. බලහන් බූට් වෙලා මැෂින් එක ඔන් එකේ තියෙනවද කියල. රීස්ටර්ට් වෙන්නේ නැත්තන් අයි ඔෆ්ෆ් කරලා පරණ එකත් ගහපන්. අයි ඔන් කරලා බලපන්. රම එකේ අවුල් තියෙනවද බලන්න මෙම්ටෙස්ට්86+ කියල සොෆ්ට්වර් එකක් තියෙනවා. එක පෙන් එකට ගහල පෙන් එක බූට් කරලා ටෙස්ටින් පාරක් දියණ. පයක් විටහ්ර යයි. උම්බේ රම එකේ වෙන hardware ප්රශ්නයක් නැත්තන් (ෆැක්ටරි ෆෝල්ට් වගේ) තියෙනවා අත්තේ පොඩි නොගැලපෙන සීන් එකක්. උම්බේ බෝර්ඩ් එක මොකක්ද. කැමතිනම් බෝඅර්ඩ් එකේ බයෝස් අප්ඩේට් කරහන්.අලුත් රම ගලවල. එහෙම කරලා අයි දීල බලහන්. ඔය ඔක්කොමත් හරියන්නත්තම එක්කෝ රමගේ අවුල.නැත්තම් උව හරියට අදුරගන්නේ නැහැ උම්බේ බෝඅඩ් එක. ස්තුති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom