Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Pc Error - මැෂින් එකේ අව්ලක්ද - අපෙන් විසදුම v1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pc Error - මැෂින් එකේ අව්ලක්ද - අපෙන් විසදුම v1

ලගකදී ඉදලා මගේ idea එකක් තියෙනවා මේ වගේ වැඩක් කරන්න. මන් එළකිරි එකේ ගොඩක් දැකල තියෙනවා PC හෙල්ප් ත්රෙඩ් ගොඩක්. අපේ ගොඩක් අය කොම් එකේ එක එක අව්ල් වලට විසදුම් හොයන්න එළකිරි හොයාගෙන එනවා.. ඇත්තටම අපේ අය එයාලට පුළුවන් විදියට උදව් කරනවා. ඒ අයගේන් ටික දෙනෙක්ට තමන් හොයන උත්තරේ ලැබෙන්නේ නැහැ.  ඒ මොකද එයාලට අපිට කියාගන්න බැහැ මොකක්ද Error එක කියල.  එතකොට අපිට තේරුම් ගන්න බැහැ එයාල කියන දේ මොකක්ද කියල so so එයාලා අසරණ වෙනවා. අන්න ඒ අය ගැන හිතල තමයි මන් මේ ත්රෙඩ් එක දැම්මේ.: දැන් එතන කරන්න බැරිවුණා දේ මන් මෙතන කරන්නේ කොහොමද කියල බලයි ඔයාලා. මන් එක සරල steps 3කින් කරන්න තමයි අදහස.

1.) ඔයාලට තේරෙන සිංහලෙන් අපිට ඒ Error එක ගැන කියනවා. එකට මේ ත්රෙඩ් එකේ Comment එකක් දාලා පුළුවන් ඔයාට අපිට ඒ ගැන කියන්න.. ඔයා ඒ ගැන thread එකක් දාලා තියෙනවා නම් එකේ link එක හරි කමක් නැහැ.. අපි පලවෙනි ක්රමෙන් ඔයාට උදව් කරන්න උත්සහ කරනවා.

2.) පලවෙනි ක්රමෙන් හරිගියේ නැත්නම් මෙන්න දෙවෙනි එක ඔයාලට පුළුවන් EK chat,FB,G+ or Email මගින් චැට් එකකට ඇවිත් අව්ල ගැන කියන්න..එතැනදී ඒ වෙලාවේම ඔයාලට උත්තර හම්බවෙන නිසා ගොඩක් දුරට ?නේ විසදෙනවා.එහෙමත් නැත්නම් අන්තිම ක්රමේ බලන්න.

3.) පලවෙනි,දෙවෙනි ක්රම දෙකටම බැහැ කියන්නේ ටිකක් දරුණු error එකක්.ඉතින් මෙතැනදී අපි Teamviever භාවිතයෙන් Remote PC Connection එකක් හරහා.ඔයාලට උදව් කරන්න ලැස්ති.ඒ ගැන මන් දැන් පැහැදිලි කරන්නම්.

TeamViever software එකක් එකෙන් පුළුවන් අපිට ඔයාලගේ PC එකට දුරස්ථ ක්රමේට Log වෙන්න. එහෙම කරාම අපිට ඇත්තටම ඔයාලගේ මැෂින් එකේ තියෙන්නේ මොන වගේ Error එකක් කියලද කියලා බලාගන්න පුළුවන්.

මේ තුන්වෙනි ක්රමේ ගැන එක එක්කෙනා එක එක අදහස් කියයි. Privacy පිලිබඳ ?න එහෙම ගැන කියන්න පුළුවන්. එතැනදී ඔයාලට පුළුවන් ඔයාගේ PC එකට Log වෙන කෙනාට යන්න පුළුවන් ප්රදේශය Limit කරන්න. අපි TeaViewer හරහා ඔයාලගේ PC එකට ලොග් වෙන්නේ ඔයාගේ User ID එක සහ Password එක හරහා.

Teamviever වලින් ඔයාගේ PC එකට උදව්වට එන කෙනා ගැන ඔයාට මොකක් හරි ?ක් තියෙනවා නම් මේ වගේ දේවල් කරන්න පුළුවන්.

1.Options-->Advanced-->Advanced settings for connections to this computer කියන එකෙන් ඔයාට Access Controll කරන්න පුළුවන්

2. ක්ෂණික එක click එකක් මගින් ඔයාගේ Password එක වෙනස් කරන්න පුළුවන්. (හැම remote login එකකින් පස්සේ Password එක වෙනස් කරනවා නම් තමයි හොඳ)

3. ඔයාට කව්රු හරි කරදරයක් වගේ දැනෙනවා නම් එයාගේ ID එක Blacklist කරන්න පුළුවන්. (Option-->security walin)

TeamViever Install කරන්නේ මෙහෙමයි.

1. මුලින්ම TeamViewer Download කරගන්න ඕනි. (6.97 mb)

ඔයාලා ගොඩක් දුරට හැමදාටම පාවිච්චි කරන්න නෙවෙයි මේක Install karanne. ඔයාලා Trail version එක පාවිච්චි කරන්න එහෙනම්.

මෙන්න මෙතනින් බාගන්න.

TeamViever 9

Pirated version එකක් මෙන්න.(Torrent)

* Teamviever 9.02

*http://kickass.to/usearch/teamviewer/

2. මෙහෙමයි Install කරන්නේ.

[YOUTUBE]OHBas--J2Xk[/YOUTUBE]

3. (optional) මෙහෙමයි ඕන නම් Crack කරන්නේ.

[YOUTUBE]_AvIiZrs5lA[/YOUTUBE]

ඔය ක්රම 3 ට බැහැ කියන්නේ ඇත්තටම අව්ලක් තියෙනවා. ගොඩක් දුරට Hardware අව්ලක් තියෙන්න ඕනි.

මට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයාල හැමෝගෙම උදව් ඕනි වෙනවා. ඔයාලටත් පුළුවන් නම් PC එකේ Error එක ගැන උදව් කරන්න .අපිත් එක්ක එකතු වෙන්න මේ ත්රෙඩ් එකට.

කියවලා නිකන් ඉන්න එපා.වෙන කෙනෙක්ට උදව් වෙන්න පුළුවන්. Bump එකක් දාල යන්න.

[QUOTE="Enter the dragon, post: 16556774, member: 410441"] [b]Pc Error - මැෂින් එකේ අව්ලක්ද - අපෙන් විසදුම v1[/b] [COLOR=Green][CENTER][SIZE=5]ලගකදී ඉදලා මගේ idea එකක් තියෙනවා මේ වගේ වැඩක් කරන්න. මන් එළකිරි එකේ ගොඩක් දැකල තියෙනවා PC හෙල්ප් ත්රෙඩ් ගොඩක්. අපේ ගොඩක් අය කොම් එකේ එක එක අව්ල් වලට විසදුම් හොයන්න එළකිරි හොයාගෙන එනවා.[IMG]http://www.weebly.com/uploads/2/4/5/3/24534125/6270769.png[/IMG]. ඇත්තටම අපේ අය එයාලට පුළුවන් විදියට උදව් කරනවා.[IMG]http://www.weebly.com/uploads/2/4/5/3/24534125/3822171.png[/IMG] ඒ අයගේන් ටික දෙනෙක්ට තමන් හොයන උත්තරේ ලැබෙන්නේ නැහැ. [IMG]http://www.weebly.com/uploads/2/4/5/3/24534125/7180424.png[/IMG] ඒ මොකද එයාලට අපිට කියාගන්න බැහැ මොකක්ද Error එක කියල. [IMG]http://www.weebly.com/uploads/2/4/5/3/24534125/5728632.png[/IMG] එතකොට අපිට තේරුම් ගන්න බැහැ එයාල කියන දේ මොකක්ද කියල so so එයාලා අසරණ වෙනවා. අන්න ඒ අය ගැන හිතල තමයි මන් මේ ත්රෙඩ් එක දැම්මේ.[IMG]http://www.weebly.com/uploads/2/4/5/3/24534125/9405582.png[/IMG]: දැන් එතන කරන්න බැරිවුණා දේ මන් මෙතන කරන්නේ කොහොමද කියල බලයි ඔයාලා.[IMG]http://www.weebly.com/uploads/2/4/5/3/24534125/1544386.png[/IMG] මන් එක සරල steps 3කින් කරන්න තමයි අදහස.[/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]http://i58.tinypic.com/b88o5g.jpg[/IMG][/CENTER] [COLOR=Blue][SIZE=4]1.) ඔයාලට තේරෙන සිංහලෙන් අපිට ඒ Error එක ගැන කියනවා. එකට මේ ත්රෙඩ් එකේ Comment එකක් දාලා පුළුවන් ඔයාට අපිට ඒ ගැන කියන්න.. ඔයා ඒ ගැන thread එකක් දාලා තියෙනවා නම් එකේ link එක හරි කමක් නැහැ.. අපි පලවෙනි ක්රමෙන් ඔයාට උදව් කරන්න උත්සහ කරනවා. 2.) පලවෙනි ක්රමෙන් හරිගියේ නැත්නම් මෙන්න දෙවෙනි එක ඔයාලට පුළුවන් EK chat,FB,G+ or Email මගින් චැට් එකකට ඇවිත් අව්ල ගැන කියන්න..එතැනදී ඒ වෙලාවේම ඔයාලට උත්තර හම්බවෙන නිසා ගොඩක් දුරට ?නේ විසදෙනවා.එහෙමත් නැත්නම් අන්තිම ක්රමේ බලන්න. 3.) පලවෙනි,දෙවෙනි ක්රම දෙකටම බැහැ කියන්නේ ටිකක් දරුණු error එකක්.ඉතින් මෙතැනදී අපි Teamviever භාවිතයෙන් Remote PC Connection එකක් හරහා.ඔයාලට උදව් කරන්න ලැස්ති.ඒ ගැන මන් දැන් පැහැදිලි කරන්නම්.[/SIZE][/COLOR] [COLOR=Sienna][SIZE=5]TeamViever software එකක් එකෙන් පුළුවන් අපිට ඔයාලගේ PC එකට දුරස්ථ ක්රමේට Log වෙන්න. එහෙම කරාම අපිට ඇත්තටම ඔයාලගේ මැෂින් එකේ තියෙන්නේ මොන වගේ Error එකක් කියලද කියලා බලාගන්න පුළුවන්. [CENTER][IMG]http://www.hoax-slayer.com/images/privacy.jpg[/IMG][/CENTER] මේ තුන්වෙනි ක්රමේ ගැන එක එක්කෙනා එක එක අදහස් කියයි. Privacy පිලිබඳ ?න එහෙම ගැන කියන්න පුළුවන්. එතැනදී ඔයාලට පුළුවන් ඔයාගේ PC එකට Log වෙන කෙනාට යන්න පුළුවන් ප්රදේශය Limit කරන්න. අපි TeaViewer හරහා ඔයාලගේ PC එකට ලොග් වෙන්නේ ඔයාගේ User ID එක සහ Password එක හරහා.[/SIZE][/COLOR] [CENTER][IMG]http://www.activebs.com/Files/Billeder/Billeder%202013%20no/Ikoner/teamviewer_ikon.png[/IMG][/CENTER] [COLOR=Black][CENTER][SIZE=4]Teamviever වලින් ඔයාගේ PC එකට උදව්වට එන කෙනා ගැන ඔයාට මොකක් හරි ?ක් තියෙනවා නම් මේ වගේ දේවල් කරන්න පුළුවන්. [B][COLOR="Red"]1.Options-->Advanced-->Advanced settings for connections to this computer කියන එකෙන් ඔයාට Access Controll කරන්න පුළුවන් 2. ක්ෂණික එක click එකක් මගින් ඔයාගේ Password එක වෙනස් කරන්න පුළුවන්. (හැම remote login එකකින් පස්සේ Password එක වෙනස් කරනවා නම් තමයි හොඳ) 3. ඔයාට කව්රු හරි කරදරයක් වගේ දැනෙනවා නම් එයාගේ ID එක Blacklist කරන්න පුළුවන්. [/COLOR][/B](Option-->security walin)[/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]http://ceit.aut.ac.ir/autcms/res/upload//computer-engineering/common/The_Black_List.jpg[/IMG][/CENTER] [COLOR=Green][CENTER][SIZE=4]TeamViever Install කරන්නේ මෙහෙමයි. [CENTER][IMG]http://technetcrew.com/wp-content/uploads/2012/09/teamviewer-logo.jpg[/IMG][/CENTER] 1. මුලින්ම TeamViewer Download කරගන්න ඕනි. (6.97 mb) ඔයාලා ගොඩක් දුරට හැමදාටම පාවිච්චි කරන්න නෙවෙයි මේක Install karanne. ඔයාලා Trail version එක පාවිච්චි කරන්න එහෙනම්. මෙන්න මෙතනින් බාගන්න. [URL="http://www.teamviewer.com/en/download/currentversion.aspx"]TeamViever 9[/URL] Pirated version එකක් මෙන්න.(Torrent) * [URL="http://thepiratebay.se/torrent/9305194/TeamViewer.v9.0.24482.Premium.Enterprise.Incl.Patch.by.Sunstar"]Teamviever 9.02[/URL] *[URL="http://kickass.to/usearch/teamviewer/"]http://kickass.to/usearch/teamviewer/[/URL] 2. මෙහෙමයි Install කරන්නේ. [YOUTUBE]OHBas--J2Xk[/YOUTUBE] 3. (optional) මෙහෙමයි ඕන නම් Crack කරන්නේ.[/SIZE][/CENTER][/COLOR] [CENTER][YOUTUBE]_AvIiZrs5lA[/YOUTUBE][/CENTER] [COLOR=Blue][CENTER][SIZE=5]ඔය ක්රම 3 ට බැහැ කියන්නේ ඇත්තටම අව්ලක් තියෙනවා. ගොඩක් දුරට Hardware අව්ලක් තියෙන්න ඕනි. මට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයාල හැමෝගෙම උදව් ඕනි වෙනවා. ඔයාලටත් පුළුවන් නම් PC එකේ Error එක ගැන උදව් කරන්න .අපිත් එක්ක එකතු වෙන්න මේ ත්රෙඩ් එකට. කියවලා නිකන් ඉන්න එපා.වෙන කෙනෙක්ට උදව් වෙන්න පුළුවන්. Bump එකක් දාල යන්න. [IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/6586766.gif[/IMG][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom