pc help about adobe flash player

prasad619

Member
Mar 3, 2008
646
81
0
සිව් හෙළය
mama flash player eke settings tikak wenas kara security eka wadi wenna kiyala, eda idan browser eka pissu kelinawa. mata 5mbps wage speed thiyanawa, habayi tab dekak eka para load karana kota hena welawak yanawa.

ewagema samahara welawata youtube video ekak balanakota an error occured kiyala enawa, anith site walath ehema wenawa.

M8IrByB.jpg

4WCNNF2.jpg

inspect element giyama godak errors pennanawa, mata therenne naha flash player nathnam java prashnayakda kiyala.kawruhari help ekak denna ko plzz.
 
slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    mama godak kal idan dala thibba ithin eka update kara kara awa, wadi hodata secure karanna gihilla thamayi mehema wenna patan gaththe.

    thyna okkoma flash version tika uninstall karala chrome hri mozilla hri dapn..neththm flash update krnna kalin restore point ekakata restore krapan
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    machan ehema uninstall karaoth mama change karapu settings delete weyida.

    godak welawata delete wenne nm ne..eth aye flash install krnna epa..eka hinda prshnayak wenne ne..onimanm ccleaner dala regitry ekai cache clear krnna..ethkota settings delete wei
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    වයිරස් ගාඩ් එක පොඩ්ඩක් ඔෆ් කරල චෙක් කරල බලන්ඩ.
    කොමේ දිනේ එහෙම, හරිද බලන්න..
    අනවශ්‍ය එක්ස්ටෙන්ශන් අරව මේවා තියෙනවනන් ඒවත් ඩිසබල් කරල චෙක් කොරන්න
    නැත්නන් ඉතින් ෆෝමැට් පාරක් දාහන්. ඔක්කොම හරි යනව :dull:
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    වයිරස් ගාඩ් එක පොඩ්ඩක් ඔෆ් කරල චෙක් කරල බලන්ඩ.
    කොමේ දිනේ එහෙම, හරිද බලන්න..
    අනවශ්‍ය එක්ස්ටෙන්ශන් අරව මේවා තියෙනවනන් ඒවත් ඩිසබල් කරල චෙක් කොරන්න
    නැත්නන් ඉතින් ෆෝමැට් පාරක් දාහන්. ඔක්කොම හරි යනව :dull:
    extension thiyenne onama ewa. ublock, disconnect, ghostry wage ewa. MSE dala thiyenne mama disable karala balannam.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    extension thiyenne onama ewa. ublock, disconnect, ghostry wage ewa. MSE dala thiyenne mama disable karala balannam.

    හරියන්නැත්තං බ්‍රවුසරේ අයින් කරලා රීස්ටාට් පාරක් දාලා C:\Program Files\ වල ගූගල් ෆෝල්ඩරේ ඩිල්ට් කරන්න, තව .tmp වගෙ වෝල්ඩර් තියෙනන් ඒවත් ඩිලිට් කරන්න

    C:\Users\[USER NAME]\AppData\Local වල තියන ගූගල් ෆෝල්ඩරෙත් ඩිලිට් කරන්න

    පස්සේ Run ගිහින් %temp% ගහලා ටෙම්පරි ෆයිල් සේරමත් මකන්න.
    දැන් සී ක්ලීනර් දාල රෙජිස්ට්‍රී අරව මේවා සේරම ක්ලීන් කරන්න..

    දැන් දාල බලන්න ආයෙ බ්‍රවුසරේ..

    බ්‍රවුසරේ ඉන්ස්ටෝල් කරන්නෙ ඔෆ්ලයින් සෙටප් එකකින් නං දාල අප්ඩේට් කරන්න, නැත්නන් ඔන්ලයින් කෙලින්ම ඉන්ස්ටෝල් කරන්න.

    උඩ ඒව කරලත් හරි යන්නැත්තං chrome://plugins/ ඕක ඇඩ්‍රස් බාර් එකේ ගහලා
    Adobe Flash Player Always Allowed to Run එකේ ටික් එක දාල බලන්න.
     
    Last edited:

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    හරියන්නැත්තං බ්‍රවුසරේ අයින් කරලා රීස්ටාට් පාරක් දාලා C:\Program Files\ වල ගූගල් ෆෝල්ඩරේ ඩිල්ට් කරන්න, තව .tmp වගෙ වෝල්ඩර් තියෙනන් ඒවත් ඩිලිට් කරන්න

    C:\Users\[USER NAME]\AppData\Local වල තියන ගූගල් ෆෝල්ඩරෙත් ඩිලිට් කරන්න

    පස්සේ Run ගිහින් %temp% ගහලා ටෙම්පරි ෆයිල් සේරමත් මකන්න.
    දැන් සී ක්ලීනර් දාල රෙජිස්ට්‍රී අරව මේවා සේරම ක්ලීන් කරන්න..

    දැන් දාල බලන්න ආයෙ බ්‍රවුසරේ..

    බ්‍රවුසරේ ඉන්ස්ටෝල් කරන්නෙ ඔෆ්ලයින් සෙටප් එකකින් නං දාල අප්ඩේට් කරන්න, නැත්නන් ඔන්ලයින් කෙලින්ම ඉන්ස්ටෝල් කරන්න.
    Thnx bro, mama try karala balannamko. :)