Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
PC House හම්බයෝ..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුනිටියේ රීප්ලේස්මන්ට් කිරීමේ කලාව..

Unity Plaza | සමහරු දන්න, සමහරු අඳුරන, සමහරු නිර්දේශ කරන, බහුතරය බනින, තවත් සමහරු පලු යන්න බනින පොට් එකක්. මමත් ලඟදි ඉඳන් අන්තිම Group එක නියෝජනය කරන්නෙ. (envy)

කට්ටිය දන්නවනෙ ඉතින් ඔය කඩ සීයක් විතර තිබුනට යුනිටිය රන් කරන්නෙ දෙතුන්දෙනෙක් වග. PC Partner කියන්නෙ එක ආයතනයක් විතරයි. එක එක නම් වලින් මේගොල්ලන්ගෙ සාප්පු තිබුනට ගත්ත එකකට කෙල උනොත් ගිහින් ඉන්න ඕනෙ දෙවන මහලෙ තියෙන Technical පෝලිමේ. මේ කටු ඕනෙ තරම් මීට කලින් කාලා තියෙනවා, නමුත් මේක අලුත්ම ආකාරයට කට්ටක්. යුනිටියෙන් දැන් අපිට දෙන කට්ට මොඩිෆයි කරලා තියෙන්නෙ..

මේ කතාව පටන් ගන්නෙ දැනට මාස දෙකකට විතර ඉස්සෙල්ලා. IT Land කියලා PC Partnerට අයත් කඩයකින් (PC Partner සෙට් එකේ ගොඩක් shops තියෙනවා. PC Partner, PC House, IT Land, PC Tel, Unity Systems වගේ) ගත්ත මවු පුවරුවක් අරන් සති දෙකක් යන්නත් කලින් බඩු පැකට් උනා. සුපුරුදු පරිදි ඉතින් අරන් ගියා විසඳුමක් ලබාගන්න. Technical එකේ ඉන්න පුද්ගලයා බෝඩ් එක එහෙට හරවලා, මෙහෙට හරවලා බලලා එහෙම අලුත් Service Job එකක් දැම්මා. දාලා “තව සති දෙකකින් විතර තමයි දෙන්නෙ වෙන්නෙ. කෝල් කරලා එන්න” කිවුවා. ඔය කතාව ඉතින් හැමදාම ගහන තැටිය නිසා මමත් “හා” කියල එන්න ආවා. හරියටම සති දෙකකින් කොල් කරපුවහම “ඒක තවම රෙඩි නෑඃ” කියාපි. ඔහොම මාස එකහමාරක් විතර කෝල් කරනකොට, ෆෝන් එකට answer කරන අක්කා කෝල් මූණට දමල ගහන්නා වගේ “තවම රෙඩි නෑඃ” “රෙඩි නෑඃ” “රෙඩි නෑඃ” කියනව විතරයි. (call)

මාස දෙකකට කිට්ටු වෙලා කෝල් කරපු වෙලාවක “හෙට උදේ ඇවිත් අරං යන්න” කිවුවා. (happy) මාත් ඉතින් ඔක්කොම වැඩ පැත්තකින් තියලා ගියා ගේන්න. ගිහාම කවුන්ටරේ ඉන්න බුවා කියාපි “තවම Replacement මුකුත් ඇවිත් නෑ” කියලා.. මොනව කරන්නද, කෝල් එකට ආන්සර් කරපු උංගෙ දෙමවුපියො මතක් කර කර ගෙදර ගියා. පහුවෙනිදා කෝල් කරපුවහම කියනවා “ඊලඟ බදාදා දෙන්නම්” කියලා, බදාදා උදේ කෝල් කරපුවහම “තවම නෑ. තව දවස් දෙකක් විතර යයි”ලු. “එහෙනම් කිවුවෙ අද දෙනවා කියලා?” “ආ! දෙනව කියලා කිවුවනම් අද හවස ඇවිත් කලෙක්ට් කරන් යන්න”.. ආපහු හවස් වරුවම කාගෙන යුනිටි දුවනවා.. ඒත් නෑ..

බැරිම තැන කවුන්ටරේ බුවාට කියලා කළමණාකරුවෙක් එක්ක කතා කරන්න සෙට් කරගත්තා මැනේජරයට කියල දෙන්න කට්ටියගෙ කෙරුවාව. මැනේජර්ගෙ නම අනිල්. බනින්නම කියල ගියාට මැනේජර් හොඳට කතා කරපු නිසා බනින්න හිතුනෙ නෑ. ඒ වගේම තමයි මැනේජරුත් ලොවෙත් නැති හේතු කියලා, අද (එදා මාර්තු 30) Replacement එන වගත්, එදාම ගන්න අමාරු වෙනබවත් කියලා අනිවාර්යයෙන්ම අප්‍රේල් 5වෙනිදට (සඳුදා) දෙන්නම් කියලා Job Note එකේ ෆෝන් නම්බරෙත් ලියලා දුන්නා. මමත් ඉතින් අප්‍රේල් 5වෙනිදා සුබ මොහොතින් අපේ මලයයි, මලි අයියයි එක්ක ගියා යුන්ටියට, 30එනව කිවුව එක ගන්න කියලා. මෙන්න මූ කියාපි “Motherboard replacement තවම ආවෙ නෑ, එන්නෙ 7-8 තමයි” (devil) කියලා. එදා නම් මැනේජරයටත් හොඳවයින් කතා කරන්න කියලා යද්දි මිනිහා පුටුවෙ නෑ.  පොඩි බඩගින්නක් වගෙත් ආපු නිසා එලියට ගිහින් කාලා එහෙම ආපහු ඇතුලට යද්දිත් පුටුව හිස්. කරන්න දෙයක් නෑ. ගියා Staff Only area එකට.

“කෝ මැනේජර්?” ]

එතන හිටපු කෙනෙක් “එයා Lunch එකට මේ දැන් ගියෙ”..

“අපි දැන් විනාඩි 20කට කලිනුත් ආවා එතකොට හිටියෙත් නෑ නෙ”..

“ආ..! ඒ වෙලේ පොඩ්ඩක් පහලට ගිහින් හිටියෙ, දැන් තමයි ලන්ච් එකට ගියෙ”..

“කමක් නෑ. කාලා එන්නෙ නැතෑ. අපි එතකං ඉන්නම්”

ටික වෙලාවකට පස්සෙ

“මොකක්ද කරන්න තියෙන්නෙ?”

“මේ බෝඩ් එක දැන් මාස දෙකකටත් වැඩී warranty claim කරලා. අද දෙනවා කිවුවා දැන් කියනවා බඩු නෑ කියලා. අද නම් ඉවරයක් කරගෙනම තමයි යන්නෙ”

“job note එක දෙන්න”

“ආ..”

“ඉස්සරහින් ගිහින් චුට්ටක් ඉඳගෙන ඉන්න. මම එන්නම්”

“හා..”

PC Partner Technical @ 2nd Floor, Unity Plaza

ඔහොම චුට්ටවල් තුන-හතරක් විතර ගියා මිනිහා නෑ. ආපහු අර පුද්ගලයව හොයාගෙන ගිහින් තත්වෙ බැලුවා.

“ආ හරි.. මම Request එකක් දැම්මා. ඒක Approve වෙලා Mail එකත් ආවා. තව Maximum 5minutes වලින් දෙන්නම්”

අයියා වැඩකරු, එදා මැනේජර්වත් නොකරපු දෙයක්.. කොහොම හරි පැය තුනක විතර කට්ටක් කාලා අලුත්ම board එක Stores එකෙන් ගත්තා. බෝඩ් එක නම් වැඩ. ආයෙත් අවුලක් ගියොත් නම් warranty claim කරලා, වෙන බෝඩ් එකක් ගන්නවා.. එතකොට අලුත් බෝඩ් එකටත් කෙල උනොත් ඒ කාලෙ වෙද්දෙ claim කරපු බෝඩ් එකේ replacement ඇවිත් තියෙන්නෙ නැතෑ.. (headbang)

[QUOTE="prashan3000, post: 13036527, member: 350782"] [B][COLOR=DarkOliveGreen][B][SIZE=4]යුනිටියේ රීප්ලේස්මන්ට් කිරීමේ කලාව..[/SIZE][/B][/COLOR][/B] [LEFT][SIZE=4][COLOR=DarkRed]Unity Plaza | සමහරු දන්න, සමහරු අඳුරන, සමහරු නිර්දේශ කරන, බහුතරය බනින, තවත් සමහරු පලු යන්න බනින පොට් එකක්. මමත් ලඟදි ඉඳන් අන්තිම Group එක නියෝජනය කරන්නෙ. (envy) කට්ටිය දන්නවනෙ ඉතින් ඔය කඩ සීයක් විතර තිබුනට යුනිටිය රන් කරන්නෙ දෙතුන්දෙනෙක් වග. PC Partner කියන්නෙ එක ආයතනයක් විතරයි. එක එක නම් වලින් මේගොල්ලන්ගෙ සාප්පු තිබුනට ගත්ත එකකට කෙල උනොත් ගිහින් ඉන්න ඕනෙ දෙවන මහලෙ තියෙන Technical පෝලිමේ. මේ කටු ඕනෙ තරම් මීට කලින් කාලා තියෙනවා, [SIZE=6][COLOR=Magenta]නමුත් මේක අලුත්ම ආකාරයට කට්ටක්.[/COLOR][/SIZE] යුනිටියෙන් දැන් අපිට දෙන කට්ට මොඩිෆයි කරලා තියෙන්නෙ.. මේ කතාව පටන් ගන්නෙ දැනට මාස දෙකකට විතර ඉස්සෙල්ලා. IT Land කියලා PC Partnerට අයත් කඩයකින් (PC Partner සෙට් එකේ ගොඩක් shops තියෙනවා. PC Partner, PC House, IT Land, PC Tel, Unity Systems වගේ) ගත්ත මවු පුවරුවක් අරන් සති දෙකක් යන්නත් කලින් බඩු පැකට් උනා. සුපුරුදු පරිදි ඉතින් අරන් ගියා විසඳුමක් ලබාගන්න. Technical එකේ ඉන්න පුද්ගලයා බෝඩ් එක එහෙට හරවලා, මෙහෙට හරවලා බලලා එහෙම අලුත් Service Job එකක් දැම්මා. දාලා [SIZE=6][COLOR=Red]“තව සති දෙකකින් විතර තමයි දෙන්නෙ වෙන්නෙ. කෝල් කරලා එන්න” [/COLOR][/SIZE]කිවුවා. ඔය කතාව ඉතින් හැමදාම ගහන තැටිය නිසා මමත් “හා” කියල එන්න ආවා. හරියටම සති දෙකකින් කොල් කරපුවහම “ඒක තවම රෙඩි නෑඃ” කියාපි. ඔහොම මාස එකහමාරක් විතර කෝල් කරනකොට, ෆෝන් එකට answer කරන අක්කා කෝල් මූණට දමල ගහන්නා වගේ [SIZE=5][COLOR=Magenta]“තවම රෙඩි නෑඃ” “රෙඩි නෑඃ” “රෙඩි නෑඃ” [/COLOR][/SIZE]කියනව විතරයි. (call) මාස දෙකකට කිට්ටු වෙලා කෝල් කරපු වෙලාවක “හෙට උදේ ඇවිත් අරං යන්න” කිවුවා. (happy) මාත් ඉතින් ඔක්කොම වැඩ පැත්තකින් තියලා ගියා ගේන්න. ගිහාම කවුන්ටරේ ඉන්න බුවා කියාපි “තවම Replacement මුකුත් ඇවිත් නෑ” කියලා.. මොනව කරන්නද, කෝල් එකට ආන්සර් කරපු උංගෙ දෙමවුපියො මතක් කර කර ගෙදර ගියා. පහුවෙනිදා කෝල් කරපුවහම කියනවා “ඊලඟ බදාදා දෙන්නම්” කියලා, බදාදා උදේ කෝල් කරපුවහම [B][SIZE=5][COLOR=Purple]“තවම නෑ. තව දවස් දෙකක් විතර යයි”ලු. “එහෙනම් කිවුවෙ අද දෙනවා කියලා?” “ආ! දෙනව කියලා කිවුවනම් අද හවස ඇවිත් කලෙක්ට් කරන් යන්න”[/COLOR][/SIZE][/B].. ආපහු හවස් වරුවම කාගෙන යුනිටි දුවනවා.. ඒත් නෑ..[/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=4][COLOR=DarkRed]බැරිම තැන කවුන්ටරේ බුවාට කියලා කළමණාකරුවෙක් එක්ක කතා කරන්න සෙට් කරගත්තා මැනේජරයට කියල දෙන්න කට්ටියගෙ කෙරුවාව. මැනේජර්ගෙ නම අනිල්. බනින්නම කියල ගියාට මැනේජර් හොඳට කතා කරපු නිසා බනින්න හිතුනෙ නෑ. ඒ වගේම තමයි මැනේජරුත් ලොවෙත් නැති හේතු කියලා, අද (එදා මාර්තු 30) Replacement එන වගත්, එදාම ගන්න අමාරු වෙනබවත් කියලා අනිවාර්යයෙන්ම අප්‍රේල් 5වෙනිදට (සඳුදා) දෙන්නම් කියලා Job Note එකේ ෆෝන් නම්බරෙත් ලියලා දුන්නා. මමත් ඉතින් අප්‍රේල් 5වෙනිදා සුබ මොහොතින් අපේ මලයයි, [URL="http://fabpretty.blogspot.com/"]මලි අයිය[/URL]යි එක්ක ගියා යුන්ටියට, 30එනව කිවුව එක ගන්න කියලා. මෙන්න මූ කියාපි “Motherboard replacement තවම ආවෙ නෑ, එන්නෙ 7-8 තමයි” (devil) කියලා. එදා නම් මැනේජරයටත් හොඳවයින් කතා කරන්න කියලා යද්දි මිනිහා පුටුවෙ නෑ. :@ පොඩි බඩගින්නක් වගෙත් ආපු නිසා එලියට ගිහින් කාලා එහෙම ආපහු ඇතුලට යද්දිත් පුටුව හිස්. කරන්න දෙයක් නෑ. ගියා Staff Only area එකට. “කෝ මැනේජර්?” ]:) එතන හිටපු කෙනෙක් “එයා Lunch එකට මේ දැන් ගියෙ”.. “අපි දැන් විනාඩි 20කට කලිනුත් ආවා එතකොට හිටියෙත් නෑ නෙ”.. “ආ..! ඒ වෙලේ පොඩ්ඩක් පහලට ගිහින් හිටියෙ, දැන් තමයි ලන්ච් එකට ගියෙ”.. “කමක් නෑ. කාලා එන්නෙ නැතෑ. අපි එතකං ඉන්නම්” ටික වෙලාවකට පස්සෙ “මොකක්ද කරන්න තියෙන්නෙ?” “මේ බෝඩ් එක දැන් මාස දෙකකටත් වැඩී warranty claim කරලා. අද දෙනවා කිවුවා දැන් කියනවා බඩු නෑ කියලා. අද නම් ඉවරයක් කරගෙනම තමයි යන්නෙ” “job note එක දෙන්න” “ආ..” “ඉස්සරහින් ගිහින් චුට්ටක් ඉඳගෙන ඉන්න. මම එන්නම්” “හා..”[/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=DarkRed][IMG]http://www.gnslk.com/stuff/2010/04/pcp-technical.JPG[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]PC Partner Technical @ 2nd Floor, Unity Plaza[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔහොම චුට්ටවල් තුන-හතරක් විතර ගියා මිනිහා නෑ. ආපහු අර පුද්ගලයව හොයාගෙන ගිහින් තත්වෙ බැලුවා. “ආ හරි.. මම Request එකක් දැම්මා. ඒක Approve වෙලා Mail එකත් ආවා. තව Maximum 5minutes වලින් දෙන්නම්” අයියා වැඩකරු, එදා මැනේජර්වත් නොකරපු දෙයක්.. කොහොම හරි පැය තුනක විතර කට්ටක් කාලා අලුත්ම board එක Stores එකෙන් ගත්තා. බෝඩ් එක නම් වැඩ. ආයෙත් අවුලක් ගියොත් නම් warranty claim කරලා, වෙන බෝඩ් එකක් ගන්නවා.. එතකොට අලුත් බෝඩ් එකටත් කෙල උනොත් ඒ කාලෙ වෙද්දෙ claim කරපු බෝඩ් එකේ replacement ඇවිත් තියෙන්නෙ නැතෑ.. (headbang)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom