Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PC QUOTATION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ මම උබව දන්නවා.

දැන් අවුරුදු ගානකට කලින් යුනිටි එකෙන් සෙට් වෙලා උබ මගෙන් සයිඩ් වයින්ඩර් මවුස් එකක් ගත්තා මතකයි මට.

බජට් එක 70000 නම් උබට බ්රැන්ඩ් නිව් ගේමින් මැශින් එකක් නම් ගහන්න බෑ මචන් , කෑලි ටිකක් අටවලා දෙන්න පුලුවන් ඒත් අපරාදේ උබේ සල්ලි , කාලේ.

වැඩක් කරගන්න ගියාම මේ මොන හුත්තක්ද කියලා හිතේවි.

ඒ නිසා බජට් එක ටිකක් වැඩි කරපන් මචන් 85000.00 වගේ.

මෙන්න මේ ස්පෙක්ස් වලින් ගහපන් මැශින් එක.

කිසි ගින්නක් නැතුව සැනසිල්ලේ ඉන්න පුලුවන් බජට් එක අනුව.

Intel i3 7100 Processor.

Asus B150 Motherboard.

Corsair 8GB DDR4 Ram.

Zotac 1050ti 4GB Graphic Card.

(1050 එකට යන්න එපා බොරු වැඩක්.එකපාර 1050Ti එකක්ම ගත්තාම හරි මොකද හැමදාම මැශින් ගහන්නේ නෑ නේ.

1050 එකයි 1050Ti එකෙයි රු.3000 වගේ වෙනසක් තියෙන්නේ.)

Casing with PSU.

දැන් 7 ජෙනරේශන් ඇවිත් තියන නිසා 7 ජෙනරේශන් එකෙන්ම ගහපන්.

6 ජෙනරේශන් එකෙන් ගහන්න එපා.

වැඩක් නෑ නේ අලුත් ජෙනරේශන් එකක් තියෙද්දි පරණ ජෙනරේශන් එකකින් මැශින් එකක් ගහන එක.

ඔය සෙට් එක දාලා රු.85000.00 විතර ගේමින් මැශින් එකක් ගහන්න පුලුවන් කොල්ලා.

http://www.eglobe.lk/price_list.php

උබ නම් කියයි ඒත් මමනේ බන් සල්ලි හොයන්න ඕන කියලා උබට හිතෙනවා කියලා මම දන්නවා මගේ කොටේශන් එක දැක්කාම.

මාත් ඔහොම හිටියා කාලයක්.

හැමදාම මැශින් ගන්නේ නෑ නේ.

ඒ නිසා එකපාර ගන්න එකේ ඉවසලා ගනින් මොකද එහෙම නොවුනොත් මැශින් එකත් එපාවෙයි , සල්ලිත් නැති වෙයි උබට.

[QUOTE="akilar25, post: 21434683, member: 167921"] [CENTER]:):) [/CENTER] [CENTER][SIZE=3]මම හිතන්නේ මම උබව දන්නවා. දැන් අවුරුදු ගානකට කලින් යුනිටි එකෙන් සෙට් වෙලා උබ මගෙන් සයිඩ් වයින්ඩර් මවුස් එකක් ගත්තා මතකයි මට. බජට් එක 70000 නම් උබට බ්රැන්ඩ් නිව් ගේමින් මැශින් එකක් නම් ගහන්න බෑ මචන් , කෑලි ටිකක් අටවලා දෙන්න පුලුවන් ඒත් අපරාදේ උබේ සල්ලි , කාලේ. වැඩක් කරගන්න ගියාම මේ මොන හුත්තක්ද කියලා හිතේවි. ඒ නිසා බජට් එක ටිකක් වැඩි කරපන් මචන් 85000.00 වගේ. මෙන්න මේ ස්පෙක්ස් වලින් ගහපන් මැශින් එක. කිසි ගින්නක් නැතුව සැනසිල්ලේ ඉන්න පුලුවන් බජට් එක අනුව. Intel i3 7100 Processor. Asus B150 Motherboard. Corsair 8GB DDR4 Ram. Zotac 1050ti 4GB Graphic Card. (1050 එකට යන්න එපා බොරු වැඩක්.එකපාර 1050Ti එකක්ම ගත්තාම හරි මොකද හැමදාම මැශින් ගහන්නේ නෑ නේ. 1050 එකයි 1050Ti එකෙයි රු.3000 වගේ වෙනසක් තියෙන්නේ.) Casing with PSU. දැන් 7 ජෙනරේශන් ඇවිත් තියන නිසා 7 ජෙනරේශන් එකෙන්ම ගහපන්. 6 ජෙනරේශන් එකෙන් ගහන්න එපා. වැඩක් නෑ නේ අලුත් ජෙනරේශන් එකක් තියෙද්දි පරණ ජෙනරේශන් එකකින් මැශින් එකක් ගහන එක. ඔය සෙට් එක දාලා රු.85000.00 විතර ගේමින් මැශින් එකක් ගහන්න පුලුවන් කොල්ලා. [URL]http://www.eglobe.lk/price_list.php[/URL] උබ නම් කියයි ඒත් මමනේ බන් සල්ලි හොයන්න ඕන කියලා උබට හිතෙනවා කියලා මම දන්නවා මගේ කොටේශන් එක දැක්කාම. මාත් ඔහොම හිටියා කාලයක්. හැමදාම මැශින් ගන්නේ නෑ නේ. ඒ නිසා එකපාර ගන්න එකේ ඉවසලා ගනින් මොකද එහෙම නොවුනොත් මැශින් එකත් එපාවෙයි , සල්ලිත් නැති වෙයි උබට. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom