PC Restart Problam

navod456

Member
Apr 23, 2007
1,449
76
0
poddak prosage uda thiyana jel eka clean karanna machan refill karala balanna heat eka wadi wenna puluwan ehema natham ful service ekak dala balanna
 

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Tama prashne tiyenawada ban me dawas tike Elakiri patte enna bari una.

    CPU temp ekanam machan tikak wadi eka wenna one heat wenne
    Shop wala tiyenawa Heat Sink eka CPU ekata set karanakota danna one Wax ekak eka dala balapan.mokda heat eka adu karanna widiyak nati hindai off wenne. Ikmanata wade goda daganin nattam CPU eka yanna puluwan
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    seranma galawala gahuwa eke oka ussala polawe gahala balapan joke
    uba cpu ekath galawala hai karada smahara wita heat eka nisa wenna athi cpu ekata thermal paste dala balapn ewa nath nam

    images
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    samahara wita heat wenawa ati. heat sink maru karala heat sink compund wadiyen dapan. mulinma ekata prashne kiyala balanna.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔටෝ රීස්ටාර්ට් වෙන්න විවිධ හේතු තියෙනව

    සිස්ටම් එකක් ඔටෝ රීස්ටාර්ට් වෙන්න විවිධ හේතු තියෙනව. උඹ කියලතිබුන විදියට සිස්ටම් රීස්ටොර් එකකින් පස්සේ කම්පියුටරේ හොඳට වැඩ කළා කියන්නේ හාර්ඩ්වෙයාර් අවුලක් හෝ ප්‍රොසෙස හීටින් වල අවුලක් වෙන්න බෑ. මුලින්ම F8 ගහල සේෆ්මෝඩ් ගිහින් බලපන් කම්පියුටරේ වැඩද කියල. සොෆ්ට්වෙයාර් පුලුවන් තරන් ඔන් කරල බලපන් රීස්ටාට් වෙන්නැතිව ලෝඩ් එක අදිනවද කියල. කිසි අවුලක් නැත්නම් මෑතකදී ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් (අන්තිමටම ඉන්ස්ටෝල් කරපු එකේ ඉඳන්) එකින් එක අන් ඉන්ස්ටෝල් කරන් නෝමල් මෝඩ් ගිහින් බලපන්. ගොඩක් දුරට හරියයි. :rolleyes:

    ප්‍රොසෙසර් හීටින්ග්ස් වල ප්‍රශ්ණයක් කියල පොඩි හරි සැකයක් තියෙනවනම් ඉස්සෙල්ලාම උඩ කියපු කිසි දෙයක් නොකර පී සී එකේ කේසින් එක ගලවල ටේබල් ෆෑන් එකකින් මදර් බෝඩ් එකට ඩිරෙක්ට් හුලන් වදින්න සෙට් කරල වැඩද බලපන්. :rolleyes:

    හරි නොගියොත් තව ජාති කියන්නම්.;)
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    change Processor Fan, and processor eka heat sink eka burul da balanna. HD eka godak heat wenawada balanna