Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PC + TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Videocon සමාගම, Microsoft සහයෝගීත්වයෙන් ලොව ප්රථම hybrid Windows 10 LED රූපවාහිනියක් නිර්මාණය කොට තිබෙනවා. එය වර්ග දෙකකින් සමන්විත වන අතර, අඟල් 32 ඇ.ඩොලර් 610 ක් සහ අඟල් 40 ඇ.ඩොලර් 810 ක් ලෙස මිල කොට ඇත.

full-HD(1920×1080) තිරයක් සහිත මෙම smart TV 1ක, “One Touch PC, One Touch TV” ලෙස නම් කොට ඇත. එහි විශේෂාංග ලෙස 2GB RAM, 16GB සිට 128GB දක්වා microSD මගින් දිගු කල හැකි ධාරිතාව, connectivity සඳහා HDMI ports සහ Wi-Fi සබඳතාව දැක්විය හැකිය.

මෙහි ඇතුලත් software ලෙස Windows 10 සහ Microsoft Office සඳහන් කල හැකිය. Videocon සමාගම පවසන්නේ මෙමගින් පාරිභෝගිකයන්ට පරිගණකය හා සාම්ප්රදායික රූපවාහිනියක් අතර පහසුවෙන් හුවමාරු විය හැකි බවයි.

තවද එම සමාගමට පවසන්නේ මෙම රූපවාහිනි ඒකක සෑහීමකට පත්වන ප්රමාණයක් අලෙවි වුවහොත් වෙනත් තිර ප්රමාණ වලින් සමන්විත රූපවාහිනිද නිකුත් කරන බවයි.

මෙම රූපවාහිනිය හඳුන්වාදීම සම්බන්ධයෙන් Videoconහි Technology and Innovation ප්රධානී Akshay Dhoot පැවසූයේ, මෙම වෙනස් වන යුගයේ තම පාරිභෝගිකයන්ගේ පහසුව තකා ලොව ප්රථම hybrid TV cum PC නිර්මාණය කිරීමට අදහස් කල බවත් පාරිභෝගිකයන් අතර ජනප්රිය අඟල් 32 හා 40 නිකුත් කල නමුත් ඉල්ලුම අනුව අඟල් 55,65 සහ 24 නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය. තවද හවුල්කරුවන් වන Microsoft සමාගමට මෙම නව වෙළඳපොල වෙත අවතීර්ණ වීමට උදව් කිරීම තම අභිප්රාය වන එමගින් අතර තම පාරිභෝගිකයන් වෙත නව උපාංග හඳුන්වාදීමට හැකියාව උදාවනු ඇති බවත් තවදුරටත් ඔහු පැවසුවේය. price starting at $615

[QUOTE="Nimashz, post: 19209918, member: 539083"] [IMG]http://www.windowscentral.com/sites/wpcentral.com/files/styles/larger_wm_brw/public/field/image/2015/10/videocon-windows10-tv.jpg?itok=8O57YVM-[/IMG] [SIZE="4"]Videocon සමාගම, Microsoft සහයෝගීත්වයෙන් ලොව ප්රථම hybrid Windows 10 LED රූපවාහිනියක් නිර්මාණය කොට තිබෙනවා. එය වර්ග දෙකකින් සමන්විත වන අතර, අඟල් 32 ඇ.ඩොලර් 610 ක් සහ අඟල් 40 ඇ.ඩොලර් 810 ක් ලෙස මිල කොට ඇත. full-HD(1920×1080) තිරයක් සහිත මෙම smart TV 1ක, “One Touch PC, One Touch TV” ලෙස නම් කොට ඇත. එහි විශේෂාංග ලෙස 2GB RAM, 16GB සිට 128GB දක්වා microSD මගින් දිගු කල හැකි ධාරිතාව, connectivity සඳහා HDMI ports සහ Wi-Fi සබඳතාව දැක්විය හැකිය. මෙහි ඇතුලත් software ලෙස Windows 10 සහ Microsoft Office සඳහන් කල හැකිය. Videocon සමාගම පවසන්නේ මෙමගින් පාරිභෝගිකයන්ට පරිගණකය හා සාම්ප්රදායික රූපවාහිනියක් අතර පහසුවෙන් හුවමාරු විය හැකි බවයි. තවද එම සමාගමට පවසන්නේ මෙම රූපවාහිනි ඒකක සෑහීමකට පත්වන ප්රමාණයක් අලෙවි වුවහොත් වෙනත් තිර ප්රමාණ වලින් සමන්විත රූපවාහිනිද නිකුත් කරන බවයි. මෙම රූපවාහිනිය හඳුන්වාදීම සම්බන්ධයෙන් Videoconහි Technology and Innovation ප්රධානී Akshay Dhoot පැවසූයේ, මෙම වෙනස් වන යුගයේ තම පාරිභෝගිකයන්ගේ පහසුව තකා ලොව ප්රථම hybrid TV cum PC නිර්මාණය කිරීමට අදහස් කල බවත් පාරිභෝගිකයන් අතර ජනප්රිය අඟල් 32 හා 40 නිකුත් කල නමුත් ඉල්ලුම අනුව අඟල් 55,65 සහ 24 නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය. තවද හවුල්කරුවන් වන Microsoft සමාගමට මෙම නව වෙළඳපොල වෙත අවතීර්ණ වීමට උදව් කිරීම තම අභිප්රාය වන එමගින් අතර තම පාරිභෝගිකයන් වෙත නව උපාංග හඳුන්වාදීමට හැකියාව උදාවනු ඇති බවත් තවදුරටත් ඔහු පැවසුවේය. price starting at $615 :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom