Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Pea Nuts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කජු හැදෙන්නේ ගස් උඩය. එහෙත් රට කජු හැදෙන්නේ බිමය. පොළොව යටය.

සයිස් එකෙන් වැඩි හැම දේම " රට" ය. රට පේර. රට දෙල්, රට අඹ. එහෙත් රට කජු , කජු වලට වඩා කුඩාය. රට කජු වලට පී නට්ස් කියාද කියයි.

රට කජු පිට පොත්ත ගලවා, වැලි සමඟ තාච්චියේ බැදෙන හැටි මම මහරගමදී දැක ඇත.

වෙන මොනවත්ම නැති වෙලාවට බයිට් එකටත් හොඳය.

පෝලිමේ චූ කරන පොදු වැසිකිලියක් තුල කුඩා පිරිමි ළමයෙක් චූ කරන විට එහා පැත්තේ සිටි ලොකු අයියාගේ සයිස් දැක පුදුම හිතුනි.

"අයියෙ කොහොමද ඕක ඔච්චර ලොකු උනේ.?"

" මම මල්ලී හැම දාම රට කජු කනවනේ"

පොඩි එකා අම්මාගෙන් හැමදාම රුපියලක් ඉල්ලා ගනී. අම්මා දිනක් ඒ ගැන ඇසුවාය.

පොඩි එකා රහස එලි කළේය.

අම්මා පහුවදා රුපියල් දහයක්දී, නමයක තාත්තාට රට කජු ගෙනෙන ලෙස පුතාට කියා ඇත.

රට කජු ගැන බොහෝ රසබර කතා ඇත. මේ තව කතාවකි.

කුඩා ගැහැණු ළමයා, " අම්මේ එහා ගෙදර නිමල්ගෙ චූ එක පී නට් එකක් වගේ."

අම්ම පුදුමයෙන් " ඇයි පුංචිද?"

" නෑ.. ලුනු රසයි"

උපුටා ගැනීමකි..

කලින් අහපු එකක්ද දන්නේ නෑ

හොදයි නම් සලකල යන්න

[QUOTE="raveenrdk, post: 16729823, member: 145449"] [SIZE="5"]කජු හැදෙන්නේ ගස් උඩය. එහෙත් රට කජු හැදෙන්නේ බිමය. පොළොව යටය. සයිස් එකෙන් වැඩි හැම දේම " රට" ය. රට පේර. රට දෙල්, රට අඹ. එහෙත් රට කජු , කජු වලට වඩා කුඩාය. රට කජු වලට පී නට්ස් කියාද කියයි. රට කජු පිට පොත්ත ගලවා, වැලි සමඟ තාච්චියේ බැදෙන හැටි මම මහරගමදී දැක ඇත. වෙන මොනවත්ම නැති වෙලාවට බයිට් එකටත් හොඳය. පෝලිමේ චූ කරන පොදු වැසිකිලියක් තුල කුඩා පිරිමි ළමයෙක් චූ කරන විට එහා පැත්තේ සිටි ලොකු අයියාගේ සයිස් දැක පුදුම හිතුනි. "අයියෙ කොහොමද ඕක ඔච්චර ලොකු උනේ.?" " මම මල්ලී හැම දාම රට කජු කනවනේ" පොඩි එකා අම්මාගෙන් හැමදාම රුපියලක් ඉල්ලා ගනී. අම්මා දිනක් ඒ ගැන ඇසුවාය. පොඩි එකා රහස එලි කළේය. අම්මා පහුවදා රුපියල් දහයක්දී, නමයක තාත්තාට රට කජු ගෙනෙන ලෙස පුතාට කියා ඇත. රට කජු ගැන බොහෝ රසබර කතා ඇත. මේ තව කතාවකි. කුඩා ගැහැණු ළමයා, " අම්මේ එහා ගෙදර නිමල්ගෙ චූ එක පී නට් එකක් වගේ." අම්ම පුදුමයෙන් " ඇයි පුංචිද?" " නෑ.. ලුනු රසයි" :lol::lol::lol:[/SIZE] [SIZE="5"]උපුටා ගැනීමකි.. කලින් අහපු එකක්ද දන්නේ නෑ[/SIZE] [COLOR="Red"][SIZE="5"]හොදයි නම් සලකල යන්න :):)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom