Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Peacock Hill, Pussellawa (මොනරගල)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න hiking යන්න ආස කට්ටියට වගේම කදු නගින්න ආධුනික යටත් යන්න පුළුවන් one day hiking එකකට සුපිරි පොට් එකක් කියන්න යන්නේ. Peacock Hill එහෙම නැත්තම් මොනරගල (මොනරාගේ හැඩේලු) තියෙන්නේ පුස්සැල්ලාවේ දොරගල කියන ලස්සන ගම්මානේ මායිම. පහුගිය බ්රහස්පතින්දා අපිත් ඒ කන්ද නගින්න ගියා. එහෙනම් වැඩි විස්තර නැතුව hike එක යමු.

අපිත් පොදු ප්රවාහන සේවය භාවිතා කරපු හින්දම public transport වලින් ලස්සනට hike එක ගිහින් එන්න පුළුවන් විදිහට මේ thread එකේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔන්න එහෙනම් hike එක පටන් ගන්න තියෙන්නේ ගම්පොල බස් ස්ටෑන්ඩ් එකෙන්. උදේ 9.40 වෙද්දී ගම්පොල ස්ටෑන්ඩ් එකෙන් දොරගල කියන ගමට ctb බස් එකක් තියෙනවා. උදේම ගම්පොළට ගිහින් ඒ බස් එක අල්ලගත්තනම් කෙලින්ම කන්ද පමුලටම යන්න පුළුවන්. මේ බස් එක යන්නේ පුස්සෙල්ලාවෙන් හරවලා අතුරු පාරක ලස්සන තේ වත්තක් මැදින්. හැබැයි google map එකේනම් ඒ පාර දකින්න නැහැ. ඒ හින්දා trip එකේ පලමෙනි photo එක විදිහට මේ map එක දාන්නම්.

පැයක ගමනකින් පස්සේ දොරගල තේ ෆැක්ටරිය ගාවට බස් එක ඇවිත් නවත්තනවා. ඒ තමා බස් එකේ ගමනාන්තේ. එතනින් බැහැල කොන්දොස්තර පෙන්නයි ගම ඇතුලට ෆැක්ටරිය ඉස්සරහින් තාර පාරක් එකේ 4km ක් විතර ඇවිදගෙන යන්න ඕනේ. ෆයින් කැලය සහ සිග්නල් ටවර්ස් දිහා බලාගෙන ඒ පැත්තට යද්දී දේව පින්තුරයක් එක්ක ෆයිනස් කලේ ඇතුලට අඩි පාර තියෙනවා දකින්න පුළුවන්.

මේ අඩි පාර දිගේ ලස්සන ෆයිනස් කලේ මැදින් තමා තව 3kmක් විතර යන්න තියෙන්නේ. photo එහෙම ගහන ගමන් වටේ බල බල මුදුනටම යන්න බස් එකෙන් බැහැපු තැන ඉදලම අපිට පැය 1.5ක් විතර ගියා. මාරම ලස්සන ෆයිනස් කැලයක්.

උඩටම ගියහම ටවර්ස් තුනක් හම්බෙනවා එතනින් හැරිලා පොඩ්ඩක් ගියහම කන්දේ උඩම තැනට යන්න පුළුවන්.

කියන්න වචන නැහැ පට්ටම ලස්සන දර්ශනයක්. සම්පුර්ණ පැත්තක්ම පෙන්නේ කොත්මලේ ජලාශය. අනිත් පැත්තෙන් අපි පහු කරන් ආපු ෆයින් කැලය. තව දිය අලි 3ක් පැහැදිලිව පේනවා. එකෙන් එකක් රම්බොඩ ඇල්ල. phone එකේ compass එකෙන් රම්බොඩ ඇල්ල කෝකද කියල හොයාගන්න පුළුවන්. ඒ වගේම එක පාර වලාකුළ පාත් කරලා පැත්තම මීදුමෙන් වැහිලා යනවා. බලන් ඉන්න ආස හිතෙන දර්ශනයක්.

පැය 1.5ක් විතර උඩ ඉදල නුඩ්ල්ස් එහෙම හදාගෙන දවල්ට කාල අපි අපහු කන්ද බහින්නන පටන් ගත්තේ.

කන්ද නැගල අපහු ගම්පොළට යන්න බස් දෙකක් තියෙනවා. එකක් උදේ 9.40ට ආපු එක. එක දොරගල ගමෙන් පිටත් වෙන්නේ හවස 2.20ට ආපු පාරෙමයි යන්නේ. අනිත් බස් එක යන්නේ 3.20ට.. මමනම් කියන්නේ 3.20 බස් එකේ යන්න කියලා මොකද ඒ බස් එක යන්නේ කඩදොර,කොත්මලේ පැත්තෙන්. මගදී බස් එකේ ඉදන්ම මහවැලි මහා සෑය බලන්නත් පුළුවන්.

අපහු යන ගමන් පායන කලෙකනම් අපි වගේ උලපනේ පාලම ගාවින් බැහැලා පාලම යටින් හිතේ හැටිය නාගෙන එතන ඉදල 1.5kmයි kandy-hatton main road එකට තියෙන්නේ. එතනින් නුවරට ඕන තරම් බස් අල්ලගන්න පුළුවන්.

[ තමන්ගේ වහනෙක යනවනම් කියන්න තියෙන්නේ අර උදේ බස් එක ආපු පාරේ යන්නේ නැතුව 3.20 බස් එක පාරෙන් යන්න(කොත්මලේ,කඩදොර). මොකද ඒ පාර කාපට් පාර. අනිත් පාර කාර් එකකට යන්න අමාරු තරම් අවුල් ]

thread එක වටිනවානම් bump සහ rep දිගෙනම යන්න හොදේ..

[QUOTE="tha123, post: 24680330, member: 527796"] [B][SIZE="4"][COLOR="Blue"]ඔන්න hiking යන්න ආස කට්ටියට වගේම කදු නගින්න ආධුනික යටත් යන්න පුළුවන් one day hiking එකකට සුපිරි පොට් එකක් කියන්න යන්නේ. [U]Peacock Hill එහෙම නැත්තම් මොනරගල[/U] (මොනරාගේ හැඩේලු) තියෙන්නේ පුස්සැල්ලාවේ දොරගල කියන ලස්සන ගම්මානේ මායිම. පහුගිය බ්රහස්පතින්දා අපිත් ඒ කන්ද නගින්න ගියා. එහෙනම් වැඩි විස්තර නැතුව hike එක යමු.[/COLOR] අපිත් පොදු ප්රවාහන සේවය භාවිතා කරපු හින්දම public transport වලින් ලස්සනට hike එක ගිහින් එන්න පුළුවන් විදිහට මේ thread එකේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න එහෙනම් hike එක පටන් ගන්න තියෙන්නේ ගම්පොල බස් ස්ටෑන්ඩ් එකෙන්. උදේ 9.40 වෙද්දී ගම්පොල ස්ටෑන්ඩ් එකෙන් දොරගල කියන ගමට ctb බස් එකක් තියෙනවා. උදේම ගම්පොළට ගිහින් ඒ බස් එක අල්ලගත්තනම් කෙලින්ම කන්ද පමුලටම යන්න පුළුවන්. මේ බස් එක යන්නේ පුස්සෙල්ලාවෙන් හරවලා අතුරු පාරක ලස්සන තේ වත්තක් මැදින්. හැබැයි google map එකේනම් ඒ පාර දකින්න නැහැ. ඒ හින්දා trip එකේ පලමෙනි photo එක විදිහට මේ map එක දාන්නම්. [IMG]https://i.ibb.co/6yWDQYf/Screenshot-20190802-071542-Maps.jpg[/IMG] පැයක ගමනකින් පස්සේ දොරගල තේ ෆැක්ටරිය ගාවට බස් එක ඇවිත් නවත්තනවා. ඒ තමා බස් එකේ ගමනාන්තේ. එතනින් බැහැල කොන්දොස්තර පෙන්නයි ගම ඇතුලට ෆැක්ටරිය ඉස්සරහින් තාර පාරක් එකේ 4km ක් විතර ඇවිදගෙන යන්න ඕනේ. ෆයින් කැලය සහ සිග්නල් ටවර්ස් දිහා බලාගෙන ඒ පැත්තට යද්දී දේව පින්තුරයක් එක්ක ෆයිනස් කලේ ඇතුලට අඩි පාර තියෙනවා දකින්න පුළුවන්. [IMG]https://i.ibb.co/Rv8JsNt/20190801-115426.jpg[/IMG] මේ අඩි පාර දිගේ ලස්සන ෆයිනස් කලේ මැදින් තමා තව 3kmක් විතර යන්න තියෙන්නේ. photo එහෙම ගහන ගමන් වටේ බල බල මුදුනටම යන්න බස් එකෙන් බැහැපු තැන ඉදලම අපිට පැය 1.5ක් විතර ගියා. මාරම ලස්සන ෆයිනස් කැලයක්.:love: [IMG]https://i.ibb.co/M5bs6gK/20190803-061016.jpg[/IMG] [IMG]https://i.ibb.co/7jR4ZmF/20190803-061109.jpg[/IMG] උඩටම ගියහම ටවර්ස් තුනක් හම්බෙනවා එතනින් හැරිලා පොඩ්ඩක් ගියහම කන්දේ උඩම තැනට යන්න පුළුවන්. කියන්න වචන නැහැ පට්ටම ලස්සන දර්ශනයක්.:love: සම්පුර්ණ පැත්තක්ම පෙන්නේ කොත්මලේ ජලාශය. අනිත් පැත්තෙන් අපි පහු කරන් ආපු ෆයින් කැලය. තව දිය අලි 3ක් පැහැදිලිව පේනවා. එකෙන් එකක් රම්බොඩ ඇල්ල. phone එකේ compass එකෙන් රම්බොඩ ඇල්ල කෝකද කියල හොයාගන්න පුළුවන්.:P ඒ වගේම එක පාර වලාකුළ පාත් කරලා පැත්තම මීදුමෙන් වැහිලා යනවා. බලන් ඉන්න ආස හිතෙන දර්ශනයක්.:love::love::love: [IMG]https://i.ibb.co/tD3grvn/20190803-061635.jpg[/IMG] [IMG]https://i.ibb.co/8rjhyyB/20190803-061741.jpg[/IMG] [IMG]https://i.ibb.co/8Yfnz18/20190803-062022.jpg[/IMG] පැය 1.5ක් විතර උඩ ඉදල නුඩ්ල්ස් එහෙම හදාගෙන දවල්ට කාල අපි අපහු කන්ද බහින්නන පටන් ගත්තේ.:D [IMG]https://i.ibb.co/qdQjNJR/20190801-130250.jpg[/IMG] කන්ද නැගල අපහු ගම්පොළට යන්න බස් දෙකක් තියෙනවා. එකක් උදේ 9.40ට ආපු එක. එක දොරගල ගමෙන් පිටත් වෙන්නේ හවස 2.20ට ආපු පාරෙමයි යන්නේ. අනිත් බස් එක යන්නේ 3.20ට.. මමනම් කියන්නේ 3.20 බස් එකේ යන්න කියලා මොකද ඒ බස් එක යන්නේ කඩදොර,කොත්මලේ පැත්තෙන්. මගදී බස් එකේ ඉදන්ම මහවැලි මහා සෑය බලන්නත් පුළුවන්.:yes: අපහු යන ගමන් පායන කලෙකනම් අපි වගේ උලපනේ පාලම ගාවින් බැහැලා පාලම යටින් හිතේ හැටිය නාගෙන එතන ඉදල 1.5kmයි kandy-hatton main road එකට තියෙන්නේ. එතනින් නුවරට ඕන තරම් බස් අල්ලගන්න පුළුවන්. [IMG]https://i.ibb.co/jfRKYkn/20190801-160919.jpg[/IMG] [IMG]https://i.ibb.co/pySFYxL/20190801-161330.jpg[/IMG] [ තමන්ගේ වහනෙක යනවනම් කියන්න තියෙන්නේ අර උදේ බස් එක ආපු පාරේ යන්නේ නැතුව 3.20 බස් එක පාරෙන් යන්න(කොත්මලේ,කඩදොර). මොකද ඒ පාර කාපට් පාර. අනිත් පාර කාර් එකකට යන්න අමාරු තරම් අවුල් ] [COLOR="Blue"]thread එක වටිනවානම් bump සහ rep දිගෙනම යන්න හොදේ.. ;)[/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom