Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
pedura viva elite
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ වහනයේත් ඉංජිමේ පොඩි Miss එකක් එනවද - වරද ඉංජිමේ නොවෙයි

viva elite වර්ගයේ වාහන ශ්‍රීලංකාවට ඇවිත් දැන් අවුරුදු 7කට ආසන්න වෙනවා. ඉතිං මේ වෙනකොට ඔබේ වාහනේ ඉංජිම පැත්තෙන් පොඩි පොඩි ශබ්ද ටිකක් එන්න පුළුවන්. විවා එලයිට් පදින ඔබ කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා අවුරුදු 6ක් කිසිම කරදරයක් නැතුව මේ වහනය පැද්දම. ඒ නිසා ඉංජිම පැත්තෙන් පොඩි පොඩි ශබ්ද ආවට ඔබ ලොකුවට බියවියයුතු නෑ.ඒ එන පොඩි ශබ්දය සමග පොඩියට ඉංජිමේ miss ගතියක් ඔබේ කකුලට දැනෙනවද ? ඒ වගේම හෙමින් යන අවස්ථාවක හයියෙන් Brack පෑගුවොත් ඒ Miss එක ගොඩක් වැඩියි කියල ඔයාට දැනෙයි.

එක ඇත්තටම Miss එකක්ද ?

ඔබේ වහනය අසන්න වශයෙන් කිලෝමීටර් ලක්ෂය පැනපු එකක් නම්, එම කාලය තුළ වාහනයේ Shock Mount මාරු කළේ නැතිනම් එංජිමේ මිස් එකක් වගේ ඔබට දැනුනේ Shock Mount වල අවුලක් විය හැකි සම්භාවිතාව 90% පමණ වෙයි. එමනිසා වහනය ගරාජයකට ගෙනගොස් hydraulic හෝ සාමාන්‍ය ජැක් එකකට සවිකොට ඉදිරිපස රෝද ඉහලට සහ පහලට සොලවන්න. එවිට රෝද වල ඉහලට සෙලවීමක් (Play එකක්) තිබේ නම් Shock Mount අනිවාර්යෙන්ම සවුත්තු වී ඇත. ඉදිරිපස Shock Mount දෙකම මාරු කිරීමෙන් එංජිම දෙසින් එන ශබ්ද බොහොමයක් සහ miss එක සම්පුර්ණයෙන් නතරවී ඔබට අලුත්ම අත්දැකීමක් එකතු කරාවි.ඒ තමයි ඔබ වහනය Brand New මිලදී ගත් අවස්ථාවේදී තිබුණ වගේ සුපිරි බවක් ඔබට දැනෙයි.

Shock Mount

Shock Mount කියන්නේ ඔබේ එංජිමේ දෙපස රෝද දෙකට උඩින් ගෙඩි දෙකක් වගේ තියෙන කොටස් දෙක. (අංක 01 රුපසටහන බලන්න) බොනට් එක ඇරියම ඕක හොඳට පේනවා. ෂෝක් ආර්ම් (Shock Arm) එක කෙළවර තියෙන ස්ප්‍රීන් එක හිරකරලා තියා ගන්නේ Shock Mount එකෙන්. Shock Mount එක වටේ තියෙන රබර් ගාර්ඩ් එක සවුත්තු උනාම තමයි සෙලවීමක් එක්ක play එකක් එන්නේ.Full Shock එක හොඳටම බැහැල සවුත්තු වෙලා නැත්නම් Mount එක විතරක් මාරු කරාම හොඳටම ඇති.( අංක 02 රූපසටහන Shock Mount එකක් )

Shock Mount මාරු කිරීමේ තවත් වාසි

වාහනයේ miss එකක් ලෙස ඔබට දැනෙන මේ අවුලට මුලික විසදුම ලෙස Shock Mount මාරු නොකලොත් ඒ Vibration එක නිසා Ball Joints සහ Rackend ඉතා ඉක්මනින් සවුත්තු විය හැකියි. Shock Mount අවුල් බව දැනගන්න වහනය ජැක් කරල රෝදය උඩට පහලට සොලවා බලන්න කියල අපි ඔබට කලින් කිව්වා මතක ඇති. ඒ කියන්නේ රෝද Unbalance. එතකොට ඔබ රෝද වල Shock එක Unbalance ධාවනය නියත වශයෙන්න CV JOINTS වලට හානි කරනවා.

courtesy by: https://www.facebook.com/search/str/viva+elite/keywords_search?filters_rp_author=1584649815141396:yes::yes::yes:

[QUOTE="sameera_1986, post: 20757352, member: 559663"] ඔබේ වහනයේත් ඉංජිමේ පොඩි Miss එකක් එනවද - වරද ඉංජිමේ නොවෙයි ================================================== viva elite වර්ගයේ වාහන ශ්‍රීලංකාවට ඇවිත් දැන් අවුරුදු 7කට ආසන්න වෙනවා. ඉතිං මේ වෙනකොට ඔබේ වාහනේ ඉංජිම පැත්තෙන් පොඩි පොඩි ශබ්ද ටිකක් එන්න පුළුවන්. විවා එලයිට් පදින ඔබ කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා අවුරුදු 6ක් කිසිම කරදරයක් නැතුව මේ වහනය පැද්දම. ඒ නිසා ඉංජිම පැත්තෙන් පොඩි පොඩි ශබ්ද ආවට ඔබ ලොකුවට බියවියයුතු නෑ.ඒ එන පොඩි ශබ්දය සමග පොඩියට ඉංජිමේ miss ගතියක් ඔබේ කකුලට දැනෙනවද ? ඒ වගේම හෙමින් යන අවස්ථාවක හයියෙන් Brack පෑගුවොත් ඒ Miss එක ගොඩක් වැඩියි කියල ඔයාට දැනෙයි. එක ඇත්තටම Miss එකක්ද ? ================== ඔබේ වහනය අසන්න වශයෙන් කිලෝමීටර් ලක්ෂය පැනපු එකක් නම්, එම කාලය තුළ වාහනයේ Shock Mount මාරු කළේ නැතිනම් එංජිමේ මිස් එකක් වගේ ඔබට දැනුනේ Shock Mount වල අවුලක් විය හැකි සම්භාවිතාව 90% පමණ වෙයි. එමනිසා වහනය ගරාජයකට ගෙනගොස් hydraulic හෝ සාමාන්‍ය ජැක් එකකට සවිකොට ඉදිරිපස රෝද ඉහලට සහ පහලට සොලවන්න. එවිට රෝද වල ඉහලට සෙලවීමක් (Play එකක්) තිබේ නම් Shock Mount අනිවාර්යෙන්ම සවුත්තු වී ඇත. ඉදිරිපස Shock Mount දෙකම මාරු කිරීමෙන් එංජිම දෙසින් එන ශබ්ද බොහොමයක් සහ miss එක සම්පුර්ණයෙන් නතරවී ඔබට අලුත්ම අත්දැකීමක් එකතු කරාවි.ඒ තමයි ඔබ වහනය Brand New මිලදී ගත් අවස්ථාවේදී තිබුණ වගේ සුපිරි බවක් ඔබට දැනෙයි. Shock Mount =========== Shock Mount කියන්නේ ඔබේ එංජිමේ දෙපස රෝද දෙකට උඩින් ගෙඩි දෙකක් වගේ තියෙන කොටස් දෙක. (අංක 01 රුපසටහන බලන්න) බොනට් එක ඇරියම ඕක හොඳට පේනවා. ෂෝක් ආර්ම් (Shock Arm) එක කෙළවර තියෙන ස්ප්‍රීන් එක හිරකරලා තියා ගන්නේ Shock Mount එකෙන්. Shock Mount එක වටේ තියෙන රබර් ගාර්ඩ් එක සවුත්තු උනාම තමයි සෙලවීමක් එක්ක play එකක් එන්නේ.Full Shock එක හොඳටම බැහැල සවුත්තු වෙලා නැත්නම් Mount එක විතරක් මාරු කරාම හොඳටම ඇති.( අංක 02 රූපසටහන Shock Mount එකක් ) Shock Mount මාරු කිරීමේ තවත් වාසි ========================= වාහනයේ miss එකක් ලෙස ඔබට දැනෙන මේ අවුලට මුලික විසදුම ලෙස Shock Mount මාරු නොකලොත් ඒ Vibration එක නිසා Ball Joints සහ Rackend ඉතා ඉක්මනින් සවුත්තු විය හැකියි. Shock Mount අවුල් බව දැනගන්න වහනය ජැක් කරල රෝදය උඩට පහලට සොලවා බලන්න කියල අපි ඔබට කලින් කිව්වා මතක ඇති. ඒ කියන්නේ රෝද Unbalance. එතකොට ඔබ රෝද වල Shock එක Unbalance ධාවනය නියත වශයෙන්න CV JOINTS වලට හානි කරනවා. courtesy by: [url]https://www.facebook.com/search/str/viva%2Belite/keywords_search?filters_rp_author=1584649815141396:yes::yes::yes:[/url] [IMG]https://www.facebook.com/autocaremyPerodua/photos/pcb.1769846239955085/1769846146621761/?type=3&theater[/IMG][IMG]https://www.facebook.com/autocaremyPerodua/photos/pcb.1769846239955085/1769846126621763/?type=3&theater[/IMG][IMG]https://www.facebook.com/autocaremyPerodua/photos/pcb.1769846239955085/1769846153288427/?type=3&theater[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom