Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PEEKHOSTING ගත්තු අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියට ප්‍රශ්නයක්නෙ අපි මෙච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියන එක. අපි දෙන්නෙ 500MB එකක් 999 ට. 1GB එකක් 1700 ට. 3GB එකක් 4800 ට. With good customer supports. ඒක අපේ new customers ල ට entry level එකට දෙන පැකේජ්. හැබැයි අපේ supports service එක නිසා එන කෙනෙක් ආයෙ යන්නෙ නෑ. ඒක හොඳටම දන්නව. ඉතින් පොඩි පැකේජ් ගැන බලන්නෙ නැතුව ගාන වැඩියෙන් ගෙවන්න කැමතියි නම් ලොකු පැකේජ් ගැන බලන්න. හොඳට බලන්න bluehost ල දෙන්නෙ Unlimited Disk Space 5$ ට. හැබැයි අපි එහෙම දෙන්න යන්නෙ නෑ. දෙන්නත් බෑ. අපේ 1700 ට තියෙන්නෙ Disk Space 1GB. ඇත්තටම අපි දන්නව බොරුවට Unlimited කියාගෙන ගත්තට පාවිච්චි වෙන්නෙ හෙන පොඩ්ඩයි. ඒ නැතත් inode count එක 300,000 පැන්නම ඔක්කොම ඉවරයි එයාලගෙත්. දිනපතා එන customers ල ට Unlimited packages ටිකක් වික්ක නම් Profit double කර ගන්න පුළුවන්. ඒත් ඒ හොර වැඩේ කරන්න හිතෙන්නෙ නෑ. ඉතින් දෙන packages ටික ඇත්තටම ගානට දෙනව.. ඒ වගේම 1GB නම් 1GB වලට අඩුවෙන් හම්බෙන්නෙත් නෑ. වැඩියෙන් හම්බෙන්නෙත් නෑ...

මගේ mission එක ඉතා ඉක්මනින් පෝසත් වීම නෙමෙයි. මගේ mission එක තමයි එක customer කෙනෙකුගෙන් පොඩි profit එකකින් ලොකූ customer base එකක් එක්ක මහා profit එකකට යෑම. ඒ වෙනුවෙන් මම තියන් ඉන්න තුරුම්පුව ලංකාවෙ ඉතාම හොඳ customer support service එකක් දීල customers ල හතර වටෙන්ම ඩැහැ ගන්න එක.

වැඩි වැඩියෙන් web hosting providers ල ලංකාවෙ තව තව බිහි වේවා. එයාල හැමෝගෙම මහන්සිය අවසානෙ අපේ තැන නතර වෙන විදියට අපි ලංකාවෙ කට්ටියට හොඳ සධාරණයක් කරනව.

මුලින් පටන් ගත්තෙ 0 න්. Reselling වලින් ටික ටික වැඩි වෙද්දි datacenters මාරු කරන්න උනා. දැන් hostdime. Customer base එක 1600 ඊයෙ පැන්නා. ඉතින් ලොකු server එකක් manage කරන එක දැන් එච්චර අමාරු නෑ.

Overselling ගැන කියල තිබ්බා. අනිවාරෙන් ඒ දේ වෙනව. හැබැයි ඇත්තටම disk space අඩු වෙද්දි තව SSD ගහනව. ඒකයි ක්‍රමේ. Overselling කරා කියල කිසිම කෙනෙකුගෙ site එකක් slow වෙන්න වත් hang වෙන්න වත් දෙන්නෙ නෑ.

ඒ වගේම lets encrypt වලින් free ssl දෙනවා. Full automated backup server එකකුත් හම්බෙනව ඕනම වෙලාවක පරන backups cPanel එකෙන්ම restore කරගන්න. Emails ටික mailchannels වලින් යන්නෙ inbox guaranteed. Litespeed web server and MariaDB. Virus Scanner එකක් දාල තියෙනව. Malware අයින් කර ගන්න පුළුවන්.

ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කෙනෙකුට දෙන්න තියෙන උපදෙස තමයි, පළවෙනි අවුරුදු 2 කට්ට කාගෙන අල්ලන් ඉන්න. වෙන තව ආදායම් මාර්ගයකුත් තියා ගන්න. ව්‍යාපාරය ගැන හොඳට දැනුම ලබා ගන්න. Customers ලට හොඳ සාධාරණයක් කරන්න. ප්‍රතිඵල අවුරුදු 3 කින් ලැබෙයි...

[QUOTE="sajith.xp.pk, post: 24559841, member: 142270"] [SIZE="4"]කට්ටියට ප්‍රශ්නයක්නෙ අපි මෙච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියන එක. අපි දෙන්නෙ 500MB එකක් 999 ට. 1GB එකක් 1700 ට. 3GB එකක් 4800 ට. With good customer supports. ඒක අපේ new customers ල ට entry level එකට දෙන පැකේජ්. හැබැයි අපේ supports service එක නිසා එන කෙනෙක් ආයෙ යන්නෙ නෑ. ඒක හොඳටම දන්නව. ඉතින් පොඩි පැකේජ් ගැන බලන්නෙ නැතුව ගාන වැඩියෙන් ගෙවන්න කැමතියි නම් ලොකු පැකේජ් ගැන බලන්න. හොඳට බලන්න bluehost ල දෙන්නෙ Unlimited Disk Space 5$ ට. හැබැයි අපි එහෙම දෙන්න යන්නෙ නෑ. දෙන්නත් බෑ. අපේ 1700 ට තියෙන්නෙ Disk Space 1GB. ඇත්තටම අපි දන්නව බොරුවට Unlimited කියාගෙන ගත්තට පාවිච්චි වෙන්නෙ හෙන පොඩ්ඩයි. ඒ නැතත් inode count එක 300,000 පැන්නම ඔක්කොම ඉවරයි එයාලගෙත්. දිනපතා එන customers ල ට Unlimited packages ටිකක් වික්ක නම් Profit double කර ගන්න පුළුවන්. ඒත් ඒ හොර වැඩේ කරන්න හිතෙන්නෙ නෑ. ඉතින් දෙන packages ටික ඇත්තටම ගානට දෙනව.. ඒ වගේම 1GB නම් 1GB වලට අඩුවෙන් හම්බෙන්නෙත් නෑ. වැඩියෙන් හම්බෙන්නෙත් නෑ... මගේ mission එක ඉතා ඉක්මනින් පෝසත් වීම නෙමෙයි. මගේ mission එක තමයි එක customer කෙනෙකුගෙන් පොඩි profit එකකින් ලොකූ customer base එකක් එක්ක මහා profit එකකට යෑම. ඒ වෙනුවෙන් මම තියන් ඉන්න තුරුම්පුව ලංකාවෙ ඉතාම හොඳ customer support service එකක් දීල customers ල හතර වටෙන්ම ඩැහැ ගන්න එක. වැඩි වැඩියෙන් web hosting providers ල ලංකාවෙ තව තව බිහි වේවා. එයාල හැමෝගෙම මහන්සිය අවසානෙ අපේ තැන නතර වෙන විදියට අපි ලංකාවෙ කට්ටියට හොඳ සධාරණයක් කරනව. මුලින් පටන් ගත්තෙ 0 න්. Reselling වලින් ටික ටික වැඩි වෙද්දි datacenters මාරු කරන්න උනා. දැන් hostdime. Customer base එක 1600 ඊයෙ පැන්නා. ඉතින් ලොකු server එකක් manage කරන එක දැන් එච්චර අමාරු නෑ. Overselling ගැන කියල තිබ්බා. අනිවාරෙන් ඒ දේ වෙනව. හැබැයි ඇත්තටම disk space අඩු වෙද්දි තව SSD ගහනව. ඒකයි ක්‍රමේ. Overselling කරා කියල කිසිම කෙනෙකුගෙ site එකක් slow වෙන්න වත් hang වෙන්න වත් දෙන්නෙ නෑ. ඒ වගේම lets encrypt වලින් free ssl දෙනවා. Full automated backup server එකකුත් හම්බෙනව ඕනම වෙලාවක පරන backups cPanel එකෙන්ම restore කරගන්න. Emails ටික mailchannels වලින් යන්නෙ inbox guaranteed. Litespeed web server and MariaDB. Virus Scanner එකක් දාල තියෙනව. Malware අයින් කර ගන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කෙනෙකුට දෙන්න තියෙන උපදෙස තමයි, පළවෙනි අවුරුදු 2 කට්ට කාගෙන අල්ලන් ඉන්න. වෙන තව ආදායම් මාර්ගයකුත් තියා ගන්න. ව්‍යාපාරය ගැන හොඳට දැනුම ලබා ගන්න. Customers ලට හොඳ සාධාරණයක් කරන්න. ප්‍රතිඵල අවුරුදු 3 කින් ලැබෙයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom