Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PEEKHOSTING ගත්තු අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා මචන්! මූ කරන්නෙ resell කරන එක. පිටරට owner site එකට ගියොත් ඒකෙ ලොවෙත් ඔයිට වඩා අඩුයි, මොකද මූට ඊට වඩා අඩුවෙන් කොහොමත් දෙන්න බැහැනේ. මූ ඔය server ගන්න තැනත් ලොවෙත් කියන්නෙ නැහැ කට්ටිය එතනින් ගන්න නිසා. මුගෙ site එකත් කියන්න දුකයි "බොකයි" කියල එත් ඉතින් කියන්න වෙනව.

තව server එක usersලට control කරන්න දෙන user control panel එක එහෙම owner company වල සුපිරි, design, features එහෙම qualityයට තියෙනවා. Service එකත් owner companyවල හොඳයි මොකද මුනුත් කෙලවුනාම service ඉල්ලන්නෙ ඔය පිටරට owner company එකෙන්, හැබැයි මූට Sri Lankan local service එක දෙන්න පුලුවන් ඇති ඉක්මනට පොඩි customer base එකක් නිසා.

Resell උන්ගෙ තියෙන ලොකුම අව්ල තමයි කෙල උනාම සල්ලි අරන් මාරු වෙන එක, සමහර එවුන් ඔය උදාහරන මේකෙ දාල තිබ්බනේ. මුගේ බිස්නස් එකේ වැරද්දක් නැහැ හැබැයි නිකම් බර talk දීල මෙතන customersල මුලා කරාවනම් ඕව ලොවෙත් එලි කරනව. මොකද reselling legally කරන්න දෙනව ඔය DigitalOcean, Vultr වගෙ owner company වලින් VPS වලට එහෙම. ඉතින් උන්ගෙන්ම direct ගන්නෙ නතුව මොකටද reselling උන්ගෙන් වැඩි ගානට ගන්නේ?

Owner company එකට වඩා මුගෙන් ගත්තම අපිට තියෙන වාසිය මොකද්ද? අපේ එකෙක් කියල මූට සල්ලි දුන්නම ඔක්කොම හරිද? ඔලුවෙන් හිතපල්ල නිකන් marketing වලට රැවටෙන්නෙ නැතුව. පිටරට උන්ගෙන් ගන්නවනම් අඩුම package එක dollars 4ක් වගෙ වෙන්නෙ 1 CPU, 512MB RAM VPS එකකට, ඉතින් රුපියල් වලට හරවල බලපල්ල. ඊටත් අඩුවෙන් තියෙනව ඒත් මම ලඟදිනම් හොයල බැලුවෙ නැහැ.

උඹ ඔක්කොම දන්න බව පේනව ගොන් පොන්නය. Dedicated host/servers handle කරන සහ ඒවගෙ අයිතිය තියෙන owner company එකකට වඩා දෙයක් කොහොමද හුත්තෝ මූ දෙන්නේ? ඇත්ත කිව්වම රිදුන නෙහ්? ආව සින්හලු අන්දන්න.

[QUOTE="jundamage, post: 24563647, member: 570883"] [SIZE=4]අනිවා මචන්! මූ කරන්නෙ resell කරන එක. පිටරට owner site එකට ගියොත් ඒකෙ ලොවෙත් ඔයිට වඩා අඩුයි, මොකද මූට ඊට වඩා අඩුවෙන් කොහොමත් දෙන්න බැහැනේ. මූ ඔය server ගන්න තැනත් ලොවෙත් කියන්නෙ නැහැ කට්ටිය එතනින් ගන්න නිසා. මුගෙ site එකත් කියන්න දුකයි "[B]බොකයි[/B]" කියල එත් ඉතින් කියන්න වෙනව. තව server එක usersලට control කරන්න දෙන user control panel එක එහෙම owner company වල සුපිරි, design, features එහෙම qualityයට තියෙනවා. Service එකත් owner companyවල හොඳයි මොකද මුනුත් කෙලවුනාම service ඉල්ලන්නෙ ඔය පිටරට owner company එකෙන්, හැබැයි මූට Sri Lankan local service එක දෙන්න පුලුවන් ඇති ඉක්මනට පොඩි customer base එකක් නිසා. Resell උන්ගෙ තියෙන ලොකුම අව්ල තමයි කෙල උනාම සල්ලි අරන් මාරු වෙන එක, සමහර එවුන් ඔය උදාහරන මේකෙ දාල තිබ්බනේ. මුගේ බිස්නස් එකේ වැරද්දක් නැහැ හැබැයි නිකම් බර talk දීල මෙතන customersල මුලා කරාවනම් ඕව ලොවෙත් එලි කරනව. මොකද reselling legally කරන්න දෙනව ඔය DigitalOcean, Vultr වගෙ owner company වලින් VPS වලට එහෙම. ඉතින් උන්ගෙන්ම direct ගන්නෙ නතුව මොකටද reselling උන්ගෙන් වැඩි ගානට ගන්නේ? Owner company එකට වඩා මුගෙන් ගත්තම අපිට තියෙන වාසිය මොකද්ද? අපේ එකෙක් කියල මූට සල්ලි දුන්නම ඔක්කොම හරිද? ඔලුවෙන් හිතපල්ල නිකන් marketing වලට රැවටෙන්නෙ නැතුව. පිටරට උන්ගෙන් ගන්නවනම් අඩුම package එක dollars 4ක් වගෙ වෙන්නෙ 1 CPU, 512MB RAM VPS එකකට, ඉතින් රුපියල් වලට හරවල බලපල්ල. ඊටත් අඩුවෙන් තියෙනව ඒත් මම ලඟදිනම් හොයල බැලුවෙ නැහැ.[/SIZE] [SIZE=4]උඹ ඔක්කොම දන්න බව පේනව ගොන් පොන්නය. Dedicated host/servers handle කරන සහ ඒවගෙ අයිතිය තියෙන owner company එකකට වඩා දෙයක් කොහොමද හුත්තෝ මූ දෙන්නේ? ඇත්ත කිව්වම රිදුන නෙහ්? ආව සින්හලු අන්දන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom