Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pegged salary mitto..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මචං සරළව කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. Income & Savings කියන්නෙ දෙකක් නේ. එතකොට ඩොලර් එක වැඩි වෙද්දි ඉන්කම් එක වැඩි වෙනව ඒ වගේම සේවිං ඔක්කොම ඩොලර්ස් වලින් තියෙනව නම් ඒවත් වැඩි වෙනව. හැබැයි ඒ දෙකම වැඩි වෙන්නෙ අංක වලින් විතරයි. තේරුමක් නෑ. ඉලක්කම් ගාන වැඩි වෙනව ඒත් වටිනාකම එතැනමයි. මොකද බඩු ගණං යනව, හැමදේම වැඩි වෙනව. එතකොට ඉන්කම් එක වැඩි උනේ නම්බර්ස් වලින් විතරයි කියන එක අවබෝධයක් තියෙන එකෙක්ට තේරෙනව.

එතකොට ඩොලර් එක අඩුවෙද්දි ඉන්කම් එකයි Savings දෙකම ආයිත් අඩුවෙනව ඩොලර් වලින් තිබ්බොත්. හැබැයි ලංකාව වගේ රටක අර වැඩි උන ඒව ආයිත් අඩු කරන්නෙ නෑ. කපටි බිස්නස් කාරයො නේ ඉන්නෙ. අන්න එතකොට ඇත්තටම ඉන්කම් එකට පාර වදිනව. ඇත්තටම ඩොලර් එකට සාපේක්ෂව ඒව හරි විදියට අඩුවෙනව නම් ඩොලර් එක රුපියල් 1ට සමාන උනත් අවුලක් නෑ කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ. මේක රටේ ප්රශ්නයක් ඒ නිසා ඩොලර් ඉන්කම් එකක් තියෙන එකෙක්ට පාඩුවක් වෙනව. අපි හිතමු කොහොමහරි ඒක හරි යයි කියල එතකොට ඒ ඉන්කම් එක ගැන කතා කරල වැඩක් නෑ.

හැබැයි Savings වලදි ඔය කතාව හාත්පසින්ම වෙනස්. මොකද ඒකෙදි උඹට හොඳ ලාබයක් ගන්න තිබ්බ තැනක් උඹ මිස් කරගන්නෙ. අන්න එහෙම ලොකු Guilty එකක් තියෙනව.

මම මේක හොඳ උදාහරණයකින් පැහැදිලි කරන්නම්,

උඹ ඩොලර් එක 200ට තියෙන කාලෙ ලක්ෂ 125කට බෙන්ස් එකක් ගන්න හිතාගෙන හිටිය උඹ ළඟ ඒ ලක්ෂ 125 තිබ්බෙ ඩොලර් වලින් ඒ කියන්නෙ උඹ ළඟ ඩොලර් 62,500ක් තිබ්බ. ඔන්න එකපාර ඩොලර් එක 400ට විතර ගියා. දැන් කීයද බෙන්ස් එක? ලක්ෂ 250ක් වෙලා. ඔන්න දැන් උඹ ළඟ ඩොලර් වලින්ම තිබ්බ නිසා උඹට පාඩුවක් නෑ බෙස්න් එක කෝටි දෙක හමාරයි හැබැයි උඹේ අතේ තිබ්බ සල්ලි වල වටිනාකමත් වැඩි වෙලා තාමත් උඹට ඒ බෙන්ස් එක ගන්න පුලුවන්.

දැන් මෙහෙම හිතපං උඹ ඒ ඩොලර් එක 400ට ගිය වෙලාවෙ ඒ ඩොලර් ටික මාරු කරනව රුපියල් වලට. දැන් කෝටි දෙක හමාරක් උඹේ අතේ. දැන් එකපාර මේ බහිනව වගේ ඩොලර් එක බැහැගෙන බැහැගෙන එනව. ඔහොම ඇවිල්ල ආයිත් තිබ්බ තැන නැවතුනා කියල හිතමු(රුපියල් 200ට) ප්රායෝගිකව එහෙම වෙන එකක් නෑ හරි ඒ ආසන්නව ආවත්. දැන් උඹට බෙස්න් කීයක් ගන්න පුලුවන්ද? අර වැඩි උන වෙලාවෙ උඹ බුද්ධිමත් තීරණයක් ගත්ත නිසා උඹට දැන් කලින් තිබ්බ ගානෙන් බෙන්ස් දෙකක් ගන්න පුලුවන්. අන්න ඒක තමයි වෙන්නෙ බං. Savings වලට එද්දි මේ කතාව වෙනස්. හරිම වෙලාවෙදි හරියට විත්ඩ්රෝ කරොත් ලොකු ලාබයක් ගන්න පුලුවන්. හැබැයි එහෙම නොකර කියල උඹට පාඩුවක් වෙලා නෑ(ලංකාවෙ කපටි බිස්නස් කාරයො නිසා පාඩුවෙලා නෑ කියලමත් කියන්න බෑ) ඒත් ලාබයක් ගන්න තිබ්බ අවස්ථාවක් නැති කරගත්ත.

තේරුනාද?

[QUOTE="chami2015, post: 28898879, member: 542063"] [SIZE=5]ඕක මචං සරළව කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. Income & Savings කියන්නෙ දෙකක් නේ. එතකොට ඩොලර් එක වැඩි වෙද්දි ඉන්කම් එක වැඩි වෙනව ඒ වගේම සේවිං ඔක්කොම ඩොලර්ස් වලින් තියෙනව නම් ඒවත් වැඩි වෙනව. හැබැයි ඒ දෙකම වැඩි වෙන්නෙ අංක වලින් විතරයි. තේරුමක් නෑ. ඉලක්කම් ගාන වැඩි වෙනව ඒත් වටිනාකම එතැනමයි. මොකද බඩු ගණං යනව, හැමදේම වැඩි වෙනව. එතකොට ඉන්කම් එක වැඩි උනේ නම්බර්ස් වලින් විතරයි කියන එක අවබෝධයක් තියෙන එකෙක්ට තේරෙනව. එතකොට ඩොලර් එක අඩුවෙද්දි ඉන්කම් එකයි Savings දෙකම ආයිත් අඩුවෙනව ඩොලර් වලින් තිබ්බොත්. හැබැයි ලංකාව වගේ රටක අර වැඩි උන ඒව ආයිත් අඩු කරන්නෙ නෑ. කපටි බිස්නස් කාරයො නේ ඉන්නෙ. අන්න එතකොට ඇත්තටම ඉන්කම් එකට පාර වදිනව. ඇත්තටම ඩොලර් එකට සාපේක්ෂව ඒව හරි විදියට අඩුවෙනව නම් ඩොලර් එක රුපියල් 1ට සමාන උනත් අවුලක් නෑ කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ. මේක රටේ ප්රශ්නයක් ඒ නිසා ඩොලර් ඉන්කම් එකක් තියෙන එකෙක්ට පාඩුවක් වෙනව. අපි හිතමු කොහොමහරි ඒක හරි යයි කියල එතකොට ඒ ඉන්කම් එක ගැන කතා කරල වැඩක් නෑ. හැබැයි Savings වලදි ඔය කතාව හාත්පසින්ම වෙනස්. මොකද ඒකෙදි උඹට හොඳ ලාබයක් ගන්න තිබ්බ තැනක් උඹ මිස් කරගන්නෙ. අන්න එහෙම ලොකු Guilty එකක් තියෙනව. මම මේක හොඳ උදාහරණයකින් පැහැදිලි කරන්නම්, උඹ ඩොලර් එක 200ට තියෙන කාලෙ ලක්ෂ 125කට බෙන්ස් එකක් ගන්න හිතාගෙන හිටිය උඹ ළඟ ඒ ලක්ෂ 125 තිබ්බෙ ඩොලර් වලින් ඒ කියන්නෙ උඹ ළඟ ඩොලර් 62,500ක් තිබ්බ. ඔන්න එකපාර ඩොලර් එක 400ට විතර ගියා. දැන් කීයද බෙන්ස් එක? ලක්ෂ 250ක් වෙලා. ඔන්න දැන් උඹ ළඟ ඩොලර් වලින්ම තිබ්බ නිසා උඹට පාඩුවක් නෑ බෙස්න් එක කෝටි දෙක හමාරයි හැබැයි උඹේ අතේ තිබ්බ සල්ලි වල වටිනාකමත් වැඩි වෙලා තාමත් උඹට ඒ බෙන්ස් එක ගන්න පුලුවන්. දැන් මෙහෙම හිතපං උඹ ඒ ඩොලර් එක 400ට ගිය වෙලාවෙ ඒ ඩොලර් ටික මාරු කරනව රුපියල් වලට. දැන් කෝටි දෙක හමාරක් උඹේ අතේ. දැන් එකපාර මේ බහිනව වගේ ඩොලර් එක බැහැගෙන බැහැගෙන එනව. ඔහොම ඇවිල්ල ආයිත් තිබ්බ තැන නැවතුනා කියල හිතමු(රුපියල් 200ට) ප්රායෝගිකව එහෙම වෙන එකක් නෑ හරි ඒ ආසන්නව ආවත්. දැන් උඹට බෙස්න් කීයක් ගන්න පුලුවන්ද? අර වැඩි උන වෙලාවෙ උඹ බුද්ධිමත් තීරණයක් ගත්ත නිසා උඹට දැන් කලින් තිබ්බ ගානෙන් බෙන්ස් දෙකක් ගන්න පුලුවන්. අන්න ඒක තමයි වෙන්නෙ බං. Savings වලට එද්දි මේ කතාව වෙනස්. හරිම වෙලාවෙදි හරියට විත්ඩ්රෝ කරොත් ලොකු ලාබයක් ගන්න පුලුවන්. හැබැයි එහෙම නොකර කියල උඹට පාඩුවක් වෙලා නෑ(ලංකාවෙ කපටි බිස්නස් කාරයො නිසා පාඩුවෙලා නෑ කියලමත් කියන්න බෑ) ඒත් ලාබයක් ගන්න තිබ්බ අවස්ථාවක් නැති කරගත්ත. තේරුනාද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom