Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pen Drive එක Auto Gear ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි trick එකක් ගැනයි මේ කියන්නේ. ඔයාලාට සමහර වෙලාවට මේක වෙලාත් ඇති. කමක් නෑ අයෙත් එහෙම වෙන්නේ නෑ. auto gear වගේ දුවන ඔබේ pen drive එක manual gear කරගෙන speed එක වැඩි කරගන්න.

ඔයාලගේ pen drive එක ගොඩක් වෙලාවට slow වෙලා කියලා නහයෙන් අඩනවා. යාලුවෝ ඉන්න තැන Chinese pen drive කියලා නොන්ඩි වෙලත් ඇති. ආයේ එහෙම නොවෙන්න trick එකක් මේක. ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය file architecture කීපයක් භාවිතා වෙනවා windows operating system එකක් තුල. උදාහරණයක් ගත්තොත් NTFS, FAT 32 වගේ.

බලමු මේ NTFS කියන්නේ මොකක්ද කියලා

NTFS කියන අකුරැ හතරෙන් කියවෙන්නේ New Technology File System කියන එක. microsoft සමාගමේ නිශ්පාදනයක් FAT file system වලට වඩා අලුත්. ඒක නිසා දත්ත ලියන වේගය වැඩී හා දත්ත කියවිය හැකි වේගය වැඩියි.

FAT File architecture ගැන බලමු.

FAT කියන්නේ File Allocation Table කියන එක. ඔය FAT 32, FAT 16 කියන්නේ එයාලගේ version එක. මේකේ දී දත්ත ලියන්නේ වගුවක ඒ කියන්නේ Table එකක. ඔයාලා දන්නවා ඇති අපි ලියන හැම කියන එකක්ම අන්තිමට 1 හා 0 ට පරිගණකය ලියනා කියලා ඒ කියන්නේ binary කියලා විදියකට ලියනවා. මේ FAT File architecture එකෙත් එහෙමයි අන්තිමට දාගන්නේ 1 හා 0 විදියට. මෙන්න මේ පහල තියෙන වගේ Table එකක.

ඉතින් මේ වගේ එකක දැම්මම මැද තියෙන එකක් කියවන්න Table එකේ මුල ඉදන් address අරන් එන්න ඕන. එතකොට slow කියලා තේරෙනවා ඇතිනේ හිතන්න අන්තිම එකට කලින් එකේ තියෙන data එක නැත්නම් byte එකට access කරන්න ඕන කියලා ඔයා මුල ඉදන් එන්න ඕන NTFS nano seconds 2 කරන ඔය වැඩේ FAT ට යනවා nano seconds 4වගේ මේක අපිට එච්චර තේරෙන්නේ දෙයක් ඉක්මනට කරගන්න ඕන උනාම තමයි.

ඒ වගේම හිතන්න මේ වගේ කොටු 32ක් තියෙන එකක් තියෙනවා මේ වගේ කොටු 16ක් තියෙන එකක් තියෙනවා දෙකේම තියෙන්නේ එකම දත්ත නැත්නම් එකම values කියලා. හිතන්න ඕකෙන් අන්තමට කලින් තියෙන data එක නැත්නම් byte එක කියවන්න ගියාම මුලුන් කියවන්නේ කවුද? අනිවා කොටු 16ක් තියෙන කෙනා.

හරි මම ඔය ටික කිව්වේ අපේ උදවිය විස්වාස කරන එකක් නැති වෙයි කියලා. මෙන්න සීන් එක. හිතන්න ඔයා අද දවසේ ගෙනියන්නේ නැත්නම් pen drive එකට දාන්නේ සින්දු කියලා. අනිවා mp3 format එකේ තියෙන සිංදුවක් අඩුම 3MB විතර වෙනවා. මුලින්ම සිංදු ටික දාන්න කලින් යන්න Computer ගිහින් pen drive එකේ icon එක උඩ right click කරලා format click කරන්න මේ විදියට.

ඊට පස්සේ එනවා මෙහෙම එකක්.

NTFS තොරලා තියෙන වැඩිම ගාන තොරන්න මට මෙතන පෙන්නවා Allocation Unit Size කියලා එකක්, 64kilobytes කියලා වැඩිම මම ඒක තොරනවා. ඒ කියන්නේ මම මගේ pen drive එකේ 14.9GB ගාන 64KB කෑලි වලට කඩනවා. එතකොට ඔයාලා දන්නවා ඇති සිංදු hard drive එකකින් copy කරනකොට එවා මුලින්ම අර 3MB MP3 file එකෙන් 64KB කෑල්ලක දත්ත ගෙනල්ලා pen drive එකේ 64KB පුරවනවා. එතකොට දත්ත නිසා වෙන මතක හානියත් යම් තාක් දුරකට අවම කරගෙන සාමන්‍යයෙන් default එන speed එකට ගිනි කසේට pen drive එකේ දත්ත ලියනවා. හිතන්න මෙහෙම ඔයා දන්නේ නැතුව 512bytes තෝරන්නේ කියලා එතකොට මෙයා 512bytes කෑල්ලක් ගේනවා pen එකේ ලියනවා අයෙත් යනවා ආයෙත් ගේනවා. ඔයාලා ගනන් හදලා බැලුවොත් 512bytes කෑලි ගෙනත් පුරවනකොට 64KB කෑලි ගේනවට වඩා 128 ගුණයක කාලයක් යනවා.

ගාන හදන විදිය:

1KB වලට bytes 1024ක් තියෙනවා. එතකොට 64KB වැඩිකරන්න 1024න් උත්තරය 65536ක්. ඒ ගාන බෙදන්න 512 යෙන් ආයෙමත්. 128 ගුණයක් වැඩියි සාමාන්‍ය 64KB කෑල්ලකට වඩා.

ඉතින් ඔයාලා movie එකක් වගේ වැඩි ධාරිතාවයෙන් ගෙනියන දේවල් මේ වගේ විදියක් පාවිච්චි කරන යෝග්‍යයයි. හිතන්න ඔයා කන්තොරැවක වැඩ කරනවා කියලා ඔයා වැඩිපුර ගෙනියන්නේ excel files or word files කියලා. ඔයාට අඩු bytes ගානකට කඩලා පාවිච්චි කරන එක හොදයි. ඒ කිව්වේ 16KB වගේ විතර. ඔයාලාට ඔයාලගේ hard drive වලටත් මේ ක්‍රමේම පාවිච්චි කරන්න පුලුවන්. hard drive කීපයක් සම්බන්ධ කරලා තියෙනවානම් හෝ partition කීපයකට සිංදු හා ලිපි තියෙන වගේ ඒවාට.

තේරෙනවනේ නිකන් auto gear වාහනේකයි manual gear වාහනේකයි තියෙනවා වගේම තමයි වෙනස. auto gear දුවනවට වඩා manual gear වලින් යනකොට performance වැඩියි. ලිපියේ ගණන් කෑලි වැඩි උනාට සමාවෙන්න අපේ ගණන් අරහං කස්ටිය.

sorce.http://www.trickslanka.com/tips-and-tricks/speed-up-pen-drive/

[QUOTE="KingAshi, post: 13164702, member: 357103"] [SIZE="5"]පුංචි trick එකක් ගැනයි මේ කියන්නේ. ඔයාලාට සමහර වෙලාවට මේක වෙලාත් ඇති. කමක් නෑ අයෙත් එහෙම වෙන්නේ නෑ. auto gear වගේ දුවන ඔබේ pen drive එක manual gear කරගෙන speed එක වැඩි කරගන්න. ඔයාලගේ pen drive එක ගොඩක් වෙලාවට slow වෙලා කියලා නහයෙන් අඩනවා. යාලුවෝ ඉන්න තැන Chinese pen drive කියලා නොන්ඩි වෙලත් ඇති. ආයේ එහෙම නොවෙන්න trick එකක් මේක. ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය file architecture කීපයක් භාවිතා වෙනවා windows operating system එකක් තුල. උදාහරණයක් ගත්තොත් NTFS, FAT 32 වගේ. බලමු මේ NTFS කියන්නේ මොකක්ද කියලා NTFS කියන අකුරැ හතරෙන් කියවෙන්නේ New Technology File System කියන එක. microsoft සමාගමේ නිශ්පාදනයක් FAT file system වලට වඩා අලුත්. ඒක නිසා දත්ත ලියන වේගය වැඩී හා දත්ත කියවිය හැකි වේගය වැඩියි. FAT File architecture ගැන බලමු. FAT කියන්නේ File Allocation Table කියන එක. ඔය FAT 32, FAT 16 කියන්නේ එයාලගේ version එක. මේකේ දී දත්ත ලියන්නේ වගුවක ඒ කියන්නේ Table එකක. ඔයාලා දන්නවා ඇති අපි ලියන හැම කියන එකක්ම අන්තිමට 1 හා 0 ට පරිගණකය ලියනා කියලා ඒ කියන්නේ binary කියලා විදියකට ලියනවා. මේ FAT File architecture එකෙත් එහෙමයි අන්තිමට දාගන්නේ 1 හා 0 විදියට. මෙන්න මේ පහල තියෙන වගේ Table එකක. [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/08/Untitled1.png[/IMG] ඉතින් මේ වගේ එකක දැම්මම මැද තියෙන එකක් කියවන්න Table එකේ මුල ඉදන් address අරන් එන්න ඕන. එතකොට slow කියලා තේරෙනවා ඇතිනේ හිතන්න අන්තිම එකට කලින් එකේ තියෙන data එක නැත්නම් byte එකට access කරන්න ඕන කියලා ඔයා මුල ඉදන් එන්න ඕන NTFS nano seconds 2 කරන ඔය වැඩේ FAT ට යනවා nano seconds 4වගේ මේක අපිට එච්චර තේරෙන්නේ දෙයක් ඉක්මනට කරගන්න ඕන උනාම තමයි. ඒ වගේම හිතන්න මේ වගේ කොටු 32ක් තියෙන එකක් තියෙනවා මේ වගේ කොටු 16ක් තියෙන එකක් තියෙනවා දෙකේම තියෙන්නේ එකම දත්ත නැත්නම් එකම values කියලා. හිතන්න ඕකෙන් අන්තමට කලින් තියෙන data එක නැත්නම් byte එක කියවන්න ගියාම මුලුන් කියවන්නේ කවුද? අනිවා කොටු 16ක් තියෙන කෙනා. හරි මම ඔය ටික කිව්වේ අපේ උදවිය විස්වාස කරන එකක් නැති වෙයි කියලා. මෙන්න සීන් එක. හිතන්න ඔයා අද දවසේ ගෙනියන්නේ නැත්නම් pen drive එකට දාන්නේ සින්දු කියලා. අනිවා mp3 format එකේ තියෙන සිංදුවක් අඩුම 3MB විතර වෙනවා. මුලින්ම සිංදු ටික දාන්න කලින් යන්න Computer ගිහින් pen drive එකේ icon එක උඩ right click කරලා format click කරන්න මේ විදියට. [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/08/sfgsdfg-1024x498.jpg[/IMG] ඊට පස්සේ එනවා මෙහෙම එකක්. [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/08/fsdgdfh.jpg[/IMG] NTFS තොරලා තියෙන වැඩිම ගාන තොරන්න මට මෙතන පෙන්නවා Allocation Unit Size කියලා එකක්, 64kilobytes කියලා වැඩිම මම ඒක තොරනවා. ඒ කියන්නේ මම මගේ pen drive එකේ 14.9GB ගාන 64KB කෑලි වලට කඩනවා. එතකොට ඔයාලා දන්නවා ඇති සිංදු hard drive එකකින් copy කරනකොට එවා මුලින්ම අර 3MB MP3 file එකෙන් 64KB කෑල්ලක දත්ත ගෙනල්ලා pen drive එකේ 64KB පුරවනවා. එතකොට දත්ත නිසා වෙන මතක හානියත් යම් තාක් දුරකට අවම කරගෙන සාමන්‍යයෙන් default එන speed එකට ගිනි කසේට pen drive එකේ දත්ත ලියනවා. හිතන්න මෙහෙම ඔයා දන්නේ නැතුව 512bytes තෝරන්නේ කියලා එතකොට මෙයා 512bytes කෑල්ලක් ගේනවා pen එකේ ලියනවා අයෙත් යනවා ආයෙත් ගේනවා. ඔයාලා ගනන් හදලා බැලුවොත් 512bytes කෑලි ගෙනත් පුරවනකොට 64KB කෑලි ගේනවට වඩා 128 ගුණයක කාලයක් යනවා. ගාන හදන විදිය: 1KB වලට bytes 1024ක් තියෙනවා. එතකොට 64KB වැඩිකරන්න 1024න් උත්තරය 65536ක්. ඒ ගාන බෙදන්න 512 යෙන් ආයෙමත්. 128 ගුණයක් වැඩියි සාමාන්‍ය 64KB කෑල්ලකට වඩා. ඉතින් ඔයාලා movie එකක් වගේ වැඩි ධාරිතාවයෙන් ගෙනියන දේවල් මේ වගේ විදියක් පාවිච්චි කරන යෝග්‍යයයි. හිතන්න ඔයා කන්තොරැවක වැඩ කරනවා කියලා ඔයා වැඩිපුර ගෙනියන්නේ excel files or word files කියලා. ඔයාට අඩු bytes ගානකට කඩලා පාවිච්චි කරන එක හොදයි. ඒ කිව්වේ 16KB වගේ විතර. ඔයාලාට ඔයාලගේ hard drive වලටත් මේ ක්‍රමේම පාවිච්චි කරන්න පුලුවන්. hard drive කීපයක් සම්බන්ධ කරලා තියෙනවානම් හෝ partition කීපයකට සිංදු හා ලිපි තියෙන වගේ ඒවාට. තේරෙනවනේ නිකන් auto gear වාහනේකයි manual gear වාහනේකයි තියෙනවා වගේම තමයි වෙනස. auto gear දුවනවට වඩා manual gear වලින් යනකොට performance වැඩියි. ලිපියේ ගණන් කෑලි වැඩි උනාට සමාවෙන්න අපේ ගණන් අරහං කස්ටිය. sorce.[url]http://www.trickslanka.com/tips-and-tricks/speed-up-pen-drive/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom