Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Pen Drive Permission
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pen drive එකක් write protected විදියට හදාගන්න ක්රමයක් නැද්ද?

ඒ කියන්නේ වෙන්න ඕනේ, මට ඕනේ වෙලාවට එහෙම හදාගත්තම ඒකට කිසිම file එකක් copy කරන්න බැරි වෙන්න ඕනේ වෙන PC එකකට plug කළත්.

ඒකේ තියන ඒවා copy කරගන්න පුළුවන් වෙන්න ඕනේ.

ආයේ ඕනේ වුනාම pen drive එකට file copy කරන්න පුළුවන් විදියට හදාගන්නත් පුළුවන් වෙන්න ඕනේ.

(virus වලින් බේරෙන්න ඕනේ නිසා)

මේ ක්රම වලට try කළා. හරියන්නේ නෑ.

Linux Mint වලින්, sudo hdparm -r1 /dev/sdd1

ඔතන -r1 වෙනුවට -r0 දැම්මම write protected අයින් වෙනවා. Linux Mint වලදී වැඩ.

ඒත් Windows PC එකකදී files copy කරන්න පුළුවන්.

ඊළඟට Windows (7 SP1) වලින්,

CMD > diskpart > select disk 1 > attributes disk set readonly

හරිගියෙත් නෑ.

veracrypt එකෙන් pendrive එක encrypt කරලා read only කරලා open කළහැකි.

නමුත් ප්රශ්නේ veracrypt හැම pc එකකම නෑ. එහෙම install කරන්නත් බැහැනේ pendrive එකක් plug නොකර.

හදිසියට එක එක computer වලට pen drive plug කරලා pen drive එකේ files copy කරන්න ඕනේ, ඒ pc වල virus pendrive එකට එන්නේ නැති වෙන්න.

කොහොමද කරන්නේ? පුළුවන් නම් දීපල්ලකො උත්තර!

[QUOTE="S.E.R.E.N.A, post: 26050819, member: 567838"] Pen drive එකක් write protected විදියට හදාගන්න ක්රමයක් නැද්ද? ඒ කියන්නේ වෙන්න ඕනේ, මට ඕනේ වෙලාවට එහෙම හදාගත්තම ඒකට කිසිම file එකක් copy කරන්න බැරි වෙන්න ඕනේ වෙන PC එකකට plug කළත්. ඒකේ තියන ඒවා copy කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ආයේ ඕනේ වුනාම pen drive එකට file copy කරන්න පුළුවන් විදියට හදාගන්නත් පුළුවන් වෙන්න ඕනේ. (virus වලින් බේරෙන්න ඕනේ නිසා) මේ ක්රම වලට try කළා. හරියන්නේ නෑ. Linux Mint වලින්, sudo hdparm -r1 /dev/sdd1 ඔතන -r1 වෙනුවට -r0 දැම්මම write protected අයින් වෙනවා. Linux Mint වලදී වැඩ. ඒත් Windows PC එකකදී files copy කරන්න පුළුවන්. ඊළඟට Windows (7 SP1) වලින්, CMD > diskpart > select disk 1 > attributes disk set readonly හරිගියෙත් නෑ. veracrypt එකෙන් pendrive එක encrypt කරලා read only කරලා open කළහැකි. නමුත් ප්රශ්නේ veracrypt හැම pc එකකම නෑ. එහෙම install කරන්නත් බැහැනේ pendrive එකක් plug නොකර. හදිසියට එක එක computer වලට pen drive plug කරලා pen drive එකේ files copy කරන්න ඕනේ, ඒ pc වල virus pendrive එකට එන්නේ නැති වෙන්න. කොහොමද කරන්නේ? පුළුවන් නම් දීපල්ලකො උත්තර! :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom