Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Penala yana doctors la
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය පිරිසෙන් ගොඩක් අය ට්‍රේනින් ඉවරවුනාට පසුව ලන්කාවට එන්න ඉන්න අය. එයලා යු.කේ. ගිහින් තියෙන්නේ ට්‍රේනින් එකේ අත්‍යවශ්‍ය කොටසක් විදියට මිසක් යු.කේ.වලට සන්ක්රමනයවීමක් නෙවෙයි. ඒක නිසා ඔයාගෙ ප්‍රකාශයේ අන්තිම වාක්‍ය එයාලට අදාල වෙනවා කියලාමම හිතන්නේ නෑ.

අනික දැන් තියෙන තත්ත්වය යටතේ මේ අයගේ සේවය ලන්කාවට අවශ්‍ය වෙන්නේ නෑ වගෙ පෙනුනත් දැන් මේ තත්ත්වය ගමන් කරන දිශාව අනුව බොහොවිට මේ අයගෙ විශේශ්යයෙන්ම ක්‍රිටිකල් කෙයාර් ස්පෙශිලිස්ට්ලාගෙ සේඅවය ලන්කාවට අවශ්‍ය වෙන්න පුලුවන්.

ඕනම කෙනෙක් මැරෙන්න බයයි . මේ අයගෙන් බොහො අය ගිහින් තියෙන්නේ පවුලේ සාමජිකයින් සමගම තමයි. ඉතින් පවුලේ සමාජිකයින්ගෙ ආරක්ශාවත් මේ තීරනයට බලපානවා. අනික කොවිඩ් හැදෙන වෛද්‍යවරයෙක් මියයාමේ අවධානම වැඩියි ඔවුන් නිරාවරනය වන වයිරල් ලෝඩ් එක වැඩි නිසා. මාර්තුවලදි යු.කේ. ඉදන් ට්‍රේනින් ඉවරකරලා ලන්කාවට ආපු ක්‍රිටිකල් කෙයාර් ස්පෙශිලිස්ට් කෙනෙක් අසාධ්‍ය වෙලා අයි,ඩි.එච්. අයි.සි.යු. එකේ ප්‍රතිකාර ලැබුවා.

ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ ජිවීතය තමන්ට කැමති විදියට අයිතියක් තියෙනවා එත් අන් අයගේ ජිවිත තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න කියන්න අයිතියක් නෑ. ලන්කාවේ මහජන මුදලෙන් එගෙන ගෙන යු.කේ. වල රොල්ස් රොයිස් ආයතනයේ වැඩකරන දෙව්සිරි හේවාවිදාන ( ඒක එයාගෙ අයිතියක් මම ඒකට ගරුකරනවා) අනිත් අයට තමන්ගේ වගකීම් කියාදීම හරිම හිපොක්‍රිසි දෙයක්

[QUOTE="senal neveyi, post: 25337638, member: 570756"] ඔය පිරිසෙන් ගොඩක් අය ට්‍රේනින් ඉවරවුනාට පසුව ලන්කාවට එන්න ඉන්න අය. එයලා යු.කේ. ගිහින් තියෙන්නේ ට්‍රේනින් එකේ අත්‍යවශ්‍ය කොටසක් විදියට මිසක් යු.කේ.වලට සන්ක්රමනයවීමක් නෙවෙයි. ඒක නිසා ඔයාගෙ ප්‍රකාශයේ අන්තිම වාක්‍ය එයාලට අදාල වෙනවා කියලාමම හිතන්නේ නෑ. අනික දැන් තියෙන තත්ත්වය යටතේ මේ අයගේ සේවය ලන්කාවට අවශ්‍ය වෙන්නේ නෑ වගෙ පෙනුනත් දැන් මේ තත්ත්වය ගමන් කරන දිශාව අනුව බොහොවිට මේ අයගෙ විශේශ්යයෙන්ම ක්‍රිටිකල් කෙයාර් ස්පෙශිලිස්ට්ලාගෙ සේඅවය ලන්කාවට අවශ්‍ය වෙන්න පුලුවන්. ඕනම කෙනෙක් මැරෙන්න බයයි . මේ අයගෙන් බොහො අය ගිහින් තියෙන්නේ පවුලේ සාමජිකයින් සමගම තමයි. ඉතින් පවුලේ සමාජිකයින්ගෙ ආරක්ශාවත් මේ තීරනයට බලපානවා. අනික කොවිඩ් හැදෙන වෛද්‍යවරයෙක් මියයාමේ අවධානම වැඩියි ඔවුන් නිරාවරනය වන වයිරල් ලෝඩ් එක වැඩි නිසා. මාර්තුවලදි යු.කේ. ඉදන් ට්‍රේනින් ඉවරකරලා ලන්කාවට ආපු ක්‍රිටිකල් කෙයාර් ස්පෙශිලිස්ට් කෙනෙක් අසාධ්‍ය වෙලා අයි,ඩි.එච්. අයි.සි.යු. එකේ ප්‍රතිකාර ලැබුවා. ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ ජිවීතය තමන්ට කැමති විදියට අයිතියක් තියෙනවා එත් අන් අයගේ ජිවිත තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න කියන්න අයිතියක් නෑ. ලන්කාවේ මහජන මුදලෙන් එගෙන ගෙන යු.කේ. වල රොල්ස් රොයිස් ආයතනයේ වැඩකරන දෙව්සිරි හේවාවිදාන ( ඒක එයාගෙ අයිතියක් මම ඒකට ගරුකරනවා) අනිත් අයට තමන්ගේ වගකීම් කියාදීම හරිම හිපොක්‍රිසි දෙයක් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom