Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PEO TV - ගන්නවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ...මම මේ ඔයාලට කියන්න යන්නේ SLT PEO TV ගැන පොඩි දැනුවත් කිරීමක්

මුලින්ම කියන්න ඕන මේකෙන් මම කියන්නෙ නෑ ඔයාලට PEO TV ගන්න එපා කියලා...ඒක ඔයාලා තීරණය කරන්න  ...ඒත් අපි බොරුවට

ඉතින් හරියටම මේකේ තියෙන්නේ නාලිකා 64 ක් ඒකෙනුත් නාලිකා 4ක තාම විකාශන නෑ...එතකොට හරියටම නාලිකා 60යි....ඒත් මෙහි කිසිම අන්තර්ගතයක් නෑ ...

ඇයි එහෙම කියන්නේ...

එක් නාලිකාවක් තියෙනවා...නමුත් සියල්ලම පාහේ විකාශය වන්නේ ජාතික රූපවාහිනිය හා චැනල් අයි ජාතික රූපවාහිනියේ සමගාමි විකාශයක් වගේ

තවත් සිංහල නාලිකාවක් තියෙනවා අවුරුද්දකට වැඩි කාලයක් ආරම්භ කරලා..ඒත් වැඩසටහන් 3යි තියෙන්නේ...ඒකම ඒකම ආයේ යනවා..සබීතා නිරෝෂා තිලංග යන අය සමග පිළිසදරක් තියෙන වැඩසටහනක්  දන්නවනේ දැන් තියෙන අය මොකක්ද මේ කියලත්

තවත් එහි තියෙන සිංහල නාලිකා 2 කම තියෙන්නේ නැවත විකාශන හා එකම වැඩසටහන පමණයි....

විදේශිය නාලිකා ගැන කරද්දිත් කිහිපයක් හැර බොහෝ දේ හි දෙයක් නෑ....

අනික පසුගිය වැඩසටහන් බලන්න පුලුවන් කියන එක...ඒකෙත් සිංහල නාලිකා 5ක විතරයි සහ විදේශිය නාලිකා 2 ක්...නමුත් ගොඩක් අය බලන 7.30 - 9.30 අයි.ටී.එන්. නාට්‍ය කාලය බලන්නත් බෑ

ඉතින් මගෙ නම් අදහස ඔයාල ගෙවන ගානට හොද සේවයක් අනෙකුත් සේවා සපයන ආයතන(Dish TV, Dialog Tv etc..) වලින් ගන්න පුලුවන් කියලා...

ඔයාලත් ගන්න හිටියනම් මේගැන දෙපාරක් හිතන්න අමතක කරන්න

එපා...

[QUOTE="elektro, post: 10817353, member: 352042"] [SIZE=4][SIZE=3]යාලුවනේ...මම මේ ඔයාලට කියන්න යන්නේ SLT PEO TV ගැන පොඩි දැනුවත් කිරීමක් මුලින්ම කියන්න ඕන මේකෙන් මම කියන්නෙ නෑ ඔයාලට [/SIZE][/SIZE][SIZE=4][SIZE=3]PEO TV [/SIZE][/SIZE][SIZE=4][SIZE=3]ගන්න එපා කියලා...ඒක ඔයාලා තීරණය කරන්න :dull: ...ඒත් අපි බොරුවට ඉතින් හරියටම මේකේ තියෙන්නේ නාලිකා 64 ක් ඒකෙනුත් නාලිකා 4ක තාම විකාශන නෑ...එතකොට හරියටම නාලිකා 60යි....ඒත් මෙහි කිසිම අන්තර්ගතයක් නෑ ...:no::no: [B]ඇයි එහෙම කියන්නේ...[/B]:baffled: එක් නාලිකාවක් තියෙනවා...නමුත් සියල්ලම පාහේ විකාශය වන්නේ ජාතික රූපවාහිනිය හා චැනල් අයි ජාතික රූපවාහිනියේ සමගාමි විකාශයක් වගේ තවත් සිංහල නාලිකාවක් තියෙනවා අවුරුද්දකට වැඩි කාලයක් ආරම්භ කරලා..ඒත් වැඩසටහන් 3යි තියෙන්නේ...ඒකම ඒකම ආයේ යනවා..සබීතා නිරෝෂා තිලංග යන අය සමග පිළිසදරක් තියෙන වැඩසටහනක් :eek: දන්නවනේ දැන් තියෙන අය මොකක්ද මේ කියලත් තවත් එහි තියෙන සිංහල නාලිකා 2 කම තියෙන්නේ නැවත විකාශන හා එකම වැඩසටහන පමණයි.... විදේශිය නාලිකා ගැන කරද්දිත් කිහිපයක් හැර බොහෝ දේ හි දෙයක් නෑ....:( අනික පසුගිය වැඩසටහන් බලන්න පුලුවන් කියන එක...ඒකෙත් සිංහල නාලිකා 5ක විතරයි සහ විදේශිය නාලිකා 2 ක්...නමුත් ගොඩක් අය බලන 7[/SIZE][/SIZE][SIZE=4][SIZE=3].[/SIZE][/SIZE][SIZE=4][SIZE=3]30 - 9.30 අයි.ටී.එන්. නාට්‍ය කාලය බලන්නත් බෑ ඉතින් මගෙ නම් අදහස ඔයාල ගෙවන ගානට හොද සේවයක් අනෙකුත් සේවා සපයන ආයතන(Dish TV, Dialog Tv etc..) වලින් ගන්න පුලුවන් කියලා... ඔයාලත් ගන්න හිටියනම් මේගැන දෙපාරක් හිතන්න අමතක කරන්න එපා... :):) [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom