Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PEO~TV_Free?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාසයේ පියෝ ටීවී කිසිම රෙජිස්ට්‍රේෂන් ගාස්තුවක් අය නොකර ෆ්‍රී දෙනවා කියලා කොල් එකක් ගෙදරට ඇවිත් තිබ්බා.

ඔගොල්ලන්ටත් ආවාද ඒ වගේ ඇමතුමක්.

මම දැන් ඒ ගැන ටෙලිකොම් එකට කොල් එකක් දීලා ඇහුවාම.

අපේ ලැන්ඩ් ෆොන් නම්බරේ අහලා බලලා කිව්වා. අපිට ඉල්ලුම් කරන්න පුලුවන් කියලා.

හැමෝටම මේ මාසයේ ෆ්‍රී පියෝ ටි.වි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැතිව සම්බන්ධකම දෙනවා වෙන්න ඇති.

උඹලාටත් ගෙදර ටෙලිකොම් එකට කොල් එකක් ආවාද

අනික මචන් පියෝ ටීවී කනෙක්ෂන් එකටත් අර ඩයලෝග් එකට වගේ ඩිෂ් එකක් එනවාද ද ?

ඩයලොග් ටීවී කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න පුලුවන් ද ?

එහෙම නැත්නම් දැනට තියෙන පොස්ට් පේඩ් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා පර් ඩේ ටීවී. විදියට මාරු කර ගන්න පුලුවන් ද ?

පර් ඩේ ටීවී කනෙක්ෂන් එකේ තියෙන වාසි අවාසී මොනවාද කියලා කවුරු හරි දැනුවත් කරපන් ලොකු උදව්වක්.

ප්‍රශ්න පත්තරයක් වගේ තිබ්බාට අවුලක් හිතන්න එපා.

උඹලාගේ අත්දැකිම් එක්ක විස්තර කරපන් මචන් ලා. ලොකු උදව්වක්.

[QUOTE="||K~E~M~I~T~H||, post: 21719561, member: 293003"] [CENTER][SIZE="4"]මේ මාසයේ පියෝ ටීවී කිසිම රෙජිස්ට්‍රේෂන් ගාස්තුවක් අය නොකර ෆ්‍රී දෙනවා කියලා කොල් එකක් ගෙදරට ඇවිත් තිබ්බා. ඔගොල්ලන්ටත් ආවාද ඒ වගේ ඇමතුමක්. මම දැන් ඒ ගැන ටෙලිකොම් එකට කොල් එකක් දීලා ඇහුවාම. අපේ ලැන්ඩ් ෆොන් නම්බරේ අහලා බලලා කිව්වා. අපිට ඉල්ලුම් කරන්න පුලුවන් කියලා. හැමෝටම මේ මාසයේ ෆ්‍රී පියෝ ටි.වි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැතිව සම්බන්ධකම දෙනවා වෙන්න ඇති. උඹලාටත් ගෙදර ටෙලිකොම් එකට කොල් එකක් ආවාද [/SIZE][/CENTER] [SIZE="4"][CENTER]අනික මචන් පියෝ ටීවී කනෙක්ෂන් එකටත් අර ඩයලෝග් එකට වගේ ඩිෂ් එකක් එනවාද ද ? ඩයලොග් ටීවී කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න පුලුවන් ද ? එහෙම නැත්නම් දැනට තියෙන පොස්ට් පේඩ් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා පර් ඩේ ටීවී. විදියට මාරු කර ගන්න පුලුවන් ද ? පර් ඩේ ටීවී කනෙක්ෂන් එකේ තියෙන වාසි අවාසී මොනවාද කියලා කවුරු හරි දැනුවත් කරපන් ලොකු උදව්වක්.[/CENTER][/SIZE] [CENTER][SIZE="3"][COLOR="Red"]ප්‍රශ්න පත්තරයක් වගේ තිබ්බාට අවුලක් හිතන්න එපා. උඹලාගේ අත්දැකිම් එක්ක විස්තර කරපන් මචන් ලා. ලොකු උදව්වක්.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom