Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
People See the Double-slit Experiment for the First Time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කිව්ව හින්ද එහෙම එකෙක් ඉන්නව කියල දන්නව

observe කරනව කියන්නෙ අපි මේස පුටු දකිනව වගේ passive දෙයක් නෙමේ  ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් තියෙන තැන බලන්න අඩුම ගානෙ ඒකට ආලෝක අංශුවක්වත් යවන්න ඕනෙ. එතකොට වෙන්නෙ ඒ යවන ආලෝක අංශුවෙතියෙන ශක්තිය හින්ද ඉලෙක්ට්‍රෝනයට බලපෑමක් ඇතිවෙන එක. Heisenberg Uncertainty Principle එකේ කියන්නෙ ඕක. අංශුවට පිහිටීම නිවැරදිව මනින්න හදද්දි ඒකෙ ගම්‍යතාවය හරියට කියන්න බෑ අවිනිශ්චිත වෙනව. ගම්යතාවට හරියට මනින්න හදද්දි පිහිටීම හරියට කියන්න බෑ ඒක අවිනිශ්චිත වෙනව. පිහිටීම හරියට මනින්න නං තරංග ආයාමය ගොඩාක් අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න ඕනෙ. තරංග ආයාමෙ අඩු වෙද්දි ඒ ෆෝටෝනෙ සංඛ්‍යාතෙ වැඩිවෙනව. සංඛ්‍යාතෙ වැඩිවෙද්දි ශක්තිය වැඩි වෙනව. ඒ ෆෝටෝනෙ ගිහිං ඉලෙක්ට්‍රෝනෙ හැපුන හැටියෙ ඒ ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනෙ ගම්‍යතාවය අවිනිශ්චිත වෙනව. ගම්‍යතාවය හරියට මනින්න නං සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න වෙනව. සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනෙ තරංග ආයාමය හෙන ලොකුයි. එතකොට තියෙන තැන හරියට කියන්න බෑ තරංග ආයාමෙ දිගේ හැටියට ලොකු සීමාවක් අරං මේ අතර කොහෙ හරි තියෙනව කියන්න වෙන්නෙ.

අපිට ඉස්කෝලෙ උගන්නල තියෙනව වගේ ඉලෙක්ට්‍රෝන කියන්නෙ පොඩි පොඩි බෝල නෙමේ. අංශු හැම එකක්ම බෝල නෙමේ. ප්‍රස්ථාරයක් වගේ එකක්. ප්‍රස්ථාරෙ නැගගෙන ගිහිල්ල බැහැගෙන යනව කන්දක් වගේ. ප්‍රස්ථාරෙන් කියන්නෙ අදාල පිහිටුමේ අංශුව පිහිටන්න තියෙන සම්භාවිතාවය. සේරම සම්භාවිතාවන්. නිරීක්ශණය කරපු ගමං සම්භාවිතාව නැති වෙලා පාවිච්චි කරන ෆෝටෝනෙ තරංග ආයාමෙ අනුව මේ සීමාවෙ තියෙනව කියල පෙන්නනව. එකම විදිහෙ ඉලෙක්ට්‍රෝන ගොඩකට ගොඩක් වතාවක් කල්ල සේරම ප්‍රතිඵල ප්‍රස්ථාර ගත කලාම අර සම්භාවිතා ශ්‍රිතය හම්බවෙනව. කොයි හරියෙ තියෙනව කියල measurement එක එයිද කියන්න බෑ ඒක අහම්බයක්. හැම තැනම අහම්බයන් පිරිල අපිට නිව්ටන් නියම වලිං ගනං හදද්දි උගන්නපු නියතිවාදය පරමාණු වල මට්ටමට යද්දි නැති වෙනව

[QUOTE="Pessimist, post: 23459723, member: 566496"] දැන් කිව්ව හින්ද එහෙම එකෙක් ඉන්නව කියල දන්නව :sorry: [SIZE="3"]observe කරනව කියන්නෙ අපි මේස පුටු දකිනව වගේ passive දෙයක් නෙමේ :) ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් තියෙන තැන බලන්න අඩුම ගානෙ ඒකට ආලෝක අංශුවක්වත් යවන්න ඕනෙ. එතකොට වෙන්නෙ ඒ යවන ආලෝක අංශුවෙතියෙන ශක්තිය හින්ද ඉලෙක්ට්‍රෝනයට බලපෑමක් ඇතිවෙන එක. Heisenberg Uncertainty Principle එකේ කියන්නෙ ඕක. අංශුවට පිහිටීම නිවැරදිව මනින්න හදද්දි ඒකෙ ගම්‍යතාවය හරියට කියන්න බෑ අවිනිශ්චිත වෙනව. ගම්යතාවට හරියට මනින්න හදද්දි පිහිටීම හරියට කියන්න බෑ ඒක අවිනිශ්චිත වෙනව. පිහිටීම හරියට මනින්න නං තරංග ආයාමය ගොඩාක් අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න ඕනෙ. තරංග ආයාමෙ අඩු වෙද්දි ඒ ෆෝටෝනෙ සංඛ්‍යාතෙ වැඩිවෙනව. සංඛ්‍යාතෙ වැඩිවෙද්දි ශක්තිය වැඩි වෙනව. ඒ ෆෝටෝනෙ ගිහිං ඉලෙක්ට්‍රෝනෙ හැපුන හැටියෙ ඒ ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනෙ ගම්‍යතාවය අවිනිශ්චිත වෙනව. ගම්‍යතාවය හරියට මනින්න නං සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනයක් පාවිච්චි කරන්න වෙනව. සංඛ්‍යාතෙ අඩු ෆෝටෝනෙ තරංග ආයාමය හෙන ලොකුයි. එතකොට තියෙන තැන හරියට කියන්න බෑ තරංග ආයාමෙ දිගේ හැටියට ලොකු සීමාවක් අරං මේ අතර කොහෙ හරි තියෙනව කියන්න වෙන්නෙ. අපිට ඉස්කෝලෙ උගන්නල තියෙනව වගේ ඉලෙක්ට්‍රෝන කියන්නෙ පොඩි පොඩි බෝල නෙමේ. අංශු හැම එකක්ම බෝල නෙමේ. ප්‍රස්ථාරයක් වගේ එකක්. ප්‍රස්ථාරෙ නැගගෙන ගිහිල්ල බැහැගෙන යනව කන්දක් වගේ. ප්‍රස්ථාරෙන් කියන්නෙ අදාල පිහිටුමේ අංශුව පිහිටන්න තියෙන සම්භාවිතාවය. සේරම සම්භාවිතාවන්. නිරීක්ශණය කරපු ගමං සම්භාවිතාව නැති වෙලා පාවිච්චි කරන ෆෝටෝනෙ තරංග ආයාමෙ අනුව මේ සීමාවෙ තියෙනව කියල පෙන්නනව. එකම විදිහෙ ඉලෙක්ට්‍රෝන ගොඩකට ගොඩක් වතාවක් කල්ල සේරම ප්‍රතිඵල ප්‍රස්ථාර ගත කලාම අර සම්භාවිතා ශ්‍රිතය හම්බවෙනව. කොයි හරියෙ තියෙනව කියල measurement එක එයිද කියන්න බෑ ඒක අහම්බයක්. හැම තැනම අහම්බයන් පිරිල අපිට නිව්ටන් නියම වලිං ගනං හදද්දි උගන්නපු නියතිවාදය පරමාණු වල මට්ටමට යද්දි නැති වෙනව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom