Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
People See the Double-slit Experiment for the First Time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

measurement එකක් ගන්න හැම experiment එකකදිම වගේ ආලෝකය හරි මොනා හරි දෙයක් පාවිච්චි කරන්න වෙනව නැතුව බෑනෙ බං. ඒත් ඉතිං ආලෝක අංශුවකිං ගැහුව කියල පුටුවක් හෙල්ලෙන්නෑනෙ. ඉතිං පුටුවෙ පිහිටීමට ගම්යතාවෙට ඕක අදාල කරන්න බෑ. හැබැයි ඒ යවන ආලෝක අංශුව වදින පුටුවෙ තියෙන ඉලෙක්ට්‍රෝනයකට වගේ නං අදාලයි

ඇහං බලද්දි ආලෝකය එන්නෙත් වස්තුවෙ ආලෝකය වැදිලනෙ. එතකොටත් ඕක වෙනව තමා. ඒ වුනාට ඔහොම අමුතු දේවල් වෙනව දකින්න අපිට atomic level එකට පේන්නෑනෙ. අපි අංශු යවන්න ඕන්නෑ නිකං ඉරෙං එන ෆෝටෝනයක් ගිහිල්ල ඉලෙක්ට්රෝනෙක වැදුනත් ඒත් බලපෑමක් තියෙනව.

ඔයිට වඩා අද්භූත සිද්ධියක් වෙන්නෙ quantum erasor experiment කියල එකක. ඒකෙ ඉලෙක්ට්‍රෝනෙ යන්නෙ මොන හිලෙංද කියල measure කල්ල measurment එකේ විස්තර ටික මකල දානව අපිට දැනගන්න බැරිවෙන්න. මකල දැම්මට පස්සෙ measure කලත් වැඩක් නෑ ඒත් මකල දැම්ම දැන් ගියෙ කොහෙංද කියල බලන්න බෑ කියල දැනගෙන වගේ ආයෙ අර රටාව screen එකේ පෙන්නව.

හොඳම සිද්ධිය අංශු තිරේ වැටුනටත් පස්සෙ ගිය හිල මොකක්ද කියල බලන්න try කලාම. අනාගතේ වෙන්න තියෙන දේ දැනගෙන වගේ අංශු විදිහට හැසිරෙනවද තරංග විදිහට හැසිරෙනවද කියල තීරණය කරනව වගේ සිද්ධියක් වෙනව. හේතුඵල වාදය අනාගතේ ඉඳන් අතීතෙට යන සිද්ධියක් ඒකෙ වෙන්නෙ.

අනිත්‍යට නං ගැලපෙනවද හරියටම කියන්න දන්නෑ අනිත්‍යය කියන එකෙං එක එක බණ වල එක එක විදිහෙ අදහස් දෙනවනෙ ඉතිං මොකක්ද කියල දන්නෑ

[QUOTE="Pessimist, post: 23459777, member: 566496"] [SIZE="3"]measurement එකක් ගන්න හැම experiment එකකදිම වගේ ආලෝකය හරි මොනා හරි දෙයක් පාවිච්චි කරන්න වෙනව නැතුව බෑනෙ බං. ඒත් ඉතිං ආලෝක අංශුවකිං ගැහුව කියල පුටුවක් හෙල්ලෙන්නෑනෙ. ඉතිං පුටුවෙ පිහිටීමට ගම්යතාවෙට ඕක අදාල කරන්න බෑ. හැබැයි ඒ යවන ආලෝක අංශුව වදින පුටුවෙ තියෙන ඉලෙක්ට්‍රෝනයකට වගේ නං අදාලයි :yes: ඇහං බලද්දි ආලෝකය එන්නෙත් වස්තුවෙ ආලෝකය වැදිලනෙ. එතකොටත් ඕක වෙනව තමා. ඒ වුනාට ඔහොම අමුතු දේවල් වෙනව දකින්න අපිට atomic level එකට පේන්නෑනෙ. අපි අංශු යවන්න ඕන්නෑ නිකං ඉරෙං එන ෆෝටෝනයක් ගිහිල්ල ඉලෙක්ට්රෝනෙක වැදුනත් ඒත් බලපෑමක් තියෙනව. ඔයිට වඩා අද්භූත සිද්ධියක් වෙන්නෙ quantum erasor experiment කියල එකක. ඒකෙ ඉලෙක්ට්‍රෝනෙ යන්නෙ මොන හිලෙංද කියල measure කල්ල measurment එකේ විස්තර ටික මකල දානව අපිට දැනගන්න බැරිවෙන්න. මකල දැම්මට පස්සෙ measure කලත් වැඩක් නෑ ඒත් මකල දැම්ම දැන් ගියෙ කොහෙංද කියල බලන්න බෑ කියල දැනගෙන වගේ ආයෙ අර රටාව screen එකේ පෙන්නව. හොඳම සිද්ධිය අංශු තිරේ වැටුනටත් පස්සෙ ගිය හිල මොකක්ද කියල බලන්න try කලාම. අනාගතේ වෙන්න තියෙන දේ දැනගෙන වගේ අංශු විදිහට හැසිරෙනවද තරංග විදිහට හැසිරෙනවද කියල තීරණය කරනව වගේ සිද්ධියක් වෙනව. හේතුඵල වාදය අනාගතේ ඉඳන් අතීතෙට යන සිද්ධියක් ඒකෙ වෙන්නෙ. අනිත්‍යට නං ගැලපෙනවද හරියටම කියන්න දන්නෑ අනිත්‍යය කියන එකෙං එක එක බණ වල එක එක විදිහෙ අදහස් දෙනවනෙ ඉතිං මොකක්ද කියල දන්නෑ :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom