Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Peoples Bank එකට ආව 😲 I'm shocked!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Baya una... heta anidda dihata gym eka gawadi hambemu.

You are having a massive negative mindset by thinking that you can never overcome your dreams.

උබ උබවම පහතට දාගෙන. උබ කියල තියන දේ දැක්කහම මට හිතෙන්නෙ උබ ඉන්නෙ අපි අසරණ මිනිස්සු අපි වගේ අයට කවුරුවත් උදවු කරන් නෑ. හැමදාම අපිට අඩු සැලකිලි වගේ හෙන පහල mindset එකක. ඕක උබේ ඔලුවෙන් අයින් කරන් වැඩ කරනකන් හැමදාම උබ ඔතනම තමා.

හරි ඇදුම පැලදුම බලල සලකනව කියමුකො. ඒක උන්ගෙ වැරද්දක් එතකොට. සලකන්නෙ ඒ විදිහට නං එතනට ඒ සලකන විදිහට යන්න. එක ඇදුමක් තිබ්බ නන් ඇති ඔය වැඩේඩ. හොද ගැලපන casual ඇදුමක් ගනින් shirt with denim or good T shirt with denim වගේ. ඒකටම ගැලපෙන පොඩ් shoes දෙකක් ගන්න අඩු ගානකට. පොඩි perfume එකක් අරගනින්. යන තැනට පොඩ්ඩක් කොන්ඩෙ කපල ඔලුව පීරල ජෙල් ටිකක් ගාල perfume එක දාගෙන පලයන්. කාටවත් හොයන්න බෑ කොහෙ ඉදන් ආවද කියල. Appearance එකෙන් වැදගත් කියල පේනව. එච්චරයිනෙ ඕන වෙන්නෙ.

අනිත් එක බන් ඔය වැදගත් කම පොඩ්ඩක් පේනකොට ඒ පේන කෙනා දිහාට ටිකක් බර වැඩි වෙන්නෙ ඒක මනුස්ස ස්වභාවය. ඒක මේ ඒ බලන මනුස්සයගෙ තියන තක්කඩි කමට කරන එකක්ම නෙමේ.

නිකන් උබම හිතපන්. කවුරුහරි එකෙක් එනව දාඩිය පෙරාගෙන කිහිලි අස්සෙ දාඩිය ඇදුමෙන් ඇලිල පේන. දාඩිය ගද ළඟට දැනෙන ඇදුමත් කහට ගෑවිල කිලුටු ගතියට පේන වගේ කියල. මම මේ එහෙම මනුස්සයෙක්ව පහතට දාල කතා කරනව නෙමේ. ඒක ඒ මනුසයගෙ නැති බැරි කම වෙන්න පුළුවන්. හැබැයි එහම ආවොත් එයා ගැන දැනෙන හැඟීමයි තව හොදට ඇදල කරල වැදගත් පාටට ඉන්න කෙනෙක් ගැන දැනන දේයි වෙනස්නෙ. ස්වභාවයෙන්ම priority එක අනිත් පැත්තට යනව.

ඉතින් තමන්ටම දැනෙනව නං ඒ විදිහට තැනකට ගියහම ඔයාට පොඩ්ඩක් වෙනස් කියල, ඔයා ඒ මිනිස්සුන්ව වෙනස් කරන්න කතා කරල වැඩක් නෑ. ඔයා වෙනස් වෙන්න. ඒ තැනේ හැටියට පිළිවෙලට ගියහම හරිනෙ. ඕකට එක ඇදුමකුයි එක shoe pair එකකුයි එක perfume එකකුයි තිබ්බ නං ඇති. කවුරුවත් අහන්නෙ නෑ ඔයා හැමදාම ඇදන් එන්නෙ මේ ඇදුම නේද ඔයා දැම්මෙ මේ perfume එක නේද කියල.

ඉතින් ඕක තමා සමාජීය විදිහට ඔය ප්රශ්නෙ ගැන බැලුවොත් ප්රශ්නෙ ස්වභාවයයි ප්රශ්නෙට තියන විසදුමයි.

ඕකට ආගමානුකූල උත්තරේකුත් මට දෙන්න හිතෙනව. ඕක ඔයාට යන යන තැන වෙනව නං දකින දකින හැම මනුස්සයම ඔයාට පහතට දාල කොන් කරනව වගේ පේනව නන්. ඒක උබ කරල තියන අකුසල් වල ප්රශ්නයක්. තව පිං කරපන්. මේක තව විස්තර කරන්න බෑ මෙහෙම. ඉතින් ඕකයි ප්රශ්නෙ.

------ Post added on [DATETIME="UT"]1742296376[/DATETIME]

[QUOTE="manarrow, post: 30607247, member: 524640"] Baya una... heta anidda dihata gym eka gawadi hambemu. [HR][/HR] You are having a massive negative mindset by thinking that you can never overcome your dreams. උබ උබවම පහතට දාගෙන. උබ කියල තියන දේ දැක්කහම මට හිතෙන්නෙ උබ ඉන්නෙ අපි අසරණ මිනිස්සු අපි වගේ අයට කවුරුවත් උදවු කරන් නෑ. හැමදාම අපිට අඩු සැලකිලි වගේ හෙන පහල mindset එකක. ඕක උබේ ඔලුවෙන් අයින් කරන් වැඩ කරනකන් හැමදාම උබ ඔතනම තමා. හරි ඇදුම පැලදුම බලල සලකනව කියමුකො. ඒක උන්ගෙ වැරද්දක් එතකොට. සලකන්නෙ ඒ විදිහට නං එතනට ඒ සලකන විදිහට යන්න. එක ඇදුමක් තිබ්බ නන් ඇති ඔය වැඩේඩ. හොද ගැලපන casual ඇදුමක් ගනින් shirt with denim or good T shirt with denim වගේ. ඒකටම ගැලපෙන පොඩ් shoes දෙකක් ගන්න අඩු ගානකට. පොඩි perfume එකක් අරගනින්. යන තැනට පොඩ්ඩක් කොන්ඩෙ කපල ඔලුව පීරල ජෙල් ටිකක් ගාල perfume එක දාගෙන පලයන්. කාටවත් හොයන්න බෑ කොහෙ ඉදන් ආවද කියල. Appearance එකෙන් වැදගත් කියල පේනව. එච්චරයිනෙ ඕන වෙන්නෙ. අනිත් එක බන් ඔය වැදගත් කම පොඩ්ඩක් පේනකොට ඒ පේන කෙනා දිහාට ටිකක් බර වැඩි වෙන්නෙ ඒක මනුස්ස ස්වභාවය. ඒක මේ ඒ බලන මනුස්සයගෙ තියන තක්කඩි කමට කරන එකක්ම නෙමේ. නිකන් උබම හිතපන්. කවුරුහරි එකෙක් එනව දාඩිය පෙරාගෙන කිහිලි අස්සෙ දාඩිය ඇදුමෙන් ඇලිල පේන. දාඩිය ගද ළඟට දැනෙන ඇදුමත් කහට ගෑවිල කිලුටු ගතියට පේන වගේ කියල. මම මේ එහෙම මනුස්සයෙක්ව පහතට දාල කතා කරනව නෙමේ. ඒක ඒ මනුසයගෙ නැති බැරි කම වෙන්න පුළුවන්. හැබැයි එහම ආවොත් එයා ගැන දැනෙන හැඟීමයි තව හොදට ඇදල කරල වැදගත් පාටට ඉන්න කෙනෙක් ගැන දැනන දේයි වෙනස්නෙ. ස්වභාවයෙන්ම priority එක අනිත් පැත්තට යනව. ඉතින් තමන්ටම දැනෙනව නං ඒ විදිහට තැනකට ගියහම ඔයාට පොඩ්ඩක් වෙනස් කියල, ඔයා ඒ මිනිස්සුන්ව වෙනස් කරන්න කතා කරල වැඩක් නෑ. ඔයා වෙනස් වෙන්න. ඒ තැනේ හැටියට පිළිවෙලට ගියහම හරිනෙ. ඕකට එක ඇදුමකුයි එක shoe pair එකකුයි එක perfume එකකුයි තිබ්බ නං ඇති. කවුරුවත් අහන්නෙ නෑ ඔයා හැමදාම ඇදන් එන්නෙ මේ ඇදුම නේද ඔයා දැම්මෙ මේ perfume එක නේද කියල. ඉතින් ඕක තමා සමාජීය විදිහට ඔය ප්රශ්නෙ ගැන බැලුවොත් ප්රශ්නෙ ස්වභාවයයි ප්රශ්නෙට තියන විසදුමයි. ඕකට ආගමානුකූල උත්තරේකුත් මට දෙන්න හිතෙනව. ඕක ඔයාට යන යන තැන වෙනව නං දකින දකින හැම මනුස්සයම ඔයාට පහතට දාල කොන් කරනව වගේ පේනව නන්. ඒක උබ කරල තියන අකුසල් වල ප්රශ්නයක්. තව පිං කරපන්. මේක තව විස්තර කරන්න බෑ මෙහෙම. ඉතින් ඕකයි ප්රශ්නෙ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1742296376[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom