Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Peoples Bank එකට ආව 😲 I'm shocked!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනදි ඔක වැරදියි

මගේ එකවුන්ට් එකක් අතුරුගිරිය බ්‍රාන්ච් එකේ නෑ

ඇත්තම කිව්වොත් මම රජයේ රැකියාවක් කරන්නේ එතනින් එහාට කියන්න දෙයක් නැනේ 25 අපි සල්ලි කාරයෝ ඉට පස්සේ අන්ත හිගන්නෝ

පොඩි ග්‍රොසරියක් දැන් රන් කරනවා...

කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න ගියා ඩිඑෆ්සිසි එකට අවුරුදු ගානකට කලින් ක්‍රිබ් එකේ මාස තුනක් ඇරියස් එකක් පෙන්නුවා කියලා හැට දාහක් දාන්න කිව්වා කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න

බි ඔසි එකට ගියා ඉන්කම් ටැක්ස් ෆයිල් එක ඔපන් කලාද කියලා ඇහුවා එක් අප්ටු ඩේට් ද කියලා ඇහුවා බිආර් එක ඇහුවා ලෝකේ නැති ලෙඩ

මම ඇත්තටම පිපල්ස් බැන්ක් එක ගැන හිතුවේ නැ

ඩිඑෆ් සිසි තමයි බැලුවේ

නිකමට වගේ තමයි අතුරුගිරියේ එකට ගියේ

මුලදි කිව්වා 60 ක් ඔනේ කියලා 25ක් කරන්ට් එකවුන් එකට 35 ධන යෝජන මාසෙට 5000 ගානේ දාන්න ඔනේ කිව්වා

මම කිව්වා ලගදි ඔපන් කලේ ඔච්චර හිර කරලා තියන්න බැ කියලා... පස්සේ පොර 40ට කරලා දෙන්නම් කිව්වා එකත් පසනල් කරන්ට් එකවුන්ට් එකක්... කරන්ට් එකට හදුන්වා දෙන කෙනා විදියට කෙනෙකුත් කියලා එයාට කොලුත් කරලා වැඩේ කරලා දුන්නේ

තව මම අගහරුවාද ගියා චෙක් පොත ගන්න එතන ලේඩි කිව්වා සිස්ටම් අවුල් ගියා බ්‍රහස් පතින්දා එන්න කියලා

මම එලියට එනකොට මැනෙජ් දොර ලග හිටියේ වැඩේ හරි නේද් කියලා ඇහුවා මම කිව්වා බ්‍රහස්පතින්දා එන්න කිව්වා කියලා මාව කතා කරන් ඇතුලට ගියා ලෙඩි ගෙන් ඇහුවා වැඩේ ඇයි පරක්කු කියලා ලේඩි කිව්වා සිස්ටම් වැඩ කලේ නැ කියලා

මගේ කුණු හරුප අහගන්න එපා මට බොරු කියන්න එපා තාම දැම්මේ නැ නේද ආයි මෙහෙම වෙන්න බෑ කිව්වා....

[QUOTE="nimbreeze, post: 30612194, member: 528661"] මෙතනදි ඔක වැරදියි මගේ එකවුන්ට් එකක් අතුරුගිරිය බ්‍රාන්ච් එකේ නෑ ඇත්තම කිව්වොත් මම රජයේ රැකියාවක් කරන්නේ එතනින් එහාට කියන්න දෙයක් නැනේ 25 අපි සල්ලි කාරයෝ ඉට පස්සේ අන්ත හිගන්නෝ පොඩි ග්‍රොසරියක් දැන් රන් කරනවා... කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න ගියා ඩිඑෆ්සිසි එකට අවුරුදු ගානකට කලින් ක්‍රිබ් එකේ මාස තුනක් ඇරියස් එකක් පෙන්නුවා කියලා හැට දාහක් දාන්න කිව්වා කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න බි ඔසි එකට ගියා ඉන්කම් ටැක්ස් ෆයිල් එක ඔපන් කලාද කියලා ඇහුවා එක් අප්ටු ඩේට් ද කියලා ඇහුවා බිආර් එක ඇහුවා ලෝකේ නැති ලෙඩ මම ඇත්තටම පිපල්ස් බැන්ක් එක ගැන හිතුවේ නැ ඩිඑෆ් සිසි තමයි බැලුවේ නිකමට වගේ තමයි අතුරුගිරියේ එකට ගියේ මුලදි කිව්වා 60 ක් ඔනේ කියලා 25ක් කරන්ට් එකවුන් එකට 35 ධන යෝජන මාසෙට 5000 ගානේ දාන්න ඔනේ කිව්වා මම කිව්වා ලගදි ඔපන් කලේ ඔච්චර හිර කරලා තියන්න බැ කියලා... පස්සේ පොර 40ට කරලා දෙන්නම් කිව්වා එකත් පසනල් කරන්ට් එකවුන්ට් එකක්... කරන්ට් එකට හදුන්වා දෙන කෙනා විදියට කෙනෙකුත් කියලා එයාට කොලුත් කරලා වැඩේ කරලා දුන්නේ තව මම අගහරුවාද ගියා චෙක් පොත ගන්න එතන ලේඩි කිව්වා සිස්ටම් අවුල් ගියා බ්‍රහස් පතින්දා එන්න කියලා මම එලියට එනකොට මැනෙජ් දොර ලග හිටියේ වැඩේ හරි නේද් කියලා ඇහුවා මම කිව්වා බ්‍රහස්පතින්දා එන්න කිව්වා කියලා මාව කතා කරන් ඇතුලට ගියා ලෙඩි ගෙන් ඇහුවා වැඩේ ඇයි පරක්කු කියලා ලේඩි කිව්වා සිස්ටම් වැඩ කලේ නැ කියලා මගේ කුණු හරුප අහගන්න එපා මට බොරු කියන්න එපා තාම දැම්මේ නැ නේද ආයි මෙහෙම වෙන්න බෑ කිව්වා.... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom