Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Peoples Bank විකිණීමට සූදානමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Peoples Bank විකිණීමට සූදානමක්

මහජන බැංකුව කොටස් වෙළෙඳපොළේ විකිණීමට සූදානමක්

ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව මත මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවට රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඉඟි කළේය.

බැංකුවේ ප්රාග්ධනය වැඩිකිරීම පිණිස 1961 අංක 29 දරණ මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණු බවද රජයේ මාධ්‍ය ප්‍රකාශක රඹුක්වැල්ල අමාත්‍යවරයා කීය.

මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකු කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම නිසා මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. මහජන බැංකුවේ ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර අරමුදලේ සහ ලෝක බැංකුවේ නිරීක්ෂණවලින් පෙන්වා දුන් කරුණකි.

මෙම ගැටලුව ජයගත හැක්කේ එක්කෝ නව ප්රාග් ධන ආයෝජන ලබා ගැනීම පිණිස බැංකුවේ කොටස් යම් නියමිත ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළේ අලෙවිය සඳහා නිකුත් කිරීමෙන් හෝ නැතහොත් ආණ්ඩුවෙන් මුදල් යොදවා එහි ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමෙන් පමණකි.

ප්‍රාග්ධන පදනමේ දුර්වලත්වය නිසා මහජන බැංකුව පෞද්ගලීකරණය කළ යුතු බව ලෝක බැංකුව කියා සිටින්නේ 90 දසකයේ අග භාගයේ සිටය.

මෙම අර්බුදයට මහජන බැංකුව පත්වූයේ අති විශාල බොල් ණය සංචිතයක් හේතු කොට ගෙනය. මෙසේ ගත් ණය ගෙවීම පැහැර හැර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත ණය ලබා ගත් පුද්ගලයන්ය.

- Lakbima

[QUOTE="Sadun Buwa, post: 15463494, member: 427884"] [b]Peoples Bank විකිණීමට සූදානමක්[/b] [CENTER][COLOR="DarkRed"][SIZE="6"][B]මහජන බැංකුව කොටස් වෙළෙඳපොළේ විකිණීමට සූදානමක්[/B][/SIZE][/COLOR] [IMG]http://www.adaderana.lk/news_images/810182455peoplesbank1.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව මත මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවට රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඉඟි කළේය. බැංකුවේ ප්රාග්ධනය වැඩිකිරීම පිණිස 1961 අංක 29 දරණ මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණු බවද රජයේ මාධ්‍ය ප්‍රකාශක රඹුක්වැල්ල අමාත්‍යවරයා කීය. මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකු කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි අමාත්‍යවරයා කීය. මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම නිසා මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. මහජන බැංකුවේ ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර අරමුදලේ සහ ලෝක බැංකුවේ නිරීක්ෂණවලින් පෙන්වා දුන් කරුණකි. මෙම ගැටලුව ජයගත හැක්කේ එක්කෝ නව ප්රාග් ධන ආයෝජන ලබා ගැනීම පිණිස බැංකුවේ කොටස් යම් නියමිත ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළේ අලෙවිය සඳහා නිකුත් කිරීමෙන් හෝ නැතහොත් ආණ්ඩුවෙන් මුදල් යොදවා එහි ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමෙන් පමණකි. ප්‍රාග්ධන පදනමේ දුර්වලත්වය නිසා මහජන බැංකුව පෞද්ගලීකරණය කළ යුතු බව ලෝක බැංකුව කියා සිටින්නේ 90 දසකයේ අග භාගයේ සිටය. මෙම අර්බුදයට මහජන බැංකුව පත්වූයේ අති විශාල බොල් ණය සංචිතයක් හේතු කොට ගෙනය. මෙසේ ගත් ණය ගෙවීම පැහැර හැර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත ණය ලබා ගත් පුද්ගලයන්ය. - Lakbima [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom