dtv wala na.hbb postpaid wala thiyenawa.Postpaid වලටත් අලුත් ඒවාට lifetime warranty නැහැ. ඒක ගැන උඩ කිව්වේ.
dtv wala na.hbb postpaid wala thiyenawa.Postpaid වලටත් අලුත් ඒවාට lifetime warranty නැහැ. ඒක ගැන උඩ කිව්වේ.
Hbb postpaid වලත් දැන් නැහැ. ඒකත් අයින් කරලා මේ ලඟදි. මම outdoor unit එක එක්ක connections ගන්න ගිහින් ඕක දැනගත්තේ. මම ගත්තෙ නැහැ ඉතින්.dtv wala na.hbb postpaid wala thiyenawa.
matath thawama customer care eken kiyanne na kiyala thamyi.eth dan 1 year+ wenawa.router eka maaru kalata charge kale na.Hbb postpaid වලත් දැන් නැහැ. ඒකත් අයින් කරලා මේ ලඟදි. මම outdoor unit එක එක්ක connections ගන්න ගිහින් ඕක දැනගත්තේ. මම ගත්තෙ නැහැ ඉතින්.
ඔය වෙන්නෙ වෙන දෙයක්. Bill එකට equipments replacement costs, service charges costs ඔක්කොම add කරලා ඒක waived off කරන එක. ඕක දැනට සමහර අයට කරනවා කිව්වා Customer protest කරොත් හරි, customer ගැන වෙනම history considerate කරලා හරි කියලා කිව්වා. ඕක මට arcade එකෙන් වගේම call call center technical එකෙනුත් කිව්වා. Dialog දැන් කරන්නේ lifetime warranty එක්ක service business එකක් නෙමෙයි 1 year වගේ short term warranty දීලා retail business එකක්. ඕකට උන්ගේ හේතුවත් සාධාරණයි. ලංකාවේ බහුතරයක් උන් connections අරන් bills ගෙවන්නේ නැහැ, අනිත් උන් connections ගන්නේ router එක unlock කරලා වැඩි ගාණට විකුනන්න. ඒකෙ bill ගෙවන්නේ නැත. හැබැයි Dialog එකත් වැරදියි. Bill ගෙවන්නේ නැති හැම එකාගෙම bills waived off කරලා ආපහු services දෙනව, අලුතෙන් connection දෙනව පරාණ bills waived off කරලා. තව legal actions අරන් bills recover කරගන්න යන්නෙත් නැහැ.matath thawama customer care eken kiyanne na kiyala thamyi.eth dan 1 year+ wenawa.router eka maaru kalata charge kale na.
mama chrome cast kalaa. ethakota video play wena eka pennanne na. Hebei cast kale Viu Hub eken. mama Samsung Dex walin TV ekata damma (Cable eken). eke nam weda kalaa.මටත් VIU App (mobile app) එක ඔය ඇනරොයිඩ් බොක්ස් ටයිප් එකක රන් කරන්න පුලුවන්ද කියල දැනගන්න ඕන. මම ලැප් එකේ නම් පාටිශන් එකක්කට ඇනරොයිඩ් දාල ඒකෙන් VIU App එක රන් කරල බැලුව. ඒක වැඩ කලා. එතකොට පාඩුව ඉතින් වෙන වැඩක් කරගන්න බැරි එක.
කාර් එකේ ඇනරොයිඩ් සෙටප් එකටත් Live TV සපෝට් නෑ. අනික් මූවීස් වගේ ඒව ප්ලේ වෙනව. Raspberry PI එකක හරි VIU App එක රන් කරල බලපු කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියපල්ලකො.
mama chrome cast kalaa. ethakota video play wena eka pennanne na. Hebei cast kale Viu Hub eken. mama Samsung Dex walin TV ekata damma (Cable eken). eke nam weda kalaa.
connection fee ekath SLT wala gaanatama wadi karanna wenawane digatama lifetime warranty dunnoth.eka nisa wennathi.dialog tv wala nam IR models tikayi SDMC,coship models tikayi durability hodayi.anith ewa nam wadakma na.ඔය වෙන්නෙ වෙන දෙයක්. Bill එකට equipments replacement costs, service charges costs ඔක්කොම add කරලා ඒක waived off කරන එක. ඕක දැනට සමහර අයට කරනවා කිව්වා Customer protest කරොත් හරි, customer ගැන වෙනම history considerate කරලා හරි කියලා කිව්වා. ඕක මට arcade එකෙන් වගේම call call center technical එකෙනුත් කිව්වා. Dialog දැන් කරන්නේ lifetime warranty එක්ක service business එකක් නෙමෙයි 1 year වගේ short term warranty දීලා retail business එකක්. ඕකට උන්ගේ හේතුවත් සාධාරණයි. ලංකාවේ බහුතරයක් උන් connections අරන් bills ගෙවන්නේ නැහැ, අනිත් උන් connections ගන්නේ router එක unlock කරලා වැඩි ගාණට විකුනන්න. ඒකෙ bill ගෙවන්නේ නැත. හැබැයි Dialog එකත් වැරදියි. Bill ගෙවන්නේ නැති හැම එකාගෙම bills waived off කරලා ආපහු services දෙනව, අලුතෙන් connection දෙනව පරාණ bills waived off කරලා. තව legal actions අරන් bills recover කරගන්න යන්නෙත් නැහැ.
viu web version ekk thiyenawa.wow app eken extract karaganna puluwan link eka.danna kenek hoyagena eken link eka ganna.mama chrome cast kalaa. ethakota video play wena eka pennanne na. Hebei cast kale Viu Hub eken. mama Samsung Dex walin TV ekata damma (Cable eken). eke nam weda kalaa.
mama kalin ViU mini ekak use kalaa. eka hamba vune Dialog ViU hub ekak thiyena kenekgen. eyata dialog eken ViU mini eka deela thibba, Rental Free. eke channel yanne ViU Hub ekata activate karala thibba package eken. ehema ekak danna kenekgen ganna try ekak denna.VIU Hub කියන්නෙ ඩිවයිස් එක ගන්න ඕනනෙ. ඇප් එක අපි ෆෝන් එකෙන් බලන එකනෙ. මගෙ තියෙන 40" නෝමල් ටීවී එකට කනෙක්ට් කරල ස්මාට් ටීවී ටයිප් කරල දුවාගන්න බැලුවෙ
SLT එකේ cost එක වැඩි ඒක නිසානේ. මම dialog එකෙත් බැලුවා outdoor unit එකේ replacement cost එක දැන් 10,500 ඉතිං අවුරුද්දට එක පාරක් ඕක Replace කරන්න වුණොත් පාඩුයි. Slt එකේ තරම cost එකක් යනවා overall. ලොකුම අවුල ඔය ZLT Tozed ඒවා ඉක්මනින් කැඩෙනවා. මගේම ZLT Tozed ඒවා කැඩිලා තියනවා කිහිප පාරක් අවුරුද්දක් ඇතුළත.connection fee ekath SLT wala gaanatama wadi karanna wenawane digatama lifetime warranty dunnoth.eka nisa wennathi.dialog tv wala nam IR models tikayi SDMC,coship models tikayi durability hodayi.anith ewa nam wadakma na.
viu web version ekk thiyenawa.wow app eken extract karaganna puluwan link eka.danna kenek hoyagena eken link eka ganna.
------ Post added on Jul 31, 2023 at 11:49 AM
ape outdoor unit 2n ekaka nam eka parak withrayi replace kale.ekata free dunna.prepaid indoor routers nam 3,4 parak replace kala warranty period ekedi.SLT එකේ cost එක වැඩි ඒක නිසානේ. මම dialog එකෙත් බැලුවා outdoor unit එකේ replacement cost එක දැන් 10,500 ඉතිං අවුරුද්දට එක පාරක් ඕක Replace කරන්න වුණොත් පාඩුයි. Slt එකේ තරම cost එකක් යනවා overall. ලොකුම අවුල ඔය ZLT Tozed ඒවා ඉක්මනින් කැඩෙනවා. මගේම ZLT Tozed ඒවා කැඩිලා තියනවා කිහිප පාරක් අවුරුද්දක් ඇතුළත.
ළඟදී දීපු dialog hbb ඒවාට ඕක අදාළ. Hbb වලට ඔය rule එක වෙනස් කරේ dtv වලට වෙනස් කරාට සෑහෙන්න පස්සෙ මේ ලඟදි.ape outdoor unit 2n ekaka nam eka parak withrayi replace kale.ekata free dunna.prepaid indoor routers nam 3,4 parak replace kala warranty period ekedi.
prepaid,postpaid outdoor unit replacement godak ayata free karala deela thibuna.mama fb eketh dakka oka gana.uba kiyapu charge eka tika kaalekin add karanna ganiwi hamotama.
2021ta passeda?ළඟදී දීපු dialog hbb ඒවාට ඕක අදාළ. Hbb වලට ඔය rule එක වෙනස් කරේ dtv වලට වෙනස් කරාට සෑහෙන්න පස්සෙ මේ ලඟදි.
Dtv නම් 2018 න් පස්සේ. Dialog hbb නම් 2021 ට පස්සෙ වෙන්න ඕනෙ. Time එක sure නැහැ. 2022 අග අහද්දී ඔහොම තමයි කිව්වේ.2021ta passeda?
tv 2018 bn.eka mathakayi mata.hbb gana hariyatama hoyaganna bari una mata.2020dith mata kiwwa hbb 1 year kiyala.mage 2018 ganipu ekatath 1 year kiwwa.eth apu team eken kiwwa lifetime kiyala.Dtv නම් 2018 න් පස්සේ. Dialog hbb නම් 2021 ට පස්සෙ වෙන්න ඕනෙ. Time එක sure නැහැ. 2022 අග අහද්දී ඔහොම තමයි කිව්වේ.
එහෙනම් corona ආවා ගමන් 2020 ඉඳලා dialog hbb වලත් lifetime warranty නැති කරන්න ඇති. මම ඔය කාලෙට ටිකකට පස්සෙ outdoor unit හොයන්න ගියේ. එපා වුණා lifetime warranty නැති නිසා මූන් charge කරන ගනන් ඇහුවාම. Slt එකට ලොකු bill එකක් ගෙවන එක වගේම නිසා ගත්තෙ නැහැ.tv 2018 bn.eka mathakayi mata.hbb gana hariyatama hoyaganna bari una mata.2020dith mata kiwwa hbb 1 year kiyala.mage 2018 ganipu ekatath 1 year kiwwa.eth apu team eken kiwwa lifetime kiyala.