Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pepper Spray Buying Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔය කියවන්නෙ කොච්චර rare case එකක්ද බලපන්. පෙපර් ස්ප්‍රේ ඕන වෙන්නෙ කෙල්ලගෙ පුක මිරිකුවම විතරද? හොරෙක් උඹට පිහියක් පෙන්නල පර්ස් එක ඉල්ලුවම ඌත් එක්ක ගහගන්න යනව කියන්නෙ අමු ගොනා ඈ.

පර්ස් එක නොදී එතනින් මාරු වෙලා ආරක්ෂිත තැනකට යන්න බලනව මිසක් පිහියක් තියෙන එකෙක් එක්ක ගහගන්න යනවද බන් මොල බාගයක්වත් තියෙන එකෙක්.

අනිත් එක කෙල්ලගෙ පුක මිරිකපු උන් එක්ක උනත් වලියට යන ඒවා කරන්න පුලුවන් මිනිස්සු ගැවසෙන තැනකනන්. එහෙම නැතුව පාලු පාරක රෑක උඹයි කෑල්ලයි විතරක් එද්දි කොහෙ හරි මුඩුක්කුවක සල්ලන් වෙච්ච එකෙක් ඇවිල්ල කෙල්ලගෙ පුක මිරිකුවත් කරන්න පුලුවන් ආරක්ෂිතම දේ තව මොනව හරි වෙන්න කලින් එතනින් අයින් වෙන එක. නම්බුකාර නෑ තමයි. හැබැයි උඹ අරුත් එක්ක පාලු පාරක ගහගන්න යනව කියන්නෙම කෙල්ලගෙ ජීවිතෙත් අනතුරේ දැමිල්ලක්. මුඩුක්කුවල උන් අපි වගේ නීතිය ගැන හිතන් නෑ. උන් දන්නෙත් නෑ ඕවා. ඌ පිහියක් ඇදල උඹට දෙකක් ඇනල කෙල්ලවත් අස්සකට ඇදන් ගිහිල්ල ෂොට් එක දෙන්න සෑහෙන සම්භාවිතාවක් තියෙනව. අනිත් ඒක උගෙ වැයික්කිය. ඌට භූමියේ වාසිය තියෙනව. ඌ කොහොමත් පුකවල් මිරිකන්න එන එකෙක්නන් ඕවා දැනන් එන නිසා පෙර සූදානමේ වාසියත් තියෙනව. ඇයි එහෙම වෙලාවක් උඹ හිතන්නෙ උඹ ෂුවර් එකටම වලිය දිනනව කියල? මටනන් කෙල්ලත් එක්ක යද්දි තමා හොඳටම weak කියල දැනෙන්නෙ. මොකද මට ඕන ඕන විදිහට දේවල් කරන්න බෑ කෙල්ල ලේසියෙන් vulnerable. එයාව පරිස්සම් කරන්න ඕනෙ. උඹට පොඩි ළමයෙක් ඉඳල පාලු පාරක රෑක මොකෙක් හරි කුඩු කාරයෙක් පොඩි එකාගෙ බිජ්ජ ඇල්ලුවොත් උඹ ඌත් එක්ක වලියට යනවද නැත්තන් පොඩි එකාවත් අරන් ඉක්මනට පරිස්සම් තැනකට යනවද? ඒ වගේ තමයි.

මමනන් ඕන එකෙක් එක්ක අවශ්‍ය උනොත් වලියට ගියාට low life මෝඩයො එක්ක වලියට යන්නෙ නෑ මොකද උන් වචනෙට දෙකට පිහියකින් ඇදල දාන්න උනත් ලෑස්තියි.

ඊලඟට ඉතින් උඹ කියපු කන්ටෑක්ට්ස් ටිකයි, ලෝයර්ලයි, බන්ධනාගාරෙ උනුයි, සල්ලියි, උසස් රැකියාවයි ඔක්කොම තියෙන්නත් ඕනෙ බේරෙන්න. කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වගේ. මේ ත්‍රේඩ් එක දාපු එකා පෙපර් ස්ප්‍රේ එකක්නෙ ඉලල්ල තියෙන්නෙ. උඹ ඔය කියපු ඔක්කොම සාධක ඌ දැන් හදාගන්න ඕනෙද pussy කෙනෙක් නොවී ඉන්න. මෝඩ කතානෙ මචන්. බලය කියන එකෙන් අන්ධ උනාම යතාර්තය අමතක වෙනව. Brain එක turn off වෙනව.

[QUOTE="olu bakka, post: 29719474, member: 369164"] [SIZE=5]උඹ ඔය කියවන්නෙ කොච්චර rare case එකක්ද බලපන්. පෙපර් ස්ප්‍රේ ඕන වෙන්නෙ කෙල්ලගෙ පුක මිරිකුවම විතරද? හොරෙක් උඹට පිහියක් පෙන්නල පර්ස් එක ඉල්ලුවම ඌත් එක්ක ගහගන්න යනව කියන්නෙ අමු ගොනා ඈ. පර්ස් එක නොදී එතනින් මාරු වෙලා ආරක්ෂිත තැනකට යන්න බලනව මිසක් පිහියක් තියෙන එකෙක් එක්ක ගහගන්න යනවද බන් මොල බාගයක්වත් තියෙන එකෙක්. අනිත් එක කෙල්ලගෙ පුක මිරිකපු උන් එක්ක උනත් වලියට යන ඒවා කරන්න පුලුවන් මිනිස්සු ගැවසෙන තැනකනන්. එහෙම නැතුව පාලු පාරක රෑක උඹයි කෑල්ලයි විතරක් එද්දි කොහෙ හරි මුඩුක්කුවක සල්ලන් වෙච්ච එකෙක් ඇවිල්ල කෙල්ලගෙ පුක මිරිකුවත් කරන්න පුලුවන් ආරක්ෂිතම දේ තව මොනව හරි වෙන්න කලින් එතනින් අයින් වෙන එක. නම්බුකාර නෑ තමයි. හැබැයි උඹ අරුත් එක්ක පාලු පාරක ගහගන්න යනව කියන්නෙම කෙල්ලගෙ ජීවිතෙත් අනතුරේ දැමිල්ලක්. මුඩුක්කුවල උන් අපි වගේ නීතිය ගැන හිතන් නෑ. උන් දන්නෙත් නෑ ඕවා. ඌ පිහියක් ඇදල උඹට දෙකක් ඇනල කෙල්ලවත් අස්සකට ඇදන් ගිහිල්ල ෂොට් එක දෙන්න සෑහෙන සම්භාවිතාවක් තියෙනව. අනිත් ඒක උගෙ වැයික්කිය. ඌට භූමියේ වාසිය තියෙනව. ඌ කොහොමත් පුකවල් මිරිකන්න එන එකෙක්නන් ඕවා දැනන් එන නිසා පෙර සූදානමේ වාසියත් තියෙනව. ඇයි එහෙම වෙලාවක් උඹ හිතන්නෙ උඹ ෂුවර් එකටම වලිය දිනනව කියල? මටනන් කෙල්ලත් එක්ක යද්දි තමා හොඳටම weak කියල දැනෙන්නෙ. මොකද මට ඕන ඕන විදිහට දේවල් කරන්න බෑ කෙල්ල ලේසියෙන් vulnerable. එයාව පරිස්සම් කරන්න ඕනෙ. උඹට පොඩි ළමයෙක් ඉඳල පාලු පාරක රෑක මොකෙක් හරි කුඩු කාරයෙක් පොඩි එකාගෙ බිජ්ජ ඇල්ලුවොත් උඹ ඌත් එක්ක වලියට යනවද නැත්තන් පොඩි එකාවත් අරන් ඉක්මනට පරිස්සම් තැනකට යනවද? ඒ වගේ තමයි. මමනන් ඕන එකෙක් එක්ක අවශ්‍ය උනොත් වලියට ගියාට low life මෝඩයො එක්ක වලියට යන්නෙ නෑ මොකද උන් වචනෙට දෙකට පිහියකින් ඇදල දාන්න උනත් ලෑස්තියි. ඊලඟට ඉතින් උඹ කියපු කන්ටෑක්ට්ස් ටිකයි, ලෝයර්ලයි, බන්ධනාගාරෙ උනුයි, සල්ලියි, උසස් රැකියාවයි ඔක්කොම තියෙන්නත් ඕනෙ බේරෙන්න. කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වගේ. මේ ත්‍රේඩ් එක දාපු එකා පෙපර් ස්ප්‍රේ එකක්නෙ ඉලල්ල තියෙන්නෙ. උඹ ඔය කියපු ඔක්කොම සාධක ඌ දැන් හදාගන්න ඕනෙද pussy කෙනෙක් නොවී ඉන්න. මෝඩ කතානෙ මචන්. බලය කියන එකෙන් අන්ධ උනාම යතාර්තය අමතක වෙනව. Brain එක turn off වෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom