Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
peradeniya enginering help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට පිස්සු බං  වෙන එවුන් engineering තියා කැම්පස් වත් යන්ඩ විදිහක් නැතුව ඉන්නවා. උඹ engineering වලට මොරටුව යන්ඩ බැරිවුනොත් කියල revision යන්ඩ අහනව. ඔය දෙකේම දෙන්නේ engineering degree එකනේ මචන්. ඔය දෙකේ පොඩි වෙනසක් තියෙන්නේ. ඒවා කැම්පස් වල ඉතිහාසෙයි තියෙන තැන් දෙකයි (මොරටුව- කොළඹට ළඟ ටවුන් එක, පේරාදෙණිය -නිදහස්, ලස්සන පරිසරේ කොළඹට ඈත) අනුව තියෙන වෙනස්කම් මිසක් එකක් හොඳයි අනික නරකයි කියල නෑ.

අනික උඹ රස්සාවට යනකොට උඹ කරලා තියෙන projects, උඹේ GPA එක, උඹේ අනිත් සුදුසුකන් බලනවා මිසක් මොරටුව ගියා කියල කවුරුත් නිකන් ජොබ් දෙන්නේ නෑ. වැඩ කාරයට කොහෙත් එකයි. අනික උඹ civil වගේ කරනවනං මොරටුවට වඩා පේරා කොහොමත් හොඳයි. elec, mech වගේ ඒවගෙත් ලොකු වෙනසක් නෑ. computer වලත් 2013 දී syllabus එක අලුත් කරා. වෙනසකට තියෙන්නේ drawing වගේ subject දෙක තුනක් තියෙනව. ඒවා තියෙන්නේ පේරා syllabus එක update නැති නිසා නෙවෙයි. ඒවගෙනුත් මොනවහරි උඹට ගන්ඩ දෙයක් තියෙන හින්ද. lecturers ල වුනත් මොරටුවේ ඉන්න අය ටිකක් තරුණ අය. ඔය syllabus උනත් ඉක්මනට අලුත් වෙන්නේ එකයි. පේරා වල පරණ professors ල ඉන්නවා ගොඩක් civil වල එහෙම.

අනිත් එක කැම්පස් ජිවිතේ එලටම ගතකරල ගෑනු ළමයෙක් එහෙම දාගන්ඩ ඕනේ නං පේරා වරෙන්. medical, art, science වල කෙල්ලෝ ඉන්නවා ඕනේ තරන්. මොරටුවේ වගේ වේලි වේලි ඉන්ඩ ඕනේ නෑ. නිදහසේ ලස්සන පරිසරේක ආතල් එකේ ඉඳල යන්ඩ පුළුවන්. හැබැයි අනිත්පැත්තට ඉතිං රැග එක වගේ සීන් තියෙනවා පේරා වල. අන්තරේ පිකට් එහෙම සෙට් වෙනව. මොරටුවේ ගියොත් ඉතිං උඹ කොළඹ එකෙක් නෙවේ නං කොළඹ ජීවිතේට පුරුදුවෙන්ඩ පුළුවන්. රැග් නෑ(හැබැයි NDT එකත් එක්ක වලි දාගෙන මාස ගානක් වහල තිබ්බ ලඟදි).එකම වෙනස ඒ වගේ බාහිර කාරනා තමා

මට කියන්ඩ තියෙන්නේ කොහේ උනත් engineering කරපු එකෙකුට job නැතිවෙන්නේ නෑ වැඩ කරොත්. බය නැතුව එන එකකට පලයන් අවුරුද්දක් නාස්ති නොකර.

[QUOTE="LazyLizard, post: 19100311, member: 546449"] [SIZE="4"] උඹට පිස්සු බං :lol: වෙන එවුන් engineering තියා කැම්පස් වත් යන්ඩ විදිහක් නැතුව ඉන්නවා. උඹ engineering වලට මොරටුව යන්ඩ බැරිවුනොත් කියල revision යන්ඩ අහනව. ඔය දෙකේම දෙන්නේ engineering degree එකනේ මචන්. ඔය දෙකේ පොඩි වෙනසක් තියෙන්නේ. ඒවා කැම්පස් වල ඉතිහාසෙයි තියෙන තැන් දෙකයි (මොරටුව- කොළඹට ළඟ ටවුන් එක, පේරාදෙණිය -නිදහස්, ලස්සන පරිසරේ කොළඹට ඈත) අනුව තියෙන වෙනස්කම් මිසක් එකක් හොඳයි අනික නරකයි කියල නෑ. අනික උඹ රස්සාවට යනකොට උඹ කරලා තියෙන projects, උඹේ GPA එක, උඹේ අනිත් සුදුසුකන් බලනවා මිසක් මොරටුව ගියා කියල කවුරුත් නිකන් ජොබ් දෙන්නේ නෑ. වැඩ කාරයට කොහෙත් එකයි. අනික උඹ civil වගේ කරනවනං මොරටුවට වඩා පේරා කොහොමත් හොඳයි. elec, mech වගේ ඒවගෙත් ලොකු වෙනසක් නෑ. computer වලත් 2013 දී syllabus එක අලුත් කරා. වෙනසකට තියෙන්නේ drawing වගේ subject දෙක තුනක් තියෙනව. ඒවා තියෙන්නේ පේරා syllabus එක update නැති නිසා නෙවෙයි. ඒවගෙනුත් මොනවහරි උඹට ගන්ඩ දෙයක් තියෙන හින්ද. lecturers ල වුනත් මොරටුවේ ඉන්න අය ටිකක් තරුණ අය. ඔය syllabus උනත් ඉක්මනට අලුත් වෙන්නේ එකයි. පේරා වල පරණ professors ල ඉන්නවා ගොඩක් civil වල එහෙම. අනිත් එක කැම්පස් ජිවිතේ එලටම ගතකරල ගෑනු ළමයෙක් එහෙම දාගන්ඩ ඕනේ නං පේරා වරෙන්. medical, art, science වල කෙල්ලෝ ඉන්නවා ඕනේ තරන්. මොරටුවේ වගේ වේලි වේලි ඉන්ඩ ඕනේ නෑ. නිදහසේ ලස්සන පරිසරේක ආතල් එකේ ඉඳල යන්ඩ පුළුවන්. හැබැයි අනිත්පැත්තට ඉතිං රැග එක වගේ සීන් තියෙනවා පේරා වල. අන්තරේ පිකට් එහෙම සෙට් වෙනව. මොරටුවේ ගියොත් ඉතිං උඹ කොළඹ එකෙක් නෙවේ නං කොළඹ ජීවිතේට පුරුදුවෙන්ඩ පුළුවන්. රැග් නෑ(හැබැයි NDT එකත් එක්ක වලි දාගෙන මාස ගානක් වහල තිබ්බ ලඟදි).එකම වෙනස ඒ වගේ බාහිර කාරනා තමා මට කියන්ඩ තියෙන්නේ කොහේ උනත් engineering කරපු එකෙකුට job නැතිවෙන්නේ නෑ වැඩ කරොත්. බය නැතුව එන එකකට පලයන් අවුරුද්දක් නාස්ති නොකර. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom