Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Percy දයාසිරිට දෙවැනි වනු ඇතැයි බිය වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද, දයාසිරිට බය වී දයාසිරිගේ ජනප්‍රියත්වය බිඳ දැමීමේ උත්සහයක

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් එකතු කර ගැනීම සදහා දැඩි උත්සහයක පසුවන බව වාර්තා වේ.

මේ වන විට මහින්ද රාජපක්ෂට ලැබී ඇති තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් හිමි වන ජනප්‍රියතම දේශපාලනඥයා දයාසිරි ජයසේකරයි.

ඒ අනුව, යම් හෙයකින් මහින්ද රාජපක්ෂට වඩා දයාසිරි ජයසේකර මනාප ඡන්ද ලබා ගත හොත් මහින්ද රාජපක්ෂට ඇතිවන කැළල අතිශය බරපතල බව ඔහුගේ උපදේශකයින් පවසා තිබේ.

මීට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින සන්ධාන අපේක්ෂකයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ඉන්දික බණ්ඩාරනායක ඇතුලු වැඩි දෙනෙකු දූෂණ සහ වංචාවලට චෝදනා ලැබූවන්ය.

මේ හේතුවෙන් ඔවුන් නියෝජනය කරන ආසනවලද බහුතර කැමැත්ත දිනාගෙන සිටින්නේ දයාසිරි ජයසේකරයි. ඒ අනුව ඉහත කී චෝදනා ලැබූවන් මහින්ද වෙනුවෙන් ඡන්දය දෙන ලෙස කරන ඉල්ලීම් ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින අතර සියලු දෙනා දැඩි අවදානමකට මුහුණ දී සිටි.

මෙම තත්ත්වය මත මහින්දගේ හිතවත් මන්ත්‍රී පිරිස මහින්ද සමග සාකච්ඡාවක් කර ඇති අතර එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ දයාසිරි ජයසේකරගේ ජනප්‍රියත්වය බිඳ දැමීමය.

ඒ අනුව, දයාසිරි ජයසේකරට ජනතා අප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බව තහවුරු කිරීම ඔවුන්ගේ සැලැස්මයි. මෙහි පලමු උත්සහය පසුගියදා සිදුවිය. එහිදී උද්ඝෝෂණයක් පැවති අවස්ථාවක එම ස්ථානයට පැමිණි දයාසිරි ජයසේකරට ‘හූ’ කීමට සැලැස්වීය.

එම ‘හූ’ සංග්‍රහය කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇම්බැට්ටයන් පිරිසකි.

රටේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලද නොයෙක් භේද ඇති කර දැන් මනාප ලබා ගැනීම සඳහා මහින්ද කරමින් සිටින මෙවැනි බොළඳ වැඩ පිලිබදව කුරුණෑගල ඡන්දදායකයින් බෙහෙවින් කලකිරී සිටිති.

- http://lankaleaks.info/2015/07/22/මහින්ද-දයාසිරිට-බය-වී-දයා/

[QUOTE="monson, post: 18701841, member: 30005"] [B][SIZE="5"]මහින්ද, දයාසිරිට බය වී දයාසිරිගේ ජනප්‍රියත්වය බිඳ දැමීමේ උත්සහයක[/SIZE][/B] [SIZE="4"]එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් එකතු කර ගැනීම සදහා දැඩි උත්සහයක පසුවන බව වාර්තා වේ. මේ වන විට මහින්ද රාජපක්ෂට ලැබී ඇති තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් හිමි වන ජනප්‍රියතම දේශපාලනඥයා දයාසිරි ජයසේකරයි. ඒ අනුව, යම් හෙයකින් මහින්ද රාජපක්ෂට වඩා දයාසිරි ජයසේකර මනාප ඡන්ද ලබා ගත හොත් මහින්ද රාජපක්ෂට ඇතිවන කැළල අතිශය බරපතල බව ඔහුගේ උපදේශකයින් පවසා තිබේ. මීට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින සන්ධාන අපේක්ෂකයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ඉන්දික බණ්ඩාරනායක ඇතුලු වැඩි දෙනෙකු දූෂණ සහ වංචාවලට චෝදනා ලැබූවන්ය. මේ හේතුවෙන් ඔවුන් නියෝජනය කරන ආසනවලද බහුතර කැමැත්ත දිනාගෙන සිටින්නේ දයාසිරි ජයසේකරයි. ඒ අනුව ඉහත කී චෝදනා ලැබූවන් මහින්ද වෙනුවෙන් ඡන්දය දෙන ලෙස කරන ඉල්ලීම් ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින අතර සියලු දෙනා දැඩි අවදානමකට මුහුණ දී සිටි. මෙම තත්ත්වය මත මහින්දගේ හිතවත් මන්ත්‍රී පිරිස මහින්ද සමග සාකච්ඡාවක් කර ඇති අතර එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ දයාසිරි ජයසේකරගේ ජනප්‍රියත්වය බිඳ දැමීමය. ඒ අනුව, දයාසිරි ජයසේකරට ජනතා අප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බව තහවුරු කිරීම ඔවුන්ගේ සැලැස්මයි. මෙහි පලමු උත්සහය පසුගියදා සිදුවිය. එහිදී උද්ඝෝෂණයක් පැවති අවස්ථාවක එම ස්ථානයට පැමිණි දයාසිරි ජයසේකරට ‘හූ’ කීමට සැලැස්වීය. එම ‘හූ’ සංග්‍රහය කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇම්බැට්ටයන් පිරිසකි. රටේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලද නොයෙක් භේද ඇති කර දැන් මනාප ලබා ගැනීම සඳහා මහින්ද කරමින් සිටින මෙවැනි බොළඳ වැඩ පිලිබදව කුරුණෑගල ඡන්දදායකයින් බෙහෙවින් කලකිරී සිටිති.[/SIZE] - [url]http://lankaleaks.info/2015/07/22/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BA-%E0%B7%80%E0%B7%93-%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom