Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Permanent Record By Edward Snowden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://imgur.com/VwEpyUd

Snowden අපි මුලිම්ම දකින්නේ ඔහු වෙනුවෙන් නිර්මාණය කරපු Film එක හරහා (https://yts.lt/movie/snowden-2016). 2008 2007 කාලේ මුළු ලෝකෙම අවදානය දිනාගනිමින් පුවන් මවපු චරිතයක් වෙනවා, ඒ ඔහු විසින් මුල්වරට කරන හෙළි දරව්වක් මුල්කරගෙන.

Snowden තමන්ගේ සේවය National Security Agency (NSA), Central Intelligence Agency (CIA) ඒවගේම subcontract විදියට dell intel ආයතන වලටත් ඔහුගේ සේවය ලබලා දෙවනව Computer security consultant කෙනෙකු විදියට. (ඔහුගේ ක්රියාවන් මිටවඩා බරපතලයි). කාලයක් ගත වෙද්දී ඔහුට තේරෙනවා NSA CIA ආයතන මානව හිමිකම් කඩකරමින් මිනිසුන්ගේ තොරතුව රහසේ එකතුකරභව.

මේ තොරතුර එකතු කරගන්න විදි ඔයා film එකේදී දකින්න ඇති. ගොඩක් වෙලාවට sleep mood තියෙන පරිගණයක(අන්තර්ජාලයට සම්බන්ද) microphone webcam හරහා පවා රහසිගතව ක්රියාත්මක කරමින් තොරතුරු ලබා ගැනීමට Snowden නිර්මාණය කරනලද පද්ධති යොදාගැනෙනවා.

ඒවගේම මුළු ලෝකේ පුරා දුරකථන සංවාද පටිගත කරන්න පවා මේ පද්ධති ඇති දක්ෂය. Snowden මෙක්රියව සමස්ත ලෝකයට කරන අපහාසයක් සහ ඔවුන්ගේ ජීවිත හැලුවට ලක්කිරීමක් විදියට දැකලා. ලෝකයට මේ පිළිබද හෙළි දරව් කරනවා.

ගිය මාසේ 17 ඔහු විසින් රචිත Permanent Record එළිදැක්වෙනවා, මෙවෙද්දී පොත උණු කැවුම් වගේ විකිනෙනවා, ඔයාලාට කියන්න ඕන වුනෙත් මේ පොත ගැන. මේ පොත kindle version එක අරගෙන කියවන ගමන් තමා හිතුනේ උබලටත් මේක ගැන කියන්න ඕනේ කියලා. ඉතින් Cyberspace විජ්ජාවන් ගැන උනදුවක් දක්වන කෙනෙකුට මේ පොත ගොඩක් වැදගත් වේවි. මොකද Snowden, leaked කරන්නේ highly classified information. ඒවත් එසේමෙසේ ආයතනවල නෙවෙයි.

https://imgur.com/S7EkZkL

Audiobook from Audible: https://amzn.to/2opCnqF

Kindle version: https://amzn.to/2nKG61N

BUMP එකක් දාගෙන පලයල්ලා

[QUOTE="lankawmlp, post: 24815852, member: 495762"] [CENTER][url]https://imgur.com/VwEpyUd[/url][/CENTER] [SIZE="5"]Snowden අපි මුලිම්ම දකින්නේ ඔහු වෙනුවෙන් නිර්මාණය කරපු Film එක හරහා ([url]https://yts.lt/movie/snowden-2016[/url]). 2008 2007 කාලේ මුළු ලෝකෙම අවදානය දිනාගනිමින් පුවන් මවපු චරිතයක් වෙනවා, ඒ ඔහු විසින් මුල්වරට කරන හෙළි දරව්වක් මුල්කරගෙන.:yes: Snowden තමන්ගේ සේවය National Security Agency (NSA), Central Intelligence Agency (CIA) ඒවගේම subcontract විදියට dell intel ආයතන වලටත් ඔහුගේ සේවය ලබලා දෙවනව Computer security consultant කෙනෙකු විදියට. (ඔහුගේ ක්රියාවන් මිටවඩා බරපතලයි). කාලයක් ගත වෙද්දී ඔහුට තේරෙනවා NSA CIA ආයතන මානව හිමිකම් කඩකරමින් මිනිසුන්ගේ තොරතුව රහසේ එකතුකරභව. මේ තොරතුර එකතු කරගන්න විදි ඔයා film එකේදී දකින්න ඇති. ගොඩක් වෙලාවට sleep mood තියෙන පරිගණයක(අන්තර්ජාලයට සම්බන්ද) microphone webcam හරහා පවා රහසිගතව ක්රියාත්මක කරමින් තොරතුරු ලබා ගැනීමට Snowden නිර්මාණය කරනලද පද්ධති යොදාගැනෙනවා. ඒවගේම මුළු ලෝකේ පුරා දුරකථන සංවාද පටිගත කරන්න පවා මේ පද්ධති ඇති දක්ෂය. Snowden මෙක්රියව සමස්ත ලෝකයට කරන අපහාසයක් සහ ඔවුන්ගේ ජීවිත හැලුවට ලක්කිරීමක් විදියට දැකලා. ලෝකයට මේ පිළිබද හෙළි දරව් කරනවා. ගිය මාසේ 17 ඔහු විසින් රචිත Permanent Record එළිදැක්වෙනවා, මෙවෙද්දී පොත උණු කැවුම් වගේ විකිනෙනවා, ඔයාලාට කියන්න ඕන වුනෙත් මේ පොත ගැන. මේ පොත kindle version එක අරගෙන කියවන ගමන් තමා හිතුනේ උබලටත් මේක ගැන කියන්න ඕනේ කියලා. ඉතින් Cyberspace විජ්ජාවන් ගැන උනදුවක් දක්වන කෙනෙකුට මේ පොත ගොඩක් වැදගත් වේවි. මොකද Snowden, leaked කරන්නේ highly classified information. ඒවත් එසේමෙසේ ආයතනවල නෙවෙයි.[/SIZE] [CENTER][url]https://imgur.com/S7EkZkL[/url][/CENTER] Audiobook from Audible: [url]https://amzn.to/2opCnqF[/url] Kindle version: [url]https://amzn.to/2nKG61N[/url] [SIZE="3"]BUMP එකක් දාගෙන පලයල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom