Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Permit ekata car ekak ganna vidiya kiyanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ අළුත් මොඩල් එක ගන්නවනම් පොඩ්ඩක් පැදල බලලා ගන්න. Driver ගේ උස වැඩිනම් වාහනේ Drive කරන එක අවුල්.

radar සිස්ටම් එක උන් ප්ලේස් කරලා තියෙන්නේ ඉස්සරහ වීදුරුව මැද. අංශක 90 වට වමට හරවනකොට ලොකු blind spot එකක් සෙට් වෙනවා මේ Radar system එක නිසා . මගේ උස වැඩි නිසා වම් කකුල ඉස්සර dash බෝඩ් එකේ stering එකේ වදිනවා .මේක මළ කරදරයක් brake එකේ බාගයයි කකුලට පැගෙන්නේ.

ඉර කෙලින්ම වදින වෙලාවට dash bord එකේ reflect වෙනවා ඉස්සරහ windscreen එකේ පාර පෙන එක අඩු වෙනවා

fuel normal පාරවල් වල 10 වගේ කරනවා

Highway එකේ නම් 18 වගේ කරනවා

intiligent idle stop තියෙනවා .

traffic එකේ නෑවතුවහ්ම engine එක stop වෙනවා.

පොඩි පාරවල් වලනම් handling හරිම අමාරුයි

wide body එක සහ ඉස්සරහට තියෙන බෝන්ට් එක නිසා

පෙනුමට හොඳ ground clerance එකක් තිබුණත් පොඩ්ඩ ඇත්නම් යට වදිනවා .නුවර වගේ කදු පැති වල නම් පාරවල් වල යට වදිනවා සැරට . වාහනේ රෝද අතර පරතර වැඩි නිසා වෙන්න ඕනේ

highway එකේ යන්නනම් මාරු පොඩි පාරවල් වල අවුල්

[QUOTE="2osama, post: 25168762, member: 314982"] මේකේ අළුත් මොඩල් එක ගන්නවනම් පොඩ්ඩක් පැදල බලලා ගන්න. Driver ගේ උස වැඩිනම් වාහනේ Drive කරන එක අවුල්. radar සිස්ටම් එක උන් ප්ලේස් කරලා තියෙන්නේ ඉස්සරහ වීදුරුව මැද. අංශක 90 වට වමට හරවනකොට ලොකු blind spot එකක් සෙට් වෙනවා මේ Radar system එක නිසා . මගේ උස වැඩි නිසා වම් කකුල ඉස්සර dash බෝඩ් එකේ stering එකේ වදිනවා .මේක මළ කරදරයක් brake එකේ බාගයයි කකුලට පැගෙන්නේ. ඉර කෙලින්ම වදින වෙලාවට dash bord එකේ reflect වෙනවා ඉස්සරහ windscreen එකේ පාර පෙන එක අඩු වෙනවා fuel normal පාරවල් වල 10 වගේ කරනවා Highway එකේ නම් 18 වගේ කරනවා intiligent idle stop තියෙනවා . traffic එකේ නෑවතුවහ්ම engine එක stop වෙනවා. පොඩි පාරවල් වලනම් handling හරිම අමාරුයි wide body එක සහ ඉස්සරහට තියෙන බෝන්ට් එක නිසා පෙනුමට හොඳ ground clerance එකක් තිබුණත් පොඩ්ඩ ඇත්නම් යට වදිනවා .නුවර වගේ කදු පැති වල නම් පාරවල් වල යට වදිනවා සැරට . වාහනේ රෝද අතර පරතර වැඩි නිසා වෙන්න ඕනේ highway එකේ යන්නනම් මාරු පොඩි පාරවල් වල අවුල් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom