Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="johnferna678" data-source="post: 31221087" data-attributes="member: 561849"><p>මෙහෙමයි බං ඕක අවුල් වෙන්න හේතු නම් ගොඩක් තියෙනවා, මන් එකක් කියන්නම් කෝ. ඕකේ AMT එකයි CVT එකයි එන්නේ. Nissan CVT උන් release කරපු කාලේ ඉඳන් case JDM වාහන වලත් කැඩෙනවා Indian එකේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ ලොවෙත් කැඩෙනවා 3 years යද්දි සැක නම් indian group වලට join වෙලා බලහං. AMT එකේ එහෙම ප්රශ්නයක් නෑ. හැබැයි ඉතින් AMT <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />, 0 -100 ට යන්න තප්පර 24ක් වගේ යනවා. ඔවාගේත් අම්බානෙට ලෙඩ එනවා හැබැයි CVT වගේ නෙමේ හදන්න පුළුවන් CVT gear box එකක් තියෙන්න ලක්ෂ 15ක් වත් යනවා අඩුම. 2026 AMT වාහනයක් පදින්න හිතෙනවා කියන්නේ උඹේ මොකක් හරි ප්රශ්නයක් තියෙනවා. ගන්නවා නම් manual එකක් අරන් ඇවිත් පදින්න. ඔය වාහනේ overall build quality එක පට්ටම චටර් හැබැයි. ඕක ගත්ත උන් නම් කවදාවත් අඩුවක් කියන් නෑ මාර්කට් බහින නිසයි උන්ට වැරදුනා කියන එක පිළිගන්න අකමැති නිසා. අනිත් උන්වත් වලට ඇදලා දාන්න උන්ට ඕනේ. මාත් ඕක ගන්න බලන්න ගියා look එක හොඳ නිසා, වාහනේට නැගලා දොර වැහුවම idle එන්ජින් එකේ සද්දෙ වාහනේ ඇතුළට අහෙනවා කිසිම japan වාහනයක එහෙම වෙලා නෑ මන් නැගලා තියෙන. අනිත් එක parking gear එකක් වත් නැති වාහන මොකටද බං <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />. මන් ගෙදර ආවා ඒ ඇවිත් තමා look එක නැතත් හරියට හදපු පොඩි කාර් එකක් ගන්න එක හොඳයි ලොකුවට හදාපු මරාල ගන්නවාට වඩා කියලා Japan වලින් Kei කාර් එකක් දාගත්තේ. හරියට සල්ලි තියෙන කාලෙක Raize JDM එකක් හරි Yaris Cross එකක් අරගන්නවා තව අවුරුදු 10ක් ගියත් ඉවසලා. අනුර පකය කරපු වැඩේ නිසා මිනිස්සුන්ට කෝටි ගන්න දීලා ඉන්දියන් ජරාවල් කරගහන්න වෙලා තියෙන්නේ අනිතිමට. උබට ඔහොම එක්ක ගන්නම ඕනේ නම් ඉවසන්න බැරුව ativa එකක් ගනින්.</p></blockquote><p></p>
[QUOTE="johnferna678, post: 31221087, member: 561849"] මෙහෙමයි බං ඕක අවුල් වෙන්න හේතු නම් ගොඩක් තියෙනවා, මන් එකක් කියන්නම් කෝ. ඕකේ AMT එකයි CVT එකයි එන්නේ. Nissan CVT උන් release කරපු කාලේ ඉඳන් case JDM වාහන වලත් කැඩෙනවා Indian එකේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ ලොවෙත් කැඩෙනවා 3 years යද්දි සැක නම් indian group වලට join වෙලා බලහං. AMT එකේ එහෙම ප්රශ්නයක් නෑ. හැබැයි ඉතින් AMT 😂, 0 -100 ට යන්න තප්පර 24ක් වගේ යනවා. ඔවාගේත් අම්බානෙට ලෙඩ එනවා හැබැයි CVT වගේ නෙමේ හදන්න පුළුවන් CVT gear box එකක් තියෙන්න ලක්ෂ 15ක් වත් යනවා අඩුම. 2026 AMT වාහනයක් පදින්න හිතෙනවා කියන්නේ උඹේ මොකක් හරි ප්රශ්නයක් තියෙනවා. ගන්නවා නම් manual එකක් අරන් ඇවිත් පදින්න. ඔය වාහනේ overall build quality එක පට්ටම චටර් හැබැයි. ඕක ගත්ත උන් නම් කවදාවත් අඩුවක් කියන් නෑ මාර්කට් බහින නිසයි උන්ට වැරදුනා කියන එක පිළිගන්න අකමැති නිසා. අනිත් උන්වත් වලට ඇදලා දාන්න උන්ට ඕනේ. මාත් ඕක ගන්න බලන්න ගියා look එක හොඳ නිසා, වාහනේට නැගලා දොර වැහුවම idle එන්ජින් එකේ සද්දෙ වාහනේ ඇතුළට අහෙනවා කිසිම japan වාහනයක එහෙම වෙලා නෑ මන් නැගලා තියෙන. අනිත් එක parking gear එකක් වත් නැති වාහන මොකටද බං 😂. මන් ගෙදර ආවා ඒ ඇවිත් තමා look එක නැතත් හරියට හදපු පොඩි කාර් එකක් ගන්න එක හොඳයි ලොකුවට හදාපු මරාල ගන්නවාට වඩා කියලා Japan වලින් Kei කාර් එකක් දාගත්තේ. හරියට සල්ලි තියෙන කාලෙක Raize JDM එකක් හරි Yaris Cross එකක් අරගන්නවා තව අවුරුදු 10ක් ගියත් ඉවසලා. අනුර පකය කරපු වැඩේ නිසා මිනිස්සුන්ට කෝටි ගන්න දීලා ඉන්දියන් ජරාවල් කරගහන්න වෙලා තියෙන්නේ අනිතිමට. උබට ඔහොම එක්ක ගන්නම ඕනේ නම් ඉවසන්න බැරුව ativa එකක් ගනින්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom