Personal Import

Esh95

Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    Japan Car එකක් Personal Import කරද්දී බලන්න ඕන දේවල් මොනවද? (through a car sale importer)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    LC vs Original details හරිද බලන්න ඕනේ. LC document වල colour එක Grey කියලා දාලා, Blue එකක් ගෙනාපු එකෙක් තාම නානවා RMV එකේ registration කරන්න ගිහින්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,186
    17,617
    113
    මේ දවස් වල සේල් වල ලාබ ඇති. ගන්න ඉන්න මොඩල් එක සේල් එකකින් බලල ඉන්න එකටම
     
    • Like
    Reactions: PoweruseR and Esh95

    silva_dump

    Active member
  • Jun 4, 2015
    343
    225
    43
    මේ දවස් වල සේල් වල ලාබ ඇති. ගන්න ඉන්න මොඩල් එක සේල් එකකින් බලල ඉන්න එකටම
    Me kathawa hari
    yalauwek mira ekak gatta, perosnal import karana price ekata ma almost same wage set una
     
    • Like
    Reactions: Esh95

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    uda kiala tiyana okkoma balala tsunami ahu wela goda daapu sri lankan garage eka hoyaganin
     
    • Like
    Reactions: Esh95

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    දෙකක් ගෙනවා ඔහොම පේන බල බල හිටියේ නෑ. මෙකේ ඉන්න උන් සේරම කිව්වේ දැන්ම ගන්න එපා තව අඩු වෙනවා, වැඩි උනොත් ගොටාට වගේ අනුරට ගෙදර යන්න වෙනවා කියලා. උන්ට බම්බු ගහන්න කියලා මම ගෙනාවා හැබැයි අඩුවෙන් ගන්න බලපු උන්ට තව ගාන වැඩි උනා අලුත් ටැක්ස් එකකුත් අප්‍රේල් වල එනවා. පව් බන් :lol:
     
    • Like
    Reactions: Esh95

    silva_dump

    Active member
  • Jun 4, 2015
    343
    225
    43
    keeyda bn mira eka yaluwa gaththe? maath mira ekk thmi balanne
    62i wage mathaka ponz
    Aluth ma wage ekak, auction grade 6
    mama mira gana echara danne na bn eka nisa wadiya wistharayak nam danne na
    oya uda kiyala tiyenawa wage ganna ekak ikmanata ganin
    thawath bala balaa hitiyoth wadi wei
     
    • Like
    Reactions: Esh95

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    Order eka dammada ban?? Mama order kala. LC open kale 24 FEB. Last week inspection pass wela tibbe. Den enagaman. April 1st-2nd week ship wewi kiwwa.
    මචන් දාපු වාහනේ ගානයි importer fee එකයි ත් කියන්න
    mira එකකට 60k වෙද්දී importer ෆී එක 2ක් වගේ කියන්නේ (58+2)
     
    • Like
    Reactions: Esh95

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,036
    113
    මචන් දාපු වාහනේ ගානයි importer fee එකයි ත් කියන්න
    mira එකකට 60k වෙද්දී importer ෆී එක 2ක් වගේ කියන්නේ (58+2)
    E gaana ok machan. Mam vezel ekak damme. Eka import fee 6lacks. E nisa mama hitanne 2lacks ok kiyala.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Vezel ekak wage personal import karanawanam sale ekakin gannawata wada kochchara labada? personal import karana eke monawada tiyana advantages?