Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~Personal loans කතන්දරේ දැනගමුද~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~Personal loans කතන්දරේ දැනගමුද~

කොහොමද මචන්ලා..  කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා..

ගොඩක් දෙනෙකුට ගැටලු මතුවෙන ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන සීන් එකක් කියන්න යන්නේ..

කීප දෙනෙක්ම PM දාල තිබුනා personal loans , Housing loans ගැන දාන්න කියලා..

ඒකයි කාලයක් තිස්සෙ දාන්න හිතාගෙන හිටිය personal Loans කතන්දරේ අද ඉතාම කෙටියෙන් තෙරෙන විදියට කියන්න යන්නේ...

හොදයි මයෙ පුතීලා එහෙනම් අපි මුලින්ම බලමු Loans/ණය වර්ග කීපයක් තියෙනවද කියලා..

1)Personal Loans

2)Housing Loans

3)Education Loans

4)Business Loans

5)Vehicle Loans

අපි අද කතාකරන්නෙ පුද්ගලික ණය එහෙමත් නැත්නම් personal Loans ගැනයි.!.

Personal Loans මූලික කොටස් 2 කට බෙදෙනවා

සාමාන්‍ය පුද්ගලික ණය සහ professional loans කියලා.

Professional loans ලබාදෙන්න නම් මූලික සුදුසුකම විදියට යම් පිලිගත් වෘත්තීය සුදුසුකමක් සපුරල තියෙන්න ඕනෙ ඒ කියන්නෙ , Dr, Lecture, accountants etc

Chartered ,Cima, CMA, Slim qualified etc

ඒ ඒ වෘත්තියේ ලබන වේතන මත ඇපකරැවන් රහිතව පවා professional category යටතේ ණය ලබාදෙනවා..

අපි දැන් බලමු personal loan සදහා අවශ්‍යය documents මොනවද කියලා

1) NIC

2)salary slips last six months

3)Bank pass book (updated)

4)Employee confirmation letter

5)Billing proof ( ලිපිනය වෙනස් නම්)

6)salary transfer confirmation letter ( අදාල බැංකුවට වැටුප් බැරකරන ලෙස සේවා ස්ඵානය විසින් දෙන ලිපිය)

7)standing order ( වෙනත් බැංකුවකට වැටුප බැර වෙයි නම් එම බැංකුව හරහා සැම මසකම අදාල දිනට ණය වාරිකය ,ණය ලබාදුන් බැංකුවට එවන බවට තහවුරැ ලිපිය)

6/7 බොහෝ දුරට රජයේ බැංකුවලින් ඉල්ලන doc

මේ doc දෙන්න නම් තිබිය යුතු මූලික සුදුසුකමි කීපයක් තියෙනව මචංලා...

1) Permanant employee කෙනෙක් විය යුතු වීම

2) basic salary 20000 ට වැඩි වෙන්න ඕනෙ ( බැංකු, මූල්‍යාතනය අනුව වෙනස් විය හැක)

3) work place (office, factory) ණය අයදුම් කරන බැංකු ශාකාව ආසන්නයේ විය යුතුයි ( බොහෝ විට බලන දෙයක්)

4) Nic ඇති ලිපිනය දුර පලාතක නම් අඩු තරමෙ රැකියා ස්තානය වත් අයදුම් කරන ශාකාව ආසන්නයේ විය යුතුයි

5) 18-55 අතර වයස විය යුතුයි

ඉහත 3 සහ 4 කරැනු බලන්නෙ අදාල බැංකුවෙන් ණය මුදල දෙන්න කලින් ගෙදරට , ofice එකට ඇවිත් බලනව ඇත්තටම මෙහෙම එකෙක් ඉන්නවද , අදාල තැන වැඩ කරනවද කියල ඒකට බැංකුවට එන්න පහසු දුරක තිබිය යුතුයි ( ණය මුදල, ණය ලබාදෙන නිලධාරියාගෙ විස්වාසය, බැංකුව, මූල්‍යාතනය අනුව වෙනස් වෙනව මේ සීන් එක)

අපි ණය ගනිද්දි ඇපකරැවකු හෝ දෙදෙනෙකු ඉදිරිපත් කරන්න වෙනවා..

රජයේ සේවකයෙක් නම් රජයෙ බැංකුවකින් ගනිද්දි ( රාජ්‍ය සේවක ණය මුදල) තවත් රාජ්‍ය සේවකයො 2 ක් අත්සන් කරන්න වෙනව

ඇපකරැවන්ද ඉහත දැක්වු document ඉදිරිපත් කල යුතුයි..

දැන් තමයි වැදගත්ම ටික.. අපිට ගියපු ගමන් salary ok නම් ඇපකරැවා හොද නම් loans දෙන්නෙ නෑ මචංලා..

Salary හොදද , job permanent ද, ඇපකරැවන් හොදද, බලලා අපේ credit history එක බලනවා..

ඒ කියන්නෙ crib check කරනවා..

ඒකෙන් බලන්නෙ අපි කලින් ගත් ණය නිසි පරිදි ගෙවලාද,

ගෙවාගෙන යනවද,

ඇප අත්සන් කරපු ලෝන් හිග නොවී ගෙවාගෙන යනවද ,

අපේ දැනට කොච්චර ලෝන් තියෙනවද?

පසුගිය මාස 6 ණය ඉල්ලපු බැංකු ගනන

ඉල්ලපු මූල්‍යායතන ගනන

ණය ඉල්ලපු ගනන්

Crib එක check කල හේතු මොනවද?

Arreas , හිග වාරික ගනන

Credit card balance

Loan balance ( outstanding )

Leasing outstanding / period

වගේ ගොඩක් දේවල් crib එකෙන් බලාගන්න පුලුවන් මචංලා..

අපි loan එකක් ගත්ත කියන්නෙ මාසෙකින් crib එකෙ අපෙ detail යවනවා

ඒකයි ගොඩක් අය crib ඉන්නව කියල කියන්නෙ( crib loan ගත්ත හැමෝම ඉන්නව පුතීලා.. Crib එක superb තියාගෙන යන එකයි වටින්නෙ)

Loan arrears උන ගමන් crib update වෙනවා මචංලා..

Crib එකේ හොදටම ගෙවාගෙන යනව නම් ok කියල කොල පාටින් අදාල මාසයට update වෙනව

දවස් 30 පැන්නම කහ පාට වෙනව

දවස් 90 පැන්නම රතු පාට වෙනව

අපි ලෝන් ගත්ත වගෙ නෙමේ පුතීලා හොදට ගෙවාගෙන යන්නත් ඕනෙ , නැත්නම් ආයිත් හදිසියට ලීසිං, ලෝන්, credit card එකක් වත් ගන්න අමාරැයි. ඇපයට අත්සන් කල කෙනත් අනාතයි.

ලොන් ගනිද්දි ලේසිම නම් finance company මූල්‍යාතන තමා, ඒත් පොලිය ගොඩක් වැඩියි

බැංකු වල ටිකක් නීතිරීති වැඩියි, service එකත් සාපේක්ෂව අවුල්, යන කාලයත් වැඩි ඒත් පොලිය අඩුයි.

හොදම දේ contact එකකින් අදාල නිලධාරිය meet වෙල වැඩේ ඉක්මනට කරගන්න එකයි.

නැත්නම් manager ෆිට් කරගත්තොත් ලෝන් එක මවල හරි දෙනව

අදාල නිලධාරින් එක්ක fit එකෙ කතාබහ කරල වැඩෙ ඉක්මන් කරගන්න ඕනෙ. නැත්නමි approvals නෑ අරක නෑ මේක නෑ කියල මාසයක් උනත් අදියි..

අද යන රේට් තමයි*

බැංකු:-

Normal personal Loans 16-18%

Professional 14-16%

මූල්‍යායතන:-

Normal personal Loans 18-30%

Professional 16-22%

*මේ රේට් වෙනස් වෙනව , ලෝන් period එක, amount එක, බැංකුව, මූල්‍යාතනය අනුව සහ special approvals වලින් special loan rates දෙන අවස්තා වල.!.

හොදයි මචංලා.. අදට කතන්දරේ ඉවර කරන්නම්,

පැහැදිලී කියල හිතනවා..

නොදන්න දෙයක් දැනගත්තනම් , තව පුතීලට බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..

Rep දෙන පුතීල rep දුන්නට පස්සෙ bump කියල හරි දාන්න , මොකද අයිත් රෙප් දෙන්න ලේසියි..

හැමෝටම රෙප් 5 ගානෙ දෙනව මචංලා....

එහෙනම් අපි ගියා....!!!!!

ජයීන් ජයීම වීවා...! ස්දූදීයී...!!!!!

පලි: ලැබෙන ප්‍රතිචාර අනුව ,Housing loans, Education loans, Business loans ගැනත් දාන්නම්..

Related threads:

~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

http://www.elakiri.com/forum/showthread.php?t=1804637

~ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

http://www.elakiri.com/forum/showthread.php?t=1795640

~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

http://www.elakiri.com/forum/showthread.php?t=1800125

[QUOTE="Ithika mithika, post: 22033699, member: 561429"] [b]~Personal loans කතන්දරේ දැනගමුද~[/b] [SIZE=3][COLOR=green]කොහොමද මචන්ලා.. :yes: කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.. :yes: ගොඩක් දෙනෙකුට ගැටලු මතුවෙන ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන සීන් එකක් කියන්න යන්නේ.. ;) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=green]කීප දෙනෙක්ම PM දාල තිබුනා personal loans , Housing loans ගැන දාන්න කියලා.. :yes::cool::yes: ඒකයි කාලයක් තිස්සෙ දාන්න හිතාගෙන හිටිය personal Loans කතන්දරේ අද ඉතාම කෙටියෙන් තෙරෙන විදියට කියන්න යන්නේ...;) හොදයි මයෙ පුතීලා එහෙනම් අපි මුලින්ම බලමු Loans/ණය වර්ග කීපයක් තියෙනවද කියලා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green] [B]1)Personal Loans 2)Housing Loans 3)Education Loans 4)Business Loans 5)Vehicle Loans [/B] අපි අද කතාකරන්නෙ පුද්ගලික ණය එහෙමත් නැත්නම් personal Loans ගැනයි.!. Personal Loans මූලික කොටස් 2 කට බෙදෙනවා සාමාන්‍ය පුද්ගලික ණය සහ professional loans කියලා. Professional loans ලබාදෙන්න නම් මූලික සුදුසුකම විදියට යම් පිලිගත් වෘත්තීය සුදුසුකමක් සපුරල තියෙන්න ඕනෙ ඒ කියන්නෙ , Dr, Lecture, accountants etc Chartered ,Cima, CMA, Slim qualified etc ඒ ඒ වෘත්තියේ ලබන වේතන මත ඇපකරැවන් රහිතව පවා professional category යටතේ ණය ලබාදෙනවා..:cool: අපි දැන් බලමු personal loan සදහා අවශ්‍යය documents මොනවද කියලා [B]1) NIC 2)salary slips last six months 3)Bank pass book (updated) 4)Employee confirmation letter 5)Billing proof ( ලිපිනය වෙනස් නම්) 6)salary transfer confirmation letter ( අදාල බැංකුවට වැටුප් බැරකරන ලෙස සේවා ස්ඵානය විසින් දෙන ලිපිය) 7)standing order ( වෙනත් බැංකුවකට වැටුප බැර වෙයි නම් එම බැංකුව හරහා සැම මසකම අදාල දිනට ණය වාරිකය ,ණය ලබාදුන් බැංකුවට එවන බවට තහවුරැ ලිපිය) [/B] 6/7 බොහෝ දුරට රජයේ බැංකුවලින් ඉල්ලන doc මේ doc දෙන්න නම් තිබිය යුතු මූලික සුදුසුකමි කීපයක් තියෙනව මචංලා... [B]1) Permanant employee කෙනෙක් විය යුතු වීම 2) basic salary 20000 ට වැඩි වෙන්න ඕනෙ ( බැංකු, මූල්‍යාතනය අනුව වෙනස් විය හැක) 3) work place (office, factory) ණය අයදුම් කරන බැංකු ශාකාව ආසන්නයේ විය යුතුයි ( බොහෝ විට බලන දෙයක්) 4) Nic ඇති ලිපිනය දුර පලාතක නම් අඩු තරමෙ රැකියා ස්තානය වත් අයදුම් කරන ශාකාව ආසන්නයේ විය යුතුයි 5) 18-55 අතර වයස විය යුතුයි [/B] ඉහත 3 සහ 4 කරැනු බලන්නෙ අදාල බැංකුවෙන් ණය මුදල දෙන්න කලින් ගෙදරට , ofice එකට ඇවිත් බලනව ඇත්තටම මෙහෙම එකෙක් ඉන්නවද , අදාල තැන වැඩ කරනවද කියල ඒකට බැංකුවට එන්න පහසු දුරක තිබිය යුතුයි ( ණය මුදල, ණය ලබාදෙන නිලධාරියාගෙ විස්වාසය, බැංකුව, මූල්‍යාතනය අනුව වෙනස් වෙනව මේ සීන් එක):P:cool::yes: අපි ණය ගනිද්දි ඇපකරැවකු හෝ දෙදෙනෙකු ඉදිරිපත් කරන්න වෙනවා.. රජයේ සේවකයෙක් නම් රජයෙ බැංකුවකින් ගනිද්දි ( රාජ්‍ය සේවක ණය මුදල) තවත් රාජ්‍ය සේවකයො 2 ක් අත්සන් කරන්න වෙනව ඇපකරැවන්ද ඉහත දැක්වු document ඉදිරිපත් කල යුතුයි.. දැන් තමයි [B]වැදගත්ම ටික..[/B] අපිට ගියපු ගමන් salary ok නම් ඇපකරැවා හොද නම් loans දෙන්නෙ නෑ මචංලා.. Salary හොදද , job permanent ද, ඇපකරැවන් හොදද, බලලා අපේ credit history එක බලනවා.. ඒ කියන්නෙ crib check කරනවා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=green] [B]ඒකෙන් බලන්නෙ අපි කලින් ගත් ණය නිසි පරිදි ගෙවලාද, ගෙවාගෙන යනවද, ඇප අත්සන් කරපු ලෝන් හිග නොවී ගෙවාගෙන යනවද , අපේ දැනට කොච්චර ලෝන් තියෙනවද? පසුගිය මාස 6 ණය ඉල්ලපු බැංකු ගනන ඉල්ලපු මූල්‍යායතන ගනන ණය ඉල්ලපු ගනන් Crib එක check කල හේතු මොනවද? Arreas , හිග වාරික ගනන Credit card balance Loan balance ( outstanding ) Leasing outstanding / period[/B] වගේ ගොඩක් දේවල් crib එකෙන් බලාගන්න පුලුවන් මචංලා.. අපි loan එකක් ගත්ත කියන්නෙ මාසෙකින් crib එකෙ අපෙ detail යවනවා ඒකයි ගොඩක් අය crib ඉන්නව කියල කියන්නෙ( crib loan ගත්ත හැමෝම ඉන්නව පුතීලා.. Crib එක superb තියාගෙන යන එකයි වටින්නෙ) Loan arrears උන ගමන් crib update වෙනවා මචංලා.. Crib එකේ හොදටම ගෙවාගෙන යනව නම් ok කියල කොල පාටින් අදාල මාසයට update වෙනව දවස් 30 පැන්නම කහ පාට වෙනව දවස් 90 පැන්නම රතු පාට වෙනව අපි ලෝන් ගත්ත වගෙ නෙමේ පුතීලා හොදට ගෙවාගෙන යන්නත් ඕනෙ , නැත්නම් ආයිත් හදිසියට ලීසිං, ලෝන්, credit card එකක් වත් ගන්න අමාරැයි. ඇපයට අත්සන් කල කෙනත් අනාතයි. ලොන් ගනිද්දි ලේසිම නම් [B]finance company මූල්‍යාතන තමා[/B], ඒත් පොලිය ගොඩක් වැඩියි [B]බැංකු[/B] වල ටිකක් නීතිරීති වැඩියි, service එකත් සාපේක්ෂව අවුල්, යන කාලයත් වැඩි ඒත් පොලිය අඩුයි. හොදම දේ contact එකකින් අදාල නිලධාරිය meet වෙල වැඩේ ඉක්මනට කරගන්න එකයි. නැත්නම් manager ෆිට් කරගත්තොත් ලෝන් එක මවල හරි දෙනව :D අදාල නිලධාරින් එක්ක fit එකෙ කතාබහ කරල වැඩෙ ඉක්මන් කරගන්න ඕනෙ. නැත්නමි approvals නෑ අරක නෑ මේක නෑ කියල මාසයක් උනත් අදියි.. අද යන රේට් තමයි* [B][COLOR=black]බැංකු:- [/COLOR][/B]Normal personal Loans 16-18% Professional 14-16% [COLOR=black][B]මූල්‍යායතන:-[/B] [/COLOR]Normal personal Loans 18-30% Professional 16-22% *මේ රේට් වෙනස් වෙනව , ලෝන් period එක, amount එක, බැංකුව, මූල්‍යාතනය අනුව සහ special approvals වලින් special loan rates දෙන අවස්තා වල.!. හොදයි මචංලා.. අදට කතන්දරේ ඉවර කරන්නම්, පැහැදිලී කියල හිතනවා.. :yes::cool::yes: නොදන්න දෙයක් දැනගත්තනම් , තව පුතීලට බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..;) Rep දෙන පුතීල rep දුන්නට පස්සෙ bump කියල හරි දාන්න , මොකද අයිත් රෙප් දෙන්න ලේසියි..:P හැමෝටම රෙප් 5 ගානෙ දෙනව මචංලා.... එහෙනම් අපි ගියා....!!!!! ජයීන් ජයීම වීවා...! ස්දූදීයී...!!!!! පලි: ලැබෙන ප්‍රතිචාර අනුව ,[B]Housing loans, Education loans,[/B] [B]Business loans[/B] ගැනත් දාන්නම්..[/COLOR][/SIZE]:love: Related threads::cool: [COLOR=blue][SIZE=3][COLOR=darkgreen][B]~Fixed Deposit කතන්දරේ දැනගමුද?~[/B][/COLOR][/SIZE] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1804637"][COLOR=blue]http://www.elakiri.com/forum/showthread.php?t=1804637[/COLOR][/URL] [COLOR=blue][SIZE=3][COLOR=darkgreen][B]~ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?[/B][/COLOR][/SIZE] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1795640"][COLOR=blue]http://www.elakiri.com/forum/showthread.php?t=1795640[/COLOR][/URL] [COLOR=blue][SIZE=3][COLOR=darkgreen][B]~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~[/B][/COLOR][/SIZE] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1800125"][COLOR=blue]http://www.elakiri.com/forum/showthread.php?t=1800125[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom