Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Personal Vehicle Import!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබගේ කුහක කම නැවත නැවත මතුවෙන්නේ.

මම බොරු කරලා නැත්තන් වංචා කරලා නැත්තන් එච්චරයි.

මම අසාදාරනව හම්බකරලා නෑ.

අරින්න හදන්නේ කියන එක උබේ හිතලුවක් විතරයි.

උබට ඉරිසියයි මිනිහෙක් කිරියෙන් බිස්නස් එකක් කරනවට.

එච්චරයි කතාව.

නික් එක අස්සේ මූන හංගං ආතල් දෙන්න එපා බන්.

සතාගේ හැටියට තමයි ටෝක.

නික් එකෙන් මූන වහගෙන පොර ටෝක් දෙන එවුන්ට ඔහොම කතා නොකර බෑ.

මම කිරියේ මහත්තුරුන්ව ඕනතරන් දැකලත් තියෙනවා බිස්නස් කරලත් තියෙනවා.

දැන් ඔය දගලන එකා බලපන්.

තනිකර ෆේක් එකක් ඌට ඌගේ ඔරිජිනල් එකෙන් එන්න කොන්ද පන නෑ.

උබ ඔය කියන්නේ දතක් ගලවන්න දත් කිබුලා ලගට ගිය සීන් එක.

ඌට බැනලා ත්‍රේඩ් එකක් දාපන් කියලා ත්‍රේඩ් එක දැම්මට පස්සේ වැඩේ අල වුනාම හිමීට මාරු වුනා.

මම අදත් කියනවා ඌ කරපු වැඩේ වැරදියි කියලා.

ඔය උබ කියන්නේ හයික්ලාස් ත්‍රේඩ් එක. එතකොටත් දතේ කේස් එකට වලිය දාන් තිබ්බේ. උන් එක්ක ප්ලග් වෙන්න පිස්සුද බන්.

උන් තමයි සොහොනයි අපි සෙට් එකකුයි දෙහිවල සෙට් වෙච්ච එකකට කියෙව්වේ උන් එහෙම නෑ උන් හයි ක්ලාස් බොන්නේ අරමයි මෙහෙමයි කන්නේ මෙහෙමයි සිගරට් එකක් ගැහුවත් ඩන්හිල් විතරයි ගහන්නේ ගගා.

මට වෙලාවක් නෑ උබලා එක්ක වාද කරන්න.

කරා කියලා ඇති වැඩකුත් නෑ.

මම අහන්නේ මෙච්චරයි.

කිරියේ මෙච්චර බිස්නස් කරලා කිසි එකෙක් මට වංචාවක්, බොරුවක් කරා කියලා චෝදනා කරලා නැත්තන් ඇයි උබලගේ කුහක කමට මෙන්නමූ අරින්න හදන්නේ වගේ ටෝක් දෙන්නේ?

2008 ඉදන් මම මේකේ ඉන්නේ. බලපන් එක රෙපුටඩ් මෙම්බර් කෙනෙක් වත් මගේ කකුලෙන් අදිනවද කියලා.

XibitZගේ වාහන කඩේ කියලා ත්‍රේඩ් එකක් ඇති ඒක බලපන් රියල් මෙම්බර්ලා ටෝක් දෙන විදිය.

උබලා මෙතන නික් එකෙන් මූන වහන් පොර ටෝක් දෙන එවුන්නේ. උබලගේ ඔරිගිනල් යුසර් නේම් එකෙනුත් නෙවෙයිනේ කමෙන්ට් කරන්නේ.

උබලා නිකන්ම නිකන් කීබෝඩ් වීරයෝ විතරයි.

ෆේක් අනාතයොන්ගේ බිස්නස් මට වැඩක් නෑ.

ෆේක් අනාතයෝ මාත් එක්ක බිස්නස් කරලත් නෑ.

මම කොහොමත් වරදට වරද කියනවා.

ඒ මම හොර, බොරු, වංචා කාටවත් නොකරන නිසා.

මම දන්නේ මෙච්චරයි වරදක් නැති එකෙක්ව වරදකරුවෙක් කරන්න හදනවනම් ඒවා උබලටම ආයේ එනවා.

රියල් ලයිෆ් එකේ උබලට රිටර්න් එක ලැබෙනවා.

ලංකාවේ බිස්නස් එකක් කරනවා කියන්නේ පට්ට අමාරු වැඩක්.

ඒකත් හොරෙක්, වංචාකාරයෙක් කියලා අහගන්නේ නැතුව කරන එක ඊටත් වඩා අමාරුයි.

මම කාටහරි කෙලෙව්වොත් මට කෙලවපන්.

මම කෙලවන්න හදන්නේ කියලා ආතල් දෙන්න එපා.

අතීතේ ඇරගත්ත එවුන් නික් එක වෙනස් කරන් දුක පිට කරනවා.

මට ඕවා අදාල නෑ මට අතීතේ මතකත් නෑ.

අතීතේ රන්ඩු, වාද ගැන හිත හිත හිටියනම් මට මේ ගමන එන්න ලැබෙන්නෙත් නෑ.

මොකෙක් හරි තමන්ගේ උත්සහයෙන් දියුනු වෙනවට සතුටු වෙයන්.

අවුරුදු 10දි කුශන් වැඩ වලින් පටන් අරන් අවුරුදු 35දී වාහන සේල් එකක් දක්වා ආව ගමනක් මේක.

මිනිස්සුන්ට බොරු, වංචා කරානම් මේ ගමන එන්නත් බෑ.

මට කිරියේ මෙහෙම ටෝක් දෙන්නත් බෑ.

සැබැ ජීවිතේ නම,ගම, ලිපිනය, ව්‍යාපාර සේරම කිරියේ දාලා තියෙනවා.

ඕනම කෙනෙක්ට මාව ඇවිත් හම්බවෙන්න පුලුවන්.

කිරිය වෙනයි රියල් ලයිෆ් එක වෙනයි.

ඔන්න මම කියන්න ඕන ටික කිව්වා.

බොරුවට මගේ බිස්නස් ත්‍රේඩ් එකේ හිතලු කිය කිය ආතල් දෙන්න එපා.

[QUOTE="XibitZ, post: 31618466, member: 132898"] උබගේ කුහක කම නැවත නැවත මතුවෙන්නේ. මම බොරු කරලා නැත්තන් වංචා කරලා නැත්තන් එච්චරයි. මම අසාදාරනව හම්බකරලා නෑ. අරින්න හදන්නේ කියන එක උබේ හිතලුවක් විතරයි. උබට ඉරිසියයි මිනිහෙක් කිරියෙන් බිස්නස් එකක් කරනවට. එච්චරයි කතාව. නික් එක අස්සේ මූන හංගං ආතල් දෙන්න එපා බන්. සතාගේ හැටියට තමයි ටෝක. නික් එකෙන් මූන වහගෙන පොර ටෝක් දෙන එවුන්ට ඔහොම කතා නොකර බෑ. මම කිරියේ මහත්තුරුන්ව ඕනතරන් දැකලත් තියෙනවා බිස්නස් කරලත් තියෙනවා. දැන් ඔය දගලන එකා බලපන්. තනිකර ෆේක් එකක් ඌට ඌගේ ඔරිජිනල් එකෙන් එන්න කොන්ද පන නෑ. උබ ඔය කියන්නේ දතක් ගලවන්න දත් කිබුලා ලගට ගිය සීන් එක. ඌට බැනලා ත්‍රේඩ් එකක් දාපන් කියලා ත්‍රේඩ් එක දැම්මට පස්සේ වැඩේ අල වුනාම හිමීට මාරු වුනා. මම අදත් කියනවා ඌ කරපු වැඩේ වැරදියි කියලා. ඔය උබ කියන්නේ හයික්ලාස් ත්‍රේඩ් එක. එතකොටත් දතේ කේස් එකට වලිය දාන් තිබ්බේ. උන් එක්ක ප්ලග් වෙන්න පිස්සුද බන්. උන් තමයි සොහොනයි අපි සෙට් එකකුයි දෙහිවල සෙට් වෙච්ච එකකට කියෙව්වේ උන් එහෙම නෑ උන් හයි ක්ලාස් බොන්නේ අරමයි මෙහෙමයි කන්නේ මෙහෙමයි සිගරට් එකක් ගැහුවත් ඩන්හිල් විතරයි ගහන්නේ ගගා. ........................................................ මට වෙලාවක් නෑ උබලා එක්ක වාද කරන්න. කරා කියලා ඇති වැඩකුත් නෑ. මම අහන්නේ මෙච්චරයි. කිරියේ මෙච්චර බිස්නස් කරලා කිසි එකෙක් මට වංචාවක්, බොරුවක් කරා කියලා චෝදනා කරලා නැත්තන් ඇයි උබලගේ කුහක කමට මෙන්නමූ අරින්න හදන්නේ වගේ ටෝක් දෙන්නේ? 2008 ඉදන් මම මේකේ ඉන්නේ. බලපන් එක රෙපුටඩ් මෙම්බර් කෙනෙක් වත් මගේ කකුලෙන් අදිනවද කියලා. XibitZගේ වාහන කඩේ කියලා ත්‍රේඩ් එකක් ඇති ඒක බලපන් රියල් මෙම්බර්ලා ටෝක් දෙන විදිය. උබලා මෙතන නික් එකෙන් මූන වහන් පොර ටෝක් දෙන එවුන්නේ. උබලගේ ඔරිගිනල් යුසර් නේම් එකෙනුත් නෙවෙයිනේ කමෙන්ට් කරන්නේ. උබලා නිකන්ම නිකන් කීබෝඩ් වීරයෝ විතරයි. ෆේක් අනාතයොන්ගේ බිස්නස් මට වැඩක් නෑ. ෆේක් අනාතයෝ මාත් එක්ක බිස්නස් කරලත් නෑ. මම කොහොමත් වරදට වරද කියනවා. ඒ මම හොර, බොරු, වංචා කාටවත් නොකරන නිසා. මම දන්නේ මෙච්චරයි වරදක් නැති එකෙක්ව වරදකරුවෙක් කරන්න හදනවනම් ඒවා උබලටම ආයේ එනවා. රියල් ලයිෆ් එකේ උබලට රිටර්න් එක ලැබෙනවා. ලංකාවේ බිස්නස් එකක් කරනවා කියන්නේ පට්ට අමාරු වැඩක්. ඒකත් හොරෙක්, වංචාකාරයෙක් කියලා අහගන්නේ නැතුව කරන එක ඊටත් වඩා අමාරුයි. මම කාටහරි කෙලෙව්වොත් මට කෙලවපන්. මම කෙලවන්න හදන්නේ කියලා ආතල් දෙන්න එපා. අතීතේ ඇරගත්ත එවුන් නික් එක වෙනස් කරන් දුක පිට කරනවා. මට ඕවා අදාල නෑ මට අතීතේ මතකත් නෑ. අතීතේ රන්ඩු, වාද ගැන හිත හිත හිටියනම් මට මේ ගමන එන්න ලැබෙන්නෙත් නෑ. මොකෙක් හරි තමන්ගේ උත්සහයෙන් දියුනු වෙනවට සතුටු වෙයන්. අවුරුදු 10දි කුශන් වැඩ වලින් පටන් අරන් අවුරුදු 35දී වාහන සේල් එකක් දක්වා ආව ගමනක් මේක. මිනිස්සුන්ට බොරු, වංචා කරානම් මේ ගමන එන්නත් බෑ. මට කිරියේ මෙහෙම ටෝක් දෙන්නත් බෑ. සැබැ ජීවිතේ නම,ගම, ලිපිනය, ව්‍යාපාර සේරම කිරියේ දාලා තියෙනවා. ඕනම කෙනෙක්ට මාව ඇවිත් හම්බවෙන්න පුලුවන්. කිරිය වෙනයි රියල් ලයිෆ් එක වෙනයි. ඔන්න මම කියන්න ඕන ටික කිව්වා. බොරුවට මගේ බිස්නස් ත්‍රේඩ් එකේ හිතලු කිය කිය ආතල් දෙන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom