Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
15 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Personality Development ගැන අහපු අය වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[SPOILER="කලින් නතර කලේ මෙතනින්"]https://elakiri.com/threads/personality-development-ගැන-අහපු-අය-වෙනුවෙන්.1944146/page-2#post-25500472[/SPOILER]

අද පටන් ගමු ඊලග කොටස..

කලින් කිවුවා social media වලින් අයින් වෙන එක ගැන. ඇත්තටම ඒක කරන්න පුලුවන් නම් ජීවිතේ මාරම වෙනසක් සිද්ධ වෙනව. පොරොන්දු වුනා නේ කලින් පෝස්ට් එකේ SE field එකේ අවුරුදු ගානක් ඉදපු කෙනෙක් ජ්විතේ අවුල් කරගෙන ඉන්න විදිය ගැන.. අන්න එයාට දුන්න උපදෙස් ටික මොනවද කියන දේ කියල අද පෝස්ට් එක පටන් ගන්නම්.

මම ඉස්සරහට ආපු field එක (online marketing industry එක) ඒ වගේම IT sector එකේ වැඩ කරන අය මේ forum එකේ ඉන්නව. එතකොට ඒ හැමෝටම මේක වැදගත් වෙයි. මේ එයාට නිමල් කියල කියමු මෙතන ඉදන්. මට නමක් ඕන නිසා එහෙම ගන්නේ.

නිමල් කියන්නේ software engineer කෙනෙක්. අවුරුදු ගානක experience එකක් තියෙන කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ පදිංචි වෙලා ඉන්න married කෙනෙක්. ඇයි ඒ වගේ IT industry එකේ වැඩ කරන කෙනෙක්ගේ ලයිෆ් එක අවුල් වෙලා තියෙන්නේ?

මට එයාගේ ප්‍රශ්නේ කියපු වෙලාවෙම මම තේරුම් ගත්ත දේ තමා ජීවිතේ කිසිම අලුත් experience එකක් ලබන්න පුලුවන් මනසක නෙවෙයි ඉන්නේ කියන එක. කොටින්ම පොර හිතන් ඉදල තියෙන්නෙ පොරට මෙන්ටලි මොනාහරි අවුලක් වෙලා කියල, ඒ තරම් නිමල් ගේ life එක එක තැන පල් වෙන life cycle එකක් බවට හැරිලා. ඇත්තටම හැරිල නෙවෙයි. හරවගෙන.

[ATTACH=full]84811[/ATTACH]

[ATTACH=full]84809[/ATTACH]

මේ වගේ කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ගොඩක් අය reply විදියට දාන්නේ mentally සම්බන්ධ උත්තර.

නමුත් ඇත්තම කතාව ඒකද? නෑ මචන්. මේකට විසඳුම තියෙන්නේ physically ගන්න change එකකත්, මෙච්චර කාලයක් තමන්ගේ life pattern එකේ කරගෙන ආපු circle එක කඩන්න ඕන. ඔය දෙක කලොත් මේ ප්‍රශ්නේ විසදෙනව. ගොඩක් අය නොදන්න දෙයක් තමයි MIND එකට POWER එක දෙන්නේ අපේ ශරීරයෙන් කියන එක. ගොඩක් අය හිතනව mind එක strong නම් body එක ටිකක් weak වුනාට කමක් නෑ, අපිට වැඩ කරන් යන්න පුලුවන් නම් කියල. ඒත් ඇත්තම කතාව එක නෙවෙයි. mind එක healthy තියන්න නම් අපිව රදවල තියෙන මේ ශරීර කූඩුව අපි maintain කරන්න ඕන. නිමල්ට මම කිවුවා මුලින්ම ඔයා කරන්න ඕන Vitamin test එකක් ඔයාගේ blood වල. ඇයි මම එහෙම කිවුවේ? නිමල් කියපු දේවල් එක්ක මම තේරුම් ගනිපු දේ තමයි නිමල්ට තියෙන්නේ vitamin deficancy කියන තත්වය. මම doctor කෙනෙක් නෙවෙයි. ඒත් මගේ life experience එකත් මේ ගැන මම් දන්න කරුනුත් එක්ක බලද්දී නිමල්ට වෙලා තියෙන්නේ ඒ දේ.

මොකද්ද් මේ vitamin deficiency කියන්නේ? IT field එකක අවුරුදු ගානක් වැඩ කරන ඕනම කෙනෙක්ට මේ තත්වෙ ඇති වෙනව. විශේශයෙන්ම එක තැන වාඩි වෙලා, අවුරුදු ගානක් indoor environment වල වැඩ කරන අයට මේක ඇති වෙනවා. මේක අදුනගන්න පුලුවන් රෝග ලක්ෂණ ගොඩක් තියෙනව. මෙතනින් බලන්න ඒ දේවල්.

[SPOILER="ලින්ක් එක"]https://www.mayoclinic.org/diseases-conditions/vitamin-deficiency-anemia/symptoms-causes/syc-20355025[/SPOILER]

[MEDIA=youtube]pKvrDqwEHNM[/MEDIA]

[MEDIA=youtube]Z8WmHK_QDtw[/MEDIA]

ඉතින් මේකෙදි කරන්න ඕන nutrition සම්බන්ධ doctor කෙනෙක් මුන ගැහිලා තමන්ගේ ලේ වල vitamin level check කරගෙන අවශ්‍ය treatment වලට යන එක. මාස දෙකක් ගත වෙද්දී ඔයාගෙ body එකේන් දෙන energy එන්න එන්නම ඉහල යනකොට ඔයාගෙ life එක වෙනස් වෙන්න පටන් ගන්නව අනිවාර්යෙන්ම. හිතන විදිය වෙනස් කරගන්න ඒක අනිව ඔයාට help වෙනව. ජීවිතේ අලුතින් දකින්න පටන් ගනීවි.

ඊලගට life pattern එක කඩන්න මොකද්ද කරන්න ඕන. හරි සරලයි. මෙච්චර කාලයක් නොකරපු දෙයක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න එක. ඒකට නිමල්ට මම කිවුවේ තමන්ට පහසුම gym එකක membership එක අරන් තමන්ගේ ඇග හදන්න පටන් ගන්න. fitness level එක වැඩි කරන්න කියන එක. උදේ වැඩට යන්න. හවසට gym එකට යන්න. life pattern එක කඩන්නේ ඒ විදියට. අද ගොඩක් සමාජේ ඉන්න පිරිමින්ගේ පිටට පිටට පිරිමි පෙනුම තිබුනත් එයලාගේ testosterone level බැලුවොත් පට්ටම low ගොඩක් අයගේ. ගොඩාක් අය දන්නේ නෑ මේක test එකක් කරනකල්ම. මේකත් මාරම issue එකක් අද සමාජේ. මේව ගැන ගොඩක් කියන්න ගියොත් මේක සෞඛ්‍යය පාඩමක්ම වෙනව. weight lifting වලින් testosterone levels වැඩි වෙනව. අන්න ඒ ලැබෙන energy එකත් ඔයාගෙ goals targets achieve කරන්න හරියටම focus කෙරෙවුවොත් life එක මාරම speed change වෙයි. මේ දේවල් ගැන තව හොයල බලන්න. මම මේ ගොඩක් කෙට්යෙන් මේ හැමදේම කියන්නේ. මොකද ත්‍රෙඩ් දිග වැඩි වෙන නිසා. මටත් වැඩ ගොඩක් තියෙද්දියි මේ දේවල් කරන්නේ.

අද දවසේ key point එක තමයි මනස රදවන වාහනය හොදින් නඩත්තු කරන්න. ඒ කියන්නෙ ඔයාට සිද්ද වෙනව ඔයගේ body එකේ health එක වැඩි කරවන්න. ඒකට අවශ්‍ය කරන දේවල් ටික ලබල දෙන්න. තුන් වේලම බත් ගිලින එක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ body එක maintain කරන්න ජීවිතේ ඉක්මන් වෙනසකට යන්න අවශ්‍ය නම්. ලෝකේ entrepreneur ලා 100ක් ගත්තොත් එයින් 70ක් 80ක් ම තමගේ ඇග සහ සෞඛ්‍යය හොදින්ම maintain කරගෙන යන අය. බහුතරයක් gym යන අය. ඒ හැමෝම හිතනව වගේ body build කරන්න නෙවෙයි. ඇත්තම කාරනේ body එක healthy තිබ්බොත් ෆිට් විදියට තියාගත්තොත් ඒ energy level එකෙන් mind එකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්.

ඊලග update එකත් testosterone වලට සම්බනධයි. porn සහ male masculinity එක ගැන. අද කාලේ ගොඩක් පිරිමි ලග නැතිම දෙයක් ගැන අපි කතා කරමු ඊලග update එකෙන්.

ජය වේවා!

[QUOTE="T A R O, post: 25510651, member: 574578"] [SPOILER="කලින් නතර කලේ මෙතනින්"][URL]https://elakiri.com/threads/personality-development-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%85%E0%B7%84%E0%B6%B4%E0%B7%94-%E0%B6%85%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.1944146/page-2#post-25500472[/URL][/SPOILER] අද පටන් ගමු ඊලග කොටස.. කලින් කිවුවා social media වලින් අයින් වෙන එක ගැන. ඇත්තටම ඒක කරන්න පුලුවන් නම් ජීවිතේ මාරම වෙනසක් සිද්ධ වෙනව. පොරොන්දු වුනා නේ කලින් පෝස්ට් එකේ SE field එකේ අවුරුදු ගානක් ඉදපු කෙනෙක් ජ්විතේ අවුල් කරගෙන ඉන්න විදිය ගැන.. අන්න එයාට දුන්න උපදෙස් ටික මොනවද කියන දේ කියල අද පෝස්ට් එක පටන් ගන්නම්. මම ඉස්සරහට ආපු field එක (online marketing industry එක) ඒ වගේම IT sector එකේ වැඩ කරන අය මේ forum එකේ ඉන්නව. එතකොට ඒ හැමෝටම මේක වැදගත් වෙයි. මේ එයාට නිමල් කියල කියමු මෙතන ඉදන්. මට නමක් ඕන නිසා එහෙම ගන්නේ. නිමල් කියන්නේ software engineer කෙනෙක්. අවුරුදු ගානක experience එකක් තියෙන කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ පදිංචි වෙලා ඉන්න married කෙනෙක්. ඇයි ඒ වගේ IT industry එකේ වැඩ කරන කෙනෙක්ගේ ලයිෆ් එක අවුල් වෙලා තියෙන්නේ? මට එයාගේ ප්‍රශ්නේ කියපු වෙලාවෙම මම තේරුම් ගත්ත දේ තමා ජීවිතේ කිසිම අලුත් experience එකක් ලබන්න පුලුවන් මනසක නෙවෙයි ඉන්නේ කියන එක. කොටින්ම පොර හිතන් ඉදල තියෙන්නෙ පොරට මෙන්ටලි මොනාහරි අවුලක් වෙලා කියල, ඒ තරම් නිමල් ගේ life එක එක තැන පල් වෙන life cycle එකක් බවට හැරිලා. ඇත්තටම හැරිල නෙවෙයි. හරවගෙන. [ATTACH type="full"]84811[/ATTACH] [ATTACH type="full"]84809[/ATTACH] මේ වගේ කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ගොඩක් අය reply විදියට දාන්නේ mentally සම්බන්ධ උත්තර. නමුත් ඇත්තම කතාව ඒකද? නෑ මචන්. මේකට විසඳුම තියෙන්නේ physically ගන්න change එකකත්, මෙච්චර කාලයක් තමන්ගේ life pattern එකේ කරගෙන ආපු circle එක කඩන්න ඕන. ඔය දෙක කලොත් මේ ප්‍රශ්නේ විසදෙනව. ගොඩක් අය නොදන්න දෙයක් තමයි MIND එකට POWER එක දෙන්නේ අපේ ශරීරයෙන් කියන එක. ගොඩක් අය හිතනව mind එක strong නම් body එක ටිකක් weak වුනාට කමක් නෑ, අපිට වැඩ කරන් යන්න පුලුවන් නම් කියල. ඒත් ඇත්තම කතාව එක නෙවෙයි. mind එක healthy තියන්න නම් අපිව රදවල තියෙන මේ ශරීර කූඩුව අපි maintain කරන්න ඕන. නිමල්ට මම කිවුවා මුලින්ම ඔයා කරන්න ඕන Vitamin test එකක් ඔයාගේ blood වල. ඇයි මම එහෙම කිවුවේ? නිමල් කියපු දේවල් එක්ක මම තේරුම් ගනිපු දේ තමයි නිමල්ට තියෙන්නේ vitamin deficancy කියන තත්වය. මම doctor කෙනෙක් නෙවෙයි. ඒත් මගේ life experience එකත් මේ ගැන මම් දන්න කරුනුත් එක්ක බලද්දී නිමල්ට වෙලා තියෙන්නේ ඒ දේ. මොකද්ද් මේ vitamin deficiency කියන්නේ? IT field එකක අවුරුදු ගානක් වැඩ කරන ඕනම කෙනෙක්ට මේ තත්වෙ ඇති වෙනව. විශේශයෙන්ම එක තැන වාඩි වෙලා, අවුරුදු ගානක් indoor environment වල වැඩ කරන අයට මේක ඇති වෙනවා. මේක අදුනගන්න පුලුවන් රෝග ලක්ෂණ ගොඩක් තියෙනව. මෙතනින් බලන්න ඒ දේවල්. [SPOILER="ලින්ක් එක"][URL]https://www.mayoclinic.org/diseases-conditions/vitamin-deficiency-anemia/symptoms-causes/syc-20355025[/URL][/SPOILER] [MEDIA=youtube]pKvrDqwEHNM[/MEDIA] [MEDIA=youtube]Z8WmHK_QDtw[/MEDIA] ඉතින් මේකෙදි කරන්න ඕන nutrition සම්බන්ධ doctor කෙනෙක් මුන ගැහිලා තමන්ගේ ලේ වල vitamin level check කරගෙන අවශ්‍ය treatment වලට යන එක. මාස දෙකක් ගත වෙද්දී ඔයාගෙ body එකේන් දෙන energy එන්න එන්නම ඉහල යනකොට ඔයාගෙ life එක වෙනස් වෙන්න පටන් ගන්නව අනිවාර්යෙන්ම. හිතන විදිය වෙනස් කරගන්න ඒක අනිව ඔයාට help වෙනව. ජීවිතේ අලුතින් දකින්න පටන් ගනීවි. ඊලගට life pattern එක කඩන්න මොකද්ද කරන්න ඕන. හරි සරලයි. මෙච්චර කාලයක් නොකරපු දෙයක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න එක. ඒකට නිමල්ට මම කිවුවේ තමන්ට පහසුම gym එකක membership එක අරන් තමන්ගේ ඇග හදන්න පටන් ගන්න. fitness level එක වැඩි කරන්න කියන එක. උදේ වැඩට යන්න. හවසට gym එකට යන්න. life pattern එක කඩන්නේ ඒ විදියට. අද ගොඩක් සමාජේ ඉන්න පිරිමින්ගේ පිටට පිටට පිරිමි පෙනුම තිබුනත් එයලාගේ testosterone level බැලුවොත් පට්ටම low ගොඩක් අයගේ. ගොඩාක් අය දන්නේ නෑ මේක test එකක් කරනකල්ම. මේකත් මාරම issue එකක් අද සමාජේ. මේව ගැන ගොඩක් කියන්න ගියොත් මේක සෞඛ්‍යය පාඩමක්ම වෙනව. weight lifting වලින් testosterone levels වැඩි වෙනව. අන්න ඒ ලැබෙන energy එකත් ඔයාගෙ goals targets achieve කරන්න හරියටම focus කෙරෙවුවොත් life එක මාරම speed change වෙයි. මේ දේවල් ගැන තව හොයල බලන්න. මම මේ ගොඩක් කෙට්යෙන් මේ හැමදේම කියන්නේ. මොකද ත්‍රෙඩ් දිග වැඩි වෙන නිසා. මටත් වැඩ ගොඩක් තියෙද්දියි මේ දේවල් කරන්නේ. අද දවසේ key point එක තමයි මනස රදවන වාහනය හොදින් නඩත්තු කරන්න. ඒ කියන්නෙ ඔයාට සිද්ද වෙනව ඔයගේ body එකේ health එක වැඩි කරවන්න. ඒකට අවශ්‍ය කරන දේවල් ටික ලබල දෙන්න. තුන් වේලම බත් ගිලින එක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ body එක maintain කරන්න ජීවිතේ ඉක්මන් වෙනසකට යන්න අවශ්‍ය නම්. ලෝකේ entrepreneur ලා 100ක් ගත්තොත් එයින් 70ක් 80ක් ම තමගේ ඇග සහ සෞඛ්‍යය හොදින්ම maintain කරගෙන යන අය. බහුතරයක් gym යන අය. ඒ හැමෝම හිතනව වගේ body build කරන්න නෙවෙයි. ඇත්තම කාරනේ body එක healthy තිබ්බොත් ෆිට් විදියට තියාගත්තොත් ඒ energy level එකෙන් mind එකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්. ඊලග update එකත් testosterone වලට සම්බනධයි. porn සහ male masculinity එක ගැන. අද කාලේ ගොඩක් පිරිමි ලග නැතිම දෙයක් ගැන අපි කතා කරමු ඊලග update එකෙන්. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom