Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Personality Development ගැන අහපු අය වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]fRc3OD_bxZ8[/MEDIA]

[MEDIA=youtube]0cwtNOq_k4w[/MEDIA]

[MEDIA=youtube]nYlXlpg5BdI[/MEDIA]

[MEDIA=youtube]4cNdTw62MDw[/MEDIA]

මේ videos ටික බලපන් අනිවාර්යෙන්ම

[USER=181982]@Heshan Daminda[/USER] අවුරුදු 30ක් කියන්නේ මල්ලී ඔයා මේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ගත කරගෙන ඇවිත් කියන එක. ඒත්... එකෙන් කොහෙත්ම කියවෙන්නෙ නෑ බන් උබට තව දුරටත් කාලය නෑ කියන දේ නම්. කවදාවත් එහෙම හිතන්න එපා මල්ලී. මේ ජීවිතේ turning point එක කොයි වෙලේ එනවද කියන්න අපි දන්නෙ නෑ.. ඒක තමයි සාමාන්‍ය මිනිස්සු කරන දේ. ඒත් උබට වෙනස් වෙන්න ඕනේ නම් උබ කරන්න ඕන life එකේ උබ මෙච්චර කාලයක් නොකරපු දේවල් කරන්න පටන් ගන්න එක. අපි කරන්න ඕනේ ඒ අපේ life එකේ හැරවුම් ලක්ෂය එනකල් බලන් ඉන්න එක නෙවෙයි මල්ලී. අපියි අපේ ජීවිතය 180 degree හරවන්න ඕන. ඒක තව කෙනෙක්ට කරල දෙන්න බෑ, අපිමයි ඒ දේ කරන්න ඕන.

උබ ඉන්න situation එකත් එක්ක ඉස්සෙල්ලාම කරන්න ඕනේ දැනට ඉන්න city එකෙන් අයින් වෙන එක. රට යනවද එහෙම නැත්නම් ලංකාවේ වෙන තැනකට move වෙනවද කියන දේ ඔයා තීරණය කරන්න. ඒකට ඕනෙ කරන economy එක ඔයා හදාගන්න ඕන. ඔයා move වෙන තැන ඉදලා ඔයා ඔයාගෙ life එක වෙනස් කරන්න පටන් ගන්න. මොකද මනුස්සයෙක්ට වෙනස් වෙන්න ඕනෙ නම් ඉන්න state එකෙන් වෙනස් වෙන්න ඕන. දැන් අවුරුදු 30ක් නම් වයස අවුරුදු 35 වෙද්දී life එකේ හැමදේම තියෙන මනුස්සයෙක් බවට පත් වෙන්න ඕනේ කරන plan එක හදාගන්න. අවුරුදු 35න් පස්සේ උබ කාටවත් වැඩ කරන්නේ නෑ, කාගේවත් පඩියකට වැඩ කරන්නෙත් නෑ, ඒ වගේම උබ පටන් ගනිපු දේවල් automated වෙන තැනට උබ ඒ දේවල් convert කරන්න ඕන.

අවුරුදු 5ක් කියන්නේ මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලල දාන්න පුලුවන් කාලයක්. වගකීමෙන් ඒක කියන්නේ. තමන්ට දැනට තියෙන skills improve කරගන්න උපරිමේටම. උබ ජොබ් එකක් select කරනවනම් ඒකෙ උබට ඉහලට යන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ. වෙන කෙනෙක් යටතේ වැඩ කලත්( පිට රටකදි හෝ ලංකාවේදී) ඒ තැනට වෙන්න ඕනේ සේවය උපරිමෙන්ම් කරල එතන් ඉහලටම promote වෙන්න ඕන. ඒ අතරෙම වැඩ ඉවර් වෙලා ගෙදර ඇවිත් මහන්සි කියල් කාලා බීලා TV බලල, නිදාගන්නෙ නැතුව, side hustle එකක් හදාගන්න අර මන් කිවුව තමන් වෙනුවෙන් කරන දේ වෙනුවෙන් පැය 3ක් 4ක් මහන්සි වෙයන්. ඒ කරන හැම පාත් එකක්ම ඒකෙ අවසානය වෙනකල් grow කරල තව income method එකකට මාරු වෙන්න. ඒ side hustle එක ඔයාගේ job එක replace කරන තැනට ආවම එතනදි තීරනය කරන්න තවදුරටත් ජොබ් එක කරනවද නැද්ද කියන දේ. කාලය... මෙක තමයි වටිනම දේ මේ ලෝකෙ තියෙන.

ජීවිතෙන් මල්ලී මේ වෙනකොට බාගයක් ගෙවල ඉවරයි. උබ තීරණය කරන්න ඕන උබේ ජීවිතේ ඉතුරු අවුරුදු 30ත් මේ විදියට එකම විදියට ගෙවල දානවද, නැත්නම් උබ ඒක වෙනස් කරනවද කියන දේ. කාටවත්ම බෑ බන් ඒක ඔයා වෙනුවෙන් කරල දෙන්න. ඒක උබම උබේ හිතට බල කරල කරන්න ඕන දෙයක්. ස්වයං විනය ඕනේ මල්ලී ඒකට. හැමදවසකම තමන්ගේ අරමුනු වෙනුවෙන් කැපවෙන්න පුලුවන් mindset එකක් යකෙක් වගේ හදාගන්න ඕන.උබට ඒක කරන්න මනස ඉඩ දෙන්නේ නැත්නම් උබ උබේම කම්මුලට ගහගෙන හරි උබව level up වෙන්න force කරන්නම ඕන. discipline build වෙනකොට මනුස්සයෙක්ගේ ජීවිතේ බලන් ඉද්දී ඉස්සහරට යනව මල්ලී. සති දෙකක් ගතවෙනකොට උබව ආයෙත් අර පරණ track එකට අදින්න යනව වගේ දැනෙනනව නම් කම්මුලට පාරවල් ටිකක් ගහගෙන තේරුම් කරල දීපන් හිතට උබ පටන් ගත්තේ ඇයි කියල. බැනපන් උබේ හිතට උබව තවදුරටත් කාලකන්නි මනුස්සයෙක් වෙන්න ඉඩ දෙන්න එපා කියල.

pissed off වුනාට කමක් නෑ, සල්ලි තියෙන මිනිස්සු දැක්කම අරූට සුපිරි කාර් තියෙනව, පට්ට ලස්සන කෑල්ලක් ඉන්නව, ඌ නම් මාරම සුපිරි ලයිෆ් එකක් ගත කරන්නේ, කෙල්ලො වැහි වැහලා, ඌ නම් පට්ටම සැප ලයිෆ් එකක ඉන්නේ, ශිට් ඇයි මට එහෙම නැත්තේ කියල හිත ඇතුලෙන් මිනිස්සුන්ට pissed off වෙන්න පුලුවන් බන්. තරහක්, ඉරිසියාවක් ඇති වෙන්න පුලුවන් තමන් ගැනම. ඇයි ඌට තියෙන්නේ, ඇයි මට නැත්තේ.., ඇයි!!!

අන්න ඒ anger එක, rage එක, pissed off වුන feeling එක energy එකක් කරගනින් උබේ ජීවිතේට. ඒක උබේ ලයිෆ් එක change කරන්න පාවිච්චි කරපන්. ඒ energy එක පාවිච්චි කරපන් තමන් වෙනුවෙන් වැඩ කරන්න. ඒ rage එකෙන්ම උබ වැඩ කරගෙන යන්න ඕන. දවස ගානේම එකම අරමුනකින්. හැමදාම අවදි වුනාම තමන් පටන් ගත්තේ ඇයි කියන දේ ඔලුවට අරගෙන pissed of වෙලා තමන් වෙනුවෙන් වැඩ කරපන්. පිස්සෙක් වගේ තමන් වෙනුවෙන්ම කාලය යොදවපන්. අවුරුදු 3 - 5කටවත් ගෑනුන්ගෙන් ඈත් වෙයන්. ගැහැනුන්ට පුලුවන් male කෙනෙක්ගේ energy එක absorb කරන්න විතරයි. ඒක තමයි ඇත්ත. එයාලව මේ ලොකෙට නිර්මාණය කරල තියෙන්නේ ඒ විදියට. ඒක ලොකු concept එකක් deep. පස්සේ ඒ ගැන කියල දෙන්නම්. ඒ අවුරුදු 3ට හෝ 5ටම උබ හිතන්න ඕන උබ ගැන විතරයි. උබ උබට ආදරේ කරන්න පටන් ගන්න ඕන. ඒක දවස ගානෙම උබ කරන්න් ඕන. උබව maintain කරන්න ඕන. උබෙ energy levels raise කරන්න ඕන. උබේ vibe එක වැඩි කරන්න ඕන. become a sigma person. not an alpha. මේ කාලය ඉවර වුනාට පස්සේ බලපන් මල්ලී උබ මොන විදියට වලක්වන්න හැදුවත් කෙල්ලො උබේ පස්සෙන් ඇවිත් කරදර කරන තැනට එනව.

මේ හැමදේටම කාලය හදාගන්න නම් උබ කාලය කා දමන දේවල් වලින් ඈත් වෙන්නම ඕන මල්ලී. මේ forum එක වුනත්, social media වුනත් දියුනු වෙන මනුස්සයෙක්ට රැදෙන්න හොද තැන් නෙවෙයි. කාලය තමයි උබට වැදගත් වෙන්න ඕන. උබ universe energy විශ්වාස කරල වැඩ කලොත් උබ හිතනවටත් වඩා ඉක්මනට උබට life එකේ ඕන කරන දේවල් ටික ලබල දෙනව අනිවාර්යෙන්ම. ජීවිතේ වෙනස් කරන්න හෙට වෙනකල් ඉන්න ඕනේ නෑ. අද මේ මොහොතේ ඒක පටන් ගන්න පුලුවන්. වෙනස් වෙයන්. දැන් ඇති අවුරුදු 30ක් ඔය විදියට හිටියා. උබට අවුරුදු 35 වෙද්දී උබ ඉන්න ඕනේ අද මේ ඉන්න situation එක වගේ 1000x times ඉහල තැනක. උබ අනිවාර්යෙන්ම සතුටු වෙයි එදාට උබ අද ගනිපු තීරන ගැන.

[QUOTE="T A R O, post: 26822300, member: 574578"] [CENTER] [MEDIA=youtube]fRc3OD_bxZ8[/MEDIA] [MEDIA=youtube]0cwtNOq_k4w[/MEDIA] [MEDIA=youtube]nYlXlpg5BdI[/MEDIA] [MEDIA=youtube]4cNdTw62MDw[/MEDIA] මේ videos ටික බලපන් අනිවාර්යෙන්ම [/CENTER] [USER=181982]@Heshan Daminda[/USER] අවුරුදු 30ක් කියන්නේ මල්ලී ඔයා මේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ගත කරගෙන ඇවිත් කියන එක. ඒත්... එකෙන් කොහෙත්ම කියවෙන්නෙ නෑ බන් උබට තව දුරටත් කාලය නෑ කියන දේ නම්. කවදාවත් එහෙම හිතන්න එපා මල්ලී. මේ ජීවිතේ turning point එක කොයි වෙලේ එනවද කියන්න අපි දන්නෙ නෑ.. ඒක තමයි සාමාන්‍ය මිනිස්සු කරන දේ. ඒත් උබට වෙනස් වෙන්න ඕනේ නම් උබ කරන්න ඕන life එකේ උබ මෙච්චර කාලයක් නොකරපු දේවල් කරන්න පටන් ගන්න එක. අපි කරන්න ඕනේ ඒ අපේ life එකේ හැරවුම් ලක්ෂය එනකල් බලන් ඉන්න එක නෙවෙයි මල්ලී. අපියි අපේ ජීවිතය 180 degree හරවන්න ඕන. ඒක තව කෙනෙක්ට කරල දෙන්න බෑ, අපිමයි ඒ දේ කරන්න ඕන. උබ ඉන්න situation එකත් එක්ක ඉස්සෙල්ලාම කරන්න ඕනේ දැනට ඉන්න city එකෙන් අයින් වෙන එක. රට යනවද එහෙම නැත්නම් ලංකාවේ වෙන තැනකට move වෙනවද කියන දේ ඔයා තීරණය කරන්න. ඒකට ඕනෙ කරන economy එක ඔයා හදාගන්න ඕන. ඔයා move වෙන තැන ඉදලා ඔයා ඔයාගෙ life එක වෙනස් කරන්න පටන් ගන්න. මොකද මනුස්සයෙක්ට වෙනස් වෙන්න ඕනෙ නම් ඉන්න state එකෙන් වෙනස් වෙන්න ඕන. දැන් අවුරුදු 30ක් නම් වයස අවුරුදු 35 වෙද්දී life එකේ හැමදේම තියෙන මනුස්සයෙක් බවට පත් වෙන්න ඕනේ කරන plan එක හදාගන්න. අවුරුදු 35න් පස්සේ උබ කාටවත් වැඩ කරන්නේ නෑ, කාගේවත් පඩියකට වැඩ කරන්නෙත් නෑ, ඒ වගේම උබ පටන් ගනිපු දේවල් automated වෙන තැනට උබ ඒ දේවල් convert කරන්න ඕන. අවුරුදු 5ක් කියන්නේ මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලල දාන්න පුලුවන් කාලයක්. වගකීමෙන් ඒක කියන්නේ. තමන්ට දැනට තියෙන skills improve කරගන්න උපරිමේටම. උබ ජොබ් එකක් select කරනවනම් ඒකෙ උබට ඉහලට යන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ. වෙන කෙනෙක් යටතේ වැඩ කලත්( පිට රටකදි හෝ ලංකාවේදී) ඒ තැනට වෙන්න ඕනේ සේවය උපරිමෙන්ම් කරල එතන් ඉහලටම promote වෙන්න ඕන. ඒ අතරෙම වැඩ ඉවර් වෙලා ගෙදර ඇවිත් මහන්සි කියල් කාලා බීලා TV බලල, නිදාගන්නෙ නැතුව, side hustle එකක් හදාගන්න අර මන් කිවුව තමන් වෙනුවෙන් කරන දේ වෙනුවෙන් පැය 3ක් 4ක් මහන්සි වෙයන්. ඒ කරන හැම පාත් එකක්ම ඒකෙ අවසානය වෙනකල් grow කරල තව income method එකකට මාරු වෙන්න. ඒ side hustle එක ඔයාගේ job එක replace කරන තැනට ආවම එතනදි තීරනය කරන්න තවදුරටත් ජොබ් එක කරනවද නැද්ද කියන දේ. කාලය... මෙක තමයි වටිනම දේ මේ ලෝකෙ තියෙන. ජීවිතෙන් මල්ලී මේ වෙනකොට බාගයක් ගෙවල ඉවරයි. උබ තීරණය කරන්න ඕන උබේ ජීවිතේ ඉතුරු අවුරුදු 30ත් මේ විදියට එකම විදියට ගෙවල දානවද, නැත්නම් උබ ඒක වෙනස් කරනවද කියන දේ. කාටවත්ම බෑ බන් ඒක ඔයා වෙනුවෙන් කරල දෙන්න. ඒක උබම උබේ හිතට බල කරල කරන්න ඕන දෙයක්. ස්වයං විනය ඕනේ මල්ලී ඒකට. හැමදවසකම තමන්ගේ අරමුනු වෙනුවෙන් කැපවෙන්න පුලුවන් mindset එකක් යකෙක් වගේ හදාගන්න ඕන.උබට ඒක කරන්න මනස ඉඩ දෙන්නේ නැත්නම් උබ උබේම කම්මුලට ගහගෙන හරි උබව level up වෙන්න force කරන්නම ඕන. discipline build වෙනකොට මනුස්සයෙක්ගේ ජීවිතේ බලන් ඉද්දී ඉස්සහරට යනව මල්ලී. සති දෙකක් ගතවෙනකොට උබව ආයෙත් අර පරණ track එකට අදින්න යනව වගේ දැනෙනනව නම් කම්මුලට පාරවල් ටිකක් ගහගෙන තේරුම් කරල දීපන් හිතට උබ පටන් ගත්තේ ඇයි කියල. බැනපන් උබේ හිතට උබව තවදුරටත් කාලකන්නි මනුස්සයෙක් වෙන්න ඉඩ දෙන්න එපා කියල. pissed off වුනාට කමක් නෑ, සල්ලි තියෙන මිනිස්සු දැක්කම අරූට සුපිරි කාර් තියෙනව, පට්ට ලස්සන කෑල්ලක් ඉන්නව, ඌ නම් මාරම සුපිරි ලයිෆ් එකක් ගත කරන්නේ, කෙල්ලො වැහි වැහලා, ඌ නම් පට්ටම සැප ලයිෆ් එකක ඉන්නේ, ශිට් ඇයි මට එහෙම නැත්තේ කියල හිත ඇතුලෙන් මිනිස්සුන්ට pissed off වෙන්න පුලුවන් බන්. තරහක්, ඉරිසියාවක් ඇති වෙන්න පුලුවන් තමන් ගැනම. ඇයි ඌට තියෙන්නේ, ඇයි මට නැත්තේ.., ඇයි!!! අන්න ඒ anger එක, rage එක, pissed off වුන feeling එක energy එකක් කරගනින් උබේ ජීවිතේට. ඒක උබේ ලයිෆ් එක change කරන්න පාවිච්චි කරපන්. ඒ energy එක පාවිච්චි කරපන් තමන් වෙනුවෙන් වැඩ කරන්න. ඒ rage එකෙන්ම උබ වැඩ කරගෙන යන්න ඕන. දවස ගානේම එකම අරමුනකින්. හැමදාම අවදි වුනාම තමන් පටන් ගත්තේ ඇයි කියන දේ ඔලුවට අරගෙන pissed of වෙලා තමන් වෙනුවෙන් වැඩ කරපන්. පිස්සෙක් වගේ තමන් වෙනුවෙන්ම කාලය යොදවපන්. අවුරුදු 3 - 5කටවත් ගෑනුන්ගෙන් ඈත් වෙයන්. ගැහැනුන්ට පුලුවන් male කෙනෙක්ගේ energy එක absorb කරන්න විතරයි. ඒක තමයි ඇත්ත. එයාලව මේ ලොකෙට නිර්මාණය කරල තියෙන්නේ ඒ විදියට. ඒක ලොකු concept එකක් deep. පස්සේ ඒ ගැන කියල දෙන්නම්. ඒ අවුරුදු 3ට හෝ 5ටම උබ හිතන්න ඕන උබ ගැන විතරයි. උබ උබට ආදරේ කරන්න පටන් ගන්න ඕන. ඒක දවස ගානෙම උබ කරන්න් ඕන. උබව maintain කරන්න ඕන. උබෙ energy levels raise කරන්න ඕන. උබේ vibe එක වැඩි කරන්න ඕන. become a sigma person. not an alpha. මේ කාලය ඉවර වුනාට පස්සේ බලපන් මල්ලී උබ මොන විදියට වලක්වන්න හැදුවත් කෙල්ලො උබේ පස්සෙන් ඇවිත් කරදර කරන තැනට එනව. මේ හැමදේටම කාලය හදාගන්න නම් උබ කාලය කා දමන දේවල් වලින් ඈත් වෙන්නම ඕන මල්ලී. මේ forum එක වුනත්, social media වුනත් දියුනු වෙන මනුස්සයෙක්ට රැදෙන්න හොද තැන් නෙවෙයි. කාලය තමයි උබට වැදගත් වෙන්න ඕන. උබ universe energy විශ්වාස කරල වැඩ කලොත් උබ හිතනවටත් වඩා ඉක්මනට උබට life එකේ ඕන කරන දේවල් ටික ලබල දෙනව අනිවාර්යෙන්ම. ජීවිතේ වෙනස් කරන්න හෙට වෙනකල් ඉන්න ඕනේ නෑ. අද මේ මොහොතේ ඒක පටන් ගන්න පුලුවන්. වෙනස් වෙයන්. දැන් ඇති අවුරුදු 30ක් ඔය විදියට හිටියා. උබට අවුරුදු 35 වෙද්දී උබ ඉන්න ඕනේ අද මේ ඉන්න situation එක වගේ 1000x times ඉහල තැනක. උබ අනිවාර්යෙන්ම සතුටු වෙයි එදාට උබ අද ගනිපු තීරන ගැන. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom