Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PET Scanner එක_හබක් වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PET Scanner එක_හබක් වෙලාද?

පෙට් ස්කෑනරයට මොකද වුණේ?

මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.

ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.

PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් බීබීසීයට කියා සිටියේ මේ වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.

(මේ පිළිබඳව විමසීමක් කරමින් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සැකසූ වීඩියෝ පටය පහත ඇත.)

[YOUTUBE]ZIWyXNWHqbA[/YOUTUBE]

[QUOTE="Deleted, post: 20676197, member: 559066"] [b]PET Scanner එක_හබක් වෙලාද?[/b] [CENTER][SIZE="5"][COLOR="Navy"]පෙට් ස්කෑනරයට මොකද වුණේ?[/COLOR] [/SIZE][/CENTER] [COLOR="Navy"][SIZE="4"]මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි. ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි. PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් බීබීසීයට කියා සිටියේ මේ වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි. [CENTER](මේ පිළිබඳව විමසීමක් කරමින් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සැකසූ වීඩියෝ පටය පහත ඇත.)[/CENTER] [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]ZIWyXNWHqbA[/YOUTUBE] [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.20.4/orb/4/img/bbc-blocks-dark.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom