Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PETITION! :Prevention of migrating Rohingya Islamic refugees to Sri Lanka!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පැමිණීම සංක්‍රමණය වළක්වන්න.

ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් ලිඛිත ඉතිහාසයෙන් වසර 2500 කට අධීක කාලයක සිට සිංංහල බෞද්ධ රටකි.අවශේෂ ජන වර්ග ලෙස ද්‍රවිඩ,මුස්ලිම්,මැලේ,බැර්ගර් පිරිස් ජීවත් වන අතර ඔවුන් ක්‍රි.ව 1505 න් මෙපිටට පෘතුග්‍රීසි,ලන්දේසි,ඉන්ග්‍රීසි ආක්‍රමණ සමයේ පැමින පංදිංචි කරවූ අය වෙයි.

අප මාතෘ භූමිය ක්‍රි.ව 1505 එපිට කාළයේ විටින් විට ඉන්දීය සොලී ආක්‍රමණ වලට නතු වූ අතර සොලීන් විසින් බුදු සසුනට හානි පමුණුවමින්,වෙහෙර විහාර කඩා බිද දමා බණ පොත් වනසා අප මුතුන් මිත්තන් ද ඝාතනය කළහ.ඉන් අනතුරුව 1505 -1948 දක්වා පෘතුග්‍රීසි,ලන්දේසි,ඉන්ග්‍රීසි ආක්‍රමණ වලින් අපහට තවත් විශාල විනාශයන් ගෙන දී අපට අපේ මුතුන් මිත්තන් ලක්ෂ සංඛාතව අහිමි කරන ලදි,

ඉන් පසු අප රටක් ලෙස පසුගිය වසර 30 ක ද්‍රවිඩ අන්තවාදී ත්‍රස්ථවාදයේ ගොදුරක් වූ අතර එම ත්‍රස්ථවාදය පරාජය කොට අප තවමත් සිටින්නේ ද්‍රවිඩ අන්තවාදයේ ගිණී දළු නිවන්නට උත්සා කරමිනි.

එහෙත් අනික් පසින් ගෝලීය ඉස්ලාමිය ජිහාඩ්,වහාබ් සහ Is Is ත්‍රස්ථවාදය විසින් රජයේ සහ විපක්ෂයේ දේශපාලකයින්ගේ සහයෙන් ඉස්ලාමීය ආක්‍රමණයට (ලොව බොහෝ රටවල සේ) සියුම්ව සීඝ්‍රව ශ්‍රී ලංකාව නතු වෙමින් පවති.

මේ වන විට අප මාතෘ භූමියට උතුරු,නැගෙනහිර තිබෙන අන්තවාදයන් දෙකට අමතරව නව ගැටළුවක් මතු වෙමින් පවති.ඒ ශ්‍රී ලංංකාවේ ජිහාඩ් වාදී,වහාබ් වාදී දේශපාලකයන් වන රිෂාඩ් බදුරදීන්,අසාද් සාලි,ෆයිසර් මුස්ථාපා,යන පිරිසේ කුමන්ක්රනයක් අනුව මිනිස් ජාවාරම් කරුවන් හරහා මියන්මාර් දේශය තුල බුදු දහමට බෞද්ධයන්ට හානි පමුණූවා ඇතිකරගත් ගැටුම් ඇති රෝහින්ග්‍යා මුස්ලිම්වරු මෙරටට ගෙන්වා විල්පත්තුව වැනි වනාන්තර විනාශකොට ජනාවාස කරමින් පදිංචි කරවීමේ ජාවාරම ආරම්භව ඇත.

අප හට ක්‍රි.ව 600 යේ පාතුගීසින් අක්‍රමණය කළ අවධීයේ සෙන්කඩගල රාජධානියේ රජ කළ සෙරත් රජුගෙන් පාඩමක් ඇත.පෘතුග්‍රීසීන් එවකට අරාබිකරයෙන් වෙළදාමේ පැමිණී සිටි මුස්ලිම්වරුන් ඝාතනයට සුදානම් වෙද්දී ඔවුන් බේරාගෙන මඩකලපු ප්‍රදේශයේ පදිංචි කරවූයේ පරම්පරා කීපයකින් සිංහල ජාතියට එකතු වන පොරොන්දුව පිටය.කෙළෙහි ගුණ නොදත් ඔවුන් සහ ඔවුන්ගේ නායකයන් බෞද්ධ පුද බිම් ආක්‍රමණය කරමින් අද වෙනම පාලනයට ප්‍රදේශ ඉල්ලයි.

මෙවන් පසුබිමක මියනිමාර් දේශයේ බෞද්ධයන් හා ගැටුනු වෛරයෙන් බැදුනු රෝහින්ග්‍ය මුස්ලිම්වරු, අප රටේ මුස්ලිම් දේශපාලකයන්ගේ සහය ඇතිව මිනිස් ජාවාරම් කරුවන්ගේ සහයෙන් සරණාගතයන් ලෙස ගෙන එන අතර අපරටේ පසුබිම අනුව පැමිණී පිරිස් රදවා දබා ගැනීම හෝ අලුතින් සරණාගතයන් ගෙන ඒමද කිසි සෙත් සුදුසු නැත.

එසේ කළහොත් මෙරට බහුතරයක් වූ බෞද්ධ ජන ප්‍රජාවට,මෙන්ම හින්දු,කතෝලික පිරිස් වලට තවත් හිංසා ගෙන දෙමින් ඉස්ලාමීය ආක්‍රමණයට ශ්‍රී ලංකාව නතු වීම වැඩි ඈතක නොවේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තුමනි, ජාත්‍යන්තර නායකිනි,ලොව වසර 2500 කට වැඩි අඛණ්ඩ ඉතිහාසයක්,සංස්කෘතියක් මෙන්ම ශිෂ්ඨාචාරයක් ද හිමි එකම ජාතිය සිංහලයන්ය .එම සිංහලයන් ජීවත් වන එකම රට අප මාතෘ භූමිය බව ඔබ තුමන්ලා දන්නවා ඇත.එවන් ශිෂ්ඨාචාරයක් සහ සංස්කෘතික උරුමයන් හිමි ජාතියක් ආරක්ෂා කිරීම එක්සත් ජාතීන්ගේද වගකීමක් බව මා ඔබ සැමට මතක් කළ යුතුව ඇත. මෙවන් උරැමයක් ඇති සිංහල බෞද්ධ ජනයා ජීවත් වන එකම රට වන ශ්‍රී ලංවේ කෘතිමව ජන සංයුතිය වෙනස් කොට ඉස්ලාමයට ගොදුරු කිරීමේ ක්රමන්ත්රණයත කොටසක් ලෙස රෝහින්ග්‍යා මුස්ලිම්වරු සංක්රමිණීකයන් ලෙස ගෙන එ්මේ මිනිස් ජාවාරම ජාත්‍යන්තර සමුද්රනීතිය ක්‍රියාවට නංවා නවතන ලෙසත් දැනට පැමිණ ඇති පිරිස එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ වැඩ පිළිවල හරහා පිටමන් කරන ලෙස කාරුණීකව සිහිපත් කරමි.

තවද මෙසේ යෝජනා කරමු

එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩ පිළීවෙලට සරණාගතයන් බාර ගැනීමේ රටක් ලෙස අප කටයුතු නොකරයි.එම කටයුක්තේ නිරත රටවලට නිසි වැඩ පිළිවෙලක් හරහා දැනට පැමින සිටින රෝහින්ග්‍ය මුස්ලිම්වරු ශ්‍රී ලංකාවෙන් පිටමන් කර ලෙස ඉල්ලා සිටිමු.

තවද පසුගිය කාලයේ අමාත්‍ය රාහුෆ් හකීම් ඇතුලු පිරිස ජිනීවා ගොස් පවසා තිබුනේ ලංකාවේ සිංහලයන්ගෙන් මුස්ලිම් අයට හිරි හැර බවත් පල්ලි 80 ක් පමණ කඩා දමා ඇති බවත්ය.පාකිස්ථානයෙන් මීට පෙර සරණාගත පිරිසක් ගෙන්වා ගත් මෙම මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් දැන් මියන්මාර් රෝහින්ත්යා මුස්ලිම්වරු ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ඔවුන් පසුගිය කාළයේ ජිනීවා ගොස් සිංහල බෞද්ධ පුජාවට එරෙහිව පැවසුවේ මුසාවන් බව සිහිකටයුතුය.මාල දිවයින් මුස්ලිම්වරු 50000 කට අධීකව ලංකාවේ වාසය කරන බව ද අප අමතක නොකළ යුතුය.

එමෙන්ම මුලු ලෝකයම ආරක්ෂා කරන්ට බැදී සිටින වනාන්තර හරිත ගහනය ලංකාවේ මෙම වහාබ්වාදී මුස්ලිම් ඇමතිවරයකු වන රිෂාඩ් බදුරදීන්ගේ මෙහෙයවීමෙන් වනසා දමා එම ස්ථාන වල මෙම සරණාගත පිරිස් පදිංංචි කොට කෘතිමව ලංකාවේ ජනගහන බහුතරය සැකසීම මොවුන්ගේ ඉලක්කයයි.

තවද ලංකාවේ වර්ථමාන පාළකයන්ගේ දුර්වල ආර්ථික රටාව හමුවේ ලංකාව ආර්ථීකව පහල වැටී ඇති බව ලෝක බැංකුවේ උප සභාපති වරයා පවසයි.තම ජනතාවට මූලික අවශ්‍යතාවන් යටිතල පහසුකම් ලබා දෙන්ට අපොහොසත් අප රජයට සරණාගතයින් කදවුරු තුල පවත්වාගෙන රැකීමට ශක්තියක් නොමැති බව ලෝකනායකයන් ලෙස ඔබ තුමන්ලා තේරුම් ගතයුතුව ඇත.

තවද නැවත සිහි කරුණූයේ ද්‍රවිඩ අන්තවාද ය සහ නැගෙනහිර මෙන්ම රටේ නොයෙක් ප්‍රදේශ වල ඉස්ලාමීය ජිහාඩ් වාදයේ සහ වහාබ් වාදයේ ගොදුරක් වෙමින් පවතින මොහොතක තව ගැටලු නිර්මාණය කරමින් සරණාගතයන් සංක්‍රමණය වළකා බෞද්ධ,හිංදු,කතෝලික අප සැමට නිදහස්ව නිවහල්ව කටයුතු කිරීමේ අවකාශය සලසන ලෙස දන්වා සිටිමු.

මෙම පෙත්සම සදහා අප මව්බිම තුලත් ලොව වටාත් සිටිනා සියළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අන්තර්ජාල අත්සන් සහිතව ඉල්ලීම මෙස් යොමු කරමු.

[QUOTE="codegeek, post: 22229196, member: 405480"] ශ්‍රී ලංකාවට මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පැමිණීම සංක්‍රමණය වළක්වන්න. ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් ලිඛිත ඉතිහාසයෙන් වසර 2500 කට අධීක කාලයක සිට සිංංහල බෞද්ධ රටකි.අවශේෂ ජන වර්ග ලෙස ද්‍රවිඩ,මුස්ලිම්,මැලේ,බැර්ගර් පිරිස් ජීවත් වන අතර ඔවුන් ක්‍රි.ව 1505 න් මෙපිටට පෘතුග්‍රීසි,ලන්දේසි,ඉන්ග්‍රීසි ආක්‍රමණ සමයේ පැමින පංදිංචි කරවූ අය වෙයි. අප මාතෘ භූමිය ක්‍රි.ව 1505 එපිට කාළයේ විටින් විට ඉන්දීය සොලී ආක්‍රමණ වලට නතු වූ අතර සොලීන් විසින් බුදු සසුනට හානි පමුණුවමින්,වෙහෙර විහාර කඩා බිද දමා බණ පොත් වනසා අප මුතුන් මිත්තන් ද ඝාතනය කළහ.ඉන් අනතුරුව 1505 -1948 දක්වා පෘතුග්‍රීසි,ලන්දේසි,ඉන්ග්‍රීසි ආක්‍රමණ වලින් අපහට තවත් විශාල විනාශයන් ගෙන දී අපට අපේ මුතුන් මිත්තන් ලක්ෂ සංඛාතව අහිමි කරන ලදි, ඉන් පසු අප රටක් ලෙස පසුගිය වසර 30 ක ද්‍රවිඩ අන්තවාදී ත්‍රස්ථවාදයේ ගොදුරක් වූ අතර එම ත්‍රස්ථවාදය පරාජය කොට අප තවමත් සිටින්නේ ද්‍රවිඩ අන්තවාදයේ ගිණී දළු නිවන්නට උත්සා කරමිනි. එහෙත් අනික් පසින් ගෝලීය ඉස්ලාමිය ජිහාඩ්,වහාබ් සහ Is Is ත්‍රස්ථවාදය විසින් රජයේ සහ විපක්ෂයේ දේශපාලකයින්ගේ සහයෙන් ඉස්ලාමීය ආක්‍රමණයට (ලොව බොහෝ රටවල සේ) සියුම්ව සීඝ්‍රව ශ්‍රී ලංකාව නතු වෙමින් පවති. මේ වන විට අප මාතෘ භූමියට උතුරු,නැගෙනහිර තිබෙන අන්තවාදයන් දෙකට අමතරව නව ගැටළුවක් මතු වෙමින් පවති.ඒ ශ්‍රී ලංංකාවේ ජිහාඩ් වාදී,වහාබ් වාදී දේශපාලකයන් වන රිෂාඩ් බදුරදීන්,අසාද් සාලි,ෆයිසර් මුස්ථාපා,යන පිරිසේ කුමන්ක්රනයක් අනුව මිනිස් ජාවාරම් කරුවන් හරහා මියන්මාර් දේශය තුල බුදු දහමට බෞද්ධයන්ට හානි පමුණූවා ඇතිකරගත් ගැටුම් ඇති රෝහින්ග්‍යා මුස්ලිම්වරු මෙරටට ගෙන්වා විල්පත්තුව වැනි වනාන්තර විනාශකොට ජනාවාස කරමින් පදිංචි කරවීමේ ජාවාරම ආරම්භව ඇත. අප හට ක්‍රි.ව 600 යේ පාතුගීසින් අක්‍රමණය කළ අවධීයේ සෙන්කඩගල රාජධානියේ රජ කළ සෙරත් රජුගෙන් පාඩමක් ඇත.පෘතුග්‍රීසීන් එවකට අරාබිකරයෙන් වෙළදාමේ පැමිණී සිටි මුස්ලිම්වරුන් ඝාතනයට සුදානම් වෙද්දී ඔවුන් බේරාගෙන මඩකලපු ප්‍රදේශයේ පදිංචි කරවූයේ පරම්පරා කීපයකින් සිංහල ජාතියට එකතු වන පොරොන්දුව පිටය.කෙළෙහි ගුණ නොදත් ඔවුන් සහ ඔවුන්ගේ නායකයන් බෞද්ධ පුද බිම් ආක්‍රමණය කරමින් අද වෙනම පාලනයට ප්‍රදේශ ඉල්ලයි. මෙවන් පසුබිමක මියනිමාර් දේශයේ බෞද්ධයන් හා ගැටුනු වෛරයෙන් බැදුනු රෝහින්ග්‍ය මුස්ලිම්වරු, අප රටේ මුස්ලිම් දේශපාලකයන්ගේ සහය ඇතිව මිනිස් ජාවාරම් කරුවන්ගේ සහයෙන් සරණාගතයන් ලෙස ගෙන එන අතර අපරටේ පසුබිම අනුව පැමිණී පිරිස් රදවා දබා ගැනීම හෝ අලුතින් සරණාගතයන් ගෙන ඒමද කිසි සෙත් සුදුසු නැත. එසේ කළහොත් මෙරට බහුතරයක් වූ බෞද්ධ ජන ප්‍රජාවට,මෙන්ම හින්දු,කතෝලික පිරිස් වලට තවත් හිංසා ගෙන දෙමින් ඉස්ලාමීය ආක්‍රමණයට ශ්‍රී ලංකාව නතු වීම වැඩි ඈතක නොවේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තුමනි, ජාත්‍යන්තර නායකිනි,ලොව වසර 2500 කට වැඩි අඛණ්ඩ ඉතිහාසයක්,සංස්කෘතියක් මෙන්ම ශිෂ්ඨාචාරයක් ද හිමි එකම ජාතිය සිංහලයන්ය .එම සිංහලයන් ජීවත් වන එකම රට අප මාතෘ භූමිය බව ඔබ තුමන්ලා දන්නවා ඇත.එවන් ශිෂ්ඨාචාරයක් සහ සංස්කෘතික උරුමයන් හිමි ජාතියක් ආරක්ෂා කිරීම එක්සත් ජාතීන්ගේද වගකීමක් බව මා ඔබ සැමට මතක් කළ යුතුව ඇත. මෙවන් උරැමයක් ඇති සිංහල බෞද්ධ ජනයා ජීවත් වන එකම රට වන ශ්‍රී ලංවේ කෘතිමව ජන සංයුතිය වෙනස් කොට ඉස්ලාමයට ගොදුරු කිරීමේ ක්රමන්ත්රණයත කොටසක් ලෙස රෝහින්ග්‍යා මුස්ලිම්වරු සංක්රමිණීකයන් ලෙස ගෙන එ්මේ මිනිස් ජාවාරම ජාත්‍යන්තර සමුද්රනීතිය ක්‍රියාවට නංවා නවතන ලෙසත් දැනට පැමිණ ඇති පිරිස එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ වැඩ පිළිවල හරහා පිටමන් කරන ලෙස කාරුණීකව සිහිපත් කරමි. තවද මෙසේ යෝජනා කරමු එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩ පිළීවෙලට සරණාගතයන් බාර ගැනීමේ රටක් ලෙස අප කටයුතු නොකරයි.එම කටයුක්තේ නිරත රටවලට නිසි වැඩ පිළිවෙලක් හරහා දැනට පැමින සිටින රෝහින්ග්‍ය මුස්ලිම්වරු ශ්‍රී ලංකාවෙන් පිටමන් කර ලෙස ඉල්ලා සිටිමු. තවද පසුගිය කාලයේ අමාත්‍ය රාහුෆ් හකීම් ඇතුලු පිරිස ජිනීවා ගොස් පවසා තිබුනේ ලංකාවේ සිංහලයන්ගෙන් මුස්ලිම් අයට හිරි හැර බවත් පල්ලි 80 ක් පමණ කඩා දමා ඇති බවත්ය.පාකිස්ථානයෙන් මීට පෙර සරණාගත පිරිසක් ගෙන්වා ගත් මෙම මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් දැන් මියන්මාර් රෝහින්ත්යා මුස්ලිම්වරු ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ඔවුන් පසුගිය කාළයේ ජිනීවා ගොස් සිංහල බෞද්ධ පුජාවට එරෙහිව පැවසුවේ මුසාවන් බව සිහිකටයුතුය.මාල දිවයින් මුස්ලිම්වරු 50000 කට අධීකව ලංකාවේ වාසය කරන බව ද අප අමතක නොකළ යුතුය. එමෙන්ම මුලු ලෝකයම ආරක්ෂා කරන්ට බැදී සිටින වනාන්තර හරිත ගහනය ලංකාවේ මෙම වහාබ්වාදී මුස්ලිම් ඇමතිවරයකු වන රිෂාඩ් බදුරදීන්ගේ මෙහෙයවීමෙන් වනසා දමා එම ස්ථාන වල මෙම සරණාගත පිරිස් පදිංංචි කොට කෘතිමව ලංකාවේ ජනගහන බහුතරය සැකසීම මොවුන්ගේ ඉලක්කයයි. තවද ලංකාවේ වර්ථමාන පාළකයන්ගේ දුර්වල ආර්ථික රටාව හමුවේ ලංකාව ආර්ථීකව පහල වැටී ඇති බව ලෝක බැංකුවේ උප සභාපති වරයා පවසයි.තම ජනතාවට මූලික අවශ්‍යතාවන් යටිතල පහසුකම් ලබා දෙන්ට අපොහොසත් අප රජයට සරණාගතයින් කදවුරු තුල පවත්වාගෙන රැකීමට ශක්තියක් නොමැති බව ලෝකනායකයන් ලෙස ඔබ තුමන්ලා තේරුම් ගතයුතුව ඇත. තවද නැවත සිහි කරුණූයේ ද්‍රවිඩ අන්තවාද ය සහ නැගෙනහිර මෙන්ම රටේ නොයෙක් ප්‍රදේශ වල ඉස්ලාමීය ජිහාඩ් වාදයේ සහ වහාබ් වාදයේ ගොදුරක් වෙමින් පවතින මොහොතක තව ගැටලු නිර්මාණය කරමින් සරණාගතයන් සංක්‍රමණය වළකා බෞද්ධ,හිංදු,කතෝලික අප සැමට නිදහස්ව නිවහල්ව කටයුතු කිරීමේ අවකාශය සලසන ලෙස දන්වා සිටිමු. මෙම පෙත්සම සදහා අප මව්බිම තුලත් ලොව වටාත් සිටිනා සියළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අන්තර්ජාල අත්සන් සහිතව ඉල්ලීම මෙස් යොමු කරමු. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom