Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Petrol shead business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං වැලිපැන්නේ ශෙඩ් දෙකේ නම් වෙන මොනා හරි සීන් එකක් තියෙනවා..

ඒවා හදලා ගොඩක් කල් ඒත් පටන් ගන්නේ නැහැ..

මොනවා හරි ලීගල් ඉශූ එකක් තියෙනවා..

අලුතෙන් පෙට්‍රල් ශෙඩ් පටන් ගන්න නම් කොළඹ පර්චස් 20 පිට පර්චස් 40+

මුහුනත අඩි 60+ ඕන..

අලුත් ලයිසන් එකකට ලක්ශ 50-75 වගේ යනවා.. ඒක දේශපාලන ඇදුනුම්කම මත තීරනය වෙන්නේ..

ටැංකි ගහලා, පොලව හදලා, පොඩියට ඔෆිස් එක හදලා ඉවර කරන්න කෝටි 3ක් විතර යනවා සුපර් ඩීසල් එක්ක පොම්ප 5+ එක්ක..

දැනට කරන ශෙඩ් එකක් ගන්නවා නම් ඒකත් තීරනය වෙන්නේ තැනේ හැටියට, ලෑන්ඩ් එකේ මාකට් ප්‍රයිස් වැඩි නම් ශෙඩ් එක ගනන්.. වාහන ගොඩක් ගැවසෙන තැනක් නම් ඒත් එහෙමයි.. කොලඹින් දුර පලාත් වල නම් කෝටි 6ට වගේ ඉදන් තියෙනවා..

කොමිස් එක නම් දැනට දෙන්නේ 2.5.. ඔයිල් වලිනුත් ගානක් හොයන් පුළුවන්, ඊට අමතරව ගෑස් සිලින්ඩර් වලිනුත් බිස්නස් එකක් කරන්න පුළුවන් ඉඩ තියෙනම්..

අලුත් දෙයක් විදියට ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන වැඩෙත් කරන්න පුළුවන්..

ඔන්න මම කාලයක් හොයලා එකතු කරගත්ත දේවල් ඔක්කොම බෙදා ගත්තා..

ගොඩ දෙනෙක් කියන්නේ නම් ලාභ මදි කියලා.. ඒත් වැදගත් බිස්නස් එකක්,

[QUOTE="Radical78, post: 20208487, member: 272036"] [SIZE=4][COLOR=Indigo]මචං වැලිපැන්නේ ශෙඩ් දෙකේ නම් වෙන මොනා හරි සීන් එකක් තියෙනවා.. ඒවා හදලා ගොඩක් කල් ඒත් පටන් ගන්නේ නැහැ.. මොනවා හරි ලීගල් ඉශූ එකක් තියෙනවා.. අලුතෙන් පෙට්‍රල් ශෙඩ් පටන් ගන්න නම් කොළඹ පර්චස් 20 පිට පර්චස් 40+ මුහුනත අඩි 60+ ඕන.. අලුත් ලයිසන් එකකට ලක්ශ 50-75 වගේ යනවා.. ඒක දේශපාලන ඇදුනුම්කම මත තීරනය වෙන්නේ.. ටැංකි ගහලා, පොලව හදලා, පොඩියට ඔෆිස් එක හදලා ඉවර කරන්න කෝටි 3ක් විතර යනවා සුපර් ඩීසල් එක්ක පොම්ප 5+ එක්ක.. දැනට කරන ශෙඩ් එකක් ගන්නවා නම් ඒකත් තීරනය වෙන්නේ තැනේ හැටියට, ලෑන්ඩ් එකේ මාකට් ප්‍රයිස් වැඩි නම් ශෙඩ් එක ගනන්.. වාහන ගොඩක් ගැවසෙන තැනක් නම් ඒත් එහෙමයි.. කොලඹින් දුර පලාත් වල නම් කෝටි 6ට වගේ ඉදන් තියෙනවා.. කොමිස් එක නම් දැනට දෙන්නේ 2.5.. ඔයිල් වලිනුත් ගානක් හොයන් පුළුවන්, ඊට අමතරව ගෑස් සිලින්ඩර් වලිනුත් බිස්නස් එකක් කරන්න පුළුවන් ඉඩ තියෙනම්.. අලුත් දෙයක් විදියට ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන වැඩෙත් කරන්න පුළුවන්.. ඔන්න මම කාලයක් හොයලා එකතු කරගත්ත දේවල් ඔක්කොම බෙදා ගත්තා.. ගොඩ දෙනෙක් කියන්නේ නම් ලාභ මදි කියලා.. ඒත් වැදගත් බිස්නස් එකක්,[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom