Pettah වල අඩුවට computer parts/Accessories ගන්න ප්ලේස් එකක් ?

lilman

Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    Pettah වල අඩුවට computer parts/Accessories ගන්න ප්ලේස් එකක් දන්නවද ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    අපි repair business එකක් කරනවානම් barclays වගේ තැන්වලින් අපිට අඩුවට ගන්න පුලුවන්ද? Braclays ම නෙවෙයි, උදාහරණයකට කිව්වේ. අපිට display replace කරන්න එනවා ලැප් එකක, එතකොට අපි ගෙන්නලා ඒ වැඩේ කරල දෙන්න හදනකොට model එකට මැච් උනේ නෑ කියල කියමුකො. එතකොට ආයෙ යවලා ගෙන්වන්න ඕනේ. අන්න ඒ වගේ කරන්න පුලුවන්ද? අපිට අඩුවට හම්බෙනවද?
     
    • Like
    Reactions: lilman