Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
peugeot 206 diesel කාර් රථය පාවිච්චියට කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලේකට කලින් ලියපු 406 ත්‍රේඩ් එක, මේකේ content ගොඩක් තියනව update කරන්න පස්සේ අලුත්ම එකක් ලියන්න ඉන්නේ

https://elakiri.com/threads/peugeot-406-full-review-පර්ජෝ-406.1641676/

මොකද්ද engine එක HDi ද? ඕනි නම් group එකේ කරන අයගෙන් අහන්න පුලුවන්. මගේ තියේන්නේ 406 petrol එකක්

https://www.facebook.com/groups/peugeotownerssrilanka/

Peugeot Hdi engines Diesel කන පැලෙන්න කරනවා, හොඳ condition එකක් නම් ගොඩ ඉතින්

406, 206 දෙකේම එකේ එන්නේ AL4 gearbox. ඔක factory fault එකක් කිව්වට club එකේ ගොඩ දාගත්තු අය ඉන්නවා (Cannot comment since i drive a manual)

Gearbox expert කෙනෙක් ඉන්නව රජීව් කියලා, එයානම් කිව්වේ මෙක වැඩියෙන් උනේ ලංකාවේ වැරදි oil & maintenance නිසා කියලා

මොකද අවුරුදු 20කට TCU එකක් එක්ක adaptive auto gearbox ඒ කාලේ තිබ්බ අනිත් auto විදියට maintain කරලා ගොඩ දාන්න බැරිලු

කෝකටත් ඉතින් Auto එක avoid කරලා manual එකකට යන්නේ ඕක නිසා. Ex owner කෙනෙක් [USER=105851]@kosandpol[/USER] නම් 206 එක ගැන satis.

Auto 100% sure නම් මම එකක් ලොවෙත් ගන්නවා ලක්ශ 50ක් දීලා ගන්න vitz එකට වඩා වටිනවා මටනනම්

මෙකේ ලොකුම සීන් එක දැන් ඉතින් 20 years old, අනිවා කලින් මොකක් හරි හදන්න set වෙනවා. ඕක ඉතින් ජපන් ඒවටත් පොදුයි

ලොකුම අවුල හැමෝටම හදන්න බෑ, හදන්න පුලුවන් කිව්වත් ඉන්නේ මකබාස්ලා..

සමහරුන්ට හදන්න පුලුවන් උනත් tools, scanners නැහැ හදන්න කල් යනවා.

Peugeot කරන ගොඩක් අය around Colombo ඉන්නවා දුරට යද්දි අඩුයි.

ඔකේ GTi එක තමයි NFS Underground 2 එකේ තියෙන්නේ

[ATTACH=full]105000[/ATTACH]

[QUOTE="Jack_Sparrow, post: 25936065, member: 106688"] කාලේකට කලින් ලියපු 406 ත්‍රේඩ් එක, මේකේ content ගොඩක් තියනව update කරන්න පස්සේ අලුත්ම එකක් ලියන්න ඉන්නේ [URL]https://elakiri.com/threads/peugeot-406-full-review-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%9D-406.1641676/[/URL] මොකද්ද engine එක HDi ද? ඕනි නම් group එකේ කරන අයගෙන් අහන්න පුලුවන්. මගේ තියේන්නේ 406 petrol එකක් [URL]https://www.facebook.com/groups/peugeotownerssrilanka/[/URL] Peugeot Hdi engines Diesel කන පැලෙන්න කරනවා, හොඳ condition එකක් නම් ගොඩ ඉතින් 406, 206 දෙකේම එකේ එන්නේ AL4 gearbox. ඔක factory fault එකක් කිව්වට club එකේ ගොඩ දාගත්තු අය ඉන්නවා (Cannot comment since i drive a manual) Gearbox expert කෙනෙක් ඉන්නව රජීව් කියලා, එයානම් කිව්වේ මෙක වැඩියෙන් උනේ ලංකාවේ වැරදි oil & maintenance නිසා කියලා මොකද අවුරුදු 20කට TCU එකක් එක්ක adaptive auto gearbox ඒ කාලේ තිබ්බ අනිත් auto විදියට maintain කරලා ගොඩ දාන්න බැරිලු කෝකටත් ඉතින් Auto එක avoid කරලා manual එකකට යන්නේ ඕක නිසා. Ex owner කෙනෙක් [USER=105851]@kosandpol[/USER] නම් 206 එක ගැන satis. Auto 100% sure නම් මම එකක් ලොවෙත් ගන්නවා ලක්ශ 50ක් දීලා ගන්න vitz එකට වඩා වටිනවා මටනනම් මෙකේ ලොකුම සීන් එක දැන් ඉතින් 20 years old, අනිවා කලින් මොකක් හරි හදන්න set වෙනවා. ඕක ඉතින් ජපන් ඒවටත් පොදුයි ලොකුම අවුල හැමෝටම හදන්න බෑ, හදන්න පුලුවන් කිව්වත් ඉන්නේ මකබාස්ලා.. සමහරුන්ට හදන්න පුලුවන් උනත් tools, scanners නැහැ හදන්න කල් යනවා. Peugeot කරන ගොඩක් අය around Colombo ඉන්නවා දුරට යද්දි අඩුයි. ඔකේ GTi එක තමයි NFS Underground 2 එකේ තියෙන්නේ [ATTACH type="full"]105000[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom