Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ ඔයා නොදැකපු පැත්තක් තියෙනව. ඒක අල්ලගන්න තමයි මම මේ ත්රෙඩ් එක ඕපන් කරෙත් විශේෂයෙන්ම නැතුව ඔයාල එක්ක රණ්ඩුවෙන්න නෙමෙයි,

මේ ගැසට් එකේ තියෙනව පැහැදිලිවම ඩොලර් රුපියල් වලට හැරවෙන්නෙ ලංකාවෙ ඇතුලෙ ඉඳගෙන පිටරටට සර්විස් හෝ භාණ්ඩ විකුණන අයට කියල. ඒ කියන්නෙ පිට රට වැඩ කරන මිනිස්සු PFCA Accounts හදාගෙන මෙහෙට එවන සල්ලි වලට මුකුත් වෙන්නෙ නෑ කියල. එතකොට අපි අකවුන්ට් හදද්දි අපෙන් පිටරට වැඩ කරන කෙනෙක් විදියටම ජොබ් ලෙටර්ස් අරගෙන, පාස්පෝට් පෙන්නල තමයි අපි අකවුන්ට් හැදුවෙ. මෙතැන ඔය ප්රශ්නෙට මුහුණ දීපු නැති ගොඩක් අයත් ඒ විදියට අකවුන්ට් ඕපන් කරපු අය. එතකොට බෑන්ක් එකට ලීගල් පෲෆ් එකක් තියෙනව මේ මහබැංකුවෙ ඩිරෙක්ෂන් වලින් බේරෙන්න. මම කියන දේ උඹට තේරුනාද දන්නෙ නෑ. ඒ අතර බෑන්ක් වලින් ඔය ඩොකියුමන්ට්ස් මුකුත් නැතුව අකවුන්ට් අරින්නත් පුලුවන්. අන්න ඒ කතාවම තමයි මෙතැන කට්ටිය බැංකුවෙ ඉහළ නිළධාරීන්ගෙන් මේ ප්රශ්නෙ අහද්දි කියල තියෙන්නෙ. සමහරවිට ඒ අය මේ ගුලෙන් රිංගන්න පොටක් කස්ටමර්ට හදල දෙනව ඇති. අන්න ඒව විසඳගන්න බෑ ගෙදර ඉඳගෙන ගැසට් බල බල ගේ මුල්ලෙ ඉඳගෙන කෝල්ස් අර අරං. තේරුනාද?

දැන් ඒ ඔක්කොම පැත්තකින් තියමු එතකොට ඔයා කියනව ෂුවර් කරලම මේ සිස්ටම් එක බැංකු Implement කරගෙන යනව කියල. ඒ මොකක් නිසාද කියන්නෙ කියන එක දැනගන්න කැමතියි.

අනිත් එක තමයි ලංකාවෙ අමුතු දේවල් වෙන්නෙ කියන එකත් අමතක කරන්න එපා. මහ බැංකුවෙන් Officially Circular එකක් ගහල Wise Block කරයින් පස්සෙ ඒත් මේ මෑතක් වෙනකල් NTB එකෙන් ඒක Enable කරල තිබ්බ. ඒව එහෙම කරේ සුමනක්ක කිව්ව දේවල් අහලද නැද්ද දන්නෙ නෑ කොහොමහරි එහෙම කරා.

ඔයා මේක ප්රාථමික විදියට අරගෙන බයියො ටොයියො ගාවගෙන මේක විහිළුවකට ගත්තට මම මේක කාත් එක්කවත් රණ්ඩු වෙන්න අහපු ප්රශ්නයක් නෙමෙයි.

[QUOTE="chami2015, post: 27169498, member: 542063"] මේකෙ ඔයා නොදැකපු පැත්තක් තියෙනව. ඒක අල්ලගන්න තමයි මම මේ ත්රෙඩ් එක ඕපන් කරෙත් විශේෂයෙන්ම නැතුව ඔයාල එක්ක රණ්ඩුවෙන්න නෙමෙයි, මේ ගැසට් එකේ තියෙනව පැහැදිලිවම ඩොලර් රුපියල් වලට හැරවෙන්නෙ ලංකාවෙ ඇතුලෙ ඉඳගෙන පිටරටට සර්විස් හෝ භාණ්ඩ විකුණන අයට කියල. ඒ කියන්නෙ පිට රට වැඩ කරන මිනිස්සු PFCA Accounts හදාගෙන මෙහෙට එවන සල්ලි වලට මුකුත් වෙන්නෙ නෑ කියල. එතකොට අපි අකවුන්ට් හදද්දි අපෙන් පිටරට වැඩ කරන කෙනෙක් විදියටම ජොබ් ලෙටර්ස් අරගෙන, පාස්පෝට් පෙන්නල තමයි අපි අකවුන්ට් හැදුවෙ. මෙතැන ඔය ප්රශ්නෙට මුහුණ දීපු නැති ගොඩක් අයත් ඒ විදියට අකවුන්ට් ඕපන් කරපු අය. එතකොට බෑන්ක් එකට ලීගල් පෲෆ් එකක් තියෙනව මේ මහබැංකුවෙ ඩිරෙක්ෂන් වලින් බේරෙන්න. මම කියන දේ උඹට තේරුනාද දන්නෙ නෑ. ඒ අතර බෑන්ක් වලින් ඔය ඩොකියුමන්ට්ස් මුකුත් නැතුව අකවුන්ට් අරින්නත් පුලුවන්. අන්න ඒ කතාවම තමයි මෙතැන කට්ටිය බැංකුවෙ ඉහළ නිළධාරීන්ගෙන් මේ ප්රශ්නෙ අහද්දි කියල තියෙන්නෙ. සමහරවිට ඒ අය මේ ගුලෙන් රිංගන්න පොටක් කස්ටමර්ට හදල දෙනව ඇති. අන්න ඒව විසඳගන්න බෑ ගෙදර ඉඳගෙන ගැසට් බල බල ගේ මුල්ලෙ ඉඳගෙන කෝල්ස් අර අරං. තේරුනාද? දැන් ඒ ඔක්කොම පැත්තකින් තියමු එතකොට ඔයා කියනව ෂුවර් කරලම මේ සිස්ටම් එක බැංකු Implement කරගෙන යනව කියල. ඒ මොකක් නිසාද කියන්නෙ කියන එක දැනගන්න කැමතියි. අනිත් එක තමයි ලංකාවෙ අමුතු දේවල් වෙන්නෙ කියන එකත් අමතක කරන්න එපා. මහ බැංකුවෙන් Officially Circular එකක් ගහල Wise Block කරයින් පස්සෙ ඒත් මේ මෑතක් වෙනකල් NTB එකෙන් ඒක Enable කරල තිබ්බ. ඒව එහෙම කරේ සුමනක්ක කිව්ව දේවල් අහලද නැද්ද දන්නෙ නෑ කොහොමහරි එහෙම කරා. ඔයා මේක ප්රාථමික විදියට අරගෙන බයියො ටොයියො ගාවගෙන මේක විහිළුවකට ගත්තට මම මේක කාත් එක්කවත් රණ්ඩු වෙන්න අහපු ප්රශ්නයක් නෙමෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom