PH METER

Mali2009

Well-known member
  • May 20, 2009
    1,784
    1,466
    113
    මේ වගේ PH Meter පාවිච්චි කරන අය ඉන්නව ද ?

    මම ගෙදර මල් වවන්න පටන්ගත්ත... විකුණන්න නෙමෙයි ලස්සනට... ඒත් කඩෙන් ගේන පොහොර දැම්මට හොඳට හැදෙන්නෙ නෑ ...

    දාන පොහොර වර්ගය තෝරාගන්න පසේ PH අගය බලපානවලු .....

    මේක COPY කර ගත්තෙ ELAKIRI.COM එකෙන්ම යි... මේ වගේ ඒවා DARAZ එකෙත් විකුණන්න තියෙනවා ... මිලත් 2500 - 4500 අතරේ .....

    මල් පෝච්චි වල පසේ ph මනින්න මේක හොඳයිද

    දන්න අය උදවු කරන්න කෝ ...

    4 in 1 pH Temperature Moisture Sunlight Meter Professional LCD Plant Soil Tester

    Type: Soil PH Meter
    Place of Origin: China
    Model Number: HW-PH-06
    Unit Size:5*3.8*28.5cm
    Probe length:20.5cm
    Measuring range:-9℃ ~ + 50℃ (16℉~ 122℉),(precision: 1℃... https://elakiri.com/market/4-in-1-p...meter-professional-lcd-plant-soil-tester.157/
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    pissuda yako ph meter aran mal wawanna? :lol: comphost pohora tikak dapan
    කොම්පෝස්ට් කියන්නේ ඇසිඩ් ගතිය වැඩි පොහොරක්. මල්පැල ඉන්දනකොට ඩොලමයිට් ටිකක් දාන්න කියනවා හේතුව PH නියුට්‍රල් කරන්න. වතුර දානකොට ගහ මුලට අල්ලන්න එපා. කොළ හේදෙන්න වතුර මලකින් දාන්න. දූවිල්ල වැඩි වුනාම මල් හැදෙන්නේ නෑ. අව්ව හොඳට වැදෙන්න ඕන, ගොඩක් හෙවණ අඩු කරන්න. වතුර හැමදාම දාන්න ඕන නෑ. පොලව තෙතට තියෙනවා නම් දාන්න එපා. වතුර වැඩි වුනාමත් මල් හැදෙන්නේ නෑ
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,067
    2,493
    113
    අපේ මල්ලි ළග මේකක් තියේ.... තව ගහේ කොළ කෑල්ලක් ඇතුළට දාලා ඇහැ තියලා බලන ගැජට් එකකුත් තියේ... ඌ නම් කියනවා මේක හරි කියලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    mamanam gas walata ona pas wala ph agaya balance karanne

    Yuria - Of course coming from my holy tool
    Ash - from moms kitchen
    හෝලි ටූල්

    Bored Cabin Fever GIF
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,784
    1,466
    113
    pissuda yako ph meter aran mal wawanna? :lol: comphost pohora tikak dapan

    හරි ගියේ නෑ .

    කොම්පෝස්ට් කියන්නේ ඇසිඩ් ගතිය වැඩි පොහොරක්. මල්පැල ඉන්දනකොට ඩොලමයිට් ටිකක් දාන්න කියනවා හේතුව PH නියුට්‍රල් කරන්න. වතුර දානකොට ගහ මුලට අල්ලන්න එපා. කොළ හේදෙන්න වතුර මලකින් දාන්න. දූවිල්ල වැඩි වුනාම මල් හැදෙන්නේ නෑ. අව්ව හොඳට වැදෙන්න ඕන, ගොඩක් හෙවණ අඩු කරන්න. වතුර හැමදාම දාන්න ඕන නෑ. පොලව තෙතට තියෙනවා නම් දාන්න එපා. වතුර වැඩි වුනාමත් මල් හැදෙන්නේ නෑ
    ඩොලමයිට් ගන්නෙ කොහොමද ? මල් කඩවල තියෙනවද ? දියතෙ තියනවද ?
    ------ Post added on Apr 12, 2026 at 12:51 PM

    අපේ මල්ලි ළග මේකක් තියේ.... තව ගහේ කොළ කෑල්ලක් ඇතුළට දාලා ඇහැ තියලා බලන ගැජට් එකකුත් තියේ... ඌ නම් කියනවා මේක හරි කියලා

    එහෙමනම් ගන්නම් නෙ ...

    කොලකෑල්ල දාන්න ගැජට් එක මොකක්ද ? ඒකෙන් මොනවද කරන්නෙ ?
    ------ Post added on Apr 12, 2026 at 12:52 PM

    Thank you
    ------ Post added on Apr 12, 2026 at 12:53 PM

    mamanam gas walata ona pas wala ph agaya balance karanne

    Yuria - Of course coming from my holy tool
    Ash - from moms kitchen
    😀
    ------ Post added on Apr 12, 2026 at 12:54 PM
     
    • Love
    Reactions: itguy77

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිල් කැට පොහොරයි/දම් කැට පොහොරයි බලල දන්න. යාරමිල කියල තියෙනව පොහොර එකක් වැඩි කරගන්නෙ නැතිව දාන්න.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,784
    1,466
    113
    honda ekak one nam https://bluelab.com/products/bluelab-ph-pen
    aduwata tiyana ewa hariyata weda na

    habayi ban mal case walatanam wedakuth na ne

    මේක ලොකු ගාණක් නෙ .... බිස්නස් එකට වවන කෙනෙකුට හොඳයි ... මම ආසාවට වවන්න හැදුවෙ ...

    රු 4000 කට විතර තියෙන එකක් පාවිච්චි කරන අයගෙන් තොරතුරු හෙව්වෙ ....

    ලස්සන මල් පිපෙන ගස් ටිකක් හදාගන්න ආසයි

    නිල් කැට පොහොරයි/දම් කැට පොහොරයි බලල දන්න. යාරමිල කියල තියෙනව පොහොර එකක් වැඩි කරගන්නෙ නැතිව දාන්න.

    දැම්ම ...සමහර පැල මැරුන
    ... දාස්පෙති ... මල් ලොකුවෙන්නෙ නෑ
    ------ Post added on Apr 12, 2026 at 1:03 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    ඩොලමයිට් ගන්නෙ කොහොමද ? මල් කඩවල තියෙනවද ? දියතෙ තියනවද ?
    ------ Post added on Apr 12, 2026 at 12:51 PM

    දරාස් එකේ තියෙනවා ඩොලමයිට් ගන්න.
     
    • Like
    Reactions: Mali2009