Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Philosophy - දර්ශනවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනං උඹ නලීන්ද සිල්වගෙ ලිපි කියෝල නෑ

බලපං පොඩ්ඩක් ලංකාවෙ සංස්කෘතියයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියයි සංසන්දනය කරල

අපි දෙවියො කියන අයට හැඩරුවක් තියෙනව ඒත් යුදෙව් හෝ ක්‍රිස්තියානි මිනිස්සු කවදාවත් දෙවි කෙනෙක්ගෙ පිළිමයකටවත් වඳිනවද ? පිළිමවත් නෑ

ඇයි ඒ ? යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හැදිල තියෙන්නෙ අපි වගේ හැම දෙයක්ම හිතෙන් රූප මවාගෙන හිතන්න පුරුදු නොවී හැම දෙයක්ම වියුක්තව හිතන්න

ලංකාවෙ ප්‍රාදේශියව දෙවිවරු හැදිල ඉන්නව ඒ හැම දෙවි කෙනෙක්ටම මොකක් හෝ පිළිමයක් තියෙනව හැඩරුවක් තියෙනව කිසිම දෙවි කෙනෙක් කිසිම ප්‍රධාන සංකල්පයක් නෑ පෙරදිග රූප මවාගැනීමකින් තොරව බිහිවෙච්ච

බටහිර උන්ට දෙවියන්ට වඳින්න කිව්වාම උන්ට පිළිම වැඩක් නෑ හැඩරුව වැඩක් නෑ කිසිඳු රූපයක් මවාගන්නැතුව සාධාරණ (general) දෙවි කෙනෙක්ව මවාගෙන වැන්දෑකි

දැන් ඕකම සංසන්දනය කල්ල බලපං බටහිර විද්‍යාව ගණිතය එක්ක ?

හැම දෙයක්ම සාධාරණ දිගවල්, සාධාරණ අවස්ථා සලකල උන් ඔප්පු කරන්නෙ

සාධාරණ අවස්ථා වලට ඔප්පු කල්ල ඒව සේරම අවස්ථා වලට හරි කියනව

පයිතගරස් ප්‍රමේයය පවා පයිතගරස් හොයාගත්තු දෙයක් නෙමේ පයිතගරස්ට කලිං ඉන්දියාවෙ මිනිස්සු ඉදිකිරීම් කරන්න 3යි 4යි දිග තියෙන සෘජුකෝණි ත්‍රිකෝණයක් ගත්තාම අනික් එක 5යි කියල දැනං හිටිය

7යි 24යි තියෙන සෘජුකෝණී ත්‍රිකෝණෙක අනික් පාදෙ 25යි කියල දැනං හිටිය එච්චරයි

උන් එකිං එකට වෙනම යොදාගත්ත මිසක් සාධාරණව එකක් a නං අනික b නං ඉතුරු එක වර්ගමූල(a^2 + b^2) කියල පාවිච්චි කලේ නෑ

ඕක බටහිරට ගියෙ ඉලක්කං නෑ සාධාරණව දිගවල් අරං සාධාරණව ඔප්පු කලා

දිග 3 4 වෙච්චි ත්‍රිකෝණයක් මවාගත්තෑකි 7 24 ත්‍රිකෝණයක් මවාගත්තෑකි කාටද පුලුවන් දිගවල් a b වෙච්චි ත්‍රිකෝණයක් මවාගන්න ? අඩුම ගානෙ a, bට වඩා ලොකුද පොඩිද වත් දන්නැතුව ? තනිකරම සාධාරණ දිගවල් ?

අපේ සංස්කෘතියෙම සාධාරණව රූප මවාගැනීමෙන් තොරව හිතන විදිහ අපිට උගන්නන්නෑ

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිවල හැදෙන උන් පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගන්නෙ රූප මවාගැනීමකින් තොරව වියුක්තව (abstract) හිතන්න

උන්ගෙ විද්‍යාව ගණිතය හැදිල තියෙන්නෙත් ඒ වියුක්ත චින්තනෙත් එක්ක

ඒ වියුක්ත චින්තනය මූලික කරගෙන හදාගත්තු විද්‍යාවෙන් කරන්නෙ වියුක්තව හිතන්න බැරි සංස්කෘතීන් වල මිනිස්සු මෝඩයො විදිහට ලේබල් ගහන එක

විද්‍යාව පැහැදිලිවම බටහිර

ගෝලීයකරණය ලේබලේ ගහගෙන ඒක හැම රටකටම සාර්ථකව ව්‍යාප්ත වෙලා විතරයි ඒකෙ පදනම තනිකරම බටහිර

බටහිර වියුක්ත චින්තනයට අනුව හැදුන්නැති මිනිස්සු ඉන්න රටවල මිනිස්සුන්ට කරන්න පුලුවන් බටහිරයන් හදන විද්‍යාව භාවිතා කරන්න විතරයි කවදාවත් වියුක්තව හිතල බටහිර විද්‍යාවට අලුත් තියරියක් හදන්න බෑ

[QUOTE="WhiteWalker, post: 20635785, member: 548558"] [SIZE="4"]එහෙනං උඹ නලීන්ද සිල්වගෙ ලිපි කියෝල නෑ :no: :no: බලපං පොඩ්ඩක් ලංකාවෙ සංස්කෘතියයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියයි සංසන්දනය කරල :dull: :dull: අපි දෙවියො කියන අයට හැඩරුවක් තියෙනව ඒත් යුදෙව් හෝ ක්‍රිස්තියානි මිනිස්සු කවදාවත් දෙවි කෙනෙක්ගෙ පිළිමයකටවත් වඳිනවද ? පිළිමවත් නෑ :no: :no: ඇයි ඒ ? යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හැදිල තියෙන්නෙ අපි වගේ හැම දෙයක්ම හිතෙන් රූප මවාගෙන හිතන්න පුරුදු නොවී හැම දෙයක්ම වියුක්තව හිතන්න :yes: :yes: ලංකාවෙ ප්‍රාදේශියව දෙවිවරු හැදිල ඉන්නව ඒ හැම දෙවි කෙනෙක්ටම මොකක් හෝ පිළිමයක් තියෙනව හැඩරුවක් තියෙනව කිසිම දෙවි කෙනෙක් කිසිම ප්‍රධාන සංකල්පයක් නෑ පෙරදිග රූප මවාගැනීමකින් තොරව බිහිවෙච්ච :no: :no: බටහිර උන්ට දෙවියන්ට වඳින්න කිව්වාම උන්ට පිළිම වැඩක් නෑ හැඩරුව වැඩක් නෑ කිසිඳු රූපයක් මවාගන්නැතුව සාධාරණ (general) දෙවි කෙනෙක්ව මවාගෙන වැන්දෑකි :dull: :dull: දැන් ඕකම සංසන්දනය කල්ල බලපං බටහිර විද්‍යාව ගණිතය එක්ක ? :dull: :dull: හැම දෙයක්ම සාධාරණ දිගවල්, සාධාරණ අවස්ථා සලකල උන් ඔප්පු කරන්නෙ :dull: :dull: සාධාරණ අවස්ථා වලට ඔප්පු කල්ල ඒව සේරම අවස්ථා වලට හරි කියනව :dull: :dull: පයිතගරස් ප්‍රමේයය පවා පයිතගරස් හොයාගත්තු දෙයක් නෙමේ පයිතගරස්ට කලිං ඉන්දියාවෙ මිනිස්සු ඉදිකිරීම් කරන්න 3යි 4යි දිග තියෙන සෘජුකෝණි ත්‍රිකෝණයක් ගත්තාම අනික් එක 5යි කියල දැනං හිටිය :yes: :yes: 7යි 24යි තියෙන සෘජුකෝණී ත්‍රිකෝණෙක අනික් පාදෙ 25යි කියල දැනං හිටිය එච්චරයි :dull: :dull: උන් එකිං එකට වෙනම යොදාගත්ත මිසක් සාධාරණව එකක් a නං අනික b නං ඉතුරු එක වර්ගමූල(a^2 + b^2) කියල පාවිච්චි කලේ නෑ :no: :no: ඕක බටහිරට ගියෙ ඉලක්කං නෑ සාධාරණව දිගවල් අරං සාධාරණව ඔප්පු කලා :dull: :dull: දිග 3 4 වෙච්චි ත්‍රිකෝණයක් මවාගත්තෑකි 7 24 ත්‍රිකෝණයක් මවාගත්තෑකි කාටද පුලුවන් දිගවල් a b වෙච්චි ත්‍රිකෝණයක් මවාගන්න ? අඩුම ගානෙ a, bට වඩා ලොකුද පොඩිද වත් දන්නැතුව ? තනිකරම සාධාරණ දිගවල් ? :no: :no: අපේ සංස්කෘතියෙම සාධාරණව රූප මවාගැනීමෙන් තොරව හිතන විදිහ අපිට උගන්නන්නෑ :no: :no: බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිවල හැදෙන උන් පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගන්නෙ රූප මවාගැනීමකින් තොරව වියුක්තව (abstract) හිතන්න :dull: :dull: උන්ගෙ විද්‍යාව ගණිතය හැදිල තියෙන්නෙත් ඒ වියුක්ත චින්තනෙත් එක්ක :dull: :dull: ඒ වියුක්ත චින්තනය මූලික කරගෙන හදාගත්තු විද්‍යාවෙන් කරන්නෙ වියුක්තව හිතන්න බැරි සංස්කෘතීන් වල මිනිස්සු මෝඩයො විදිහට ලේබල් ගහන එක :dull: :dull: විද්‍යාව පැහැදිලිවම බටහිර :dull: :dull: ගෝලීයකරණය ලේබලේ ගහගෙන ඒක හැම රටකටම සාර්ථකව ව්‍යාප්ත වෙලා විතරයි ඒකෙ පදනම තනිකරම බටහිර :dull: :dull: බටහිර වියුක්ත චින්තනයට අනුව හැදුන්නැති මිනිස්සු ඉන්න රටවල මිනිස්සුන්ට කරන්න පුලුවන් බටහිරයන් හදන විද්‍යාව භාවිතා කරන්න විතරයි කවදාවත් වියුක්තව හිතල බටහිර විද්‍යාවට අලුත් තියරියක් හදන්න බෑ :no: :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom