Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Philosophy - දර්ශනවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ ? විද්‍යාත්මක ක්‍රමය කොහෙද මිනිස්සු සහජයෙන් අරං එන්නෙ ? මං හිතන්නෙ ඔබතුමා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ බටහිර විද්‍යාවෙ උගන්නන පරීක්ශණයක් කලා ඒකෙන් වෙන ඵලයන් නිරීක්ශණය කලා ඒකෙන් නිගමනයකට එලඹුනා. ඕකටනෙ. ඔය කියන විද්‍යාත්මක ක්රමයේ ලත් තැනම ලොප්නෙ.

පරීක්ශණයක් කල්ල ඒකෙන් ලැබෙන නිරීක්ශණ වලිං නිගමනය කරනව. නිරීක්ශණ වලිං නිගමනය කරනවා කියන්නෙම බටහිර විද්‍යාත්මක ක්‍රමය තනිකරම ඇස කණ නාසය දිව කය ඉන්ද්රියයන් පහ මතම යැපෙනවා කියන එකනෙ. ඔය පහ නැතුව නිරීක්ශණයක් කලෑකිද ? බටහිර විද්යාත්ම ක්රමයේ පදනමම සේරම නිරීක්ශණයන් පංචේන්ද්‍රියන්ට අසුවේ ඒවාට අසුවෙන නිරීක්ශණයන්ගෙන් සියල්ල නිගමනය කල හැක කියල. මෙහෙම කිව්වාම බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්න හැමෝම අහන ප්‍රශ්නෙ එතකොට විද්‍යාඥයො අපේ ඇහැට පේන්නැති අධෝරක්ත කිරණාදිය ගැන කියන්නෙ ඇයි ඒක විද්‍යාව පංචේන්ද්‍රියන්ට පමණක් සීමාවෙච්චි දෙයක් කියන තර්කයට විරුද්දව යනවනෙ කියල.

අධෝරක්ත වේවා වුවලන් කෑගහන ශබ්දය වේවා මේ සියල්ල අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන එක් දෙයක පංචේන්ද්‍රියන්ට ගෝචර නොවෙන සීමාවක් විතරයි. අධෝරක්ත ගත්තොත් අපිට ආලෝකයක් පේනව ඒකෙ නොපෙනෙන, බලාගන්න තරම් ඇස සියුම් නැති සීමාවක් විතරයි අධෝරක්ත කියන්නෙ. බටහිර විද්‍යාව කරන්නෙ ඒක ග්‍රහණය කරගන්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශණය කරන එක විතරයි. ඒත් අපි මෙතන කියන්නෙ එහෙම පංචේන්ද්රියන්ගෙ ග්‍රහණය කරගැනීමේ හැකියාවෙන් එහාට ගිය සියුම් දෙයක් ගැන නෙමේ. තනිකරම පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගැනීමට යමකට තිබිය යුතු ගුණයන්ගෙන්ම එහාට ගිය වෙනම ගුණයක් තියෙන දෙයක් ගැන. උදාහරණ විදිහට කර්මය වගේ දේවල්. විද්‍යාව කරන්නෙ තනිකරම පංචේන්ද්‍රිය ගෝචර සීමාවේ ඉඳගෙන ඒ සීමාවන් තවත් වැඩියෙන් සියුම්ව දකින්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශන අරගෙන නිගමනය කරනව කර්මය බොරු කියල. ඒක හරියට අන්දයෙක් අතගාල අතේ දැනෙන් දේකින් අවට පරිසරය අවබෝධ කරගෙන පාට කියල දෙයක් නෑ පාට බොරු කියල නිගමනය කරනව වගේ.

අනික ඔය කියන විද්‍යාත්මක ක්‍රමය අඩුම ගානෙ විද්‍යාවේවත් තියෙනවද ? පරීක්ශණ නිරීක්ශණ නිගමන ඉස්කෝලෙ උගන්නනව. අයින්ටයින් විශේෂ සාපේක්ශතාවාදය හදන්න මොකක්ද කල නිරීක්ශණය ? මොකක්ද කල පරීක්ශණය ? කිසිම පරීක්ශණයක් නෑ උපකල්පනය > අපෝහනය විතරයි. අපෝහනය කල්ල තවත් අවුරුදු ගානක් ගිහිං පරීක්ශණයක් කල්ල සංක්‍යාත්මක දත්ත ටිකක් අරං බලනව ඒ කලිං අපෝහනය කරපු සූත්‍රයෙන් එන අගයට ආසන්න අගයක් පරීක්ශනයෙනුත් එනවද කියල එහෙම එනව නං ඒක හරි කියල පිලිගන්නව. ඕකයි දැන් තියෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමය. ඔතන තියෙන්නෙ විද්‍යාව නෙමේ තනිකරම අවිද්‍යාව හෙවත් ඇත්ත ඇති සැටියෙන් නොදැකීම.

නිව්ටන්ල ඇපල් ගෙඩිය වැටෙනව දැක්ක. ඒක දැකල හැදුව ප්‍රවාදයක් ගුරුත්වාකර්ශනය. මොන මනුස්සයටද ගුරුත්වාකර්ශණය ගෝචර වෙන්නෙ ? කාටද පුලුවන් ගුරුත්වාකර්ශණයක් මෙතන තියෙනවද කියල දැනගන්න ? ඇපල් ගෙඩියක් තියල වැටෙනවද කියල බැලුවෑකි. ඒත් ඒ මනුස්සය ඒ දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ ඇපල් ගෙඩිය වැටෙනව විතරයි. බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න ගුරුත්වාකර්ශණය පෙනෙයි කියල කිව්වෑකි. ඒ මනුස්සය ඒ වැටෙද්දි අත්දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ තමන් වටේ තියෙන ඒව උඩ යනව වගේ පේනව ඒකෙන් ග්‍රහණය කරගන්නව තමන් පහලට යනව කියල. කකුලට මොකක් හරි තද දේක හිටං ඉන්නව දැනෙන්නෑ ඒකෙන් ග්‍රහණය කරගන්නව මම පොලොව උඩ නෑ කියල. එච්චරයි. ඔය පංචේන්ද්‍රිය ගෝචර නිරීක්ශණ සොච්චම එකට කැටි කල්ල හදනව ප්‍රවාදෙ ගුරුත්වාකර්ශණේ

පෙරදිගත් විද්‍යාවක් තිබ්බ. ඒ ඔහොම විද්‍යාවක් නෙමේ. මෙහෙ විද්‍යාවෙ ඔහොම ඇහැට කනට පේන දේවල් පැහැදිලි කරන්න ගුරුත්වාකර්ශණව වගේ හිතලු ගොඩ නැගුවෙ නෑ. මෙහෙ මිනිස්සු හිතලු පාවිච්චියට ගන්න බටහිරයො වගේ ගණිතය දියුණු කලේ නෑ. මෙහෙ කලේ හිත දියුණු කල එක. හිත දියුණු කල්ල බටහිරයො පට්ටපල් බොරු කතන්දර ගොතල ඒ කතන්දර වලට බටහිර ගණිතය රිංගවල තර්ක ගොඩනගල ඒ තර්ක වලිං සමීකරණ වලිං දකින දේ ඊට එහා ගිය, තියෙන දේ තියෙන සැටියට හිතෙන් දැක්ක. පෙරදිග මිනිස්සුන්ට කන්දක් උඩ ඉඳන් ගලක් අතෑරියාම ඒක වැටෙන කාලෙ හොයන්න බටහිරයන්ට වගේ ගුරුත්වාකර්ශණයවත් ඒක මත පදනං වෙලා හදපු කසිකබල් සමීකරණවත් ඕනෙ වුනේ නෑ. පෙරදිගයන්ට ගල වැටෙන්න යන කාලෙ හිතෙන් දකින්න පුලුවන් කම තිබ්බ. ඒ දියුණු කල හිතෙන් තමා සද්දන්ත චෛත්‍ය හැදුවෙ වැව් හැදුවෙ. දැන් ඉන්න බටහිර විද්‍යාව ලෝකේ එකම විද්‍යාවයි කියල අදහන්නන් සුද්ද එන්න කලිං අපි සුද්දගෙ විද්‍යාව දැනං හිටිය මේ තියෙන්නෙ දාගැබ් කියල ඒ කාලෙ ලාංකිකයො පාවිච්චි කරපු සමීකරණ හොයනව කවදාවත් හම්බවෙන්නෑ   හම්බවෙන්න අපිට එහෙම දේවල් තිබ්බෙ නෑ අපිට එහෙම දේවල් ඕනෙ වුනේ නෑ. ගුරුත්වාකර්ශණය වගේ කතන්දර ඕනෙ වෙන්නෙ හිත දියුණු නැති නිසා.

මේව යට ගියා නෙමේ යට යැව්වා. සුද්දගෙ පෙරදිග ආක්‍රමණය කලේ හමුදාවෙන් තුවක්කු වලිං විතරක් නෙමේ දැනුමෙන්. අද අපි සුද්දගෙ හමුදාවෙන් තුවක්කුවෙන් මිදුනට සුද්දගෙ දැනුමට අපි තාමත් යටත් වෙලා ඉන්නෙ. ඒ දැනුමෙන් නිදහස ලබන කං තුවක්කුවෙන් ලබපු නිදහස නිකං නාමික නිදහසක් විතරයි. නියම නිදහස තවම පේන තෙක් මානෙකවත් නෑ.

සහතික ඇත්ත   සුද්ද කරන්නෙ ඇඟේ කෑල්ල කෑල්ල තනිකල්ල ඒ කෑල්ලේ තියෙන රෝගයට බෙහෙත් කරන එක. බටහිර විද්‍යාවෙ බෙහෙත් වලටත් වඩා තියෙන්නෙ බොරුවට රෝග ලක්ශණ යටපත් කල්ල රවට්ටන ඇස්බැන්දුම් ටිකක් විතරයි. ගන්න කියල හරි හමං දේකට තියෙන්නෙ ශරීරය විනිවිද දකින්න පුලුවන් උපකරණ ටිකක් විතරයි. පෙරදිග බෙහෙත් කලේ කොටසට නෙමේ මුළු ශරීරයටම. රෝග ලක්ශණ තියෙන්න ඇරල රෝගය සුව කිරීමෙන් රෝග ලක්ශණත් ඉබේම පහව ගිය එක පෙරදිග වුනේ. මුලු ශරීරයම සලකා බෙහෙත් කිරීම නිසා අවම වෙලා තිබ්බ අතුරු ආබාධ, ශරීරයේ කෑල්ලෙන් කෑල්ල අල්ලගෙන ඒක විතරක් හොඳවෙන්න කරන බටහිර ඊනියා වෙදකම නිසා දැන් උග්‍ර වෙලා තියෙන්නෙ. එක ලෙඩකට බෙහෙත් බිව්වොත් බඩුම තමා අනිවා තව ලෙඩක් හැදෙනව. දියවැඩියාවට බෙහෙත් බීපු කීප දෙනෙක්ම මං දන්න වකුගඩු අවුල් ගියා. ගියාට පස්සෙ දොස්තරල කියනව ආ දැන් අපි දියවැඩියාවට බොන බෙහෙත නවත්තපු ඊට පස්සෙ වකුගඩු වලට වෙදකං කරන්නෙ. අන්තිමට දෙකෙන් එකක්වත් හොඳ නෑ එකක් පාලනය කරගන්න ගිහිං තව ලෙඩක් හදාගන්නව. කවදා හරි මිනිසා විනාශ වෙනවානං විනාශ වෙන්නෙ මේ බටහිර ඊනියා විද්‍යාව නිසාමයි.

[QUOTE="WhiteWalker, post: 20638510, member: 548558"] [SIZE="4"]මොකක්ද විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ ? විද්‍යාත්මක ක්‍රමය කොහෙද මිනිස්සු සහජයෙන් අරං එන්නෙ ? මං හිතන්නෙ ඔබතුමා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ බටහිර විද්‍යාවෙ උගන්නන පරීක්ශණයක් කලා ඒකෙන් වෙන ඵලයන් නිරීක්ශණය කලා ඒකෙන් නිගමනයකට එලඹුනා. ඕකටනෙ. ඔය කියන විද්‍යාත්මක ක්රමයේ ලත් තැනම ලොප්නෙ. :dull: :dull: පරීක්ශණයක් කල්ල ඒකෙන් ලැබෙන නිරීක්ශණ වලිං නිගමනය කරනව. නිරීක්ශණ වලිං නිගමනය කරනවා කියන්නෙම බටහිර විද්‍යාත්මක ක්‍රමය තනිකරම ඇස කණ නාසය දිව කය ඉන්ද්රියයන් පහ මතම යැපෙනවා කියන එකනෙ. ඔය පහ නැතුව නිරීක්ශණයක් කලෑකිද ? බටහිර විද්යාත්ම ක්රමයේ පදනමම සේරම නිරීක්ශණයන් පංචේන්ද්‍රියන්ට අසුවේ ඒවාට අසුවෙන නිරීක්ශණයන්ගෙන් සියල්ල නිගමනය කල හැක කියල. මෙහෙම කිව්වාම බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්න හැමෝම අහන ප්‍රශ්නෙ එතකොට විද්‍යාඥයො අපේ ඇහැට පේන්නැති අධෝරක්ත කිරණාදිය ගැන කියන්නෙ ඇයි ඒක විද්‍යාව පංචේන්ද්‍රියන්ට පමණක් සීමාවෙච්චි දෙයක් කියන තර්කයට විරුද්දව යනවනෙ කියල. :dull: :dull: අධෝරක්ත වේවා වුවලන් කෑගහන ශබ්දය වේවා මේ සියල්ල අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන එක් දෙයක පංචේන්ද්‍රියන්ට ගෝචර නොවෙන සීමාවක් විතරයි. අධෝරක්ත ගත්තොත් අපිට ආලෝකයක් පේනව ඒකෙ නොපෙනෙන, බලාගන්න තරම් ඇස සියුම් නැති සීමාවක් විතරයි අධෝරක්ත කියන්නෙ. බටහිර විද්‍යාව කරන්නෙ ඒක ග්‍රහණය කරගන්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශණය කරන එක විතරයි. ඒත් අපි මෙතන කියන්නෙ එහෙම පංචේන්ද්රියන්ගෙ ග්‍රහණය කරගැනීමේ හැකියාවෙන් එහාට ගිය සියුම් දෙයක් ගැන නෙමේ. තනිකරම පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගැනීමට යමකට තිබිය යුතු ගුණයන්ගෙන්ම එහාට ගිය වෙනම ගුණයක් තියෙන දෙයක් ගැන. උදාහරණ විදිහට කර්මය වගේ දේවල්. විද්‍යාව කරන්නෙ තනිකරම පංචේන්ද්‍රිය ගෝචර සීමාවේ ඉඳගෙන ඒ සීමාවන් තවත් වැඩියෙන් සියුම්ව දකින්න පුලුවන් උපකරණ නිපදවල ඒවගෙන් නිරීක්ශන අරගෙන නිගමනය කරනව කර්මය බොරු කියල. ඒක හරියට අන්දයෙක් අතගාල අතේ දැනෙන් දේකින් අවට පරිසරය අවබෝධ කරගෙන පාට කියල දෙයක් නෑ පාට බොරු කියල නිගමනය කරනව වගේ. :dull: :dull: අනික ඔය කියන විද්‍යාත්මක ක්‍රමය අඩුම ගානෙ විද්‍යාවේවත් තියෙනවද ? පරීක්ශණ නිරීක්ශණ නිගමන ඉස්කෝලෙ උගන්නනව. අයින්ටයින් විශේෂ සාපේක්ශතාවාදය හදන්න මොකක්ද කල නිරීක්ශණය ? මොකක්ද කල පරීක්ශණය ? කිසිම පරීක්ශණයක් නෑ උපකල්පනය > අපෝහනය විතරයි. අපෝහනය කල්ල තවත් අවුරුදු ගානක් ගිහිං පරීක්ශණයක් කල්ල සංක්‍යාත්මක දත්ත ටිකක් අරං බලනව ඒ කලිං අපෝහනය කරපු සූත්‍රයෙන් එන අගයට ආසන්න අගයක් පරීක්ශනයෙනුත් එනවද කියල එහෙම එනව නං ඒක හරි කියල පිලිගන්නව. ඕකයි දැන් තියෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමය. ඔතන තියෙන්නෙ විද්‍යාව නෙමේ තනිකරම අවිද්‍යාව හෙවත් ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. :no: :no: නිව්ටන්ල ඇපල් ගෙඩිය වැටෙනව දැක්ක. ඒක දැකල හැදුව ප්‍රවාදයක් ගුරුත්වාකර්ශනය. මොන මනුස්සයටද ගුරුත්වාකර්ශණය ගෝචර වෙන්නෙ ? කාටද පුලුවන් ගුරුත්වාකර්ශණයක් මෙතන තියෙනවද කියල දැනගන්න ? ඇපල් ගෙඩියක් තියල වැටෙනවද කියල බැලුවෑකි. ඒත් ඒ මනුස්සය ඒ දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ ඇපල් ගෙඩිය වැටෙනව විතරයි. බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න ගුරුත්වාකර්ශණය පෙනෙයි කියල කිව්වෑකි. ඒ මනුස්සය ඒ වැටෙද්දි අත්දකින්නෙ ගුරුත්වාකර්ශණයද ? නෑ තමන් වටේ තියෙන ඒව උඩ යනව වගේ පේනව ඒකෙන් ග්‍රහණය කරගන්නව තමන් පහලට යනව කියල. කකුලට මොකක් හරි තද දේක හිටං ඉන්නව දැනෙන්නෑ ඒකෙන් ග්‍රහණය කරගන්නව මම පොලොව උඩ නෑ කියල. එච්චරයි. ඔය පංචේන්ද්‍රිය ගෝචර නිරීක්ශණ සොච්චම එකට කැටි කල්ල හදනව ප්‍රවාදෙ ගුරුත්වාකර්ශණේ :dull: :dull: පෙරදිගත් විද්‍යාවක් තිබ්බ. ඒ ඔහොම විද්‍යාවක් නෙමේ. මෙහෙ විද්‍යාවෙ ඔහොම ඇහැට කනට පේන දේවල් පැහැදිලි කරන්න ගුරුත්වාකර්ශණව වගේ හිතලු ගොඩ නැගුවෙ නෑ. මෙහෙ මිනිස්සු හිතලු පාවිච්චියට ගන්න බටහිරයො වගේ ගණිතය දියුණු කලේ නෑ. මෙහෙ කලේ හිත දියුණු කල එක. හිත දියුණු කල්ල බටහිරයො පට්ටපල් බොරු කතන්දර ගොතල ඒ කතන්දර වලට බටහිර ගණිතය රිංගවල තර්ක ගොඩනගල ඒ තර්ක වලිං සමීකරණ වලිං දකින දේ ඊට එහා ගිය, තියෙන දේ තියෙන සැටියට හිතෙන් දැක්ක. පෙරදිග මිනිස්සුන්ට කන්දක් උඩ ඉඳන් ගලක් අතෑරියාම ඒක වැටෙන කාලෙ හොයන්න බටහිරයන්ට වගේ ගුරුත්වාකර්ශණයවත් ඒක මත පදනං වෙලා හදපු කසිකබල් සමීකරණවත් ඕනෙ වුනේ නෑ. පෙරදිගයන්ට ගල වැටෙන්න යන කාලෙ හිතෙන් දකින්න පුලුවන් කම තිබ්බ. ඒ දියුණු කල හිතෙන් තමා සද්දන්ත චෛත්‍ය හැදුවෙ වැව් හැදුවෙ. දැන් ඉන්න බටහිර විද්‍යාව ලෝකේ එකම විද්‍යාවයි කියල අදහන්නන් සුද්ද එන්න කලිං අපි සුද්දගෙ විද්‍යාව දැනං හිටිය මේ තියෙන්නෙ දාගැබ් කියල ඒ කාලෙ ලාංකිකයො පාවිච්චි කරපු සමීකරණ හොයනව කවදාවත් හම්බවෙන්නෑ :no: :no: හම්බවෙන්න අපිට එහෙම දේවල් තිබ්බෙ නෑ අපිට එහෙම දේවල් ඕනෙ වුනේ නෑ. ගුරුත්වාකර්ශණය වගේ කතන්දර ඕනෙ වෙන්නෙ හිත දියුණු නැති නිසා. මේව යට ගියා නෙමේ යට යැව්වා. සුද්දගෙ පෙරදිග ආක්‍රමණය කලේ හමුදාවෙන් තුවක්කු වලිං විතරක් නෙමේ දැනුමෙන්. අද අපි සුද්දගෙ හමුදාවෙන් තුවක්කුවෙන් මිදුනට සුද්දගෙ දැනුමට අපි තාමත් යටත් වෙලා ඉන්නෙ. ඒ දැනුමෙන් නිදහස ලබන කං තුවක්කුවෙන් ලබපු නිදහස නිකං නාමික නිදහසක් විතරයි. නියම නිදහස තවම පේන තෙක් මානෙකවත් නෑ. :no: :no:[/SIZE] [SIZE="4"]සහතික ඇත්ත :yes: :yes: සුද්ද කරන්නෙ ඇඟේ කෑල්ල කෑල්ල තනිකල්ල ඒ කෑල්ලේ තියෙන රෝගයට බෙහෙත් කරන එක. බටහිර විද්‍යාවෙ බෙහෙත් වලටත් වඩා තියෙන්නෙ බොරුවට රෝග ලක්ශණ යටපත් කල්ල රවට්ටන ඇස්බැන්දුම් ටිකක් විතරයි. ගන්න කියල හරි හමං දේකට තියෙන්නෙ ශරීරය විනිවිද දකින්න පුලුවන් උපකරණ ටිකක් විතරයි. පෙරදිග බෙහෙත් කලේ කොටසට නෙමේ මුළු ශරීරයටම. රෝග ලක්ශණ තියෙන්න ඇරල රෝගය සුව කිරීමෙන් රෝග ලක්ශණත් ඉබේම පහව ගිය එක පෙරදිග වුනේ. මුලු ශරීරයම සලකා බෙහෙත් කිරීම නිසා අවම වෙලා තිබ්බ අතුරු ආබාධ, ශරීරයේ කෑල්ලෙන් කෑල්ල අල්ලගෙන ඒක විතරක් හොඳවෙන්න කරන බටහිර ඊනියා වෙදකම නිසා දැන් උග්‍ර වෙලා තියෙන්නෙ. එක ලෙඩකට බෙහෙත් බිව්වොත් බඩුම තමා අනිවා තව ලෙඩක් හැදෙනව. දියවැඩියාවට බෙහෙත් බීපු කීප දෙනෙක්ම මං දන්න වකුගඩු අවුල් ගියා. ගියාට පස්සෙ දොස්තරල කියනව ආ දැන් අපි දියවැඩියාවට බොන බෙහෙත නවත්තපු ඊට පස්සෙ වකුගඩු වලට වෙදකං කරන්නෙ. අන්තිමට දෙකෙන් එකක්වත් හොඳ නෑ එකක් පාලනය කරගන්න ගිහිං තව ලෙඩක් හදාගන්නව. කවදා හරි මිනිසා විනාශ වෙනවානං විනාශ වෙන්නෙ මේ බටහිර ඊනියා විද්‍යාව නිසාමයි. :dull: :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom