Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
phone එකක් අරන් ඇනගන්න කලින්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

phone එකක් අරන් ඇනගන්න කලින්....

Smart phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන thread එකක් ඉදිරිපත් කරන්න හිතුවා..

අපි හැමෝම ගොඩක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ,ඉතින් අපි එක එක්කනාගේ අතේ තියන ගණන් වල හැටියට රුපියල් 20000ක් ,40000ක් නැත්තම් 50000ක් දීල අපි ගොඩක් දෙනෙක් Samsung,Apple,sony වගේ වර්ගවල phone ගන්නවා.සමහරු ගොඩක් අමාරුවෙන් සල්ලි එකතු කරලා ලක්ෂයක් නැත්තම් 80 000ක් දීල smart phone ගන්නවා.ඉතින් අපි මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි දීල phone එකක් ගනිද්දී එක ඔරිජිනල් එකක්ද කියල වගේම ගත්තට පස්සේ ඒකට හම්බවෙන warranty එක ගැනත් අපි හිතන්නම ඕනි.මේක අපි හැමෝටම වැදගත් වෙන ගැටළුවක්..

මම ගොඩක් කල් ඉදල Samsung galaxy s4 phone එකක් ගන්න හිතාගෙන හිටිය.එහෙම හිතල Samsung softlogic company එකට ගියා.එයාලා ලග samsung galaxy s4 phone එක රුපියල් 92000ක් වෙනවා.ඔරිජිනල් phone එක.අවුරුදු 2ක international warranty එක්ක තමයි දෙන්නේ. කිසිම අවුලක් නෑ company එකෙන් phone එකක් ගන්න පුලුවන්නම්..

සාමාන්‍ය කඩේකින් මේ phone එක රුපියල් 63000කට වගේ ගන්න පුළුවන් අවුරුදු දෙකක කඩේ warranty එක්ක ..

හැබැයි ගැටලුව තියෙන්නේ ගොඩක් දෙනෙක් company එකෙන් ගන්න යන්නේ නෑ.ගොඩක් මිල වැඩි නිසා.ගොඩක් අය කරන්නේ warranty එක්ක කඩේකින් මේ phone එක ගන්න එක.ඉතින් එහෙම ගනිද්දී අපි ගන්න මේ phone එක ඔරිජිනල්ද කියන ප්‍රශ්නේ අපි හිතන්නම ඕනි..

මම ඇස් දෙකටම දැකල තියනවා ලංකාවේ කඩකාරයෝ පාවිච්චි කරපු phone,BOX වලට දාල samsung Seal එක ගහල දෙනවා.මෙහෙ samsung security seal එක හදනවා.එක හින්ද ඕනිම ජරාවක් BOx එකට දාල seal කරලා දෙන එක ඕනිම වෙලාවක වෙන්ඩ පුළුවන්.seal එක හදන්ඩ පුළුවන් එවුන්ට box එක හදන එක ගෙමක්ම නෑ.එක නිසා කඩවල් වලින් phone ගන්න එක ගැනනම් ඉතින් අපි ගොඩක් හිතන්නම වෙනවා.අනික තමයි samsung phone වලට පුදුම විදියට fake copy තියනවා fake වුනාට ඒවා හොදට වැඩ කරන්ඩ පුළුවන් phone.අර chinese ඒවා වගේ ජරාව නෙමෙයි.සමහරු මේ fake phone වලට warranty දෙනවා මොකද ඒවත් කාලයක් වැඩකරන්ඩ පුළුවන් නිසා.මෙන්න බලන්න samsung galaxy s4 fake phone එක...

මේ පහලින් තියෙන්නේ ඔරිජිනල් එක..

මේ කිසිම විදියකින් original එකයි fake එකයි අදුරගන්න බෑ.box.seal,catalog. ඔක්කොම සමානයි.samsung codes පවා වැඩ කරනවලු මේ fake phone වලටත්.ඉතින් කඩේකින් ගන්න යද්දී අපිට ජරාවක් දුන්නොත් අපි මොකද කරන්නේ..කඩවල් වලින් warranty දෙනවා තමයි කඩවල් වලින් දෙන warranty ගැන මම අමුතුවෙන් කියන්ඩ ඕනි නැනේ.ඊලගට මොකක් හරි වෙලා අරන් ගියාම දහසක් දේ කියයි.අනික අපිට ඕනි ඔරිජිනල් phone එකනේ.ඉතින් කඩවල් වලින් phone ගන්න ගියාම අපිට මෙහෙම වෙනවා නම් අපි කොහොමද හොද phone එකක් හොයා ගන්නේ.company ගන්නත් සල්ලි නැති අය කොහොමද හොද phone කඩවල් වලින් හොයාගන්නේ???

sony xperia වගේ හැම වර්ගෙකම phone ගනිද්දී අදාළ ලංකාවට ගෙන්නන company එකෙන් ගන්න පුලුවන්නම් බඩු ෂුවර් ....sony xperia වගේ phone උනත් ගොඩක් කඩවල් වල seal box එහෙම නෑ ඉතින් ඕනිම ජරාවක් දෙන්න පුළුවන්..ඉතින් හොද phone එකක් ගන්නනම් අපි company ම යන්න ඕනිද?? මේ ප්‍රශ්නේ ගැන දන්න අය කතාකලොත් අපි හැමෝටම මේක වැදගත් වෙයි..

[QUOTE="smith500, post: 16483209, member: 476156"] [b]phone එකක් අරන් ඇනගන්න කලින්....[/b] [SIZE=5][B]Smart phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන thread එකක් ඉදිරිපත් කරන්න හිතුවා..[/B][/SIZE] [SIZE=5][B]අපි හැමෝම ගොඩක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ,ඉතින් අපි එක එක්කනාගේ අතේ තියන ගණන් වල හැටියට රුපියල් 20000ක් ,40000ක් නැත්තම් 50000ක් දීල අපි ගොඩක් දෙනෙක් Samsung,Apple,sony වගේ වර්ගවල phone ගන්නවා.සමහරු ගොඩක් අමාරුවෙන් සල්ලි එකතු කරලා ලක්ෂයක් නැත්තම් 80 000ක් දීල smart phone ගන්නවා.ඉතින් අපි මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි දීල phone එකක් ගනිද්දී එක ඔරිජිනල් එකක්ද කියල වගේම ගත්තට පස්සේ ඒකට හම්බවෙන warranty එක ගැනත් අපි හිතන්නම ඕනි.මේක අපි හැමෝටම වැදගත් වෙන ගැටළුවක්..[/B][/SIZE] [SIZE=5][B]මම ගොඩක් කල් ඉදල Samsung galaxy s4 phone එකක් ගන්න හිතාගෙන හිටිය.එහෙම හිතල Samsung softlogic company එකට ගියා.එයාලා ලග samsung galaxy s4 phone එක රුපියල් 92000ක් වෙනවා.ඔරිජිනල් phone එක.අවුරුදු 2ක international warranty එක්ක තමයි දෙන්නේ. කිසිම අවුලක් නෑ company එකෙන් phone එකක් ගන්න පුලුවන්නම්..[/B][/SIZE] [SIZE=5][B]සාමාන්‍ය කඩේකින් මේ phone එක රුපියල් 63000කට වගේ ගන්න පුළුවන් අවුරුදු දෙකක කඩේ warranty එක්ක ..[/B][/SIZE] [SIZE=5][B]හැබැයි ගැටලුව තියෙන්නේ ගොඩක් දෙනෙක් company එකෙන් ගන්න යන්නේ නෑ.ගොඩක් මිල වැඩි නිසා.ගොඩක් අය කරන්නේ warranty එක්ක කඩේකින් මේ phone එක ගන්න එක.ඉතින් එහෙම ගනිද්දී අපි ගන්න මේ phone එක ඔරිජිනල්ද කියන ප්‍රශ්නේ අපි හිතන්නම ඕනි..[/B][/SIZE] [SIZE=5][B]මම ඇස් දෙකටම දැකල තියනවා ලංකාවේ කඩකාරයෝ පාවිච්චි කරපු phone,BOX වලට දාල samsung Seal එක ගහල දෙනවා.මෙහෙ samsung security seal එක හදනවා.එක හින්ද ඕනිම ජරාවක් BOx එකට දාල seal කරලා දෙන එක ඕනිම වෙලාවක වෙන්ඩ පුළුවන්.seal එක හදන්ඩ පුළුවන් එවුන්ට box එක හදන එක ගෙමක්ම නෑ.එක නිසා කඩවල් වලින් phone ගන්න එක ගැනනම් ඉතින් අපි ගොඩක් හිතන්නම වෙනවා.අනික තමයි samsung phone වලට පුදුම විදියට fake copy තියනවා fake වුනාට ඒවා හොදට වැඩ කරන්ඩ පුළුවන් phone.අර chinese ඒවා වගේ ජරාව නෙමෙයි.සමහරු මේ fake phone වලට warranty දෙනවා මොකද ඒවත් කාලයක් වැඩකරන්ඩ පුළුවන් නිසා.මෙන්න බලන්න samsung galaxy s4 fake phone එක... [/B][/SIZE] [SIZE=5][B][IMG]http://res.cloudinary.com/saltside-production/image/private/t_large_ikman/fd2b7e3b-1098-4816-8556-602e93f11a8b.jpg[/IMG][/B][/SIZE] [SIZE=5][B][IMG]http://res.cloudinary.com/saltside-production/image/private/t_dtlarge_ikman/578e2e02-571c-11e3-90c1-12313b0619d6.jpg[/IMG][/B][/SIZE] [SIZE=5][B]මේ පහලින් තියෙන්නේ ඔරිජිනල් එක..[/B][/SIZE] [SIZE=5][B][IMG]http://res.cloudinary.com/saltside-production/image/private/t_large_ikman/f90d28b4-8ec2-4de0-bb32-4c978e4e8382.jpg[/IMG][/B][/SIZE] [SIZE=5][B]මේ කිසිම විදියකින් original එකයි fake එකයි අදුරගන්න බෑ.box.seal,catalog. ඔක්කොම සමානයි.samsung codes පවා වැඩ කරනවලු මේ fake phone වලටත්.ඉතින් කඩේකින් ගන්න යද්දී අපිට ජරාවක් දුන්නොත් අපි මොකද කරන්නේ..කඩවල් වලින් warranty දෙනවා තමයි කඩවල් වලින් දෙන warranty ගැන මම අමුතුවෙන් කියන්ඩ ඕනි නැනේ.ඊලගට මොකක් හරි වෙලා අරන් ගියාම දහසක් දේ කියයි.අනික අපිට ඕනි ඔරිජිනල් phone එකනේ.ඉතින් කඩවල් වලින් phone ගන්න ගියාම අපිට මෙහෙම වෙනවා නම් අපි කොහොමද හොද phone එකක් හොයා ගන්නේ.company ගන්නත් සල්ලි නැති අය කොහොමද හොද phone කඩවල් වලින් හොයාගන්නේ???[/B][/SIZE] [SIZE=5][B]sony xperia වගේ හැම වර්ගෙකම phone ගනිද්දී අදාළ ලංකාවට ගෙන්නන company එකෙන් ගන්න පුලුවන්නම් බඩු ෂුවර් ....sony xperia වගේ phone උනත් ගොඩක් කඩවල් වල seal box එහෙම නෑ ඉතින් ඕනිම ජරාවක් දෙන්න පුළුවන්..ඉතින් හොද phone එකක් ගන්නනම් අපි company ම යන්න ඕනිද?? මේ ප්‍රශ්නේ ගැන දන්න අය කතාකලොත් අපි හැමෝටම මේක වැදගත් වෙයි.. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom