Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2).....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2).....

phone එකක් ගන්න හිතන් ඉන්නවා නම් කියල නුලක් මම ලියුවේ phone එකක් ගන්න ඉන්න කෙනෙක් ට ඒ ගැන දැන ගන්න, phone ගැන දන්නා අයගෙන් මටත් දේවල් ඉගෙන ගන්නත්. ඉතින් ඒ නුලට ගොඩක් හොද ප්රතිචාර ලැබුනා. ඒ ගැන මට ගොඩක් සතුටුයි වගේම, ඒ නුල කියවල බලලා මට rep දීපු bump එකක් දාල ගිය හැමෝටම ගොඩක් ස්තුතියි.

ඒ නුලේ තිබ්බේ SAMSUNG සහ SONY කියන phone එකක් මිලදී ගන්නවා නම් ඔබ ඒ ගැන අනිවාර්යෙන්ම දන ගත යුතු කරුණු වගේම, original ම phone එකක් තෝරලා මිලදී ගන්නේ කොහොමද කියල.  ඒ නුල තමා බැලුවේ නැත්තම්,  මෙන්න මේ link එකට ගිහින් බලන්න විගහට

http://www.elakiri.com/forum/showthread.php?p=16790690#post16790690

ඒ නුල බලපු ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක් තමා NOKIA සහ HTC ගැනත් එකක් ලියන්න කියල. තව රචනා මොකටද ඔන්න මම විස්තරේ කියන්නම්.

ලංකාවේ අපි අර උඩින් තියෙන brand දෙක ඇරුනම ඊළගට යන brand දෙක තමා HTC සහ NOKIYA කියල කියන්නේ. මේ brand name දෙක ගැනම මන් එකට ලියන්න හිතුවේ, මේ brand දෙකම සාපේක්ෂව අර උඩ තියෙන brand 2කට වඩා තරමක් මිල අධික වීමත්, මෙම brand වල phone වල build quality එක සැහෙන හොද වීමත්, දිගු කාලයක් භාවිත කිරීමට හැකි වීම යන කරුණු මෙම brand දෙකටම පොදු වූ කරණා නිසාය.

HTC - High-Tech Computer Corporation කියන එක, එයාලගේ Headquarters තියෙන්නේ Taiwan වල. HTC phone වල මිල ගණන් නම් ටිකක් වැඩි, එත් වැඩි ගානක් දීලා ගත්තත් කිසිදාක දුක් වෙන්න නම් වෙන්නේ නැ. කොටින්ම කිව්වොත් සුපිරියට පට්ට ගහන්න පුළුවන් phone තමා HTC .

HTC වලට වර්තමානයේ ලංකාවේ authorized dealers නැ. එත් කලින් හිටියා, ඒ තමා

1. LankaCell Technologies (PVT) LTD https://www.facebook.com/LankaCell

2.Sala Enterprises Pvt Ltd

එත් දැනට HTC එකෙන් කියන විදිහට ලංකාවේ HTC authorized dealers විදිහට කටයුතු කරන්නේ dialog, mobitel, etisalat ආදී carries ලු. එත් වැඩේ කියන්නේ එයාලගෙන් ඇහුවම එයාල ගාව HTC නැ කියනවා

ඉතින් මම කලින් නුලෙත් කිව්වා වගේ මේ phone හැම එකක් නම් singapore market එකෙන් මෙහෙට ගෙන නිසා HTC One Max එකක් මිල SGD 580 -680 ක් අතර වගේ වෙනවා.

http://www.sgbest.com/product.php?id=588

එත් ඔය phone එකේ ලංකාවේ මිල වෙනවා 75 000ක් විතර warranty (software+hardware) එක්ක ගන්නවා නම්. ඔය phone singapore වලින් ඉදන් අතින් ගෙනන ඒවා. බොහෝ වෙලාවට මන් දන්නා තරම sealed pack phone 1ක් නැත්තම් 2ක් අරන් එන්න පුළුවන්, එහෙම උනාම අපිට HTC sealed pack එකක් හොයා ගන්න පුළුවන්, එත් සමහරක් විට මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් permit එකක් අරන් ගෙනත් තිබුනොත්, ඒ මොකද බදු මුදලක් ගෙවන්න වෙන නිසා.

ඊලග අපි බලමු NOKIA එහෙමත් නැත්තම් windows phone ගැන. මේවට නම් softlogic සහ ඊට අනුබද්ද ගොඩක් ශාකා රට පුරා තියෙන නිසා genuine NOKIA එහෙමත් නැත්තම් Windows phone එකක් softlogic එකකට ගියාම අරන් එන්න පුළුවන්. එතකොට company warranty එකත් එක්ක company price එකට තමා ගන්න වෙන්නේ, එහෙම උනාම මිල නම් වැඩි. එත් ලංකාවේ අපිට Windows phone එකම ඊට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්,මන් අර කලින් නුලෙත් කියල තියෙන කඩ වලට ගියාම. එයාල Singapore වලින් ගෙනාපු phone එයාලගේ shop warranty එක්ක එයාලගේ මිල ගණන් වලට දෙනවා. හැබයි එහෙම ගන්න කොට ගොඩක් වෙලාවට NOKIA LUMIA Series එකේ සමහර phone වලට full set එන්නේ නැ. PHONE AND CHARGER ONLY. එත් ඉතින් rs. 10 000ක් විතර ලාබයි නම් එයාලගෙන් ගන්න එකේ කසිම වරදක් නැහැ. NOKIA Phones ලෝකේ කොතැනක වික්කත් ඒ හැම එකක් ම හදන්නේ CHINA වල නිසා.

තව එකක් කියන්න ඕනි. ඒ තමා authorized dealers ලා ගෙන් NOKIA PHONE එකක් ගත්තොත් PHONE එකට insurance එකක් හම්බු වෙනවා, ඒ කියන්නේ phone එක මොකක් හරි දෙයක් වුනොත් අලුත් phone එකක් ඔයාලට හම්බු වෙනවා. එත් regulations and conditions apply හොදේ.

අම්මෝ මේ නුලත් දැන් දිග වෙනවා රචනාවක් වගේ, හොදයි මම ඉක්මනට කියන්නම් අපි authorized dealers නොවන කඩේකින් මේ phone වර්ග දෙක මිලදී ගන්නවා නම් හොදට check කරලා බලලා හොද එකක් ගන්නේ කොහොමද කියල.

ගන්නේ HTC ONE phone එකක් නම්

1. phone එකේ අපි මුලින්ම dead pixels, sound, camera, vibration ආදී මේ හැම එකක් ම check කරන්න ඕනි . එකට HTC වලට තියෙන code එක තමා *#*#3424#*#*

, තව මෙන්න මේ code එකෙන් device information බලා ගන්න පුළුවන් *#*#4636#*#*

2.phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න,

IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි)

phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ http://www.imei.info/ වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්.

3.ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න)

කලින් නුලෙන් පොඩ්ඩක් copy paste කලා හොදේ.

හොදයි දැන් අපි ගන්න යන්නේ NOKIA LUMIA PHONE එකක් නම්,

මේකේ නම් service test code හරියටම වැඩද කියල කියන්න බැ. එත් මන් දන්නා තරමින්,

1. ##634# type කරලා dial කරාම diagnostic tools එන්න ඕනි, එත් සමහර ඒවගේ ඕක type කලාම එන්නේ COLOR VARIANT + LIFE TIME COUNTER කියන එක.

ඉතින් ඕකට හොදම දේ තමා phone එකේ on කරලා shop එකේ wifi එක්ක connect වෙලා windows store එකට යන්න, එකට ගිහින් HARDWARE TEST(Amaze Pictures Inc) වලින් දාපු app එකක් ඇති, එක download කරගෙන phone එකේ display, sounds, sensors ආදී මේ සියලු දේ check කරලා බලන්න.

2. http://www.imei.info/ වෙත ගිහින් phone එකේ information බලා ගන්න. IMEI number එක ගන්නේ *#06#.

3.ඊලග එක තමා ඕකටත් antutu benchmark app එක install කරලා බලන්න පුළුවන්, එත් windows phone open source නෙමේ නේ, closed source නේ, එක නිසා phone එකේ තියෙන specs වලට හරියටම අදාල score එකක් නම් එන්නේ නැ

නුලත් ගොඩක් දිග වුනා. අන්තිම දේ තමා headset, charge මතක ඇතිව check කරලා ගෙදර අරන් යන්න, මොකද ගොඩක් තැන් වල ඒවාට warranty දෙන්නේ නැති නිසා..

ඔන්න ඉතින් තවත් නුලක් ඉවරයීයි.. මේක බලලා ඔයාල දෙයක් ඉගෙන ගත්තා නම්, bump එකක් දාල rep ටිකක් දීල යන්න හොදේ.

[QUOTE="kevin37, post: 16823107, member: 313439"] [b]phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2).....[/b] [COLOR="Purple"][SIZE="4"][U]phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්[/U] කියල නුලක් මම ලියුවේ phone එකක් ගන්න ඉන්න කෙනෙක් ට ඒ ගැන දැන ගන්න, phone ගැන දන්නා අයගෙන් මටත් දේවල් ඉගෙන ගන්නත්. ඉතින් ඒ නුලට ගොඩක් හොද ප්රතිචාර ලැබුනා. ඒ ගැන මට ගොඩක් සතුටුයි වගේම, ඒ නුල කියවල බලලා මට rep දීපු bump එකක් දාල ගිය හැමෝටම ගොඩක් ස්තුතියි. :yes: ඒ නුලේ තිබ්බේ SAMSUNG සහ SONY කියන phone එකක් මිලදී ගන්නවා නම් ඔබ ඒ ගැන අනිවාර්යෙන්ම දන ගත යුතු කරුණු වගේම, original ම phone එකක් තෝරලා මිලදී ගන්නේ කොහොමද කියල. :yes::yes: ඒ නුල තමා බැලුවේ නැත්තම්, :shocked: මෙන්න මේ link එකට ගිහින් බලන්න විගහට ;) [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16790690#post16790690"]http://www.elakiri.com/forum/showthread.php?p=16790690#post16790690[/URL] ඒ නුල බලපු ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක් තමා NOKIA සහ HTC ගැනත් එකක් ලියන්න කියල.:D තව රචනා මොකටද ඔන්න මම විස්තරේ කියන්නම්. ලංකාවේ අපි අර උඩින් තියෙන brand දෙක ඇරුනම ඊළගට යන brand දෙක තමා HTC සහ NOKIYA කියල කියන්නේ. මේ brand name දෙක ගැනම මන් එකට ලියන්න හිතුවේ, මේ brand දෙකම සාපේක්ෂව අර උඩ තියෙන brand 2කට වඩා තරමක් මිල අධික වීමත්, මෙම brand වල phone වල build quality එක සැහෙන හොද වීමත්, දිගු කාලයක් භාවිත කිරීමට හැකි වීම යන කරුණු මෙම brand දෙකටම පොදු වූ කරණා නිසාය. [IMG]http://i57.tinypic.com/20k7t5d.jpg[/IMG] [IMG]http://i62.tinypic.com/2aev9fd.jpg[/IMG] HTC - High-Tech Computer Corporation කියන එක, එයාලගේ Headquarters තියෙන්නේ Taiwan වල. HTC phone වල මිල ගණන් නම් ටිකක් වැඩි, එත් වැඩි ගානක් දීලා ගත්තත් කිසිදාක දුක් වෙන්න නම් වෙන්නේ නැ. කොටින්ම කිව්වොත් සුපිරියට පට්ට ගහන්න පුළුවන් phone තමා HTC :yes::yes::D. HTC වලට වර්තමානයේ ලංකාවේ authorized dealers නැ. එත් කලින් හිටියා, ඒ තමා 1. LankaCell Technologies (PVT) LTD [URL="https://www.facebook.com/LankaCell"]https://www.facebook.com/LankaCell[/URL] 2.Sala Enterprises Pvt Ltd එත් දැනට HTC එකෙන් කියන විදිහට ලංකාවේ HTC authorized dealers විදිහට කටයුතු කරන්නේ dialog, mobitel, etisalat ආදී carries ලු. එත් වැඩේ කියන්නේ එයාලගෙන් ඇහුවම එයාල ගාව HTC නැ කියනවා :( ඉතින් මම කලින් නුලෙත් කිව්වා වගේ මේ phone හැම එකක් නම් singapore market එකෙන් මෙහෙට ගෙන නිසා HTC One Max එකක් මිල SGD 580 -680 ක් අතර වගේ වෙනවා. [IMG]http://i57.tinypic.com/24e5nxw.jpg[/IMG] [URL="http://www.sgbest.com/product.php?id=588"]http://www.sgbest.com/product.php?id=588[/URL] එත් ඔය phone එකේ ලංකාවේ මිල වෙනවා 75 000ක් විතර warranty (software+hardware) එක්ක ගන්නවා නම්. ඔය phone singapore වලින් ඉදන් අතින් ගෙනන ඒවා. බොහෝ වෙලාවට මන් දන්නා තරම sealed pack phone 1ක් නැත්තම් 2ක් අරන් එන්න පුළුවන්, එහෙම උනාම අපිට HTC sealed pack එකක් හොයා ගන්න පුළුවන්, එත් සමහරක් විට මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් permit එකක් අරන් ගෙනත් තිබුනොත්, ඒ මොකද බදු මුදලක් ගෙවන්න වෙන නිසා. ඊලග අපි බලමු NOKIA එහෙමත් නැත්තම් windows phone ගැන. මේවට නම් softlogic සහ ඊට අනුබද්ද ගොඩක් ශාකා රට පුරා තියෙන නිසා genuine NOKIA එහෙමත් නැත්තම් Windows phone එකක් softlogic එකකට ගියාම අරන් එන්න පුළුවන්. එතකොට company warranty එකත් එක්ක company price එකට තමා ගන්න වෙන්නේ, එහෙම උනාම මිල නම් වැඩි. එත් ලංකාවේ අපිට Windows phone එකම ඊට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්,මන් අර කලින් නුලෙත් කියල තියෙන කඩ වලට ගියාම. එයාල Singapore වලින් ගෙනාපු phone එයාලගේ shop warranty එක්ක එයාලගේ මිල ගණන් වලට දෙනවා. හැබයි එහෙම ගන්න කොට ගොඩක් වෙලාවට NOKIA LUMIA Series එකේ සමහර phone වලට full set එන්නේ නැ. PHONE AND CHARGER ONLY. එත් ඉතින් rs. 10 000ක් විතර ලාබයි නම් එයාලගෙන් ගන්න එකේ කසිම වරදක් නැහැ. NOKIA Phones ලෝකේ කොතැනක වික්කත් ඒ හැම එකක් ම හදන්නේ CHINA වල නිසා. තව එකක් කියන්න ඕනි. ඒ තමා authorized dealers ලා ගෙන් NOKIA PHONE එකක් ගත්තොත් PHONE එකට insurance එකක් හම්බු වෙනවා, ඒ කියන්නේ phone එක මොකක් හරි දෙයක් වුනොත් අලුත් phone එකක් ඔයාලට හම්බු වෙනවා. එත් regulations and conditions apply හොදේ. අම්මෝ මේ නුලත් දැන් දිග වෙනවා රචනාවක් වගේ, හොදයි මම ඉක්මනට කියන්නම් අපි authorized dealers නොවන කඩේකින් මේ phone වර්ග දෙක මිලදී ගන්නවා නම් හොදට check කරලා බලලා හොද එකක් ගන්නේ කොහොමද කියල. ගන්නේ[COLOR="Red"] HTC ONE phone[/COLOR] එකක් නම් 1. phone එකේ අපි මුලින්ම dead pixels, sound, camera, vibration ආදී මේ හැම එකක් ම check කරන්න ඕනි . එකට HTC වලට තියෙන code එක තමා *#*#3424#*#* , තව මෙන්න මේ code එකෙන් device information බලා ගන්න පුළුවන් *#*#4636#*#* 2.phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න, IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි) phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ [url]http://www.imei.info/[/url] වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්. 3.ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න) :yes: කලින් නුලෙන් පොඩ්ඩක් copy paste කලා හොදේ. හොදයි දැන් අපි ගන්න යන්නේ [COLOR="red"]NOKIA LUMIA PHONE[/COLOR] එකක් නම්, මේකේ නම් service test code හරියටම වැඩද කියල කියන්න බැ. එත් මන් දන්නා තරමින්, 1. ##634# type කරලා dial කරාම diagnostic tools එන්න ඕනි, එත් සමහර ඒවගේ ඕක type කලාම එන්නේ COLOR VARIANT + LIFE TIME COUNTER කියන එක. ඉතින් ඕකට හොදම දේ තමා phone එකේ on කරලා shop එකේ wifi එක්ක connect වෙලා windows store එකට යන්න, එකට ගිහින් HARDWARE TEST(Amaze Pictures Inc) වලින් දාපු app එකක් ඇති, එක download කරගෙන phone එකේ display, sounds, sensors ආදී මේ සියලු දේ check කරලා බලන්න. 2. [url]http://www.imei.info/[/url] වෙත ගිහින් phone එකේ information බලා ගන්න. IMEI number එක ගන්නේ *#06#. 3.ඊලග එක තමා ඕකටත් antutu benchmark app එක install කරලා බලන්න පුළුවන්, එත් windows phone open source නෙමේ නේ, closed source නේ, එක නිසා phone එකේ තියෙන specs වලට හරියටම අදාල score එකක් නම් එන්නේ නැ :( :no: නුලත් ගොඩක් දිග වුනා. අන්තිම දේ තමා headset, charge මතක ඇතිව check කරලා ගෙදර අරන් යන්න, මොකද ගොඩක් තැන් වල ඒවාට warranty දෙන්නේ නැති නිසා.. :yes: ඔන්න ඉතින් තවත් නුලක් ඉවරයීයි.. මේක බලලා ඔයාල දෙයක් ඉගෙන ගත්තා නම්, bump එකක් දාල rep ටිකක් දීල යන්න හොදේ. :D :cool: ;);) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom