Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......

ටික කාලෙකට පස්සේ අලුත් නුලක් ලියන්න ඕනි කියල හිතුනා phone ගැන. මේක phone එකක් ගන්න හිතන් ඉන්න, phone ගැන දන්නේ නැති අයට දැන ගන්නත්, phone ගැන දන්නා අයගෙන් මන් මේ ලියන තියෙන දේ වල නිවැරදි කිරීම තියෙනවා නම් ඒවා ගැන අහගන්නත් තමා ලියන්නේ. ඔන්න එහෙමනම් පොඩි රචනාවකින් පස්සේ මං කතාව කියන්නම්...

හැම දාම වගේ මන් එළකිරියේ දකින දෙයක් තමා , phone help, hoda phone ekak, me phone eka hodada...  කියල එක එක post යනවා. ඒ හැම කෙනාටම දැන ගන්නත් එක්ක මන් මේක ලියන්න හිතුවා.

ලංකාවේ අය අතරේ ගොඩක් ප්රසිද්ධ phone වර්ග දෙකක් තමා Samsung සහ Sony කියන්නේ. එකට හේතුවත් මම කියන්නම්, පලවෙනි කරනවා තමා මේ company දෙකම තමන්ගේ product හොදට market කරනවා, අනිත් එක මිල ගණන් වලින් ඕනිම කෙනෙක් ට ගත හැකි මිල ගණන් වලට තියෙනවා. තවත් දෙයක් තමා මේ company දෙකම කාලාන්තරයක් තිස්සේ ඉදල මිනිස්සුන්ගේ හිත දිනා ගත්ත ආයතන වීම, විශේෂයෙන් ආසියාතික කලාපයේ. තවත් එක කරුණක් නම් අනේ මන්ද කෙල්ලෝ නම් කටේම තියෙන්නේ Samsung කියන එක.

ලංකාවේ samsung phone වලට authorized dealers ලා ඉන්නවා. ඒ තමා Singhagiri (Pvt) Ltd සහ John Keells Office Automation (Pvt) Ltd. මේ පහල තියෙන්නේ එයාලගේ වෙබ් අඩවි වල links -

http://www.singhagiri.lk/

http://www.jkoa.com/

මෙයාලගෙන් ඔයාල ගන්න ඉන්න Samsung phone එක මිලදී ගන්නවානම් company price එක company warranty එක්ක ගන්න පුළුවන්. එතකොට ඉතින් පරණ model එකක උනත් ගාන ගොඩක් වැඩි, ඒ මොකද company price එක ලේසියෙන් අඩුවෙන් නේ නැති දෙයක් නිසා.

Sony ගැන බැලුවොත් දැනට තියෙන තොරතුරු අනුව metropolitan තව දුරත් Sony products වල authorized dealer නෙමේ. එයාල එකෙන් අයින් වෙලා තියෙන්නේ. මේ තියන්නේ එයාලගේ වෙබ් අඩවිය -

http://mcentre.lk/

අපි හැමෝම හොයන්නේ අඩු ගානක් දීල කඩේ තියෙන හොදම phone එක අරන් එන්න නේ . එක නිසා දැන් බලමු අපි කඩ වල කොහොමද මෙයාල අඩුවට phone දෙන්නේ කියල.

මේ mobile planet, Idealz Lanka, Divine, M1, Orange mobile, Qtel, M1, Premiermobile, ආදී මේ හැම කඩේ කම ඔය අඩුවට දෙන phones ගෙන්නන් නේ එක්කෝ ඩුබායි නැත්තම් Singapore market එකෙන්.

මේ තියෙන්නේ xperia Z1 එකේ company price එක ඇවිත් pounds 479, ලංකාවේ මුදලින් ඕක ඇවිත් වෙනවා 1,05820 එත් ඕක ලංකාවේ Rs. 60,000 කට ගන්න පුළුවන්. මේක මෙහෙම වෙන්නේ කොහොමද

Singapore market එකේ මේ phone එකේ price එක ඇවිත් Singapore dollars 500 ඉදන් 600 දක්වා range එකේ තියෙනවා. sony offical web site එකේත් මේ phone එකේ price එක Singapore වල ඇවිත් SGD 798.00 වෙන්නේ, එකත් යුරෝපා market එකේ price එකට වඩා ගොඩක් අඩුයි මොකද මේ phone වලට shipping cost, Port levy, taxes, shipping එකතු වෙලා නැති නිසා.

http://www.sgbest.com/product.php?id=574

ඉතින් යම් කිසි පුද්ගලයෙක් එහෙන් Z 1 දහයක් එක පාර මිලට ගත්තොත් මේ phone එකක් කොච්චර අඩුවට ගන්න පුළුවන් ද?  එක phone එකකින් rs 15000ක් තියන් වික්කොත් පාඩුයි ද ??

ඔව් අපේ රට sealed packed phone එක පාර ගොඩක් ගෙන්න බැ, ඉති මෙයාල කරන්නේ එයාල එහෙදීම phone වල packing කඩල phone check කරලා බලනවා ලෙඩ තියේද කියල ඊට පස්සේ boxes ටික වෙනම එවනවා, phone දහය එකට තියෙල rubber band එකකින් බැදගෙන අරන් එනවා. එහෙම ගෙනාවම මෙහෙ tax වදින්නේ නැහැ නේ.. use කරපු electronic device එකක් නේ ගේන්නේ .ඉතින් මෙහාට ගෙනාවම මෙහෙදී phone වල IMEI numbers බලලා phone අදාල box වලට දාල, තමන්ගේ shop වල warranty එක්ක විකුණනවා.  මෙයාල ගොඩක් වෙලාවට 1 year hardware warranty, 2 year software warranty දෙන්නේ මෙයාලට එහෙ කඩවලින් ගොඩක් වෙලාවට මේ phone වලට warranty හම්බු වෙන නිසා.

නුලත් ගොඩක් දිග එකක් වෙනවා වගේ.

දැන් බලමු ඔයාල sealed pack නැති phone එකක් ගන්න කොට මොනවද කරන්න ඕනි කියල.

පලවෙනි කාරණේ තමා පුළුවන් තරම් අඩුවට ඉල්ලන්න, ඒ මොකද මෙයාල පුදුම ලාබයක් තියෙන්නේ විකුණන් නේ. ඒ ලග කාරණේ තමා අඩුම ගැනේ දවස් 3ක් වත් checking warranty එකක් ඉල්ලන්න, හැබැයි මෙයාල කිව්වොත් නැ sir අපි මේවා හොදට check කරලා තියෙන්න කියල.. එයාලට පොඩ්ඩක් වද දීල phone එක ගන්න....

මන් නම් වද දෙන විදිහ මෙහම තමා, මන් යාලුවෙක් එක්ක phone එකක් ගන්න ගියොත් මෙන්න මේ ටික අනිවාර්යෙන් ම කරනවා. ඔයාලත් මේ ටික අනිවාර්යෙන්ම කරලා, දෙන ගානට හොදම phone එකක් ගෙදර අරන් එන්න,

1. phone එකේ අපි ඉස්සෙලම dead pixels, sound, camera, vibration මේ හැම එකක් ම check කරන්න ඕනි. එකට හරිම ප්රසිද්ද code දෙකක් තියෙනවා samsung වලට සහ sony වලට

ගන්න යන්නේ Samsung Galaxy එකක් නම් - *#0*#

ගන්න යන්නේ Sony Xperia එකක් නම් - *#*#7378423#*#*

මේ code දෙක keypad එකේ type කරලා service setting(SONY වල නම්) ගිහින් LCD, Speaker, Camera මේ සියලුම test run කරලා බලන්න.

හොදයි ඒ ඔක්කොම හරි නම් ඊලග එක තමා

2. phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න,

IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි)

phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ http://www.imei.info/ වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්.

ඔන්න එකත් හරි නම් ඊලග එක තමා ටිකක් විතර කරදර එක ...

3. ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න)

ඔන්න දැන් ඔය වැඩ ඔක්කොම ටික හරි නම් phone ඒකේ accessories ඒ කිව්වේ, headset, charger වැඩ ද කියල බලලා phone එක ගෙදර අරන් එන්න..

මේක තමා හැමෝටම කරන්න අමතක වෙන දේ... phone එක ගන්න කලින් ගන්න හිතන් ඉන්න phone එකට අදාලව screen protector එකක් සහ ලස්සන pouch එකක් ebay හරි කප්රුක හරි order කරන්න මචං. මෙහෙ කඩවල ඕව පට්ට ගණන්

ඉතින් මේ නුලෙන් ඔයාලට දැනුමක් ලැබුන කියල හිතනවා..මේ නුල හොදයි කියල හිතෙනවා නම් bump එකක් දාල rep ටිකක් දීල යන්න මිතුරනේ...

[QUOTE="kevin37, post: 16790690, member: 313439"] [b]phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......[/b] [COLOR="Purple"][SIZE="4"]ටික කාලෙකට පස්සේ අලුත් නුලක් ලියන්න ඕනි කියල හිතුනා phone ගැන. මේක phone එකක් ගන්න හිතන් ඉන්න, phone ගැන දන්නේ නැති අයට දැන ගන්නත්, phone ගැන දන්නා අයගෙන් මන් මේ ලියන තියෙන දේ වල නිවැරදි කිරීම තියෙනවා නම් ඒවා ගැන අහගන්නත් තමා ලියන්නේ. ඔන්න එහෙමනම් පොඩි රචනාවකින් පස්සේ මං කතාව කියන්නම්... :D හැම දාම වගේ මන් එළකිරියේ දකින දෙයක් තමා , phone help, hoda phone ekak, me phone eka hodada... :confused: කියල එක එක post යනවා. ඒ හැම කෙනාටම දැන ගන්නත් එක්ක මන් මේක ලියන්න හිතුවා. ;) ලංකාවේ අය අතරේ ගොඩක් ප්රසිද්ධ phone වර්ග දෙකක් තමා Samsung සහ Sony කියන්නේ. එකට හේතුවත් මම කියන්නම්, පලවෙනි කරනවා තමා මේ company දෙකම තමන්ගේ product හොදට market කරනවා, අනිත් එක මිල ගණන් වලින් ඕනිම කෙනෙක් ට ගත හැකි මිල ගණන් වලට තියෙනවා. තවත් දෙයක් තමා මේ company දෙකම කාලාන්තරයක් තිස්සේ ඉදල මිනිස්සුන්ගේ හිත දිනා ගත්ත ආයතන වීම, විශේෂයෙන් ආසියාතික කලාපයේ. තවත් එක කරුණක් නම් අනේ මන්ද කෙල්ලෝ නම් කටේම තියෙන්නේ Samsung කියන එක. :frown::confused: [IMG]http://i62.tinypic.com/98bqzn.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/2vj5raw.jpg[/IMG] ලංකාවේ samsung phone වලට authorized dealers ලා ඉන්නවා. ඒ තමා Singhagiri (Pvt) Ltd සහ John Keells Office Automation (Pvt) Ltd. මේ පහල තියෙන්නේ එයාලගේ වෙබ් අඩවි වල links - [URL="http://www.singhagiri.lk/"]http://www.singhagiri.lk/[/URL] [URL="http://www.jkoa.com/"]http://www.jkoa.com/[/URL] මෙයාලගෙන් ඔයාල ගන්න ඉන්න Samsung phone එක මිලදී ගන්නවානම් company price එක company warranty එක්ක ගන්න පුළුවන්. එතකොට ඉතින් පරණ model එකක උනත් ගාන ගොඩක් වැඩි, ඒ මොකද company price එක ලේසියෙන් අඩුවෙන් නේ නැති දෙයක් නිසා. Sony ගැන බැලුවොත් දැනට තියෙන තොරතුරු අනුව metropolitan තව දුරත් Sony products වල authorized dealer නෙමේ. එයාල එකෙන් අයින් වෙලා තියෙන්නේ. මේ තියන්නේ එයාලගේ වෙබ් අඩවිය - [URL="http://mcentre.lk/"]http://mcentre.lk/[/URL] අපි හැමෝම හොයන්නේ අඩු ගානක් දීල කඩේ තියෙන හොදම phone එක අරන් එන්න නේ :D. එක නිසා දැන් බලමු අපි කඩ වල කොහොමද මෙයාල අඩුවට phone දෙන්නේ කියල. මේ mobile planet, Idealz Lanka, Divine, M1, Orange mobile, Qtel, M1, Premiermobile, ආදී මේ හැම කඩේ කම ඔය අඩුවට දෙන phones ගෙන්නන් නේ එක්කෝ ඩුබායි නැත්තම් Singapore market එකෙන්. [IMG]http://i59.tinypic.com/wj8d2x.jpg[/IMG] මේ තියෙන්නේ xperia Z1 එකේ company price එක ඇවිත් pounds 479, ලංකාවේ මුදලින් ඕක ඇවිත් වෙනවා 1,05820 එත් ඕක ලංකාවේ Rs. 60,000 කට ගන්න පුළුවන්. මේක මෙහෙම වෙන්නේ කොහොමද :confused: Singapore market එකේ මේ phone එකේ price එක ඇවිත් Singapore dollars 500 ඉදන් 600 දක්වා range එකේ තියෙනවා. sony offical web site එකේත් මේ phone එකේ price එක Singapore වල ඇවිත් SGD 798.00 වෙන්නේ, එකත් යුරෝපා market එකේ price එකට වඩා ගොඩක් අඩුයි මොකද මේ phone වලට shipping cost, Port levy, taxes, shipping එකතු වෙලා නැති නිසා. :yes:;):cool: [URL="http://www.sgbest.com/product.php?id=574"]http://www.sgbest.com/product.php?id=574[/URL] ඉතින් යම් කිසි පුද්ගලයෙක් එහෙන් Z 1 දහයක් එක පාර මිලට ගත්තොත් මේ phone එකක් කොච්චර අඩුවට ගන්න පුළුවන් ද? :eek: එක phone එකකින් rs 15000ක් තියන් වික්කොත් පාඩුයි ද ?? :nerd: ඔව් අපේ රට sealed packed phone එක පාර ගොඩක් ගෙන්න බැ, ඉති මෙයාල කරන්නේ එයාල එහෙදීම phone වල packing කඩල phone check කරලා බලනවා ලෙඩ තියේද කියල ඊට පස්සේ boxes ටික වෙනම එවනවා, phone දහය එකට තියෙල rubber band එකකින් බැදගෙන අරන් එනවා. එහෙම ගෙනාවම මෙහෙ tax වදින්නේ නැහැ නේ.. use කරපු electronic device එකක් නේ ගේන්නේ :yes:.ඉතින් මෙහාට ගෙනාවම මෙහෙදී phone වල IMEI numbers බලලා phone අදාල box වලට දාල, තමන්ගේ shop වල warranty එක්ක විකුණනවා. :) මෙයාල ගොඩක් වෙලාවට 1 year hardware warranty, 2 year software warranty දෙන්නේ මෙයාලට එහෙ කඩවලින් ගොඩක් වෙලාවට මේ phone වලට warranty හම්බු වෙන නිසා. :yes: නුලත් ගොඩක් දිග එකක් වෙනවා වගේ. :nerd: දැන් බලමු ඔයාල sealed pack නැති phone එකක් ගන්න කොට මොනවද කරන්න ඕනි කියල. පලවෙනි කාරණේ තමා පුළුවන් තරම් අඩුවට ඉල්ලන්න, ඒ මොකද මෙයාල පුදුම ලාබයක් තියෙන්නේ විකුණන් නේ. ඒ ලග කාරණේ තමා අඩුම ගැනේ දවස් 3ක් වත් checking warranty එකක් ඉල්ලන්න, හැබැයි මෙයාල කිව්වොත් නැ sir අපි මේවා හොදට check කරලා තියෙන්න කියල.. එයාලට පොඩ්ඩක් වද දීල phone එක ගන්න.... මන් නම් වද දෙන විදිහ මෙහම තමා, මන් යාලුවෙක් එක්ක phone එකක් ගන්න ගියොත් මෙන්න මේ ටික අනිවාර්යෙන් ම කරනවා. ඔයාලත් මේ ටික අනිවාර්යෙන්ම කරලා, දෙන ගානට හොදම phone එකක් ගෙදර අරන් එන්න, 1. phone එකේ අපි ඉස්සෙලම dead pixels, sound, camera, vibration මේ හැම එකක් ම check කරන්න ඕනි. එකට හරිම ප්රසිද්ද code දෙකක් තියෙනවා samsung වලට සහ sony වලට ගන්න යන්නේ Samsung Galaxy එකක් නම් - *#0*# ගන්න යන්නේ Sony Xperia එකක් නම් - *#*#7378423#*#* මේ code දෙක keypad එකේ type කරලා service setting(SONY වල නම්) ගිහින් LCD, Speaker, Camera මේ සියලුම test run කරලා බලන්න. හොදයි ඒ ඔක්කොම හරි නම් ඊලග එක තමා 2. phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න, IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි) phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ [URL="http://www.imei.info/"]http://www.imei.info/[/URL] වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්. ඔන්න එකත් හරි නම් ඊලග එක තමා ටිකක් විතර කරදර එක ... 3. ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න) :yes: ඔන්න දැන් ඔය වැඩ ඔක්කොම ටික හරි නම් phone ඒකේ accessories ඒ කිව්වේ, headset, charger වැඩ ද කියල බලලා phone එක ගෙදර අරන් එන්න.. :yes::yes: මේක තමා හැමෝටම කරන්න අමතක වෙන දේ... phone එක ගන්න කලින් ගන්න හිතන් ඉන්න phone එකට අදාලව screen protector එකක් සහ ලස්සන pouch එකක් ebay හරි කප්රුක හරි order කරන්න මචං. මෙහෙ කඩවල ඕව පට්ට ගණන් ;) ඉතින් මේ නුලෙන් ඔයාලට දැනුමක් ලැබුන කියල හිතනවා..මේ නුල හොදයි කියල හිතෙනවා නම් bump එකක් දාල rep ටිකක් දීල යන්න මිතුරනේ... :cool::):) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom