Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phone එකෙන් නිකන් SMS යවමුද? (Mobile app එකක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone එකෙන් නිකන් SMS යවමුද? (Mobile app එකක්)

කොහොමද කට්ටියට.දවස් කීපයකින් ආයෙත් පෝස්ට් එකක් ඇරන් ආවා.අවුලක් නෑනේ... ලාවට වැහි පොද වැටෙන හැන්දෑවේ කොම්පීතරේ දකිනකොට ඉන්න බෑ ඉතින්.ඒක නිසා පොස්ට් එකක් දාන්නම් කියලා බ්ලොගියට ගොඩ වැදුනා..

කට්ටිය SMS එහෙම කොටනවා ඇතිනේ..(කොටන් නැති එකෙක් නෑ බන් අද) කොටලා කොලටා ඇගිලිත් රිදෙනවා ඇති.කෝල් එකක් ගන්නවට වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ කෙටි පනිවුඩනේ.. ඔන්න කියනකොටම SMS එකක් ආවා. අපෝ..නිවුස් ඇලට්.අපිට ආවොත් ඉතින් ඔහොම එකක් තමා..

Airtel,etisalat,Hutch,Dialog ඔය මොන නෙට්වර්ක් එකක් ගත්තත් සල්ලි කැපෙනවනේ.. සල්ලි කැපෙන් නැතිව SMS යවන්න ආසද.(මොකාද ආස නැත්තේ නේද,)

සුවදැති කොළවල පෙම් වදන් ලියපු කාලේ..

මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ..

සයිකලේ පාග පාග ඒවා බෙදපු පියුමේ..

සමාවෙයන් මම නෑ ලියුම් දෙන්නෙ ආයේ..

උදේ ඉදන් හවස් වෙනකන්

අතේ මුදල් සතේට හිදෙනකන්

අතේ ඇගිලි රිදෙනකන්

කෙල්ල නිදියගන්නනම්

වචන රචන කරන එකම ක්‍රමය

SMS

ලියලා යවන ලියුම් වගේ කල් යන් නෑ

කරලා කරොත් අහුවෙන්නෑ

කෙල්ල නිදිය ගන්නකන්

මටත් නිදිමත එනකන්

වචන රචන කරන එකම ක්‍රමය

SMS

මම යැවුවා හෙලෝ ස්වීට් කෙල්ලේ ඔයා කොහෙද කියලා

එයා ඇහුවා හවසට අපිහමුවෙමුදැයි කියලා

ටයිප් කරලා කොතන කීයටදැයි දැනගන්නට ඕනා

ඒත් ක්‍රෙඩිට් නෑනේ ෆෝන් එකෙන් මැසෙජස්ම ගහලා..

ආයේ ක්‍රෙඩිට් නැතිවෙන් නෑ ඔන්න.ඒකට ගෙනාවා නියම භාන්ඩයක්.මේක සොෆ්ට්වෙයාර් කෑල්ලක්.මේකෙන් පුලුවන් free SMS යවන්න.

Nokia

ගොඩක් දෙනා භාවිතා කරන්නේ java/symbian නේ.. අන්න ඒ අය මෙතනින්යන්න.

ඔයාගේ Mobile device එක තෝරගත්තට පස්සේ මෙහෙම එකක් එයි

ඕකේ කියලා තියෙන විදිහට ඔයාගේ දුරකථනයෙන් m.getjar.com

http://www.getjar.mobi/කියන link එකට යන්න.ඊට පස්සේ Select Quick download කියන එකට ගිහින් දීලා තිබුනු අන්කය Enter කලාම Download වෙයි.නැත්නම් ෆෝන් එකෙන්m.getjar.com කියන link එකෙන් ගිහින් JaxtrSMS කියලා සර්ච් කරන්න.එතකොට එයි.ගොඩක් කට්ටිය java/symbian නිසා මම කියලා දුන්නේ කොහොමද බාගන්නේ කියලා.

හරි දැන් Android කට්ටිය අහගන්නකො.. jaxtrsms app එක Android Market එකේ තියෙනවා.සුටුස් ගාලා බාගන්න පුලුවන්.ආ මෙතනින් https://play.google.com/store/apps/details?id=com.thin.JaxtrSMSගිහින් බලන්නකෝ..

කොම්පීතරෙන් බාගන්න

http://storage.evozi.com/apk/dl/14/05/13/com.thin.JaxtrSMS.apk?h=UJYz2psE9Wksb7LPtxEreA&t=1403286833

හරි දැන් Apple කට්ටිය අහගන්න. i tunes වල තියෙනවා ..ආ මෙතනින් http://itunes.apple.com/us/app/jaxtr-sms/id455652621?ls=1&mt=8ගිහින් බාගන්න.

හරි කට්ටිය JaxtrSMS app එක download කරගත්තා නේද. හෙමීන් සීරුවේ install කරගෙන open කරගන්නකෝ..මෙහෙම ඒවි.

ඔයා දැන් app එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ..first name,last name, Mobile number එහෙම දීලා ලස්සනට වැඩේ කෙරුවට පස්සේ ඔයාගේ ෆෝන් එකට link එකක් එයි.ඒ link එකට ගිහින් ඔයාගේ සාමාජිකත්වය තහවුරු කරගන්න.දැන් ඉතින් ඇතිතරම්එස් එම් එස් කොටන්න තමයි තියෙන්නේ.. සල්ලි කැපෙන් නෑ හොදේ..නිකන් ඈ...

එහෙනම් කොටාන කොටාන යන්නකෝ.. මැණිකක්වත් හම්බුනොත් මටත් ටිකක් දෙන්න.

[QUOTE="shezaan27, post: 16804462, member: 89292"] [b]Phone එකෙන් නිකන් SMS යවමුද? (Mobile app එකක්)[/b] [IMG]http://3.bp.blogspot.com/-cmoLm_QFeWk/UhyiK4_ZxAI/AAAAAAAAA_w/lQ3OOg7YxB4/s400/send-free-sms-jaxtrsms.jpg[/IMG] කොහොමද කට්ටියට.දවස් කීපයකින් ආයෙත් පෝස්ට් එකක් ඇරන් ආවා.අවුලක් නෑනේ... ලාවට වැහි පොද වැටෙන හැන්දෑවේ කොම්පීතරේ දකිනකොට ඉන්න බෑ ඉතින්.ඒක නිසා පොස්ට් එකක් දාන්නම් කියලා බ්ලොගියට ගොඩ වැදුනා.. කට්ටිය SMS එහෙම කොටනවා ඇතිනේ..(කොටන් නැති එකෙක් නෑ බන් අද) කොටලා කොලටා ඇගිලිත් රිදෙනවා ඇති.කෝල් එකක් ගන්නවට වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ කෙටි පනිවුඩනේ.. ඔන්න කියනකොටම SMS එකක් ආවා. අපෝ..නිවුස් ඇලට්.අපිට ආවොත් ඉතින් ඔහොම එකක් තමා.. [IMG]http://3.bp.blogspot.com/-V42otymnkmQ/UhyiTnHAlQI/AAAAAAAAA_4/hCEorThDRgY/s640/g.JPG[/IMG] Airtel,etisalat,Hutch,Dialog ඔය මොන නෙට්වර්ක් එකක් ගත්තත් සල්ලි කැපෙනවනේ.. සල්ලි කැපෙන් නැතිව SMS යවන්න ආසද.(මොකාද ආස නැත්තේ නේද,) [B][COLOR="Blue"]සුවදැති කොළවල පෙම් වදන් ලියපු කාලේ.. මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ.. සයිකලේ පාග පාග ඒවා බෙදපු පියුමේ.. සමාවෙයන් මම නෑ ලියුම් දෙන්නෙ ආයේ.. උදේ ඉදන් හවස් වෙනකන් අතේ මුදල් සතේට හිදෙනකන් අතේ ඇගිලි රිදෙනකන් කෙල්ල නිදියගන්නනම් වචන රචන කරන එකම ක්‍රමය SMS ලියලා යවන ලියුම් වගේ කල් යන් නෑ කරලා කරොත් අහුවෙන්නෑ කෙල්ල නිදිය ගන්නකන් මටත් නිදිමත එනකන් වචන රචන කරන එකම ක්‍රමය SMS මම යැවුවා හෙලෝ ස්වීට් කෙල්ලේ ඔයා කොහෙද කියලා එයා ඇහුවා හවසට අපිහමුවෙමුදැයි කියලා ටයිප් කරලා කොතන කීයටදැයි දැනගන්නට ඕනා ඒත් ක්‍රෙඩිට් නෑනේ ෆෝන් එකෙන් මැසෙජස්ම ගහලා..[/COLOR][/B] ආයේ ක්‍රෙඩිට් නැතිවෙන් නෑ ඔන්න.ඒකට ගෙනාවා නියම භාන්ඩයක්.මේක සොෆ්ට්වෙයාර් කෑල්ලක්.මේකෙන් පුලුවන් free SMS යවන්න. [COLOR="blue"][SIZE="7"]Nokia[/SIZE][/COLOR] ගොඩක් දෙනා භාවිතා කරන්නේ java/symbian නේ.. අන්න ඒ අය මෙතනින්යන්න. ඔයාගේ Mobile device එක තෝරගත්තට පස්සේ මෙහෙම එකක් එයි [IMG]http://1.bp.blogspot.com/-FyPt5AN3viA/Uhyi9gpv9_I/AAAAAAAABAA/xOYRcCDLgwY/s400/Capture.JPG[/IMG] ඕකේ කියලා තියෙන විදිහට ඔයාගේ දුරකථනයෙන් m.getjar.com [URL="http://www.getjar.mobi/"]http://www.getjar.mobi/[/URL]කියන link එකට යන්න.ඊට පස්සේ Select Quick download කියන එකට ගිහින් දීලා තිබුනු අන්කය Enter කලාම Download වෙයි.නැත්නම් ෆෝන් එකෙන්m.getjar.com කියන link එකෙන් ගිහින් JaxtrSMS කියලා සර්ච් කරන්න.එතකොට එයි.ගොඩක් කට්ටිය java/symbian නිසා මම කියලා දුන්නේ කොහොමද බාගන්නේ කියලා. හරි දැන් [COLOR="blue"][SIZE="7"]Android [/SIZE][/COLOR]කට්ටිය අහගන්නකො.. jaxtrsms app එක Android Market එකේ තියෙනවා.සුටුස් ගාලා බාගන්න පුලුවන්.ආ මෙතනින් [URL="https://play.google.com/store/apps/details?id=com.thin.JaxtrSMS"]https://play.google.com/store/apps/details?id=com.thin.JaxtrSMS[/URL]ගිහින් බලන්නකෝ.. කොම්පීතරෙන් බාගන්න [URL="http://storage.evozi.com/apk/dl/14/05/13/com.thin.JaxtrSMS.apk?h=UJYz2psE9Wksb7LPtxEreA&t=1403286833"]http://storage.evozi.com/apk/dl/14/05/13/com.thin.JaxtrSMS.apk?h=UJYz2psE9Wksb7LPtxEreA&t=1403286833[/URL] හරි දැන් [COLOR="blue"][SIZE="7"]Apple [/SIZE][/COLOR]කට්ටිය අහගන්න. i tunes වල තියෙනවා ..ආ මෙතනින් [URL="http://itunes.apple.com/us/app/jaxtr-sms/id455652621?ls=1&mt=8"]http://itunes.apple.com/us/app/jaxtr-sms/id455652621?ls=1&mt=8[/URL]ගිහින් බාගන්න. හරි කට්ටිය JaxtrSMS app එක download කරගත්තා නේද. හෙමීන් සීරුවේ install කරගෙන open කරගන්නකෝ..මෙහෙම ඒවි. [IMG]http://a2.mzstatic.com/us/r30/Purple4/v4/bc/fc/4d/bcfc4db0-bb7b-00fc-a412-f834d998d6ca/screen568x568.jpeg[/IMG][IMG]http://a1.mzstatic.com/us/r30/Purple6/v4/78/59/0b/78590b3d-2459-597d-2194-a686a5d01920/screen568x568.jpeg[/IMG] ඔයා දැන් app එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ..first name,last name, Mobile number එහෙම දීලා ලස්සනට වැඩේ කෙරුවට පස්සේ ඔයාගේ ෆෝන් එකට link එකක් එයි.ඒ link එකට ගිහින් ඔයාගේ සාමාජිකත්වය තහවුරු කරගන්න.දැන් ඉතින් ඇතිතරම්එස් එම් එස් කොටන්න තමයි තියෙන්නේ.. සල්ලි කැපෙන් නෑ හොදේ..නිකන් ඈ... එහෙනම් කොටාන කොටාන යන්නකෝ.. මැණිකක්වත් හම්බුනොත් මටත් ටිකක් දෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom