Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Phone එකේ Quality එක IMEI නොම්බරෙන් තනියම හොයාගන්න හැටි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone එකේ Quality එක IMEI නොම්බරෙන් තනියම හොයාගන්න හැටි.....

Phone එකේ Quality එක IMEI නොම්බරෙන් තනියම හොයාගන්න හැටි.....

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ ෆෝන් එක හොඳ තත්වයේ එකක්ද නැත්තම් බාල තත්වයේ එකක්ද කියල හොයාගන්න දන්නැති කම මම මේ කියන්න යන්නේ කිසිම Web site එකක් භාවිතා නොකර ඔයාලටම phone එකේ තත්වේ දැන ගන්න පුළුවන් විදිහක් ගැන

මුල්න්ම අපි IMEI number (International Mobile Equipment Identity) එක හොයාගන්න ඕනේ ඒක කරන හැටිනම් ගොඩක් අය දන්නවත් ඇති...

( *#06# ගහල)

ඊට පස්සේ ඔයාලට එයි ඉලක්කම් 15ක නොම්බරයක් (පල්ලෙහා තියන විදිහේ)

9 1 9 1 1 1 0 1 7 4 3 7 1 1

මෙතන තියන අංකවලින් හරියටම 7 වෙනි සහ 8 වෙනි අංකවලින්(රතු පාට කරල තියන අංක දෙක) අපිට පුළුවන් අපේ phone එකේ quality එක වගේම නිෂ්පාධිත රට හොයාගන්න

මෙන්න මේ විදිහට

1. 7 වෙනි සහ 8 වෙනි අංක 01 හෝ 10 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වල ඒ කියන්නේ phone එකේ quality එක ගොඩක් හොඳයි

2. 7 වෙනි සහ 8 වෙනි අංක 02 හෝ 20 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ UAE වල ඒ කියන්නේ phone එකේ quality එක ගොඩක් අඩුයි

3.7 වෙනි සහ 8 වෙනි අංක 03 හෝ 30 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Germany වල , එම අංක දෙක 04 හෝ 40 නම් එය නිෂ්පාධනය කරල තියෙන්න china වල ඒ කියන්නේ phone එකේ quality එකේ අවුලක් නෑ නමුත් Finland එක තරම්ම හොඳ නෑ.

4. 7 වෙනි සහ 8 වෙනි අංක 05 හෝ 50 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වල හරි Brazil වල හරි එහෙමත් නැත්තම් USAවල ඒ කියන්නේ phone එකේ quality අවුලක් නෑ.

5. 7 වෙනි සහ 8 වෙනි අංක 06 හෝ 60 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Hong kong වල හරි Mexico වල

6. 7 වෙනි සහ 8 වෙනි අංක 08 හෝ 80 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Hungary වල ඒ කියන්නේ phone එකේ quality එක සුපිරි......

දැන් අපි බලමු විශේෂ අවස්ථා මොනවද කියලා

1. 7 වෙනි සහ 8 වෙනි අංක 00 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Factory ය ඇතුලෙමයි ඒ කියන්නේ phone එකේ quality එක පට්ට..

2. 7 වෙනි සහ 8 වෙනි අංක 91 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වලමයි

3. 7 වෙනි සහ 8 වෙනි අංක 13 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Azerbaijan වල ඒ කියන්නේ phone එකේ quality අන්තිමයි ඒ වගේම සෞඛ්‍යටත් අහිතකරයි.

මේක හොඳයිනම් කමෙන්ට් එකක්වත් දාල යන්ඩ හරිද

[QUOTE="sachitha4444, post: 16139717, member: 377530"] [b]Phone එකේ Quality එක IMEI නොම්බරෙන් තනියම හොයාගන්න හැටි.....[/b] [SIZE=5][B]Phone එකේ Quality එක IMEI නොම්බරෙන් තනියම හොයාගන්න හැටි.....[/B] ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ ෆෝන් එක හොඳ තත්වයේ එකක්ද නැත්තම් බාල තත්වයේ එකක්ද කියල හොයාගන්න දන්නැති කම මම මේ කියන්න යන්නේ කිසිම Web site එකක් භාවිතා නොකර ඔයාලටම phone එකේ තත්වේ දැන ගන්න පුළුවන් විදිහක් ගැන මුල්න්ම අපි IMEI number [B](International Mobile Equipment Identity) [/B]එක හොයාගන්න ඕනේ ඒක කරන හැටිනම් ගොඩක් අය දන්නවත් ඇති... ( *#06# ගහල)[/SIZE]:yes::yes: [SIZE=5] ඊට පස්සේ ඔයාලට එයි ඉලක්කම් 15ක නොම්බරයක් (පල්ලෙහා තියන විදිහේ) 9 1 9 1 1 1 [COLOR=Red]0 1[/COLOR] 7 4 3 7 1 1 මෙතන තියන අංකවලින් හරියටම 7 වෙනි සහ 8 වෙනි අංකවලින්[COLOR=Red](රතු පාට කරල තියන අංක දෙක) [/COLOR]අපිට පුළුවන් අපේ phone එකේ quality එක වගේම නිෂ්පාධිත රට හොයාගන්න මෙන්න මේ විදිහට 1. 7 වෙනි සහ 8 වෙනි අංක 01 හෝ 10 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වල ඒ කියන්නේ phone එකේ quality එක ගොඩක් හොඳයි[/SIZE]:yes: [SIZE=5] 2. 7 වෙනි සහ 8 වෙනි අංක 02 හෝ 20 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ UAE වල ඒ කියන්නේ phone එකේ quality එක ගොඩක් අඩුයි 3.7 වෙනි සහ 8 වෙනි අංක 03 හෝ 30 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Germany වල , එම අංක දෙක 04 හෝ 40 නම් එය නිෂ්පාධනය කරල තියෙන්න china වල ඒ කියන්නේ phone එකේ quality එකේ අවුලක් නෑ නමුත් Finland එක තරම්ම හොඳ නෑ. 4. 7 වෙනි සහ 8 වෙනි අංක 05 හෝ 50 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වල හරි Brazil වල හරි එහෙමත් නැත්තම් USAවල ඒ කියන්නේ phone එකේ quality අවුලක් නෑ. 5. 7 වෙනි සහ 8 වෙනි අංක 06 හෝ 60 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Hong kong වල හරි Mexico වල 6. 7 වෙනි සහ 8 වෙනි අංක 08 හෝ 80 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Hungary වල ඒ කියන්නේ phone එකේ quality එක සුපිරි...... [B]දැන් අපි බලමු විශේෂ අවස්ථා මොනවද කියලා[/B] 1. 7 වෙනි සහ 8 වෙනි අංක 00 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Factory ය ඇතුලෙමයි ඒ කියන්නේ phone එකේ quality එක පට්ට..[/SIZE]:cool::cool: [SIZE=5] 2. 7 වෙනි සහ 8 වෙනි අංක 91 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වලමයි 3. 7 වෙනි සහ 8 වෙනි අංක 13 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Azerbaijan වල ඒ කියන්නේ phone එකේ quality අන්තිමයි ඒ වගේම සෞඛ්‍යටත් අහිතකරයි.[/SIZE]:baffled: [SIZE=5] [SIZE=6][COLOR=Red]මේක හොඳයිනම් කමෙන්ට් එකක්වත් දාල යන්ඩ හරිද [/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom