Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phone Battery Charge කලයතු නිවැරදි ක්රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone Battery Charge කලයතු නිවැරදි ක්රම

Phone Battery Charge කලයතු නිවැරදි ක්රම

ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි Phone එකේ බැටරිය ඉක්මනින් බැසයාම. එයට වැඩි වශයෙන් හේතුවෙන්නෙ බැටරිය Charge කිරීමේදී නිවැරදි ක්රම ඇනුගමනය නොකිරීම. මං දැන් කියන්නම් නිවැරදි ක්රම ටිකක්.

01. Charge කරනකොට Phone එක Off කරල Charge කරන්න.

ඒක නම් අමාරු වැඩක්. ඒකට විසදුමක් තමයි අමතර Battery එකකුයි, Dock Charger එකකුයි Use කරන එක.

එහෙම කරන්නත් බැරි නම් දැනට Run වෙන Apps ටික Task Manager එකෙන් Close කරල Charge කරන්න. ඒ අතර Phone එක Use කරන්න එපා.

02. Battery එක Full Charge කරන්නත් එපා.

ඉස්සර තිබුනු Nickel Based Battery වලට නම් ඒක ප්රශ්නයක් නෑ. ඒත් දැන් එන Lithium Based Battery වලට නම් ඒක ප්රශ්නයක් වෙන්න පුලුවන් කියල පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනව. එම නිසා 95%ක් වගේ Charge කරාම ඇති.

03. Battery එක 15%ට අඩු වුනාමත් Use කරන්න එපා.

04. Battery එක Over Charge කරන්නත් එපා.

සමහර අය රෑට නිදාගන්න යනකොට Phone එක Charge එකට ගහනව උදේට ගලවන්න හිතාගෙන. ඒකත් බැටරියේ ආයුකාලය අඩුවීමට හේතුවක්. (Intergrated Circuty (IC) ගුණාංගය ඇති Charger එකක් නම් එම ප්රශ්නය නොමැත).

මෙන්න මෙහෙමයි එම ගුණාංගය ඇතිCharger එකක්ද කියල බලාගන්නෙ,

මුලින්ම Phone එක 100% Charge කරල පැයක් විතර ගලවල තියන්න. දැන් ආයෙමත් පැයක් වගේ Charge කරන්න. පැයකට පස්සෙ Charger එක අරන් බලන්න රත්වෙලාද කියල. රත් වෙලා නම් (IC) ගුණාංගය එක නෑ.

05. අලුත් Battery එකක් Charge කරන හැටි,

Phone එක Off කරල පැය 3ක් Charge කරන්න (Full Charge වුනාට කමක් නෑ).

දැන් Charger එක ගලවල පැය භාගයක් වගේ තියන්න (Phone එක On කරන්න එපා).

දැන් ආයෙත් පැය 3ක් Charge කරන්න.

ඊට පස්සෙ Phone එක On කරල Use කරන්න.

mobilephoneuniversity.blogspot.com

[QUOTE="sandunrulz.s, post: 17778835, member: 383132"] [b]Phone Battery Charge කලයතු නිවැරදි ක්රම[/b] [SIZE="5"]Phone Battery Charge කලයතු නිවැරදි ක්රම [COLOR="Red"]ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි Phone එකේ බැටරිය ඉක්මනින් බැසයාම. එයට වැඩි වශයෙන් හේතුවෙන්නෙ බැටරිය Charge කිරීමේදී නිවැරදි ක්රම ඇනුගමනය නොකිරීම. මං දැන් කියන්නම් නිවැරදි ක්රම ටිකක්.[/COLOR] [IMG]http://1.bp.blogspot.com/-5HAc_e1ES38/VDvx0bETHPI/AAAAAAAAAWY/C7Z5qbptezE/s1600/samsung-galaxy-note-3-review-10.jpg[/IMG] 01. [COLOR="Red"]Charge කරනකොට Phone එක Off කරල Charge කරන්න.[/COLOR] ඒක නම් අමාරු වැඩක්. ඒකට විසදුමක් තමයි අමතර Battery එකකුයි, Dock Charger එකකුයි Use කරන එක. [IMG]http://2.bp.blogspot.com/-Y9cAaS3conM/VDvzjqrXxhI/AAAAAAAAAWk/CEV0JEEiunE/s1600/Samsung_Note-2-Stand-Spare-Battery-Charger_view-2.jpg[/IMG] එහෙම කරන්නත් බැරි නම් දැනට Run වෙන Apps ටික Task Manager එකෙන් Close කරල Charge කරන්න. ඒ අතර Phone එක Use කරන්න එපා. 02. [COLOR="Red"]Battery එක Full Charge කරන්නත් එපා.[/COLOR] ඉස්සර තිබුනු Nickel Based Battery වලට නම් ඒක ප්රශ්නයක් නෑ. ඒත් දැන් එන Lithium Based Battery වලට නම් ඒක ප්රශ්නයක් වෙන්න පුලුවන් කියල පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනව. එම නිසා 95%ක් වගේ Charge කරාම ඇති. [IMG]http://2.bp.blogspot.com/-TnhjxPwHdoY/VDv2P1pdUMI/AAAAAAAAAWw/SKU0ARDj6ko/s1600/Samsung-Genuine-Original-SLB-0837B-Li-Ion-Battery.jpg[/IMG] 03. [COLOR="Red"]Battery එක 15%ට අඩු වුනාමත් Use කරන්න එපා.[/COLOR] 04. [COLOR="Red"]Battery එක Over Charge කරන්නත් එපා.[/COLOR] සමහර අය රෑට නිදාගන්න යනකොට Phone එක Charge එකට ගහනව උදේට ගලවන්න හිතාගෙන. ඒකත් බැටරියේ ආයුකාලය අඩුවීමට හේතුවක්. (Intergrated Circuty (IC) ගුණාංගය ඇති Charger එකක් නම් එම ප්රශ්නය නොමැත). [COLOR="Blue"]මෙන්න මෙහෙමයි එම ගුණාංගය ඇතිCharger එකක්ද කියල බලාගන්නෙ,[/COLOR] [IMG]http://www-static.se-mc.com/blogs.dir/0/files/2012/04/ep851-main-image-620x440.png[/IMG] මුලින්ම Phone එක 100% Charge කරල පැයක් විතර ගලවල තියන්න. දැන් ආයෙමත් පැයක් වගේ Charge කරන්න. පැයකට පස්සෙ Charger එක අරන් බලන්න රත්වෙලාද කියල. රත් වෙලා නම් (IC) ගුණාංගය එක නෑ. 05. [COLOR="Red"]අලුත් Battery එකක් Charge කරන හැටි,[/COLOR] Phone එක Off කරල පැය 3ක් Charge කරන්න (Full Charge වුනාට කමක් නෑ). දැන් Charger එක ගලවල පැය භාගයක් වගේ තියන්න (Phone එක On කරන්න එපා). දැන් ආයෙත් පැය 3ක් Charge කරන්න. ඊට පස්සෙ Phone එක On කරල Use කරන්න.[/SIZE] mobilephoneuniversity.blogspot.com [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom